uk
Feedback
COMBINED MAX | 2023

COMBINED MAX | 2023

Відкрити в Telegram
5 639
Підписники
+224 години
-127 днів
-3730 днів

Триває завантаження даних...

Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
грудень '24
грудень '240
в 0 каналах
листопад '24
+12
в 0 каналах
Get PRO
жовтень '24
+16
в 0 каналах
Get PRO
вересень '24
+52
в 0 каналах
Get PRO
серпень '24
+53
в 0 каналах
Get PRO
липень '24
+87
в 0 каналах
Get PRO
червень '24
+79
в 0 каналах
Get PRO
травень '24
+76
в 0 каналах
Get PRO
квітень '24
+57
в 0 каналах
Get PRO
березень '24
+59
в 0 каналах
Get PRO
лютий '24
+51
в 1 каналах
Get PRO
січень '24
+245
в 4 каналах
Get PRO
грудень '23
+1 641
в 12 каналах
Get PRO
листопад '23
+488
в 3 каналах
Get PRO
жовтень '23
+403
в 2 каналах
Get PRO
вересень '23
+1 981
в 0 каналах
Get PRO
серпень '23
+130
в 0 каналах
Get PRO
липень '23
+102
в 0 каналах
Get PRO
червень '23
+316
в 0 каналах
Get PRO
травень '23
+119
в 0 каналах
Get PRO
квітень '23
+102
в 0 каналах
Get PRO
березень '23
+386
в 0 каналах
Get PRO
лютий '23
+1 742
в 0 каналах
Get PRO
січень '23
+34
в 0 каналах
Get PRO
грудень '22
+403
в 0 каналах
Дата
Залучення підписників
Згадування
Канали
21 грудня0
20 грудня0
19 грудня0
18 грудня0
17 грудня0
16 грудня0
15 грудня0
14 грудня0
13 грудня0
12 грудня0
11 грудня0
10 грудня0
09 грудня0
08 грудня0
07 грудня0
06 грудня0
05 грудня0
04 грудня0
03 грудня0
02 грудня0
01 грудня0
Дописи каналу
🆘ළමායී!!! අරවා මේවා නෙමෙයි හරියටම Full Papers 80ක් සතියට Full Papers 4ක් මාසෙට Full Papers 14ක් ලෑස්ති වෙලා ඉන්න Telegram- h
+3
🆘ළමායී!!! අරවා මේවා නෙමෙයි හරියටම Full Papers 80ක් සතියට Full Papers 4ක් මාසෙට Full Papers 14ක් ලෑස්ති වෙලා ඉන්න Telegram- https://t.me/combinedmax2024 TEAM COMBINEDMAX

2
A හාරපන්සීයක් නැති අපේ පන්තිය උසස්පෙළ ඇතුලේ යතාර්ථය තේරුම් ගන්න හැමෝටම බැහැ. හැබැයි, තේරුම් ගන්න යම් හැකියාවක් තියෙන කෙනෙක් ව
