uk
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Відкрити в Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Показати більше
1 037
Підписники
+124 години
+27 днів
-730 день
Архів дописів
AI Development Masterclass: Core Concepts to AI Applications – Upgrade Your Skills with AI! AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයා
AI Development Masterclass: Core Concepts to AI Applications – Upgrade Your Skills with AI! AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද? දවස් 8 (පැය 16+)ක Intensive Program එකක් විදිහට Design වුණු මේ Course එක ඇතුලේ Data Representation, Neural Networks, Large Language Models (LLMs), AI Agents, එහෙමත් නැත්නම් Model-Context Protocol (MCP)වගේ AI Core Concepts ගැන අපි බිංදුවේ ඉඳලා සිංහලෙන්, ඉතාමත්ම සරලව ඔයාලට කියල දෙනවා. 🚀 පාඨමාලා කාලය: සති 8 (පැය 16+) 🚀 ආරම්භක දිනය: 2025.10.20 🚀 අවසාන දිනය: 2025.12.08 🚀 දිනය සහ වේලාව: සෑම සඳුදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා 🚀 මාධ්‍යය: සිංහල

🌉 රිවිරැස II - පාලමක් උඩ සිදු කළ වෙඩි හුවමාරුවක් ගැන කතාවක් - https://www.youtube.com/watch?v=SO9RE4airuM

🥳 ඔබගේ Creative Product Ideas, Market-Ready නිෂ්පාදනයක් විදියට Launch කරන්න කැමතිද? 🥳 Product Management, Design සහ Go-To-Market පිළිබඳව Practical විදිහට ඉගෙන ගන්න ක්‍රමයක් හොයනවද? 🥳 එසේත් නැත්නම් අලුත්ම AI Tools භාවිත කරලා, Smart විදිහට Products Build & Launch කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? https://www.youtube.com/watch?v=DmROIqAluCQ

රු.2,500ක් වැනි ඉතා සුළු මිලකට, ඔබට මේ සියල්ලක්ම ඉගෙනීමට ලැබෙනවා කියලා විශ්වාස කරන්න පුලුවන්ද? 🧿 කොටස් වෙළඳපොළේ මූලික කරුණු සහ ඒක වැඩ කරන ක්‍රම 🧿 වෙළඳාමේ ප්‍රධාන සංකල්ප කොටස් වෙළඳපොළේ වෙළඳාම් වේලාවන් තේරුම් ගන්න 🧿 රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල වෙනස 🧿 IPO එකක් කියන්නේ මොකක්ද? 🧿 පෞද්ගලික සමාගමක් පොදු සමාගමක් වෙන්නේ කොහොමද? 🧿 තැරැව්කාර ආයතනයක් (Brokerage) කියන්නේ මොකක්ද? 🧿 ඒක කොහොම වැඩ කරනවද? 🧿 වෙළඳ පරිමාව (Trade Volume) 🧿 තැරැව්කාර ආයතන කොමිස් මුදල් අය කරන්නේ කොහොමද? 🧿 ගිවිසුම් දිනය (Settlement Date) 🧿 මුදල් ගිණුම (Cash Account) සහ මාර්ජින් ගිණුම (Margin Account) වෙනස 🧿 ශුද්ධ තිරසාර බව (Net Liquidity) 🧿 සාමාන්‍යකරණය (Averaging) කොහොම වැඩ කරනවද? 🧿 ඇණවුම් (Orders) 🧿 ලාභය හා අලාභය (Realized vs. Unrealized) ගැන පැහැදිලි කිරීම 🧿 ඇණවුම් පොත (Order Book) 🧿 ඇණවුම් වර්ග: සීමා ඇණවුම (Limit), වෙළඳපොළ ඇණවුම (Market), නවත්වන ඇණවුම (Stop), සීමා-නවත්වන ඇණවුම (Stop-Limit) 🧿 බලපැවැත්මේ කාලය (Time in Force - TIF) 🧿 තිරසාර බව (Liquidity) සහ සාමාන්‍ය වෙළඳාම් වේලාවන්ගෙන් පිටත වෙළඳාම 🧿 කෙටි විකිණුම් (Short Selling) 🧿 සමාගමක බෙදාහැරී ඇති කොටස් (Outstanding Shares) 🧿 වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය (Market Capitalization) 🧿 ආයෝජනයට හරි සමාගම් තෝරා ගන්නේ කොහොමද? 🧿 ඩොලර්-පිරිවැය සාමාන්‍යකරණය (Dollar-Cost Averaging) සහ සංයෝජනය (Compounding) වැනි උපාය මාර්ග 🧿 හොඳම තැරැව්කාර ආයතනය තෝරා ගන්නේ කොහොමද? 🧿 ඔබේ ආයෝජන කළඹ (Portfolio) කළමනාකරණය කරන්නේ කොහොමද? 🧿 Special Q&A Session

