uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Відкрити в Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Показати більше
Buy Ad
7 199
Підписники
Немає даних24 години
-897 днів
-22530 днів
Архів дописів
03. චල අන්වීක්ෂයේ ඇති කාචවල පුස් බැඳුණු පසු ඒවා ඉවත් කිරීමට 'මධ්‍යසාර වලින් සේදීම' සිදු කළ හැකිය.
Anonymous voting

02. විද්‍යුත් ධාරාව යනු අදිශ රාශියකි.
Anonymous voting

01. පීඩනය × වර්ගඵලය යන ප්‍රකාශනයෙන් ලැබෙන රාශිය මැනීමට සුදුසු ඒකකය වන්නේ;
Anonymous voting

Day 04 | VOICE NOTE 04 🌙
🌱Unit 4 | ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
Voice Clip 4 • චර්මීය පටක පද්ධතිය. • Cutaneous tissue system.
Thank you Aanya (admin) 💗✨
@HarryNote ⭐️

Agri කරන ළමයි,☺️ මේක​ ඔයාලට ගොඩක් වැදගත් වෙයි.❤️🔥✨

Agri කරන අයට ඔන්න මුලු සිලබස් එකේම පාඩම් ටිකේ නෝට් අරන් ආවා. සටහන් නිර්මාණය කල රුහුණු සරසවි සිසුන්ට විශේෂ ස්තූතිය 🥰❤️ 🌴 ශ්‍
Agri කරන අයට ඔන්න මුලු සිලබස් එකේම පාඩම් ටිකේ නෝට් අරන් ආවා.
සටහන් නිර්මාණය කල රුහුණු සරසවි සිසුන්ට විශේෂ ස්තූතිය 🥰❤️
🌴 ශ්‍රීලංකාවේ සංවර්ධනයට කෘෂිකර්මයේ බලපෑම - CLICK HERE 🌴 දේශගුණික සාධක - CLICK HERE 🌴 පස - CLICK HERE 🌴 බෝග ස්ථාපනය - CLICK HERE 🌴 ජල සම්පාදනය - CLICK HERE 🌴 අස්වැන්න - CLICK HERE 🌴ශාක ප්‍රචාරනය - CLICK HERE 🌴 ශාක අභිජනන ක්‍රම - CLICK HERE 🌴 පාලිත පරිසර තැනීම - CLICK HERE 🌴 ආහාර සැකසීම - CLICK HERE 🌴 සත්ව පාලනය - CLICK HERE 🌴 තිරසාර කෘෂිකර්මාන්තය - CLICK HERE 🌴 කෘෂි කර්මාන්තයේදි ඇතිවන අභියෝග - CLICK HERE
යාලුවන්ටත් share කරන්න 😌❤️🤟
AL අපි 🇱🇰 | t.me/AL_api

🔖 අනුරාධ පෙරේරා සර් - 2024 A/L Revision Unit 08 - ධාරා විද්‍යුතය. 📌 Day 01 📌 Day 02 🔗 Channel Link - https://t.me/HarryNote @HarryNote ❤️

පරිවර්තන පුහුණුව 🌙 Day 77 | පරිවර්තන 77 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 77 | පරිවර්තන 77 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 218 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - පෘෂ්ඨික ආතතිය. @HarryNote ⭐️
+1
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 218 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - පෘෂ්ඨික ආතතිය.
@HarryNote ⭐️

😊💯 Good morning all 🌼🌻 @HarryNote ❤️
😊💯
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ සිහින විශ්වාස කරන සහ ඔබව ඔසවන අය සමඟ ඔබ වටා සිටින්න! 🌟🤝 🎖2024 උසස් පෙළ විභාගයට තව, සත
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ සිහින විශ්වාස කරන සහ ඔබව ඔසවන අය සමඟ ඔබ වටා සිටින්න! 🌟🤝 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති25 දින 181 යි පැය 15 යි මිනිත්තු 6 යි 📅අද 2024-05-27 Powered By Exam Countdown Bot ⏳

sticker.webp0.05 KB

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 CHANDNI......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ Uva Wellassa ❤️🥺✨ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 217 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය - හුක් නියමය. @HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 217 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය - හුක් නියමය.
@HarryNote ⭐️

🔻2024-May-27 Day 87 | Essay 87 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 29. ප්‍රතිශක්ති විද්‍යා මතකය පවත්වා ගැනීම ඔස්ස
🔻2024-May-27
Day 87 | Essay 87 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
29. ප්‍රතිශක්ති විද්‍යා මතකය පවත්වා ගැනීම ඔස්සේ ද්විතීයික ප්‍රතිශක්ති ප්‍රතිචාර පවත්වා ගන්නා අයුරු සක්‍රීය සහ අක්‍රීය පරිචිත ප්‍රතිශක්තිය ඔස්සේ විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

2024/05/26 ධාරා විද්‍යුතය. | DAY 02 🌙 Homework👇 Tute page, 👉 5 - all 👉 6 - all 👉 11 - all 👉 14 - all 👉 15 - all 💫 #ජී
+4
2024/05/26
ධාරා විද්‍යුතය. | DAY 02 🌙
Homework👇 Tute page, 👉 5   - all 👉 6   - all 👉 11 - all 👉 14 - all 👉 15 - all 💫
#ජීවිතයටPhysics @HarryNote

හැඟීම්වලට තමන්ව පාලනය කරන්න දෙන්න එපා! ✋❤️ @HarryNote ⭐️

Bio Crossover Point Programme 🌙
✅ අදට මෙච්චරයි. 🕊සහභාගී වුණු , ▼ Harry Notes ළමයින්ටත්, ▼ Bio_කුප්පිය ළමයින්ටත්, Thank you...💗 ⭕️ මේ Programme එක හොදනම් Comment කරන්න. ⭕️ Comment නැත්නම්, React නැත්නම් මේ Programme එක cancel වෙන්න ඉඩ තියෙනවා. ⭕️ සතියට Point Programme 03 ක් තියෙනව. ▫️Sunday @9.00 PM Harry Notes ▫️Wednesday and Saturday @9.00 PM Bio_කුප්පිය 📍 කැමති අය Channel දෙකටම Join වෙලා වැඩේ කරගන්න. 📍 ඔයාල අපිට දෙන සහයෝගය මත මේ වගේ Programme දිගටම ක්‍රියාත්මක වේවි. අනිවාර්යෙන්ම React කරන් යන් හැමෝම.😌 GROUP COMBINATION , @HarryNote @biokuppiya2k24

25. පටක තරලයේ Ph අගය , රුධිර CO2 සාන්ද්‍රණ දර්ශකයක් ලෙස ක්‍රියා කරයි.
Anonymous voting