MJ Full papers 📖& documents
Відкрити в Telegram
ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.
Показати більше1 435
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
මන් ආය exam කරන්නෙ නෑ .ජේකබ් සර්ගෙ 22 රිවිසන් tutes මල්ලි කෙනෙක්ට දුන්නා.තියෙන්නෙ ධාරා විද්‍යුතය,පදාර්ථ හා විකිරණ විතරයි .
Combine maths papers tynw marking scheme එක්කම.(dhanushka wijesinghe 2022)
Revison වලත් pure tutes දෙන්න පුලුවන් .ගනන් හදපුවත් එක්කම.(2022 dhanushka wijesinghe)
ජේකබ් සර්ගෙ 2023 ධාරා විද්‍යුතයට යනකන් tutes තියනවා.මන් බදාදා ගෙදර යනවා.අද හා අනිද්ද ඉන්නවා කුරුණෑගල ..ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න..
කුරුණෑගල - අනුරාධපුර අතර ටවුමක ඉන්නවනම් බදාදා යනගමන් ඉල්ලන කෙනෙක්ට දීගෙන යන්න පුලුවන් ..
Repost from COMBINED MAX | 2023
දවසට පැය 24යි. පැය 6ක් නිදාගත්තොත් පැය 18ක් ඉතුරුයි. ඉතිං, එක විෂයකට පැය 6 ගානේ ඔයාට දවසේ වැඩ ටික වෙන්කරගන්න පුලුවන්.
ඉතිං අපි අද අවකලනය ප්‍රස්තාර වල තියරි ටික ඔක්කොම කියලා දීල උදාහරණ ලොකු ගණන් 4ක් 5ක් සාකච්ඡා කරලා දෙනවා. පැය 4යි මිනිත්තු 58ක වගේ Recording එකක් තමයි ඔයාට විහිලු edit කරලා , බණ edit කරලා, බනින ඒවා edit කරලා හම්බෙන්නේ.
ඒ නිසා ඔයාට තියෙන්නේ එක දිගට ඉගෙනගෙන යන්න. ඒ ගමන් කන බොන වැඩ ඔක්කොමත් කරගන්න මොකද කිසිම interval එකක් නෑ. Interval එකක් ඕනි වෙන හැම වෙලේම මතක් කරගන්න තව දවස් 80ක් නෑ කියලා විභාගෙට.
එක දෙයක් කියන්නම්. Live නොබලා මහන්සි වෙලා මේක කරගන්න බැරි නම් exam කරන්න එපා. මොකද මේක එහෙම නොකර කරන්න බෑ. කට්ට කන්නම වෙනවා දිනන්න නම්. එච්චරයි♥️
මන් දන්නවා
උඹලා හැමෝම මේක දිනයි කියලා
ජය🥰
Repost from COMBINED MAX | 2023
♻️ 2023 Revision - Paper Class (Online)
✅Pure Full Paper #05
🔊 පිළිතුරු ලිවීම - සැප්තැම්බර් 08 සවස 2.30 සිට සැප්තැම්බර් 10 සවස 2.30 දක්වා
👉 ඉහත කාලය ඇතුළත පැය 3 කාලයක් යොදාගෙන Paper එක ලිවිය යුතුය.
🎤Paper එක Download කරගැනීම
👉සාමාන්‍ය Revision පන්ති පැමිණෙන සිසුවෙක් නම් 2023 Revision + Paper - Online යන Group එකට පිවිසෙන්න.
👉Paper Only සිසුවෙක් නම් 2023 Paper Only - Online යන Group එකට පිවිසෙන්න.
👉අදාල Group එකට පිවිසුණු පසු අගෝස්තු මාසයේ "පන්ති පෙන්වන්න" Button එක Click කරන්න.
👉ඉන්පසු Pure Full Paper ලෙස ඇති Folder එකේ PDF Notes යන්න Click කර Paper එක Download කරගත හැක.
🎤 PDF Upload කිරීම
👉 2023 Revision + Paper - Online Group එකට හෝ 2023 Paper Only - Online Group එකට පිවිසෙන්න.
👉අදාල Group එකට පිවිසුණු පසු අගෝස්තු මාසයේ "පන්ති පෙන්වන්න" Button එක Click කරන්න.
