Science Panthiya
前往频道在 Telegram
📈 Telegram 频道 Science Panthiya 的分析概览
频道 Science Panthiya (@sciencepanthiya) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 20 386 名订阅者,在 教育 类别中位列第 9 699,并在 斯里兰卡 地区排名第 83 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 20 386 名订阅者。
根据 08 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -422,过去 24 小时变化为 -1,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 28.47%。内容发布后 24 小时内通常能获得 8.00% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 5 804 次浏览,首日通常累积 1 632 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 124。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“100% Free Educational Materials
https://t.me/sciencepanthiya”
凭借高频更新(最新数据采集于 09 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
20 386
订阅者
-124 小时
-957 天
-42230 天
帖子存档
20 388
Coding/ Programming සම්බන්ද දැනුම තියන කවුරු හරි ඉන්නවද?
ඕනෑම Idea එකක් Application එකක් කරන්න පුළුවන් කෙනෙක් ?
20 388
කට්ටිය මොකද හිතන්නේ Practical Site එක ගැන. මොන වෙබ්සයිට් එකද ඔයාලට හොදයි කියලා හිතෙන්නේ ?
20 388
+3
වසර 50කට පෙර… එකම කැම්පස් එකක්, මතකයන් ගොඩක්…
මේ photos දිහා බලද්දි අපි දකින්නේ පරණ පින්තූර කිහිපයක් විතරක් නෙවෙයි…
අද අපිට හිතාගන්නත් බැරි තරම් ලස්සන වූ යුගයක කතාවක්.
එදා කැම්පස් එකේ ඇවිද ගිය පියවර…
මිතුරන් එක්ක බෙදාගත් සිනහව…
කතා කරමින් ගෙවුණු දිගු පැය…
ඉගෙනීම අතරේ ලැබුණු පුංචි විවේකයන්…
තරුණ සිත්වල තිබුණු බලාපොරොත්තු සහ හීන…
අද ඒ මොහොතවල් සියල්ල photos කිහිපයකට සීමා වෙලා තිබුණත්, ඒ photos දිහා බලන හැම වෙලාවකම අවුරුදු 50ක් පරණ මතකයක් නැවතත් ජීවමාන වෙනවා.
එදා fashion එක වෙනස්…
ජීවන රටාව වෙනස්…
ලෝකය වෙනස්…
නමුත් ඒ සරලකම, elegance එක, confidence එක සහ personality එක අදටත් අපේ ඇස් නවත්වනවා.
වසර 50ක් ගෙවුණත්, මතකයන්ට වයසක් නැහැ.
Photos පැරණි වෙන්න පුළුවන්… නමුත් ඒවා තුළ තියෙන හැඟීම්, මිතුදම්, සිහින සහ තරුණකම කිසිදා පරණ වෙන්නේ නැහැ.
එදා ඔවුන්ගේ වර්තමානය…
අද අපේ ඉතිහාසය.
හෙටත් මතකයේ රැඳෙන CLASS එක.
#UniversityofPeradeniya #UOP #ilovepera #srilanka #peradeniya
See less
20 388
+1
බුදු අම්මොහ් මෙහෙමත් කෙල්ලෝ.!!
මාර ඩයල් එකක්නේ 19 ට මෙහෙම ගේමක් දුන්නනම් තව ලොකු වෙද්දී කොහොම ගේමක් දෙයිද 😭
20 388
Bio කරලා Medicine යන කෙල්ලෝ ලස්සනයි නේද ?