A හාරපන්සීයක් නැති අපේ පන්තිය උසස්පෙළ ඇතුලේ යතාර්ථය තේරුම් ගන්න හැමෝටම බැහැ. හැබැයි, තේරුම් ගන්න යම් හැකියාවක් තියෙන කෙනෙක් විතරක් මේ වචන ටික කියවන්න කියලා ඉල්ලීමක් කරනවා. අවුරුදු ගණනාවක් පුරාවට විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරපු උසස්පෙළ ප්‍රතිඵල සාරංශය විහිලුවට හරි කියවලා නැත්නම් මම ඒක පොඩ්ඩක් මුලින්ම මතක් කරන්නම්. ශ්‍රී ලංකාව තුල සංයුක්ත ගණිතය විෂයට ළමයි ගන්න සාමාර්ථ සමස්තයක් විදියට මෙහෙමයි A සාමාර්ථ- 6%ක් වගේ B සාමාර්ථ- 12%ක් වගේ F සාමාර්ථ- 25%ක් වගේ මේක අවුරුද්දෙන් අවුරුද්ද ටිකක් එහෙ මෙහෙ වෙනවා. ඒ කොහොම වුනත් ඕක තමයි යතාර්ථය. සරලවම කිව්වොත් ළමයි 20කින් 1ක්ට වගේ තමයි A එකක් එන්නේ. 20කින් 2ක්ට වගේ තමයි B එකක් එන්නේ. ළමයි 20කින් 5ක් වගේ Fail වෙනවා. (2021 නම් 37%ක් Fail වෙලා තිබුනා) ඔන්න ඔය කියන තත්වය එක්කයි මම ටියුශන් ගුරුවරයෙක් විදියට මේ fight එක භාරගන්නේ. ඉතිං සල්ලි, බණ, motivation, car, රට, හෑලි, වැඩිම ළමයි, ලස්සනම සර්, tik tok, ලස්සන tute, ... කියන අමු සම්ප්‍රදායට විරුද්ධව, අපි අලුත් ලස්සන වැඩක් පටන් ගත්තා. දැන් ඒ වැඩේ ටිකක් පරිණතයි. ඇත්ත. A 400යි, 500යි කියලා නටන්න තරම් පට්ට ලොකු A අකුරු ගොඩක් නෑ. හැබැයි මම දිනුම් සහ මගේ ළමයි දිනුම්. මුල ඉඳලා පන්ති ආව ළමයි ගාණ 534යි. ඒ ළමයි 534න් 237කට A සහ B. ප්‍රතිශතයක් විදියට A සහ B විතරක් 45%ක්. ඒ කියන්නේ ලංකාවේ සමස්ථයට දැනෙන්න අපි උගන්වලා තියෙනවා සහ අපේ ක්‍රමය සාර්ථක වෙලා තියෙනවා කියන එකයි. අද මගේ දරුවෝ බහුතරය දිනලා ඉවරයි. ඊටත් වඩා ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා දිනලා ඉවරයි. සියලුම දරුවන්ගේ ප්‍රතිඵල අංගසම්පූර්ණව ඉදිරි සතිය තුල නුගේගොඩ අවට Handbill එකක් වශයෙන් ඔබට හමුවේවී. හැමදාම කියන්න වගේ රෑන්ක් එකක් දෙකක් වෙනුවට, සමස්ථය ගොඩ දැමීමේ මහා පිංකම මෙවරත් අපි සාර්ථකව නිමකර අවසන්. මේ වැඩ කටයුත්තට සහය දුන් සියලුම දෙනාට ගොඩක් පිං. එච්චරයි!!!❤️
3 053
3
🥳 2023 AL කරපු හැමෝටම අපගේ උණුසුම් සුබ පැතුම්...! 👉 සූසගේ සර්ගේ Physical පන්ති ආව Online පන්ති ආව YouTube ඉගෙන ගත්ත Seminar
