uk
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Відкрити в Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 25 Revision NOTES | AP

Канал 25 Revision NOTES | AP (@apnotes) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 46 215 підписників, посідаючи 3 890 місце в категорії Освіта та 21 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 46 215 підписників.

За останніми даними від 16 червня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -649, а за останні 24 години на -23, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 3.09%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 1 429 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 6.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Завдяки високій частоті оновлень (останні дані отримано 17 червня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

46 215
Підписники
-2324 години
-1467 днів
-64930 день
Архів дописів
😌😌😚😌😌😋😋 😌😋 😋😚 2️⃣3️⃣🟢 🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH) ✨ COLOURS OF ANURADHA PERERA' 23 🔜 🔠 🔠🔠🔠🔠 🔠🔠
😌😌😚😌😌😋😋 😌😋 😋😚 2️⃣3️⃣🟢 🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)COLOURS OF ANURADHA PERERA' 23 🔜 🔠 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 ❗භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක 🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි. 🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 විභාගයට මාස 4කට පෙර Special meeting මාස 04න් ජීවිතේම වෙනස් කර
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා 🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤 විභාගයට මාස 4කට පෙර Special meeting
මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...
මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ 🔴විෂයන් තුන BALANCE කිරීම 🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN නැවත මුල සිට මතක් කරගැනීමේ විදි 🔴ESSAY PLAN/ MCQ PLAN 🔴MCQ පොදු රටාව හදුනා ගැනීම 🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම් 🔴BIO සහ MATHS සදහා PLANS 🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම ⛔විභාගයට මාස 04යි. 🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා 📺YouTube 📺+ Zoom 📽️ ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

24 Revision FLW Marking .pdf1.32 MB

🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ‼️විභාගයට මාස 4කට පෙර Special meeting මාස 04න් ජීවිතේම වෙනස්
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ‼️විභාගයට මාස 4කට පෙර Special meeting
මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...
මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ විභාගයට මාස 04යි. 🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා 📺YouTube 📺+ Zoom 📽️ ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

Bala lakshana (2).pdf9.24 KB

🔴කට්ටියටම ආවේ මොකද්ද ??? 🙄🙄 එයාලා යමු කියන්නේ කොහේද???? 🙄🙄🤫

🔴 එහෙනම් GOOD LUCK හැමෝටම, මේ පාර ලංකාව පුරා MAIN EXAM එක පවත්වද්දි දිවයින පුරා CENTER 35කට ගෙවන මුදල, PAPER මුද්‍රණ ගාස්තු , ANSWER BOOKS මුද්‍රණ ගාස්තු ,INSTRUCTING DUTY FEE, ප්‍රශ්න පත්‍ර බැලීමේ වියදම් සහ තෑගි ඔක්කොම එකතු උනාම යන මුලු වියදම රු ලක්ෂ 50කට වඩා වැඩී. ඒවුනාට මේ EXAM එකෙන් ඊට වඩා මාර දේවල් ටිකක් දැනටම කරගන්න පුලුවන් උනා, 1) විභාගෙට ආසන්න අත්දැකීමක් මවන්න පුලුවන් උන එකෙන් හැමෝම වැඩ කරන්න ගත්තා 2) හොදට වැඩ කරගෙන ආපු ලමයි RANK වලට තරග කරන්න ඒ Competition එක තේරුම් ගන්න ගත්තා 3) මේ වෙනකම් වැඩි ගානක් නැති පොතක් අතින් අල්ලන්නැතුව හිටපු ලොකු TARGET එකක් නැතුව හිටපු ලමයි කවදාවත් වැඩ කලේ නැති විදිහට ටික ටික වැඩ කරන එකට හුරු වුනා. 4) ජීවිතේට PAST PAPERS කරපු නැති හරියට විවරණය කරපු නැති ලමයි ඒවා ටිකෙන් ටික කරන්න ගත්තා 5) ඔක්කොටම වඩා මට බැරිවෙයි කියලා හිතපු ලමයි වැඩ ටිකක් කලාම මට වැඩකලොත්නම් පුලුවන් වෙයි කියලා Feeling එකක් ඇග ඇතුලෙන්ම එන ගානට හදාගන්න පුලුවන් උනා. මේව මාරම අමාරු දේවල් නෙමේනේ කියලා ඔයාලටම දැනුනා හෙට ගිහින් ඔයාලා කොහොම මුහුණ දුන්නත් දැන් පන්තියක් විදිහට දිනලා ඉවරයි. හැම එකාම ටිකක් හරි වැඩ කරලා දැන්. වැඩ කලොත් ටිකක් හරි පුලුවන් කියල හැගීමක් තියෙනව දැන්. මේ හදාගත්ත TRACK එක දිගටම ගෙනිච්චොත් මාස 4ක් වගේ සැලකිය යුතු කාලයක් තියෙන වෙලාවක මෙහෙම දිගටම වැඩ කලොත් PHYSICS A එකක් කියන්නේ SIMPLE දෙයක්. අගෝස්තු අපේ වැඩ වැඩිම මාසේ. FAST TRACK, FULL PAPERS , TEA TIME ඔක්කොම පටන් අරන් ලකුණු හැදෙන මාසේ. දැන් ඒකට ඔක්කොම ලෑස්තී. හෙට ගිහින් පුලුවන් විදිහට නිදහසේ ඔයාගේ උපරිමේ කරලා එන්න. කාත් එක්කවත් තරගයක් නෑ අන්තිමට හිටපු ඔයාට වඩා පොඩ්ඩක් හොද වෙන්න ඒ ඇති. හෙට කොහොම ලිව්වත් අගෝස්තු ඉදන් තියෙන මාස 4 සුපිරිම ගේමක් ගහන්න දැන් ඔයාලා ලෑස්තී. GOOD LUCK 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Model Paper 04 Essay .pdf3.67 MB

