𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
الذهاب إلى القناة على Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
إظهار المزيد7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
7 199
❗️Combined, Chem, Phy ලකුණු වෙන්වන ආකාර❗️
🔴COMBINED MATHS🔴
🔵Pure Part - A
ගණිත අභ්යුහනය 1.25%
මාපාංක ප්රස්තාර 1.25%
සංකීර්ණ සංඛ්යා 1.25%
ද්විපද ප්රසාරණය 1.25%
සීමාව 1.25%
අනුකලනය භාවිත 1.25%
අවකලනය භාවිත 1.25%
සරල රේඛාව කෙටි 1.25%
වෘත්තය කෙටි 1.25%
ත්රිකෝණමිතිය කෙටි 1.25%
🔵Applied Part A
ගෝල ගැටුම් 1.25%
ප්රක්ෂිප්ත 1.25%
කප්පි 1.25%
ආවේගී ආතති 1.25%
කාර්යය ශ.ක්ෂම 1.25%
දෛශික කෙටි 1.25%
බල සමතුලිතතාව 1.25%
ඝර්ෂණය 1.25%
සම්භාවිතාව කෙටි 1.25%
සංඛ්යානය කෙටි 1.25%
🔵Pure Part B
වර්ග සමීකරණ 4.5%
බහුපද ශ්රිත 3%
සංකරන සංයෝජන 3.5%
ශ්රේණි 4%
න්යාස 3.5%
සංකීර්ණ සංඛ්යා 4%
අවකලනය ප්රස්තාර යෙදීම් 7.5%
අනුකලනය 7.5%
සරල රේඛාව 3.5%
වෘත්තය 4%
ත්රිකෝණමිතිය 7.5%
🔵Applied Part - B
සාපේක්ෂ ප්රවේගය 4%
ප්රවේගකාල 3.5%
සාපේක්ෂ ත්වරණය 4%
වෘත්ත චලිතය 3.5%
ස.අ.ච 7.5%
දෛශික 3.5%
ඒකතල බල පද්දති 4%
සන්ධි කල දඩු 4%
රාමු සැකිලි 3.5%
ගුරුත්ව කේන්ද්රය 7.5%
සම්භාවිතාව 3%
සංඛ්යානය 4.5%
🔴රසායන විද්යාව 🔴
✨ මේ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
✨ 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්රශ්න නිසා...
1.පරමාණුක ව්යුහය - 3 %
2.බන්ධන - 6 %
3.ගණනය - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්යාවශ්ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය )
4.වායු - 12.5 %
5.ශක්ති විද්යාව -12.5 %
6.අකාබනික රසායනය - 24 %
7.8.9.10.කාබනික රසායනය-22.5 %
11.චාලක රසායනය - 5 %
12.සමතුලිතතාවය - 22.5 %
13.විද්යුත් රසායනය - 6.75 %
14.කර්මාන්ත හා පරිසරය -10.5 %
🔴භෞතික විද්යාව🔴
✨ මේ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
✨ 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්රශ්න නිසා...
මිනුම - 7 %
යාන්ත්ර විද්යාව - 24.5 %
දෝලන තරංග - 20 %
තාපය - 18.5 %
ගුරුත්වජ ක්ෂේත්ර - 9 %
විද්යුත් ක්ෂේත්ර - 9 %
චුම්භක ක්ෂේත්ර - 9 %
ධාරා විද්යුතය - 20 %
ඉලෙක්ට්රොනික විද්යාව - 13.5%
යාන්ත්රික ගුණ - 10.5 %
විකිරණ - 10.5%
#Copied
7 199
+4
🔻2024-May-27
Day 87 | Essay 87 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
29. ප්රතිශක්ති විද්යා මතකය පවත්වා ගැනීම ඔස්සේ ද්විතීයික ප්රතිශක්ති ප්රතිචාර පවත්වා ගන්නා අයුරු සක්රීය සහ අක්රීය පරිචිත ප්රතිශක්තිය ඔස්සේ විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 219 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (ප්රිස්ම තුළින් සිදුවන වර්තනය).@HarryNote ⭐️
7 199
ළමයි මේ Physics Quiz වැඩේ කොහොමද ,
නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥
React කරන් යන් හැමෝම.😌
7 199
14. කෝණික විස්ථාපන-කාල ප්රස්ථාරයක අනුක්රමණය මගින් ලැබෙන්නේ කෝණික ප්රවේගය යි.
7 199
12. ඕනෑම ස්කන්ධයක් සහිත වස්තූන් දෙකක් ප්රත්යස්ථ ලෙස ගැටුණු විට ඒවායේ ප්රවේග හුවමාරු වේ.
7 199
10. අභිදිශා සමාන, එකිනෙකට සමාන්තර බල දෙකක සම්ප්රයුක්තය, බල දෙක අතරින් බල දෙකේ දිශාවටම 'අඩු' බලයට ආසන්නව පිහිටයි.
7 199
07. x හෝ y වර්ග පදයක් ලෙස සමීකරණයකට සම්බන්ධ වන ප්රස්තාර හැඳින්වෙන්නේ;
7 199
06. ඒක රේඛීය නොවන, සමාන, සමාන්තර, ප්රතිවිරුද්ධ බල දෙකක් බල යුග්මයක් ලෙස හැඳින්වේ.
7 199
05. වස්තුවක් ස්ථායී සමතුලිතතාවයේ පවත්වාගැනීම සඳහා , එම වස්තුව ගුරුත්ව කේන්ද්රයට වඩා පහළින් වූ ලක්ෂ්යයකින් විවර්තනය කළ යුතුය.
