cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

MJ Full papers 📖& documents

ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.

Більше
Шрі-Ланка2 592Сингальська1 175Освіта60 431
Рекламні дописи
1 435
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

No. Zero TV AL සත්කාරය 🤝 Telegram Group - https://t.me/sathkara23 මේකයි වෙන්නෙ. වැඩේ මූලික අරමුණ තමා සිලබස් එකම කවර් වෙන විදියට ප්‍රශ්න ටිකක් සාකච්චා කරලා දෙන එක. ගොඩක් අමාරු කොටස් වලට මූලිකත්වය දෙන්නත් බලාපොරොත්තු වෙනවා. වැඩ ටික තරමක් හරි කරපු කෙනෙක්ට මේකෙන් වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඔයාලට මූලිකත්වය ඕනි කියලා හිතෙන තැන් ටිකක් වැඩියෙන් කරලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. යාළුවොත් දැනුවත් කරන්න. වැඩේ වෙන්න ඕනි විදිය ගැන ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම දාන්න! 🧪Chemistry By Nadun Edirisinghe🧪 Day 1️⃣ - https://youtube.com/live/TTaAuB2GDe4?feature=share Day 2️⃣ - https://youtube.com/live/_xrCJ8FYHXg?feature=share Day 3️⃣ - https://youtube.com/live/QnLgfFs4cw0?feature=share ⚙️Physics By Isuru B. Rathnayake⚙️ Day 1️⃣ - https://youtube.com/live/jvS54f1tkKk?feature=share Day 2️⃣ - https://youtu.be/01uGC-Uhb08
Показати все...
No Zero TV - සත්කාරය (PHY/CHEM)

2023 උසස් පෙළ සඳහා chemistry Physics සත්කාරය!!