🤩 ඔයාටත් Stock Market Investing ගැන මේ ප්‍රශ්න තියෙනවා නම්, මේ තමයි ඒවාට පිළිතුරු ලබා ගන්න ලැබෙන හොඳම අවස්ථාව !!! ✍️ 2025 ඔක
🤩 ඔයාටත් Stock Market Investing ගැන මේ ප්‍රශ්න තියෙනවා නම්, මේ තමයි ඒවාට පිළිතුරු ලබා ගන්න ලැබෙන හොඳම අවස්ථාව !!! ✍️ 2025 ඔක්තෝබර් මස 23 වන දින ඇරඹෙන පැය පහේ Online Workshop එකට Register වීමට සහ විෂය නිර්දේශය බැලීමට - https://elearning.lk/course/stock-market-basics-in-sinhala-workshop ඕනෑම අවස්ථාවකදී තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්... 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655

AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද? දවස් 8 (පැය 16+)ක Intensive Program එකක් විදිහට Des
AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද? දවස් 8 (පැය 16+)ක Intensive Program එකක් විදිහට Design වුණු මේ Course එක ඇතුලේ Data Representation, Neural Networks,LLMs, AI Agents, එහෙමත් නැත්නම් Model-Context Protocol (MCP)වගේ AI Core Concepts ගැන අපි බිංදුවේ ඉඳලා සිංහලෙන්, ඉතාමත්ම සරලව ඔයාලට කියල දෙනවා. 🚀 ආරම්භක දිනය: 2025.10.20 🚀 දිනය සහ වේලාව: සෑම සඳුදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා 🚀 මාධ්‍යය: සිංහල ⭐ඉක්මන් කරන්න පාඨමාලාවට මුලින්ම සම්බන්ධ වෙන ඔයාලට 20% Discount එකකුත් අපි ලබා දෙනවා ⭐ ✍️ පාඨමාලාවට මෙතනින් Register වෙන්න -https://elearning.lk/sl/practical-ai-b2

🤖 FREE Seminar - අලුත්ම AI Tools use කරලා, Smart විදිහට Products Build & Launch කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම වැදගත් වන
🤖 FREE Seminar - අලුත්ම AI Tools use කරලා, Smart විදිහට Products Build & Launch කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම වැදගත් වන නොමිලේ සම්මන්ත්‍රණය - Product Development with AI 🤩 ✍️ දැන්ම FREE Seminar එකට Register වෙමු - https://us06web.zoom.us/meeting/register/8MC-QQ44QV2-T7pF2HF5DQ 👉 WhatsApp Group: https://chat.whatsapp.com/DCyuWfqGxff1ciQpR8uhuG 👉 Our YouTube Channel: https://www.youtube.com/@eLearningLK

📊 පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - Stock Market Basics - 5 Hour Online Workshop (රු.2,500ක් පමණයි) 😍 ✍️ දැන්ම Reg
📊 පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - Stock Market Basics - 5 Hour Online Workshop (රු.2,500ක් පමණයි) 😍 ✍️ දැන්ම Register වෙමු / විෂය නිර්දේශය බලමු - https://elearning.lk/course/stock-market-basics-in-sinhala-workshop 👉 Join WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z6oHctV2Zprn 📌 මේකට සම්බන්ධ වෙන්න Stock Market සම්බන්ධව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ. ඕනෑම අවස්ථාවකදී තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්... 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655

AI Development Masterclass: Core Concepts to AI Applications – Upgrade Your Skills with AI! AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයා
AI Development Masterclass: Core Concepts to AI Applications – Upgrade Your Skills with AI! AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද? දවස් 8 (පැය 16+)ක Intensive Program එකක් විදිහට Design වුණු මේ Course එක ඇතුලේ Data Representation, Neural Networks, Large Language Models (LLMs), AI Agents, එහෙමත් නැත්නම් Model-Context Protocol (MCP)වගේ AI Core Concepts ගැන අපි බිංදුවේ ඉඳලා සිංහලෙන්, ඉතාමත්ම සරලව ඔයාලට කියල දෙනවා. 🚀 පාඨමාලා කාලය: සති 8 (පැය 16+) 🚀 ආරම්භක දිනය: 2025.10.20 🚀 අවසාන දිනය: 2025.12.08 🚀 දිනය සහ වේලාව: සෑම සඳුදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා 🚀 මාධ්‍යය: සිංහල

🤖 AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද? - https://www.youtube.com/watch?v=SiYjXJePPb0

