uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку 👈

Science Panthiya

Science Panthiya

Відкрити в Telegram

100% Free Educational Materials https://t.me/sciencepanthiya

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу Science Panthiya

Канал Science Panthiya (@sciencepanthiya) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 20 388 підписників, посідаючи 9 604 місце в категорії Освіта та 80 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 20 388 підписників.

За останніми даними від 07 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -442, а за останні 24 години на -6, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 27.25%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 8.00% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 5 556 переглядів. Протягом першої доби публікація в середньому набирає 1 632 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 123.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“100% Free Educational Materials https://t.me/sciencepanthiya”

Завдяки високій частоті оновлень (останні дані отримано 08 жовтня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

20 388
Підписники
-624 години
-1067 днів
-44230 днів
Архів дописів
Coding/ Programming සම්බන්ද දැනුම තියන කවුරු හරි ඉන්නවද? ඕනෑම Idea එකක් Application එකක් කරන්න පුළුවන් කෙනෙක් ?

කට්ටිය මොකද හිතන්නේ Practical Site එක ගැන. මොන වෙබ්සයිට් එකද ඔයාලට හොදයි කියලා හිතෙන්නේ ?
Anonymous voting

🫡😼
🫡😼

😂

ah ha]
ah ha]

වසර 50කට පෙර… එකම කැම්පස් එකක්, මතකයන් ගොඩක්… මේ photos දිහා බලද්දි අපි දකින්නේ පරණ පින්තූර කිහිපයක් විතරක් නෙවෙයි… අද අපිට හ
+3
වසර 50කට පෙර… එකම කැම්පස් එකක්, මතකයන් ගොඩක්… මේ photos දිහා බලද්දි අපි දකින්නේ පරණ පින්තූර කිහිපයක් විතරක් නෙවෙයි… අද අපිට හිතාගන්නත් බැරි තරම් ලස්සන වූ යුගයක කතාවක්. එදා කැම්පස් එකේ ඇවිද ගිය පියවර… මිතුරන් එක්ක බෙදාගත් සිනහව… කතා කරමින් ගෙවුණු දිගු පැය… ඉගෙනීම අතරේ ලැබුණු පුංචි විවේකයන්… තරුණ සිත්වල තිබුණු බලාපොරොත්තු සහ හීන… අද ඒ මොහොතවල් සියල්ල photos කිහිපයකට සීමා වෙලා තිබුණත්, ඒ photos දිහා බලන හැම වෙලාවකම අවුරුදු 50ක් පරණ මතකයක් නැවතත් ජීවමාන වෙනවා. එදා fashion එක වෙනස්… ජීවන රටාව වෙනස්… ලෝකය වෙනස්… නමුත් ඒ සරලකම, elegance එක, confidence එක සහ personality එක අදටත් අපේ ඇස් නවත්වනවා. වසර 50ක් ගෙවුණත්, මතකයන්ට වයසක් නැහැ. Photos පැරණි වෙන්න පුළුවන්… නමුත් ඒවා තුළ තියෙන හැඟීම්, මිතුදම්, සිහින සහ තරුණකම කිසිදා පරණ වෙන්නේ නැහැ. එදා ඔවුන්ගේ වර්තමානය… අද අපේ ඉතිහාසය. හෙටත් මතකයේ රැඳෙන CLASS එක. #UniversityofPeradeniya #UOP #ilovepera #srilanka #peradeniya See less

ඔහෙට කොහොමද වැස්ස සැරයිද?

BIO Syllabus එක අය වෙනස් කරනෙන් මොන අවුරුද්දෙන්ද ?

බුදු අම්මොහ් මෙහෙමත් කෙල්ලෝ.!! මාර ඩයල් එකක්නේ 19 ට මෙහෙම ගේමක් දුන්නනම් තව ලොකු වෙද්දී කොහොම ගේමක් දෙයිද 😭
+1
බුදු අම්මොහ් මෙහෙමත් කෙල්ලෝ.!! මාර ඩයල් එකක්නේ 19 ට මෙහෙම ගේමක් දුන්නනම් තව ලොකු වෙද්දී කොහොම ගේමක් දෙයිද 😭

Bio කරලා Medicine යන කෙල්ලෝ ලස්සනයි නේද ? විශේෂයෙන් Peradeniya/ Colombo යන අය 😼

වෛද්‍ය හෂිනි රංගිකා ඈපා ආරච්චි සොයුරියට උණුසුම් සුබපැතුම්!🖤 වෛද්‍ය පුහුණු (Internship) පත්වීම් සඳහා වූ සමස්ත ලංකා Merit List
වෛද්‍ය හෂිනි රංගිකා ඈපා ආරච්චි සොයුරියට උණුසුම් සුබපැතුම්!🖤 වෛද්‍ය පුහුණු (Internship) පත්වීම් සඳහා වූ සමස්ත ලංකා Merit List එකේ පළමු ස්ථානය (Island 1st) අවසන් MBBS විභාගය ඇතුළු විෂය ධාරාවන් 5ටම ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයන් (First Classes) MBBS උපාධිය වෙනුවෙන් පිරිනැමුණු රන් පදක්කම් 32න් රන් පදක්කම් 16ක්ම තමන් සතු කරගැනීම විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන ගෞරවනීය මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි සම්මානය