👍 2
Repost from COMBINED MAX | 2023
Фото недоступнеДивитись в Telegram
ඔයා මේ පාර AL ලියන්න ඉන්න ළමයෙක් නම් ඔයාට මේ msg එක ගොඩක් වටී. මොකද Exam එකට හරියටම තියෙන්නේ තව දවස් 60ක් වගේ. ඔයා මොන මට්ටමේ හිටියත් මේ වෙලේ ඔයාට වටින්නේ short & sweet විදියට ඔක්කොම Theory එක්ක ගණන් ටික ආයිම හදලා මතක් කරගන්න එක.( විශේෂයෙන්ම F,S වල ඉන්න අයට) https://youtube.com/@chathushkasoosage2575?si=vz8iJ98HNYaUDfD9 මෙන්න මේ youtube channel එකට යන්න. ඕකේ තියෙනවා Combined Maths Paper එකේ ලකුණු 1500/2000 ලකුණු අරගන්න පුලුවන් lessons set එකක්ම. Speed Revision 23 කියලා live කරපු පාඩම් ගොඩක්. Pure lessons- 11-ශේෂ සාධක වර්ගජ ඔක්කොම 12-සංකරන සංයෝජන ශ්‍රේණි ඔක්කොම 13-සංකීර්ණ සංඛ්‍යා න්‍යාස ඔක්කොම 14-අවකලනය සුපිරියටම 15-අනුකලනය නම් නෑ. ඒත් මේ සර්ට පොඩ්ඩක් කතා කලොත් ඒක site එකෙන් active කරලා දෙයි. අනුකලනය පට්ට. Applied lessons- 11-චලිත ප්‍රස්තාර සාපේක්ශ ප්‍රවේග ඔක්කොම 12-වෘත්ත චලිතය සාපේක්ශ ත්වරණය ඔක්කොම 13-සරල අනුවර්තීය ඔක්කොම 16-ගුරුත්ව කේන්ද්‍රය ඔක්කොම 17-සංඛ්‍යානය සම්භාවිතාවය පාඩම තමා දැන් යන්නේ. ඒක අපිට site එකේ free බලන්න දීල තියෙන්නේ. මමත් මේ පාර ලියන කෙනෙක්. මමත් මේකෙන් තමා ගොඩ ගියේ. සිරාවටම කියන්නේ. පොතක් පෑනක් අරගෙන වීඩියෝ එක play කරන්න. කියන ටික හොඳට අහගෙන ගණන් ටික හදන්න. Past papers ටිකත් කරන නිසා සුපිරියටම set වෙනවා. මේ msg එක දන්න හැමෝටම දාන්න. Group වලත් දාන්න. මේක බලලා C එකක් අනිවාරෙන් එනවා. දවස් 60යි. ගේම ගහපල්ලා. ජය♥️
Показати все...
👍 2💔 1
මේක අපේ ලංකාවේ web design සම්බන්ධ ගුරුවරයෙක් ගේ අලුත් වැඩක්.මෙතනදී වෙන්නේ වෙබ් සයිට් visit කිරිමේන් අදාල web site හිමිකරුට ලැබෙන google adsence ආදායම මත වැඩ කරන පිරිසට ගෙවීම් කිරිම. https://taskwis.com/signup.php?ref=268e83cd275ba57c මෙම ලින්ක් එක ඔස්සේ ලියාපදිංචි වන්න.එවිට ඩොලර් 01 මුදලක් ගිනුමට එක් වෙනවා. ඉහත විඩියෝ වල කියල දෙන විදිහට වැඩ කරන්න.. register වෙද්දි මේ dollar 1k හම්බෙන offer එක දින කීපයකින් නැති වෙනවා. 💥 සයිට් එකට සම්බන්ධ උන මුල්ම ඔයල වැටෙන්නේ Beginer level එකට. එකේදී දිනලට task 05 ක් ලැබෙන අතර එක් task එකක් සදහා ඩොලර් 0.03 ක් ලැබෙනවා.එලෙස දින 06 ක් වැඩ කල විට 07 වන දින 2 level එකට up වෙනවා. beginer level එකේ ආදායම ඩොලර් 0.03* ටාස්ක් 05 * දින 06 = ඩොලර් 0.09 💥 2 Level 07 වැනි දිනයේ ඉදන් 2 level එකෙ වැඩ පටන් ගන්න පුලුවන් .2 level එකෙ දි දිනකට task 25 ක් ද එක් task එකක් සදහා ඩොලර් 0.06 ක් ලැබෙනවා. 2 level එකේ මාසික ආදායම = ඩොලර් 0.06 * task 25 * දින 30 = ඩොලර් 45 ( රු 14 625 ) 💥 Expert level මාසයක් 2 level එකේ වැඩ කිරිමෙන් පසු Expert level එකට up වෙනවා.එවිට දිනකට task 50 ක් ද එක් task එකක් සදහා ඩොලර් 0.09 ක් ද ගෙවීම් කරනවා. Expert level එකේ ආදායම = Task 50 * ඩොලර් 0.09 * දින 30 = ඩොලර් 135 ( රු 43 875 ) කිසිදු ආයෝජනයක් නෑ.මුදල් ලබා ගැනීම ලංකාවේ ඔනම බැංකුවකින් කරන්න පුලුවන් . Expert level එකට එන්න වැඩ කරන හැමොම.එතකොට දැනෙන ආදායමක් ලැබෙනවා. ⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔ 💥මුදල් ආයෝජනයක් නොමැත. 💥cripto currency සම්බන්ධ නොමැත. 💥නිකන් ඉදල මුදල් ලැබෙන්නේ නැත.දිනකට අවම පැයක් වැඩ කල යුතුයි. 💥google adsense හරහා මසකට ඩොලර් 135 ක ආදායමක්. 💥අපිට කරන්න තියෙන්නේ Web Traffic එක ලබා දීම පමනි. Scam , පිරමීඩ පස්සේ තවත් බොරුවට දුවන් නැතිව වරෙන් ජෙනුයින් වැඩ කරල ඩොලර්ස් උපයන්න. 💥 Google Adsense 💥
Показати все...
Create an account | TaskWis

Our friendly online platform makes it easy for businesses to find freelancers from all around the globe. Discover and reach out to multiple freelance talents today!

මේක අපේ ලංකාවේ web design සම්බන්ධ ගුරුවරයෙක් ගේ අලුත් වැඩක්.මෙතනදී වෙන්නේ වෙබ් සයිට් visit කිරිමේන් අදාල web site හිමිකරුට ලැබෙන google adsence ආදායම මත වැඩ කරන පිරිසට ගෙවීම් කිරිම. https://taskwis.com/signup.php?ref=b276606d9137c715 මෙම ලින්ක් එක ඔස්සේ ලියාපදිංචි වන්න.එවිට ඩොලර් 01 මුදලක් ගිනුමට එක් වෙනවා. ඉහත විඩියෝ වල කියල දෙන විදිහට වැඩ කරන්න.. 💥 සයිට් එකට සම්බන්ධ උන මුල්ම ඔයල වැටෙන්නේ Beginer level එකට. එකේදී දිනලට task 05 ක් ලැබෙන අතර එක් task එකක් සදහා ඩොලර් 0.03 ක් ලැබෙනවා.එලෙස දින 06 ක් වැඩ කල විට 07 වන දින 2 level එකට up වෙනවා. beginer level එකේ ආදායම ඩොලර් 0.03* ටාස්ක් 05 * දින 06 = ඩොලර් 0.09 💥 2 Level 07 වැනි දිනයේ ඉදන් 2 level එකෙ වැඩ පටන් ගන්න පුලුවන් .2 level එකෙ දි දිනකට task 25 ක් ද එක් task එකක් සදහා ඩොලර් 0.06 ක් ලැබෙනවා. 2 level එකේ මාසික ආදායම = ඩොලර් 0.06 * task 25 * දින 30 = ඩොලර් 45 ( රු 14 625 ) 💥 Expert level මාසයක් 2 level එකේ වැඩ කිරිමෙන් පසු Expert level එකට up වෙනවා.එවිට දිනකට task 50 ක් ද එක් task එකක් සදහා ඩොලර් 0.09 ක් ද ගෙවීම් කරනවා. Expert level එකේ ආදායම = Task 50 * ඩොලර් 0.09 * දින 30 = ඩොලර් 135 ( රු 43 875 ) කිසිදු ආයෝජනයක් නෑ.මුදල් ලබා ගැනීම ලංකාවේ ඔනම බැංකුවකින් කරන්න පුලුවන් . Expert level එකට එන්න වැඩ කරන හැමොම.එතකොට දැනෙන ආදායමක් ලැබෙනවා.
Показати все...
Create an account | TaskWis

