ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Science Panthiya

Science Panthiya

الذهاب إلى القناة على Telegram

100% Free Educational Materials https://t.me/sciencepanthiya

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام Science Panthiya

تُعد قناة Science Panthiya (@sciencepanthiya) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 20 167 مشتركاً، محتلاً المرتبة 10 012 في فئة التعليم والمرتبة 90 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 20 167 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 29 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -342، وفي آخر 24 ساعة بمقدار -21، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 34.55‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 8.98‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 6 968 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 1 810 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 153.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“100% Free Educational Materials https://t.me/sciencepanthiya”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 30 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

20 167
المشتركون
-2124 ساعات
-847 أيام
-34230 أيام
أرشيف المشاركات
Ryanair එකෙන් ලංකාවට Diss Kumar Sangakkaraට Ireland වල Dublin Airport එකේදී එතන වැඩ කරන අය සද්දයක් දාලා. ගොඩක්ම හේතුව හමේ පාට
Ryanair එකෙන් ලංකාවට Diss Kumar Sangakkaraට Ireland වල Dublin Airport එකේදී එතන වැඩ කරන අය සද්දයක් දාලා. ගොඩක්ම හේතුව හමේ පාට තමා කවුද කියල නොදැන වෙන්න ඇති. Ireland කොහොමත් ටිකක් Racist අපේ හමේ පාට නිසා වෙන රටවල් වලට ගියාම මේ වගේ කෙස් වෙනවා. ඒ අස්සේ එයාලගේ Ryanair Fan Page සින්හයෙක්ව දාල එකේ ලංකාවට Diss එකක් ගහල වගේ

අම්මොහ් ඒක!😂
අම්මොහ් ඒක!😂

මේ වහිනවා නේද මොකද තත්වේ ඔය පැති වලට

Hiii
Hiii

මේකේ මොකක් හරි අවුලක් දැක්කද? 😂
මේකේ මොකක් හරි අවුලක් දැක්කද? 😂

දිනුව කොල්ලෝ දිනුව ❤️

Heart Attack Loading

Bio අපි එකේ හිටපු Admin කෙනෙක් පොඩි කෙස් එකක් දාගෙන නේද මේ දවස් ටිකේ ...

අම්මෝ ඇති යාන්තම් ආවා ඔයාලත් ආවද ?

තව අවරුදු කීපයකින් මේකේ දැන් ඉන්න සෙට් එකත් මෙහෙම දායි ❤️
තව අවරුදු කීපයකින් මේකේ දැන් ඉන්න සෙට් එකත් මෙහෙම දායි ❤️

මේ පොඩි බඩ්ඩක් හම්බුනා . අවුල් හැබයි විනෝදයි
amila dasanayake wife
කියල Google Search කරන්නකෝ

මේ පොඩි බඩ්ඩක් හම්බුනා . අවුල් හැබයි විනෝදයි
Amila Dasanayake Wife
කියල Google Search කරන්නකෝ

අඳුරන මල්ලි කෙනෙකුට Physics Sinhala Medium වලින් ලංකාවේ හොඳම ක්ලාස් එකක් හොයලා බලද්දී ............................................ bla bla

Coding/ Programming සම්බන්ද දැනුම තියන කවුරු හරි ඉන්නවද? ඕනෑම Idea එකක් Application එකක් කරන්න පුළුවන් කෙනෙක් ?

කට්ටිය මොකද හිතන්නේ Practical Site එක ගැන. මොන වෙබ්සයිට් එකද ඔයාලට හොදයි කියලා හිතෙන්නේ ?
Anonymous voting

🫡😼
🫡😼

😂

ah ha]
ah ha]

වසර 50කට පෙර… එකම කැම්පස් එකක්, මතකයන් ගොඩක්… මේ photos දිහා බලද්දි අපි දකින්නේ පරණ පින්තූර කිහිපයක් විතරක් නෙවෙයි… අද අපිට හ
+3
වසර 50කට පෙර… එකම කැම්පස් එකක්, මතකයන් ගොඩක්… මේ photos දිහා බලද්දි අපි දකින්නේ පරණ පින්තූර කිහිපයක් විතරක් නෙවෙයි… අද අපිට හිතාගන්නත් බැරි තරම් ලස්සන වූ යුගයක කතාවක්. එදා කැම්පස් එකේ ඇවිද ගිය පියවර… මිතුරන් එක්ක බෙදාගත් සිනහව… කතා කරමින් ගෙවුණු දිගු පැය… ඉගෙනීම අතරේ ලැබුණු පුංචි විවේකයන්… තරුණ සිත්වල තිබුණු බලාපොරොත්තු සහ හීන… අද ඒ මොහොතවල් සියල්ල photos කිහිපයකට සීමා වෙලා තිබුණත්, ඒ photos දිහා බලන හැම වෙලාවකම අවුරුදු 50ක් පරණ මතකයක් නැවතත් ජීවමාන වෙනවා. එදා fashion එක වෙනස්… ජීවන රටාව වෙනස්… ලෝකය වෙනස්… නමුත් ඒ සරලකම, elegance එක, confidence එක සහ personality එක අදටත් අපේ ඇස් නවත්වනවා. වසර 50ක් ගෙවුණත්, මතකයන්ට වයසක් නැහැ. Photos පැරණි වෙන්න පුළුවන්… නමුත් ඒවා තුළ තියෙන හැඟීම්, මිතුදම්, සිහින සහ තරුණකම කිසිදා පරණ වෙන්නේ නැහැ. එදා ඔවුන්ගේ වර්තමානය… අද අපේ ඉතිහාසය. හෙටත් මතකයේ රැඳෙන CLASS එක. #UniversityofPeradeniya #UOP #ilovepera #srilanka #peradeniya See less

ඔහෙට කොහොමද වැස්ස සැරයිද?