3 622
Підписники
-224 години
-217 днів
-10830 днів
Завантажуємо дані
Схожі канали
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
жовтень '26жовт '26
жовтень '26
+3
в 0 каналах
вересень '26
+14
в 0 каналах
Get PRO
серпень '26
+29
в 0 каналах
Get PRO
липень '26
+43
в 0 каналах
Get PRO
червень '26
+16
в 0 каналах
Get PRO
травень '26
+19
в 0 каналах
Get PRO
квітень '26
+30
в 0 каналах
Get PRO
березень '26
+11
в 0 каналах
Get PRO
лютий '26
+26
в 0 каналах
Get PRO
січень '26
+15
в 0 каналах
Get PRO
грудень '25
+16
в 1 каналах
Get PRO
листопад '25
+26
в 0 каналах
Get PRO
жовтень '25
+67
в 1 каналах
Get PRO
вересень '25
+101
в 21 каналах
Get PRO
серпень '25
+131
в 3 каналах
Get PRO
липень '25
+139
в 4 каналах
Get PRO
червень '25
+164
в 2 каналах
Get PRO
травень '25
+168
в 3 каналах
Get PRO
квітень '25
+214
в 10 каналах
Get PRO
березень '25
+133
в 4 каналах
Get PRO
лютий '25
+151
в 5 каналах
Get PRO
січень '25
+253
в 7 каналах
Get PRO
грудень '24
+240
в 6 каналах
Get PRO
листопад '24
+187
в 1 каналах
Get PRO
жовтень '24
+195
в 1 каналах
Get PRO
вересень '24
+198
в 4 каналах
Get PRO
серпень '24
+230
в 2 каналах
Get PRO
липень '24
+229
в 3 каналах
Get PRO
червень '24
+205
в 3 каналах
Get PRO
травень '24
+151
в 7 каналах
Get PRO
квітень '24
+100
в 0 каналах
Get PRO
березень '24
+107
в 1 каналах
Get PRO
лютий '24
+153
в 2 каналах
Get PRO
січень '24
+337
в 2 каналах
Get PRO
грудень '23
+551
в 9 каналах
Get PRO
листопад '23
+126
в 7 каналах
Get PRO
жовтень '23
+175
в 12 каналах
Get PRO
вересень '23
+197
в 0 каналах
Get PRO
серпень '23
+2 509
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 18 жовтня | 0 | |||
| 17 жовтня | +1 | |||
| 16 жовтня | +1 | |||
| 15 жовтня | 0 | |||
| 14 жовтня | 0 | |||
| 13 жовтня | 0 | |||
| 12 жовтня | 0 | |||
| 11 жовтня | 0 | |||
| 10 жовтня | 0 | |||
| 09 жовтня | 0 | |||
| 08 жовтня | 0 | |||
| 07 жовтня | 0 | |||
| 06 жовтня | 0 | |||
| 05 жовтня | 0 | |||
| 04 жовтня | 0 | |||
| 03 жовтня | 0 | |||
| 02 жовтня | +1 | |||
| 01 жовтня | 0 |
Дописи каналу
Repost from Chemistry with Nipun 🔴
Focus කරලා A/L වල පාඩම් වැඩ ටික හරියට කරගන්න බැරිද? 😔
Full Video 👇
https://youtube.com/shorts/S1CuYHoyPZo?si=JZ8a_9a8EzS0aCYn
👋නිපුන් මද්දුමගේ
📢එන්න අලුත් හද බලන්න
| 2 | දැන් සම්බන්ධ වන්න ❤️
Moon Light Session Day 02 👏
S BLOCK MCQ & SEQ සාකච්ඡා කෙරේ 📢
https://www.youtube.com/live/hfZRXWRnZk4?si=bqP8T9liMdpdpE_I | 10 |
| 3 | 🌛
Inorganic S ගොනුව Past Papers
MCQ & SEQ විවරණය [ DAY 02 ]
Moon Light Session🔥
🔘අද,
🔘ඔක්තොම්බර් 18,
🔘ඉරිදා,
🔘රාත්රී 7.00 ට.
අද MLS එකේ කතා කරන ප්රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්රීසි මාධ්යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319
හැමෝම අද රාත්රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.