Our friendly online platform makes it easy for businesses to find freelancers from all around the globe. Discover and reach out to multiple freelance talents today!

Repost from COMBINED MAX | 2023
Фото недоступнеДивитись в Telegram
⚡️ SPEED REVISION 2023 Pure Full Paper සමාරම්භය 🔊 ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වෙන ආකාරය 📆 ආරම්භක දිනය - ඔක්තෝම්බර් 13 දහවල් 2.30 👉 දින සිට සෑම සිකුරාදා දිනකම ඔයාට අපි Paper එකක් දෙනවා. 👉 ඔයාට හැම සිකුරාදාම දවල් 2.30 ඉදන් ඉරිදා දවල් 2.30 වෙනකන් පැය 48 ක් හම්බෙනවා. ඒ වෙලාව ඇතුළත පැය තුනක් අරගෙන ඔයා Paper එක ලියලා PDF එකක් විදිහට Upload කරන්න ඕන. (මේක ගැන ලොකු විස්තරයක් අපි Paper එක පටන් ගන්න දවසෙ උදේම දානවා Channel එකේ.) 🔊 ඔයා Paper එක ලියලා Upload කරාම අපි ඊළග සිකුරාදට කළින් ඔයාගෙ Paper එක බලලා ලකුණු දාලා දෙනවා. ඊට අමතරව අපි ඔයාට අංගසම්පූර්ණ Marking Scheme එකක් දෙනවා. 👉 මාසෙකට මේ වගේ Papers 4 ක් හම්බෙනවා ඔයාට. මේ හැමදේකට අපි ඔයාගෙන් ගන්නෙ රු. 1000 ක් විතරයි. 🔊 වෙබ් අඩවියේ ලියාපදිංචි වීම සහ පන්ති ගාස්තු ගෙවීම 🔊 ඔයා ඉස්සෙල්ලාම www.combinedmax.com Website එකට යන්න. 🔊 ඔයා දැනටමත් ලියාපදිංචි වෙලා නම් ඉන්නෙ ඔයාට අදාල Login Details දීලා Log වෙන්න. 🔊 ඔයා අලුත් කෙනෙක් නම් ඔයාගෙ වැඩකරන Mobile Number එකකුයි Password එකකුයි දීලා Login Click කරාම එන Details හරියට පුරවලා Account එකක් හදාගන්න. 🔊 ඔයා Log උනාම Available Lessons වලින් 2023 Speed Revision කියන Group එකට යන්න. ඒකට ගියාම ඔයාට Paper Class කියලා පන්තියක් බලාගන්න පුලුවන්. 🔊 ඒ පන්තියේ තියෙන "පන්ති ඉල්ලුම් කරන්න" කියන කොළ පාට Button එක Click කරන්න. ඊට පස්සෙ එන Choose File කියන Button එක Click කරලා ඔයා Pay කරපු Slip එකේ Photo එක Upload කරන්න. (PDF Upload කරන්න බැහැ. PDF එකක් නම් ඒක Phone එකේ Open කරලා Screenshot එකක් අරගෙන Upload කරන්න.) 🔊 හරියට Slip එක Upload වුනා නම් ඔයාගෙ Slip එකේ Photo එක එතන පොඩියට පෙන්නනවා. 🔊 ඔයා හරියට Payment එක කරලා නම් ඔයාගෙ Class එක පැය 24 ක් ඇතුළත Active වෙනවා. 🔊 Class එක Active වුනාම ඔයාට "පන්ති පෙන්වන්න" කියලා කොළ පාට Button එකක් එනවා. ඒක Click කරලා ගිහින් ඔයාට Papers Download කරගන්න පුලුවන්. 🔊 තව විස්තර දැනගන්න පහළ Link එකෙන් අපේ Telegram Channel එකට Join වෙන්න. 😀 https://t.me/combinedmax23 🔊 ඔයාලගේ යාලුවන්ටත් කියන්න මේක ගැන. ජය... ✔️ COMBINED MAX | ADMIN PANEL
Показати все...
Repost from COMBINED MAX | 2023
Фото недоступнеДивитись в Telegram
ඔන්න එහෙනම් Speed Revision අයට දෙනවා කියපු තෑග්ග ✔️ අනුකලනය අංගසම්පූර්ණ ඒකකය (FREE) 🔊 වීඩියෝ ගණන - 36 යි 🔊 කාලය - පැය 53 යි මිනිත්තු 30 යි 🔊 ලබාදෙන කාලය - දින 6 යි 🔊 සැප්තැම්බර් 29 රාත්‍රී 12 සිට ඔක්තෝම්බර් 5 රාත්‍රී 12 දක්වා අපගේ වෙබ් අඩවියේ Free Lessons Group එක හරහා ඔබට අනුකලනය අංගසම්පූර්ණ ඒකකය නොමිලේ අධ්‍යයනය කළ හැක. 🔊 වෙබ් අඩවියට පිවිසෙන්න පහත Link එක භාවිත කරන්න. 🔊 https://www.combinedmax.com 🔊 සියලුම විස්තර සදහා මෙම Telegram Channel එකට එකතු වන්න. 🔊 https://t.me/combinedmax23 COMBINED MAX | ADMIN PANEL
Показати все...
🔥 1
Rapid revison free කරන සර් කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න..🫡 @tutu323
Показати все...
2023-10-03 වන දින 2023 Revision පන්තියට සහභගී වීමට පෙර, මෙම චුම්බක ක්ෂේත්‍ර වීඩියෝ නරඹා සිද්ධාන්ත සටහනට එකතුකර ගන්න. චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 1 https://youtu.be/aCCNz0I82v4 චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 2 https://youtu.be/yQsySJ6zYT0 චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 3 https://youtu.be/7LQLvsIguho චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 4 https://youtu.be/Utb8rGI6fcg චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 5 https://youtu.be/vJ0QwCleSmw චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 6 https://youtu.be/jh4Pm0iPSGg චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 7 https://youtu.be/kQNCudO29xc චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 8 https://youtu.be/dd5fj4SIoQg චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 9 https://youtu.be/530cGf0Bc68 චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 10 https://youtu.be/f8GgrAKjYtM චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 11 https://youtu.be/lVKz9eSfoew
Показати все...
Mahen Jecob | චුම්බක ක්ෂේත්‍ර - පළමු කොටස | Magnetic Fields - Episode 1