🥳 2023 AL කරපු හැමෝටම අපගේ උණුසුම් සුබ පැතුම්...! 👉 සූසගේ සර්ගේ Physical පන්ති ආව Online පන්ති ආව YouTube ඉගෙන ගත්ත Seminars වලට ආව කෙටියෙන්ම කිව්වොත් සූසගේ සර්ගෙන් එක දවසක් හරි ඉගෙනගත්ත හැමෝම මේ Form එක Fill කරන්න. 🔗 https://forms.gle/KuKTqNt5fdeQD8TeA 💙TEAM COMBINEDMAX
3 187
4
🔘Link - https://www.doenets.lk/examresults 💙TEAM COMBINEDMAX
🔘Link - https://www.doenets.lk/examresults 💙TEAM COMBINEDMAX
2 952
5
🆘🆘🆘 ඔන්න මගෙ එනවලු කරපු පිනක් දහමක් මතක් කරගන්න බුදු සරණයි දෙවි පිහිටයි අල්ලා දෙවිඳු පිහිටයි ලෑස්ති වෙලා ඉමු ⚡️🤍
🆘🆘🆘 ඔන්න මගෙ එනවලු කරපු පිනක් දහමක් මතක් කරගන්න බුදු සරණයි දෙවි පිහිටයි අල්ලා දෙවිඳු පිහිටයි ලෑස්ති වෙලා ඉමු ⚡️🤍
3 389
6
දයාබර දරුවනි, හිතවත් මිතුරනි!! මෙවර සාමාන්‍ය පෙළ අවසන් කල දරුවන් වෙනුවෙන් මා විසින් මෙහෙයවන 2026 උසස්පෙළ සංයුක්ත ගණිත කණ්ඩායම
දයාබර දරුවනි, හිතවත් මිතුරනි!! මෙවර සාමාන්‍ය පෙළ අවසන් කල දරුවන් වෙනුවෙන් මා විසින් මෙහෙයවන 2026 උසස්පෙළ සංයුක්ත ගණිත කණ්ඩායම් පන්තියක් හෙට දිනයේදී නුගේගොඩදී ආරම්භ වේ. මගෙන් ඉගෙන ගත්ත දරුවන් සහ මා වටා සිටින ඔබ සියලු දෙනාම මාගේ ඉගැන්වීමේ රටාව සහ මා සතු හැකියාව හොඳින් දන්නා පිරිසකි. ඉතිං, ආයතනික ගැටලු රැසකට මුහුණ දීම හේතුවෙන් ඉතා විශාල පන්ති ප්‍රමාණකයක් නැවැත්වීමට සිදුවූ බැවින් විශාල ප්‍රචාරන කටයුතු කිරීමට නොහැකියාවක් මෙම මොහොතේ පවතී. එබැවින් ඉල්ලීමක් කරමි. මෙවර OL හැදෑරූ, නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඔබට සිටීනම් නෑදෑ හිතවතෙකු ඔබට සිටී නම් අඳුරන කෙනෙකු ඔබට සිටී නම් කුමක් හෝ ක්‍රමයකින් දරුවෙක් දැනුවත් කළ හැකිනම් අනිවාරයෙන්ම මේ පණිවිඩය ඔවුන්ට දෙන්න පළමු දින පමණක් ඇවිත් බලන්න කියන්න බොහෝම ස්තූති!! ඔබට ජය හෙට බදාදා උදෑසන 8-12 නුගේගොඩ iSM ආයතනය විමසීම්- 0742 797373 මම සූසගේ ❤️🙏
3 222
7
2026 උසස්පෙළ🔩 නව පන්ති ආරම්භය📤 GROUP⚡️CLASS 🆘අපි 2022 වසරේ දිස්ත්‍රික්කයේ 14 l 16 l 19 l 24 l 29 l 31 l 35 l 36 l 44 l 51
2026 උසස්පෙළ🔩 නව පන්ති ආරම්භය📤 GROUP⚡️CLASS 🆘අපි 2022 වසරේ දිස්ත්‍රික්කයේ 14 l 16 l 19 l 24 l 29 l 31 l 35 l 36 l 44 l 51 l 52 l 53 l 56 l 58 l 59 l 61 l 62 l 68 l 70 l 71 l 74 l 79 l 85 l 87 l 88 l 92 l 96 l 97 බිහිකල කණ්ඩායම් පන්තියයි. 