🔴 YouTube link:-
https://youtube.com/live/hfZRXWRnZk4?feature=share
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 17 |
| 4 | දැන් සම්බන්ධ වන්න 👇
රසායනික ගණනය Day 03 📣
https://www.youtube.com/live/iGXpsa2J5vA?si=t2ZshNk_l2ha6kJ3 | 21 |
| 5 | රසායනික ගණනය [ DAY 03 ] 😍
සාන්ද්රණ ගණන් වර්ග සාකච්ඡා කෙරේ..📣
2027 CHEMISTRY SMART REVISION
🔥 YOUTUBE LIVE 🔥
🔘අද,
🔘ඔක්තොම්බර් 17,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪
🔴 YouTube link:-
https://youtube.com/live/iGXpsa2J5vA?feature=share
රසායනික ගණනය Tute එක..👇
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318
යාලුවන්ටත් කියන්න.💖
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 28 |
| 6 | 💼
A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨
💫 JOB VACANCIES FOR,
CHARITHA DISSANAYAKE
CHEMISTRY TEAM
උසස් පෙළ විභාගයෙන් පස්සෙ ඔයාට පුලුවන් ලංකාවේ හොදම Chemistry Team එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න.නැවත උසස් පෙළ විභාගය ලිවීමට අදහස් නොකරන සියලුම දරුවන්ට පුලුවන් මේ සදහා ඉල්ලුම් කරන්න.
Charitha Dissanayake Chemistry Team හී සාඩම්බර සාමාජිකයෙකු වී ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට එන්න අපත් සමග එකතු වෙන්න.💖
📍පහත සදහන් අංශවල රැකියා අවස්ථාවන් සදහා ඔබට යම් අවම හෝ හැකියාවක්, උනන්දුවක්, කැමැත්තක් පවතීනම් ඉක්මණින්ම ඒ සදහා ඉල්ලුම් කරන්න.සම්පූර්ණයෙන්ම පුහුණුවක් මේ සදහා ඔබට අවශ්ය නොවන අතර ඔබගේ උනන්දුව හා කැපවීම පමණක් පළමුව ප්රමාණවත් වේ.
පුහුණු වීම් හා අවශ්ය මග පෙන්වීම් සියල්ලම අප විසින් ලබාදීම සිදුකෙරේ.
📌ගම්පහ අවට විය යුතුයි.
♨️ පරිගණක ක්රියාකාරිනියන්
( MS Excel, Words Typing පුහුණු/නුපුහුණු)
( ස්ත්රී )
♨️ දුරකථන ක්රියාකරවන්නියන්
( ස්ත්රී )
♨️ මුදල් අයකැමි ( ස්ත්රී )
♨️ Videography (කැමරාකරණය) ( පිරිමි )
♨️ Video Editing
♨️ Graphic Design
අපෙන් ඔබට👇
✅ සිත් ගන්නාසුළු මාසික වැටුප්.🔥
✅ දක්ෂතාවය හා හැකියාව මත මාසික වැටුප් වර්ධක හා දිරි දීමනා.📈
✅ නොමිලේ වෛද්ය ආවරණ.🩺
✅ වාර්ෂිකව සුහද හමුවීම් හා විනෝද චාරිකා 🥂
කණ්ඩායම් හැගීමකින්,
උද්යෝගයෙන් සාමූහිකව වැඩ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අප කණ්ඩායම සමග සම්බන්ධ විය හැක.💖
පහත Google Form එක සම්පූර්ණකර හැකි ඉක්මණින් Submit කරන්න.
🌀 Google Form link 👇
https://forms.gle/Raj8UtYZhZa3VmBY8
📍සැ.යු:-
📌මෙම තනතුරු වලට බදවා ගැනීම සිදුකරනුයේ අපගේ පන්තිවලට සහාභාගී වූ දරුවන් පමණි.
📌 අද දින සිට ඔක්තෝබර් මස 20 වෙනි දින දක්වා ඔබට මේ සදහා ඉල්ලුම් කල හැක.ඉන් පසුව ලැබෙන ඉල්ලීම් නොසලකා හැරේ.
සම්බන්ධ වීමට කැමති දරුවන් ඔබගේ නිවැරදි විස්තරයන් හා අදාල තනතුර සදහන් කර ඉතා ඉක්මණින් අපට Google Form එක Submit කරන්න.