මෙය චුම්බක ක්ෂේත්‍ර පාඩමේ ආරම්භක වීඩියෝව යි. මුලින් සුදුසු ස්ථානවල දී pause කරමින් සම්පූර්ණ වීඩියෝව නරබන්න. ඉන්පසු බෝඩ් එකේ ඇති රූපසටහන් සියල්ලම පිටපත් කරගන්න. Special Credits: Nadun Edirisinghe & Wimukthi Hashan Like us on Facebook:

https://www.facebook.com/NoZeroKandy/

Follow us on Instagram:

https://www.instagram.com/nozeromj/

Follow us on Twitter:

https://twitter.com/MahenJecob

#NoZeroPhysics #MahenJecob

Фото недоступнеДивитись в Telegram
👉 Live පාඩම් නැරඹීම සදහා Chathushka Soosage YouTube චැනලයට පිවිසෙන්න. 🔊 YouTube Channel - https://youtube.com/@chathushkasoosage2575 👉 Speed Revision පන්තියට අදාල Tutes ලබාගැනීම සදහා පහත වෙබ් අඩවියේ ලියාපදිංචි වී එහි Available Lessons වල ඇති Speed Revision යන පන්තියට පිවිසෙන්න. 🔊 Website - https://www.combinedmax.com 👉 Speed Revision පන්තියට අදාල සියලුම විස්තර දැනගැනීමට අපගේ Telegram චැනලයට එකතු වන්න. 🔊 Telegram Channel - https://t.me/combinedmax23 👉 YouTube පාඩම් යම් කාලසීමාවකින් පසු ඉවත් කරන බැවින් හැකි තරම් සියලුම දෙනා Live සහභාගී වන්න. 📞 074 2 79 73 73 (Call/WhatsApp) COMBINED MAX | SOOSAGE
Показати все...