🔴MAIN EXAM 01 : FINAL TIPS අවසන් ඉගි 1) STRUCTURED මිනුම් බලඝූර්ණ දෝලන ධාරා විද්‍යුතය 2) ESSAY 🟡යාන්ත්‍ර විද්‍යාව 2015 A/L හා 2020 A/L ගණන් 🟡ආලෝකය මිනිස් ඇස හා අවධි කෝණ 🟡දුස්ස්‍රාවිතාව ( OPTIONAL) 🟡ස්ථිති 🟡ධාරා විද්‍යුතය 2019 A/L ගාන e හා f කොටස් හැර 🟡තාපය 2005 A/L ගාන මුල් කොටස | 2014 A/L ගාන දැන් මේ වෙද්දි මූලික මාතෘකා බලලා ඉවර ඇති නිසා දැන් මේටික හොදටම බලන්න. මට ඕනේ කට්ටියවම වැඩ කරවගන්න සහ මේවෙනකම් ෆේල් හෝ S මට්ටමේ හිටපු ලමයි මේ EXAM එකේ ඉදන් TRACK එකට ගන්න . අගෝස්තු ඉදන් ෆුල් වැඩ මාස 4ක් එන්නේ අපිට 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 🔴 MAIN EXAM TIPS 02: ESSAY PAPER එක TIME BALANCE කරගෙන හරියටම ලියන්නේ මෙහෙමයි 2024/07/29 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා MAIN EXAM එක අගහරුවාදා නිසා SPECIAL MEETING එකට වඩාත් සුදුසු වෙලාව විදිහට අගෝස්තු 02 සිකුරා
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා MAIN EXAM එක අගහරුවාදා නිසා SPECIAL MEETING එකට වඩාත් සුදුසු වෙලාව විදිහට අගෝස්තු 02 සිකුරාදා ගමු. 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ‼️විභාගයට මාස 4කට පෙර Special meetingවිභාගයට මාස 04යි. 🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා 📺YouTube 📺+ Zoom 📽️ ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

mcq 04 Marking .pdf6.29 MB

🔴Zoom 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/bNY6rNMVHZ0?si=XUkU3nr2c_J9JDhh

+1
mcq 04 Marking .pdf5.37 MB

Model Paper 04 Essay .pdf3.67 MB

🟥 RAPID / MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 💠 ධාරා විද්‍යුතය REVISE DAY LIVE ‼️ 👉 TO JOIN LIVE CLASS CLICK HERE 👈 https://us06web.zoom.us/j/86711043517?pwd=gezja4TaPgUAyjNz4sUvLJkBF0bS9u.1 🔹උදෑසන 7 සිට සජීවීව... 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

ලියුමක් ......?? කාගෙන්ද .....?? මොකක් ගැනද ....?? To Be Continued.....

ලියුමක් ......?? කාගෙන්ද .....?? මොකක් ගැනද ....?? To Be Continued.....

Model paper 4 str. marking .pdf1.49 MB

mcq 04 Marking .pdf5.37 MB

25 Revision NOTES | AP - Статистика та аналітика Telegram каналу @apnotes