uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Відкрити в Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Показати більше
Buy Ad
7 199
Підписники
Немає даних24 години
-897 днів
-22530 днів
Архів дописів
පරිවර්තන කරන්නේ නැති ළමයි කරලම බලන්නකෝ​..❤️✨ @HarryNote
පරිවර්තන කරන්නේ නැති ළමයි කරලම බලන්නකෝ​..❤️✨ @HarryNote

❗️Combined, Chem, Phy ලකුණු වෙන්වන ආකාර❗️ 🔴COMBINED MATHS🔴 🔵Pure Part - A ගණිත අභ්‍යුහනය 1.25% මාපාංක ප්‍රස්තාර 1.25% සංකීර්ණ සංඛ්‍යා 1.25% ද්විපද ප්‍රසාරණය 1.25% සීමාව 1.25% අනුකලනය භාවිත 1.25% අවකලනය භාවිත 1.25% සරල රේඛාව කෙටි 1.25% වෘත්තය කෙටි 1.25% ත්‍රිකෝණමිතිය කෙටි 1.25% 🔵Applied Part A ගෝල ගැටුම් 1.25% ප්‍රක්ෂිප්ත 1.25% කප්පි 1.25% ආවේගී ආතති 1.25% කාර්යය ශ.ක්ෂම 1.25% දෛශික කෙටි 1.25% බල සමතුලිතතාව 1.25% ඝර්ෂණය 1.25% සම්භාවිතාව කෙටි 1.25% සංඛ්‍යානය කෙටි 1.25% 🔵Pure Part B වර්ග සමීකරණ 4.5% බහුපද ශ්‍රිත 3% සංකරන සංයෝජන 3.5% ශ්‍රේණි 4% න්‍යාස 3.5% සංකීර්ණ සංඛ්‍යා 4% අවකලනය ප්‍රස්තාර යෙදීම් 7.5% අනුකලනය 7.5% සරල රේඛාව 3.5% වෘත්තය 4% ත්‍රිකෝණමිතිය 7.5% 🔵Applied Part - B සාපේක්ෂ ප්‍රවේගය 4% ප්‍රවේගකාල 3.5% සාපේක්ෂ ත්වරණය 4% වෘත්ත චලිතය 3.5% ස.අ.ච 7.5% දෛශික 3.5% ඒකතල බල පද්දති 4% සන්ධි කල දඩු 4% රාමු සැකිලි 3.5% ගුරුත්ව කේන්ද්‍රය 7.5% සම්භාවිතාව 3% සංඛ්‍යානය 4.5% 🔴රසායන විද්‍යාව 🔴 ✨ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. ✨ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... 1.පරමාණුක ව්‍යුහය  - 3 % 2.බන්ධන -  6 % 3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු -  12.5 % 5.ශක්ති විද්‍යාව -12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය-22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය - 22.5 % 13.විද්‍යුත් රසායනය - 6.75 % 14.කර්මාන්ත  හා පරිසරය -10.5 % 🔴භෞතික  විද්‍යාව🔴 ✨ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. ✨ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා... මිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග  - 20 % තාපය  - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය  - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5% යාන්ත්‍රික ගුණ  - 10.5 % විකිරණ  - 10.5% #Copied

පරිවර්තන පුහුණුව 🌙 Day 77 | පරිවර්තන 77 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 77 | පරිවර්තන 77 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-May-27 Day 87 | Essay 87 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 29. ප්‍රතිශක්ති විද්‍යා මතකය පවත්වා ගැනීම ඔස්ස
+4
🔻2024-May-27
Day 87 | Essay 87 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
29. ප්‍රතිශක්ති විද්‍යා මතකය පවත්වා ගැනීම ඔස්සේ ද්විතීයික ප්‍රතිශක්ති ප්‍රතිචාර පවත්වා ගන්නා අයුරු සක්‍රීය සහ අක්‍රීය පරිචිත ප්‍රතිශක්තිය ඔස්සේ විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 219 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (ප්‍රිස්ම තුළින් සිදුවන වර්තනය). @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 219 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (ප්‍රිස්ම තුළින් සිදුවන වර්තනය).
@HarryNote ⭐️

ළමයි මේ Physics Quiz වැඩේ කොහොමද , නියමයි දිගටම කරමු => ❤️ කිසිම වැඩක් නැහැ => 😥 React කරන් යන් හැමෝම.😌

15. ආවේගී බලයක්, එය ක්‍රියා කරන ලක්ෂ්‍යයේදී ම ප්‍රතිඵල ගෙන දේ.
Anonymous voting

14. කෝණික විස්ථාපන-කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් ලැබෙන්නේ කෝණික ප්‍රවේගය යි.
Anonymous voting

13. ගුරුත්වාකර්ෂණ ස්කන්ධය හා අවස්ථිතික ස්කන්ධය අතර අනුපාතය එකකි.
Anonymous voting

12. ඕනෑම ස්කන්ධයක් සහිත වස්තූන් දෙකක් ප්‍රත්‍යස්ථ ලෙස ගැටුණු විට ඒවායේ ප්‍රවේග හුවමාරු වේ.
Anonymous voting

11. බල යුග්මයක සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වේ.
Anonymous voting

☝️ තව ඕන නම් ඔයාලගෙ ජන්දය පෙන්වන්න Reaction 20 ඉක්මවන්න.

10. අභිදිශා සමාන, එකිනෙකට සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය, බල දෙක අතරින් බල දෙකේ දිශාවටම 'අඩු' බලයට ආසන්නව පිහිටයි.
Anonymous voting

09. ඝන කෝණය සඳහා ඒකක මෙන්ම මාන ද පවතී.
Anonymous voting

08. වස්තුවක බර සෑම විටම සිරස්ව පහළට ක්‍රියා කරයි.
Anonymous voting

07. x හෝ y වර්ග පදයක් ලෙස සමීකරණයකට සම්බන්ධ වන ප්‍රස්තාර හැඳින්වෙන්නේ;
Anonymous voting

06. ඒක රේඛීය නොවන, සමාන, සමාන්තර, ප්‍රතිවිරුද්ධ බල දෙකක් බල යුග්මයක් ලෙස හැඳින්වේ.
Anonymous voting

05. වස්තුවක් ස්ථායී සමතුලිතතාවයේ පවත්වාගැනීම සඳහා , එම වස්තුව ගුරුත්ව කේන්ද්‍රයට වඩා පහළින් වූ ලක්ෂ්‍යයකින් විවර්තනය කළ යුතුය.
Anonymous voting

04. බලයකින් ඇතිවන ප්‍රතිඵල කෙරෙහි බලපාන සාධක තුනකි.
Anonymous voting