විමසීම් වෙතොත්👆
💬 0714683239 - whatsapp
Thank You..! ❣️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
#අපි_තමයි_අහස | 53 |
| 7 | ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා.
ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අඩු වෙනවා 😕 හැබැයි ඔයා ඒ ලස්සන මුදුනට යන කන්දේ පාමුල හොයාගන්නවා ✨
ඔයාට මතක් වෙනවා ඈත ඉඳන් බලද්දී කදු මුදුන වළාකුළු වල ගෑවිලා පෙනුනු ඒ ලස්සන 🫶🏻🍃 ඒ මතකය ඔයාව උනන්දු කරනවා ඔයාට මේ කන්ද නැගලා ඒ ලස්සන මුදුනට යන්න ❤️
ඉතින් ඔයා කන්ද නගින්න පටන් ගන්නවා. ඔයාට පේන්නේ ගල්, ගස් වල මුල්, එක එක සත්තු විතරයි. ටික දුරක් යනවා පොඩි මහන්සියක් දැනෙනවා 🙁
ඒත් අර ලස්සන රූපය ඔයාගේ හිතේ ඇදිලා තියෙනවා. ඉතින් ඔයා නවතින්නේ නැතුව තවත් කන්ද නැගගෙන උඩටම යනවා 💗
ටිකෙන් ටික ඔයාව දාඩියෙන් තෙත් වෙලා. මහන්සි. කකුල් දෙකත් රිදෙනවා. අව්වත් වැඩියි. ඔයා ගහක් අයින නවතිනවා. 😮💨
ආයෙත් ඔයාට අර මතකය වද දෙනවා. ඉතින් ඔයා දැන් කන්ද නැගගෙන මුදුනටම එනවා. 🫶🏻✨
කළු දුමෙන් ඈතට වුණු කොළ පාට පරිසරයක සුවය ඔයා ටික ටික විඳිනවා 💚
අමාරුවෙන් හරි අර හිතේ මැවුනු රූපය මතක් කරගෙන කන්ද නෑග්ගේ නැත්නම් ඔයා මේ ලස්සන දකින්නේ නෑ නේද 💓
ඒ වගේම හිතේ මෑවුනු රූපෙට වඩා ලඟට ගිහින් බැලුවම ගොඩක් ලස්සනයි නේද ❤️🩹
හීනත් හරියට කඳු මුදුන් වගේ. අපිට පේන විදිය ලස්සනයි. ඒත් හැබැ වුණු දවසක ඒ වගේ දහස් ගුණයක් ලස්සනයි !!! හැබැයි අමාරුවෙන් හරි මුදුනට ගියේ නැත්නම් ඒ ලස්සන කවදාවත් දකින්න වෙන්නම නෑ !!! 🫶🏻🪄🌷
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ 🗣️
එන්න අලුත් හද බලන්න 👋
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢 | 53 |
| 8 | Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ?
සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇
https://www.youtube.com/watch?v=HMehoRhf3UA
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 📣
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
📣නිපුන් මද්දුමගේ 🔥Chemistry 👋
එන්න_අලුත්_හද_බලන්න | 63 |
| 9 | දැන් සම්බන්ධ වෙන්න හැමෝම 📢 රසායනික ගණනය Day 02 👋
https://www.youtube.com/live/3MPnvp8SGdw?si=4Ezb7DFRd7CPB1No | 81 |
| 10 | 📢
රසායනික ගණනය [ DAY 02 ] 😍
🛑 YOUTUBE LIVE 🛑
🔘අද,
🔘ඔක්තොම්බර් 11,
🔘ඉරිදා,
🔘ප.ව.7.00 සිට.
සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධවන්න..💪
🔴 YouTube link:-
https://youtube.com/live/3MPnvp8SGdw?feature=share
නිබන්ධන ටික 👇
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318
යාලුවන්ටත් කියන්න.💖
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 74 |
| 11 | දැන් සම්බන්ධ වන්න හැමෝම ✅
https://youtube.com/live/iwcSH7oGZCw?feature=share | 7 |
| 12 | 📢 අද තමයි දවස 👋
රසායනික ගණනය [ DAY 02 ] 😍
2027 CHEMISTRY SMART REVISION
🚀 ලංකාවටම FREE Online.. 🔥
🛑 YOUTUBE LIVE 🛑
https://youtube.com/live/iwcSH7oGZCw?feature=share
🔘අද
🔘ඔක්තොම්බර් 10,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
2027, 2028 විභාගය ලියන Theory, Revision ඕනෑම දරුවෙකුට මේ වැඩෙත් එක්ක නොමිලේ එකතු වෙන්න පුලුවන්.රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.💪
🔖 Tute link:-
https://t.me/NMchemistrynotes/316
යාලුවන්ටත් කියන්න.💖
🪼 Telegram:
https://t.me/NMCHM
🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 60 |
| 13 | 📢
රසායනික ගණනය [ DAY 02 ] 😍
2027 CHEMISTRY SMART REVISION
🚀 ලංකාවටම FREE Online.. 🔥
🛑 YOUTUBE LIVE 🛑
🔘හෙට,
🔘ඔක්තොම්බර් 10,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
2027, 2028 විභාගය ලියන Theory, Revision ඕනෑම දරුවෙකුට මේ වැඩෙත් එක්ක නොමිලේ එකතු වෙන්න පුලුවන්.රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.💪
🔴 YouTube Channel:-
https://youtube.com/@chemwithnipun?si=d-wSbOU22TrzVbDX
🔖 Tute link:-
https://t.me/NMchemistrynotes/316
යාලුවන්ටත් කියන්න.💖
🪼 Telegram:
https://t.me/NMCHM
🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
පන්ති සඳහා ලියාපදිංචියට👇
0714683239 - whatsapp
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 70 |
| 14 | ⭐
NIPUN’S REDOX SEMINAR 🔥
මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ…
ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇
@NMCHM
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
Nipun Maddumage
Chemistry Team 💖
#NipunsChemistry #Redox #Gampaha #Chemistry #NipunsWall | 90 |
| 15 | 🎓 Imperial College Open Day! ✨
Explore Full-Time Degrees, HNDs & Global Pathways in Finance 💼 | Management 📊 | Marketing 🎯 | International Business 🌐
🌟 Special Information Session (10:30 AM – 12:00 PM)
Join Academic Director Mr. Pravinth Rajaratnam on why combining Academic + Professional Qualifications gives you:
🌍 Global Career Opportunities
⏱️ Time & Cost Savings via maximum exemptions (over 10,000+ successful graduates! 🎓)
💰Event-Day Discounts, Scholarships for academic, sports and leadership achievements
📚 Extra Support Classes
👔 Mentoring & Workshops
⚽ 365-Day Campus Life (Sports, Clubs & Activities)
📅 Event Schedule:
📍 Colombo Campus
🗓️ Friday, 9th October | ⏰ 10:30 AM – 12:00 PM
👉 Reserve your spot today!
https://forms.gle/ksc3Phzj4AJx6a1g9 | 101 |
| 16 | ලංකාවේ අංක #1 Chemistry Revision Class එකේ Redox Free Seminar එක තාම බැලුවේ නැද්ද මේක නම් මිස් කරගන්න එපා අනිවාර්යයෙන් බලන්න 🔥 එක දවසින් Redox සියල්ලම නොමිලේ 👇
Youtube Link 📢
https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq
Tutes 👇 SM
https://t.me/NMchemistrynotes/320
Tutes 👇 EM
https://t.me/NMchemistrynotes/321
නිපුන් මද්දුමගේ 📢
එන්න අලුත් හද බලන්න 👋
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢 | 70 |
| 17 | තවමත් සම්බන්ධ වුනේ නැති අය ඉක්මනට සම්බන්ධ වන්න ලංකාවේ අංක #1 Chemistry Redox Free Seminar එක ❤️
https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢 | 70 |
| 18 | ⭕
ළමයි,
පන්තිය පටන් ගත්තා.ඉක්මනට youtube හරහා https://youtube.com/live/em-8v-OMnyQ?feature=share සම්බන්ධ වෙන්න.
යම් ගැටලුවක් වේනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. | 81 |
| 19 | ළමයි අද උදෑසන 7.30 වෙද්දී හැමෝම සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන් අද Redox ලංකාවටම Online 📢නොමිලේ ❤️
https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq | 67 |
| 20 | ළමයි අද Oct.06 උදෑසන 7.30 ට අනිවාර්යයෙන් එන්න ලංකාවේ අංක #1 Chemistry Redox නොමිලේ Seminar එකට දැන්ම Remind එකක් දාගන්න 📣
https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq | 60 |