🆘දිස්ත්‍රික් පලමු 100 දෙනා අතරට ළමුන් 28ක් දායාද කරන්න ලැබීම වාසනාවක් නොව අසීමිතික මහන්සියක අවසන් ප්‍රතිඵලයයි. 🆘තවත් සරලව කිව්වොත් 2022 අවසන් වරට ප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයට අපේ දරුවෝ 248ක් ඉදිරිපත් වුනා. ඒ දරුවන්ගෙන් 156ක් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට තේරීපත් වෙලා තියෙනවා ⭐️පහල Link එකෙන් දරුවන්ගේ නම්, Index Numbers, තේරීපත් වූ විශ්වවිද්‍යාල සහ පාඨමාලා බලාගන්න පුලුවන්. 💎Link- https://docs.google.com/spreadsheets/d/1bC-OpD3XFYLSdiHaAhFzNSxNf1zHB6dF/edit?usp=sharing&ouid=110574628758888936932&rtpof=true&sd=true ✖️වැඩකරන්න කැමති දරුවෝ අපිත් එක්ක එකතුවෙන්න ❤️Telegram- https://t.me/cmax2026 විමසීම්- 😔0742797373 COMBINED MAX l සූසගේ⭐
3 277
8
පන්තියේ අන්තිමට කියන පේළි හතර කිව්වා කියලා හිතාගනිල්ලා🔥
පන්තියේ අන්තිමට කියන පේළි හතර කිව්වා කියලා හිතාගනිල්ලා🔥
1 539
9
2023 තීරණාත්මක වසරේ මගේ ලොකුම හයිය මගේ දකුණු අත Happy Birthday Mr.විමුක්ති!!! මගෙන්ම ඉගෙන ගෙන මගේ ගාවම job එකත් කරගෙන Colombo
2023 තීරණාත්මක වසරේ මගේ ලොකුම හයිය මගේ දකුණු අත Happy Birthday Mr.විමුක්ති!!! මගෙන්ම ඉගෙන ගෙන මගේ ගාවම job එකත් කරගෙන Colombo Cs යන්නත් තේරුනා🔥 ඉතිං හැමෝමටම විමුක්තිලා වෙන්න බැරි වුනත් විමුක්තිලගෙන් ජීවිතේට ගන්න දේවල් අපමණයි ආදරෙයි❤ මම සූසගේ
2 456
10
🔔 හෙට උදේ 7.30 ට නුවර ඉන්න බුද්ධිමත් මැණිකෙලයි නිළමෙලයි යාලුවන්වත් එක්කගෙනම සුධර්මාරාමයට එන්න න්‍යාස ඉගෙන ගන්න.
🔔 හෙට උදේ 7.30 ට නුවර ඉන්න බුද්ධිමත් මැණිකෙලයි නිළමෙලයි යාලුවන්වත් එක්කගෙනම සුධර්මාරාමයට එන්න න්‍යාස ඉගෙන ගන්න.
2 445
11
job vacancy රියදුරු රැකියා අවස්ථාවක් ඇත වයස අවුරුදු 35ට නොවැඩි පලපුරුදු රියදුරු මහතෙකු අවශ්‍යව ඇත. මොරටුව ආශ්‍රිතව බොහෝ වැඩකට
job vacancy රියදුරු රැකියා අවස්ථාවක් ඇත වයස අවුරුදු 35ට නොවැඩි පලපුරුදු රියදුරු මහතෙකු අවශ්‍යව ඇත. මොරටුව ආශ්‍රිතව බොහෝ වැඩකටයුතුවල නිරත වීමට සිදුවන බැවින් මොරටුවට ආසන්නව පදිංචි අයෙකු සොයයි.(පිළියන්දල, මොරටුව, ගල්කිස්ස,අත්තිඩිය,...) රැකියා අවස්ථාව සඳහා ඉල්ලුම් කිරීමට ඔබගේ විස්තර (නම, ලිපිනය සහ ඔබව සම්බන්ධකර ගැනීමට හැකි දුරකථන අංකයක්) 0719604248 අංකයට WhatsApp කරන්න.