👉ඉන්පසු Pure Full Paper ලෙස ඇති Folder එකේ Homework යන්න Click කර Paper එක Uploaf කළ හැක.
👉 Title එක ලෙස Paper එකේ නමත් Description එක ලෙස තමන්ගේ Student ID එකත් යොදා Choose File Click කර තමන් Save කළ PDF එක Click කරන්න.
👉 ඉන්පසු Upload Click කරන්න. එවිට ඔබ Upload කළ PDF එක පහළින් දිස්වේ.
👉 ඔබට View Button එක Click කිරීමෙන් නැවත ඔබ Upload කළ PDF එක බැලිය හැකිය.
👉 යම් හෙයකින් වැරදි PDF එකක් Upload වී ඇත්නම් එය ඉදිරියෙන් ඇති රතු පැහැති කතිරය Click කර Delete කර නැවත නිවැරදි PDF එක පෙර පරිදි Upload කරන්න.
🎤 ගැටලු ඇත්නම් 074 2 79 73 73 අංකයට Call එකක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. (wa.me/+94742797373)
Repost from COMBINED MAX | 2023
Repost from COMBINED MAX | 2023
අපේ දරුවෝ දක්ෂයි
මම දන්නේ එච්චරයි♥️
ශ්‍රී ලංකාවේ අතිසාර්ථකම
SPEED REVISION පන්තිය
ලඟදීම බලාපොරොත්තු වන්න
Combined MAX
CHATHUSHKA SOOSAGE
Repost from 2023 ICT Pubudu Wijekoon
🏆 කුරුණෑගල සහ මහනුවර පමණක් භෞතික පන්ති පවත්වා දිස්ත්‍රික් කුසලතා 1 සිට 10 දක්වා සියලු ස්ථාන පිලිවෙලින් නිර්මාණය කිරීමට දායකත්වයක් වූ බව සතුටින් ප්‍රකාශ කරමි!
🏆 මෙම විශිෂ්ට ප්‍රතිපල සදහා කැපවූ සියලු පාසැල් ගුරුවරුන් මෙන්ම අනෙකුත් විශයන් ඉගැන්වූ ගුරුවරුන් ද ගෞරවයෙන් සිහිපත් කරමි..🙏
Repost from COMBINED MAX | 2023
♻️ 2023 Revision + Paper | Online
💫 Combined Max
⚡️ Chathushka Soosage
✅ MONTH OF SEPTEMBER
🔊මෙම මාසයේදී ආවරණය කෙරෙන පාඩම්,
🎤ප්‍රවේග කාල ප්‍රස්තාර
🎤සාපේක්ෂ ප්‍රවේගය
🎤සාපේක්ෂ ත්වරණය
🎤වෘත්ත චලිතය
🔊සැප්තැම්බර් පන්ති ගාස්තුව - Rs. 2000 (Revision + Paper)
👉නවක සිසුන් වෙබ් අඩවියේ ලියාපදිංචි වීම, පන්ති ගාස්තු ගෙවීම හා Tutes ලබාගැනීම පිළිබද විස්තර දැනගැනීමට මෙම Link එක Click කරන්න. (https://t.me/combinedMAX23/524)
⚠️ ඔබට යම් විමසීමක් ඇත්නම් 074 279 7373 අංකයට Call එකක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කළ හැක.
✅️ COMBINED MAX | ADMIN PANEL
Repost from COMBINED MAX | 2023
ලෝක ශ්‍රේණිගත කිරීම අනුව
University Ranking වෙලා තියෙන විදිය
කොළඹ-1488
පේරා-1979
ජපුර-2044
රුහුණ-2535
මොරටුව-2554
මේවත් දැනගෙන ඉගෙන ගන්න🥺
Repost from COMBINED MAX | 2023
♻️ අගෝස්තු 11 උදෑසන 7 ට
🔊 සියෝකෙම් - නුගේගොඩ
🔊 Online - www.combinedmax.com
🔊 PURE විශය නිර්දේශයේ 90% ක් අවසන් කර ඇත.