🎯 Free Seminar - AI Development Masterclass: Core Concepts to AI Applications – AI එක්ක ඔයාගේ Skills Level Up කරමු!🎯 ✍️ Reg
🎯 Free Seminar - AI Development Masterclass: Core Concepts to AI Applications – AI එක්ක ඔයාගේ Skills Level Up කරමු!🎯 ✍️ Register Now: https://elearning.lk/sl/practical_ai_free-seminar Basic Programming දැනුම දැනටමත් තියෙන, Neural Networks, LLMs සහ Agents ගැන දැනුම ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න 👩‍💻 A/L Pass-out 👩‍💻 University Students, 👩‍💻 එහෙමත් නැත්නම් AI ගැන ඉගෙන ගන්න ආස කරන ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්, Super Practical Course අපි අරගෙන එනවා. අපේ Practical AI Development Course එක පිළිබඳව වැඩි විස්තර දැන ගන්න වගේම AI Development ගැන අලුතින් දෙයක් දෙයක් ඉගෙන ගන්න අද රාත්‍රී 8.00ට පැවැත්වෙන නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙන්න. ----- 📱 වැඩි විස්තර සඳහා: 075 6 700 700 (Direct Calls) 075 954 1398 / 075 987 3655 (WhatsApp Messages) 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k

😉 eLearning.lk අපේ පැය 24ම Discounts තමයි... 2025 ඔක්තෝබර් මාසයේ අපි ලබා දෙන Discounts මෙන්න - https://elearning.lk/page/dis
😉 eLearning.lk අපේ පැය 24ම Discounts තමයි... 2025 ඔක්තෝබර් මාසයේ අපි ලබා දෙන Discounts මෙන්න - https://elearning.lk/page/discounts

🤖 ChatGPT 8 කියන්නේ හැගීම් ඇති පලමු AI එකද? - https://www.youtube.com/watch?v=y7A1VftHZKU

🪖 අලිමංකඩ සටන අතරේ අතිසංවේදී කතාවක් - එකම වෙලාවේදී ලැබුණු සුබ අසුබ ආරංචි 💔 - https://www.youtube.com/watch?v=MSBIFvkzxVU

💥 හෙට තමයි අපේ Advanced Microsoft Excel with AI පාඨමාලාවේ පළවෙනි දවස!! 💥 තවමත් පාඨමාලාවට සම්බන්ධ වුණේ නැත්නම් පහත Link එක හ
💥 හෙට තමයි අපේ Advanced Microsoft Excel with AI පාඨමාලාවේ පළවෙනි දවස!! 💥 තවමත් පාඨමාලාවට සම්බන්ධ වුණේ නැත්නම් පහත Link එක හරහා පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් - https://elearning.lk/sl/AdvancedExcelBatch12Course 🚨අමතක කරන්න එපා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන ඔයාලට 25%ක ලොකු discount එකකුත් ලැබෙනවා. - https://elearning.lk/sl/AdvanceexcelBatch1220Discountcode --- වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් පහත අංක හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. 👉 075 6 700 700 (Direct Calls) 👉 075 954 1398 / 075 987 3655 (WhatsApp Messages) 👉 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න - https://chat.whatsapp.com/GTcVzWpUMjkIz3kj8PE7oK

🖌️ UI UX පවා දැන් AI වලින් සාර්ථකව කරන්න පුළුවන්, එහෙනම් දැන් අපි මොකක්ද කරන්නේ? - https://www.youtube.com/watch?v=AAMUS9U5OLE

🤖 අපේ අලුත්ම Practical AI Course එක ගැන වැඩිදුර විස්තර දැනගන්න, ඔක්තෝම්බර් මාසේ 13 වෙනි සඳුදා රාත්‍රී 8.00 සිට පැවැත්වෙන Pra
🤖 අපේ අලුත්ම Practical AI Course එක ගැන වැඩිදුර විස්තර දැනගන්න, ඔක්තෝම්බර් මාසේ 13 වෙනි සඳුදා රාත්‍රී 8.00 සිට පැවැත්වෙන Practical AI: Core Concepts and Applications නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න. Register Now: https://elearning.lk/sl/practical_ai_free-seminar

⌛ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාලය හෙමින් ගත වෙන්නේ ඇයි? - https://www.youtube.com/watch?v=n3VQMh-jlJE

Stock Options Trading වලින් ඉක්මණට සල්ලි හොයන්න පුලුවන්ද? - https://www.youtube.com/watch?v=xBszdo7_gLM

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාප
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/AdvancedExcelBatch12Course 👉 පාඨමාලා කාලය : සති 6 කි (පැය 18යි) 👉 ආරම්භක දිනය : 2025.10.11 👉 අවසාන දිනය : 2025.11.15 👉 සජීවී පන්ති සඳහා සති පහක කාලයක්ද, අවසාන ව්‍යාපෘතිය සඳහා සති තුනක්ද වෙන් කෙරේ 👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 7.00 සිට රාත්‍රී 10.00 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700