Respect Ujith Sir නුවර කුරුණෑගල ප්‍රධානම රසායනික විද්‍යා ගුරුවරයා වෙලත් Fake Views ගන්නේ නැතුව ඇත්තම ජෙනුයින් විදියට ක්ලාස් ක
Respect Ujith Sir නුවර කුරුණෑගල ප්‍රධානම රසායනික විද්‍යා ගුරුවරයා වෙලත් Fake Views ගන්නේ නැතුව ඇත්තම ජෙනුයින් විදියට ක්ලාස් කරනවාට. සාමන්යෙන් ඇත්තටම සාමාන්‍ය පන්තියක 1000+ පැනල Live Views තියෙන්නේ ප්‍රධානම ගුරුවරු 5 දෙන්කෙට වගේ.අනිත් හුගක් අය කරන්නේ Bot Views දාන එක. ළමයිනටත් ඕවා තේරෙනවා ඇති ඕවා. කොහොමද Live Bot Views කියලා හොයාගන්නේ ? 1. Chat එක ඕපන් කරාම පට්ට පාලුයි කවුරුත් මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ කවුරුත්. හරිම අජීවී 2. ලයිව් එක පටන් ගන්න කලින් Stream Start Soon කියල වැටිලා තියෙද්දිත් ඒකත් බලනව ළමයි 3500 විතර 3.සමහරුන්ගේ Live Views තියෙන්නේ මෙහෙම 1098 ඇත්ත විව්ස් ගාන හොයන්න 1000ක් අඩු කරානම් හරි . නැත්නම් 3650 ඇත්ත ගාන හොයන්න 3500ක් අඩු කරන්න. ඒ වගේ හරි රවුම් ගණන් හරියටම තියනවා. 4 Live එකක් ඉවර වුනාම සාමන්යෙන් Live Stream eke පෙන්නුවා Live Views ගානට වඩා 10x ගුණයක් විතර විව්ස් තියෙන්නේ ඕනේ. සමහරුන්ගේ Live එකේ 3500ක් ඉන්නවා End උනාම Views ගිහින් තියෙන්නේ 3000 යි ඉතින් Bot Views නොදා බොරු නැතුව ළමයි 30ක් 40ක් හිටියත් උගන්වන ගුරුවරුන්ට Respect 🫡

1st Shy FFF 2nd shy ABB, 3rd shy AAB සැලෙන්න එපා හිතුවොත් ඔයාට කරන්න බැරි දෙයක් නැහැ ❤️
+1
1st Shy FFF 2nd shy ABB, 3rd shy AAB සැලෙන්න එපා හිතුවොත් ඔයාට කරන්න බැරි දෙයක් නැහැ ❤️

‼️
‼️

Peradeniya විශ්ව විද්‍යාලයෙන් B.Sc එක අරගෙන Scholarship එකකින් ඇමෙරිකාවේ CUA විශ්ව විද්‍යාලයෙන් Ph.D එක ගන්න ගියපු අපේ Admin
Peradeniya විශ්ව විද්‍යාලයෙන් B.Sc එක අරගෙන Scholarship එකකින් ඇමෙරිකාවේ CUA විශ්ව විද්‍යාලයෙන් Ph.D එක ගන්න ගියපු අපේ Admin ට ජයෙන් ජය වේවා.

📌 Chemistry තිතට ගැඹුරට... C එකක් S එකක් අරගෙන නවතින්න නෙවෙයි… A එකකට යන පාර හදන්නයි මේ Revision එක! 🔥 2027 A/L Chemistry �
📌 Chemistry තිතට ගැඹුරට... C එකක් S එකක් අරගෙන නවතින්න නෙවෙයි… A එකකට යන පාර හදන්නයි මේ Revision එක! 🔥 2027 A/L Chemistry 🧪 Theory + Revision + Paper Class 🗓 අගෝස්තු 31 සඳුදා | රාත්‍රී7.00ට 📍 Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සේ.. ⚠️ 2027 Revision පංතිය පිළිබඳ සියලුම තොරතුරු දැනගැනීම සඳහා පහත සමූහයට අනිවාර්යෙන් සම්බන්ධ වන්න, 👇 🖇 2027 Revision https://t.me/s/Ujithhemachandrachemistry ☎️ වැඩි විස්තර සදහා, 070 666 7051 / 070 666 7052 උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY

"ගන්නවා ගන්නවා ලයිසන් එක ඉක්මනට"
"ගන්නවා ගන්නවා ලයිසන් එක ඉක්මනට"

Chem Physics නම් ගුරුවරු ඉන්නවනේ Paper Class Center වල ලියන්න දෙන. eth Biology ගැන වැඩිය ඇහිලා නැහැ Biology Paper Class කවුද කරන්නේ Physically Centers වල ලියන ?

ගිය පාර Revision Fee කීයද Physics Chem වලට

Physics Official Marking MCQ
Physics Official Marking MCQ