🔊 නවක සිසුන්ට Study Packs ඔස්සේ උගන්වන ලද PURE පාඩම් ලබාගත හැක.
🔊 වැඩිදුර විස්තර සදහා අපගේ Telegram Cahnnel එකට එකතු වන්න.
🔊 Telegram Channel - t.me/combinedmax23
✅ COMBINED MAX | ADMIN PANEL
Repost from COMBINED MAX | 2023
මෝටිවේශන් නෑ,
කාර් පෙන්නන්නෙ නෑ,
පැය දෙක තුනේ Meeting නෑ,
බබාලන්තෙ වචන නෑ,
කිව්වොත් කිව්වා,
බැන්නොත් බැන්නා,
එලෙව්වොත් එලෙව්වා
ඒ තමයි සූසා
වන්දනාමාන අනවශ්‍යයි
ආයුබෝවන් අනවශ්‍යයි
ජීවිතේ දිනන්න
කියලා දෙනවා වෙනුවට
ඇඹරෙන්නෙ නැතුව
ජීවිතේ අරඹන්න
ලංකාවේ ප්‍රථම වතාවට
පැය 8 ක් තුළ
Study Packs 1053 ක්
නොමිලේ ලබාදුන් වගයි.
පුංච් පුංචි තෑගි වෙනුවට
ලක්ෂ 15 කින්
ළමයින්ට ඉගෙන ගන්න
ප්‍රායෝගික තෑග්ගක් දුන්නු
සූසට ජය ❤️
COMBINED MAX | ADMIN PANEL
Repost from COMBINED MAX | 2023
🔊 මෙම පණිවිඩය අදාල වන්නේ Online සිසුන් සදහා පමණි.
🔊 අවශ්‍ය සියලුම Online සිසුන් අද රාත්‍රී 10 ට පෙර ඉල්ලුම් කළ යුතුය.
🔊 ඉල්ලුම් කරන ලද සිසුන් සදහා අද රාත්‍රී 12 සිට සති 2ක කාලයක් සදහා Study Packs Active වේ.
🔊 දැනට ඇති Pure Study Pacls සියල්ලම පහත දක්වා ඇත.
👉 P1 - Mathematical Induction (ගණිත අභ්‍යුහණය)
👉 P2 - Modular Inequalities (මාපාංක අසමානතා)
👉 P3 - Argand Sketches (ආගන්ඩ් සටහන්)
👉 P4 - Binomial Theorem (ද්විපද ප්‍රමේයය)
👉 P11.1 - Manipulation of Functions - Part 1 (ශේෂ සාධක ප්‍රමේයය)
👉 P11.2 - Manipulation of Functions - Part 2 (වර්ගජ සමීකරණ)
👉 P11.3 - Manipulation of Functions - Part 3 (භින්න භාග වෙන් කිරීම)
👉 P12.1 - Permutations & Combinations (සංකරණ හා සංයෝජන)
👉 P12.2 - Serials (ශ්‍රේණි)
👉 P13.1 - Matrices (න්‍යාස)
👉 P13.2 - Complex Numbers (සංකීර්ණ සංඛ්‍යා)
👉 P14.1 - Differentiation - Part 1 (අවකලන ප්‍රස්තාර)
👉 P14.2 - Differentiation - Part 2 (අවකලනය පුහුණුව)
👉 P14.3 - Differentiation - Part 3 (අවකලනය වර්ගඵල, පරිමා යෙදීම්)
👉 P17.1 - Trigonometry - Part 1 (ත්‍රිකෝණමිතික සර්වසාම්‍යය)
👉 P17.2 - Trigonometry - Part 2 (ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ශ්‍රිත)
👉 P17.3 - Trigonometry - Part 3 (ත්‍රිකෝණමිතික සාධාරණ විසදුම්)
👉 P17.4 - Trigonometry - Part 4 (ත්‍රිකෝණමිතික සම්මත අංකනය)
👉 P17.5 - Trigonometry - Part 5 (ත්‍රිකෝණමිතික ප්‍රස්තාර)
👉 P17 - Trigonometry - Complete Lesson (ත්‍රිකෝණමිතිය - අංගසම්පූර්ණ ඒකකය) (මෙය ලබා නොදේ)