3 163
12
🔔මාර්තු මාසයට නොමිලේ ලකුණු වැස්සක්⚠️ ✅ඔයා Combined Max පන්ති එන කෙනෙක්ද? නැත්තම් පන්ති එන්නේ නැති කෙනෙක්ද? ✅එන නොඑන හැමෝටම s
🔔මාර්තු මාසයට නොමිලේ ලකුණු වැස්සක්⚠️ ✅ඔයා Combined Max පන්ති එන කෙනෙක්ද? නැත්තම් පන්ති එන්නේ නැති කෙනෙක්ද? ✅එන නොඑන හැමෝටම subject එක මතක හිටින්නම කියලා දෙන අපේ seminar series එකේ මාර්තු වැඩේ මෙන්න. ✅අවකලන වක්‍ර අනුරේඛනය(ල:115) ✅න්‍යාස හා නිශ්චායක(ල:60) ✅‍ශ්‍රේණි(ල:70) ✅ත්‍රිකෝණමිතික ප්‍රස්තාර(special) ✅උඩ තියෙන පාඩම් ඔක්කොම අංගසම්පූරණ සිද්ධාන්ත, ගණන් ගොඩක්, past paper discussions එක්කම ඉවර කරනවා. ✅Physical & Online කැමති විදියකට සම්බන්ධ වෙන්න පුලුවන්. ✅හැබැයි කලින් වගේ නෙමෙයි. දැන් වැඩේ Quality එක වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් දිස්ත්‍රික්ක වල දරුවන්ට මේ seminar series එකට අදාල නිබන්ධන 4ම එක පාර තමන්ගේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ආයතනයකින් අරගන්න පුලුවන්. ‼️එන්න කැමති අය පහල telegram එකට එකතු වෙන්න. ❤️Link- https://t.me/combinedmax2024 📤යාලුවෝ දැනුවත් කරමු TEAM COMBINEDMAX✨
2 495
13
😎 අවකලනය වක්‍ර අනුරේඛනය 🥳 හෙට උදේ 7.30 ට මහනුවර සුධර්මාරාමයේදී හම්බවෙමු. 🔴 ඔයාලා දන්න හැමෝටම මේ පණිවිඩය යවන්න. ⚠️ සහභාගී ව
😎 අවකලනය වක්‍ර අනුරේඛනය 🥳 හෙට උදේ 7.30 ට මහනුවර සුධර්මාරාමයේදී හම්බවෙමු. 🔴 ඔයාලා දන්න හැමෝටම මේ පණිවිඩය යවන්න. ⚠️ සහභාගී වෙන්න ඉන්න අය පහළ Link එකෙන් Telegram Channel එකට Join වෙන්න. 🔔 https://t.me/combinedmax2024 ✨ TEAM COMBINEDMAX
2 213
14
🔴🔤🔤🔤 🔘මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන අපේ මිත්‍රයෙක්ගේ MSc Research එකක් සඳහා අවශ්‍ය දත්ත එකතු කිරීමක් සිද්ද
🔴🔤🔤🔤 🔘මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන අපේ මිත්‍රයෙක්ගේ MSc Research එකක් සඳහා අවශ්‍ය දත්ත එකතු කිරීමක් සිද්ද වෙනවා.ඉතිං පුතේ, ඔයාලටත් දවසක මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙන එක සාමාන්‍යයි. 🔘මිත්‍රයා මගෙන් ඉල්ලීමක් කලා අපේ දරුවන්ටත් මේකට උදව් කරන්න පුලුවන් නම් හොඳයි කියලා. 🔘ඉතිං ලොකු දෙයක් නෑ. පහල link එකෙන් ගිහින් form එකක් fill කරගෙන යන්න තියෙන්නේ. මගේ දරුවෝ හැමෝම අනිවාරෙන්ම මේක fill කරලා දෙන්න ඕනි. මේක මට කරන උදව්වක්. ❌Link- https://ee-eu.kobotoolbox.org/x/UqCyxAIT ( link එක click කරාම ඔයාට පුලුවන් language එක select කරගන්න. එතන sinhala තියෙනවා. ඒ නිසා කිසිම අපහසුතාවක් වෙන්නේ නෑ ) 🔘හැමෝම අද දවස ඇතුලත පුරවලා දෙන්න. ලොකු උදව්වක් පුතේ. ස්තූති!! මම සූසගේ ⭐
