AL to UNI | Official Channel
Ir al canal en Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Mostrar más2 555
Suscriptores
-124 horas
-67 días
-4930 días
Archivo de publicaciones
Chemistry quiz (41-50 ප්‍රශ්න ආකාරය)
1) ධන කිරණ ඇනෝඩයෙන් නිකුත් වේ 2) කැතෝඩ කිරණ වලින් හබල් සකක් කරකැවිය හැක
Good Morning ☀️
සමහර වෙලාවට කැමතිම දේවල් ලබාගන්න
අකමැතිම දේවල් කරන්න වෙනව
ඒ වෙලාවට පසුබහින්න එපා, ඉවසන්න
අන්තිමට ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙන එක කාටවත් නවත්තන්න බෑ
ජය❤️🔥
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
Chemistry වල ඔයාට ලුකුනු අඩුවෙන්ම එන්නේ මොන කොටසටද?
වැඩ ටික කරන් යන්.
තාම වැඩ set එක මරු.
12 වෙනකන් වත් වැඩ කරමු
තත්පරයක්වත් අපතේ යවන්න එපා
ජය❤️
උපරිම ඵලදායීතාවයකින් දවසේ පාඩම් වැඩ කරගන්න හරිම විදිහ | AL to UNI
https://youtube.com/shorts/c-VnPszAClQ?feature=share
ගොඩක් අයට උදේ නැගිට්ටම වැඩ පටන්ගන්න අමාරුයිනේ ඒකට විසදුමක් විදිහට රෑට නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ කියන විදිහට කරල බලන්න දවසේ ඵලදායීතාවය වැඩි කරගන්න වගේම සැප නින්දක් ලබා ගන්නත් මේ ක්‍රම උදව්වක් වෙයි
උපරිම ඵලදායීතාවයකින් දවසේ පාඩම් වැඩ කරගන්න හරිම විදිහ | AL to UNI
https://youtube.com/shorts/c-VnPszAClQ?feature=share
ඉස්සරහට දාන quiz වලට මෙහෙම පොඩි discussion videos දාන්නද. වැඩේ හොදයි කියල හිතෙන අය react එකක් දාන් යන්න බලන්න.
MCQ එකේ පැහැදිලි කිරීමක්
https://youtu.be/FghHRMhMUkU?si=GKJ5bAets-1FD3N4
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