විශේෂයෙන් Peradeniya/ Colombo යන අය 😼
20 388
වෛද්‍ය හෂිනි රංගිකා ඈපා ආරච්චි සොයුරියට උණුසුම් සුබපැතුම්!🖤
වෛද්‍ය පුහුණු (Internship) පත්වීම් සඳහා වූ සමස්ත ලංකා Merit List එකේ පළමු ස්ථානය (Island 1st)
අවසන් MBBS විභාගය ඇතුළු විෂය ධාරාවන් 5ටම ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයන් (First Classes)
MBBS උපාධිය වෙනුවෙන් පිරිනැමුණු රන් පදක්කම් 32න් රන් පදක්කම් 16ක්ම තමන් සතු කරගැනීම
විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන ගෞරවනීය මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි සම්මානය
20 388
Respect Ujith Sir
නුවර කුරුණෑගල ප්‍රධානම රසායනික විද්‍යා ගුරුවරයා වෙලත් Fake Views ගන්නේ නැතුව ඇත්තම ජෙනුයින් විදියට ක්ලාස් කරනවාට.
සාමන්යෙන් ඇත්තටම සාමාන්‍ය පන්තියක 1000+ පැනල Live Views තියෙන්නේ ප්‍රධානම ගුරුවරු 5 දෙන්කෙට වගේ.අනිත් හුගක් අය කරන්නේ Bot Views දාන එක.
ළමයිනටත් ඕවා තේරෙනවා ඇති ඕවා.
කොහොමද Live Bot Views කියලා හොයාගන්නේ ?
1. Chat එක ඕපන් කරාම පට්ට පාලුයි කවුරුත් මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ කවුරුත්. හරිම අජීවී
2. ලයිව් එක පටන් ගන්න කලින් Stream Start Soon කියල වැටිලා තියෙද්දිත් ඒකත් බලනව ළමයි 3500 විතර
3.සමහරුන්ගේ Live Views තියෙන්නේ මෙහෙම 1098 ඇත්ත විව්ස් ගාන හොයන්න 1000ක් අඩු කරානම් හරි .
නැත්නම් 3650 ඇත්ත ගාන හොයන්න 3500ක් අඩු කරන්න. ඒ වගේ හරි රවුම් ගණන් හරියටම තියනවා.
4 Live එකක් ඉවර වුනාම සාමන්යෙන් Live Stream eke පෙන්නුවා Live Views ගානට වඩා 10x ගුණයක් විතර විව්ස් තියෙන්නේ ඕනේ.
සමහරුන්ගේ Live එකේ 3500ක් ඉන්නවා End උනාම Views ගිහින් තියෙන්නේ 3000 යි
ඉතින් Bot Views නොදා බොරු නැතුව ළමයි 30ක් 40ක් හිටියත් උගන්වන ගුරුවරුන්ට Respect 🫡
20 388
+1
1st Shy FFF
2nd shy ABB,
3rd shy AAB
සැලෙන්න එපා හිතුවොත් ඔයාට කරන්න බැරි දෙයක් නැහැ ❤️
20 388
Peradeniya විශ්ව විද්‍යාලයෙන් B.Sc එක අරගෙන Scholarship එකකින් ඇමෙරිකාවේ CUA විශ්ව විද්‍යාලයෙන් Ph.D එක ගන්න ගියපු අපේ Admin ට ජයෙන් ජය වේවා.
20 388
📌 Chemistry තිතට ගැඹුරට...
C එකක් S එකක් අරගෙන නවතින්න නෙවෙයි… A එකකට යන පාර හදන්නයි මේ Revision එක! 🔥
2027 A/L Chemistry 🧪
Theory + Revision + Paper Class
🗓 අගෝස්තු 31 සඳුදා | රාත්‍රී7.00ට
📍 Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සේ..
⚠️ 2027 Revision පංතිය පිළිබඳ සියලුම තොරතුරු දැනගැනීම සඳහා පහත සමූහයට අනිවාර්යෙන් සම්බන්ධ වන්න, 👇
🖇 2027 Revision
https://t.me/s/Ujithhemachandrachemistry
☎️ වැඩි විස්තර සදහා,
070 666 7051 / 070 666 7052
උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY
20 388
Chem Physics නම් ගුරුවරු ඉන්නවනේ Paper Class Center වල ලියන්න දෙන.
eth Biology ගැන වැඩිය ඇහිලා නැහැ
Biology Paper Class කවුද කරන්නේ Physically Centers වල ලියන ?