2 144
15
⚡️ආයුබෝවන් මහනුවර එක දවසින් අවකලනය වක්‍ර අනුරේඛනය මතක හිටින්නම ඉවරකරගමු⚠️ සම්පූර්ණයෙන්ම නොමිලේ‼️ 2024 Theory, Revision හැමෝටම
⚡️ආයුබෝවන් මහනුවර එක දවසින් අවකලනය වක්‍ර අනුරේඛනය මතක හිටින්නම ඉවරකරගමු⚠️ සම්පූර්ණයෙන්ම නොමිලේ‼️ 2024 Theory, Revision හැමෝටම අංගසම්පූර්ණ ලකුණු 115ක් cover වෙන මහනුවර physical seminar එක 🔴දිනය: පෙබරවාරි 28 බදාදා 🔔වේලාව: 7.30am - 2.00pm ⛔ස්ථානය: සුධර්මාරාමය-මහනුවර සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත telegram channel එකට join වන්න. 📱https://t.me/combinedmax2024 යාළුවෝ දැනුවත් කරමු💫 COMBINEDMAX🔩 Chathushka Soosage✔️
2 709
16
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔔දන්න යාලුවෝ හැමෝටම කියන්න 📆පෙබරවාරි 6 අඟහරුවාදා 🕖හරියටම උදේ 7ට 🔴සෙන්සිප්-කුරුණෑගල ‼️2024 Revision ස
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔔දන්න යාලුවෝ හැමෝටම කියන්න 📆පෙබරවාරි 6 අඟහරුවාදා 🕖හරියටම උදේ 7ට 🔴සෙන්සිප්-කුරුණෑගල ‼️2024 Revision සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත Telegram චැනලය සමග සම්බන්ධ වන්න. ✅ Telegram Channel - https://t.me/combinedmax2024 ⭐TEAM COMBINEDMAX
3 381
17
Немає тексту...
3 458
18
🔥 අපි ආයෙමත් අපේ පුරුදු තැනට 😎 හෙට උදේ 7 ට පිටු 80 ක CR පොතක් අරගෙන රොටරියට එන්න. 🔔 2024 Revision සදහා සම්බන්ධ වීමට බලාපොර
🔥 අපි ආයෙමත් අපේ පුරුදු තැනට 😎 හෙට උදේ 7 ට පිටු 80 ක CR පොතක් අරගෙන රොටරියට එන්න. 🔔 2024 Revision සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත Telegram චැනලය සමග සම්බන්ධ වන්න. ✅ Telegram Channel - https://t.me/combinedmax2024 ⚡️ COMBINED MAX | SOOSAGE
2 893
19
⚠️ හෙට දින සියෝකෙම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2024 Revision පන්තිය එම ආයතනයේ නොපැවැත්වෙන අතර එම පන්තිය එම වේලාවටම නුග
⚠️ හෙට දින සියෝකෙම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2024 Revision පන්තිය එම ආයතනයේ නොපැවැත්වෙන අතර එම පන්තිය එම වේලාවටම නුගේගොඩ රොටරි ආයතනයේදී පැවැත්වෙන බව සලකන්න. ⚠️ තවද හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ Online පන්තිය හදිසි ආයතන මාරුව නිසා නොපැවැත්වෙන අතර එම පන්තිය පෙබරවාරි 7 වන දින රාත්‍රී 8 ට Live පැවැත්වේ. ⚡️ COMBINED MAX | SOOSAGE
2 420
20
🟥 https://www.youtube.com/live/H_9cNjurG10 ✅ හැමෝම එන්න 9 ට.
2 608