eLearning.lk updates
Відкрити в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Показати більше1 037
Підписники
+124 години
+27 днів
-730 день
Архів дописів
1 036
වයස අවුරුදු 40ට පෙර ආර්ථික ස්ථාවරභාවය ළගා කරගන්නා හැටි - https://www.youtube.com/watch?v=oRkH1aUkPZE
1 036
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාව 🤩🤩🤩 - https://www.youtube.com/watch?v=w0y-jqf4SZ0
1 036
💥 "අපිත් එක්කම නැතිවෙන්න බෝම්බ දාන්න" : 1990 කොකාවිල් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව - https://www.youtube.com/watch?v=sCVWEREqh3U
1 036
Free Seminar - AI Development Masterclass: Core Concepts to AI Applications – AI එක්ක ඔයාගේ Skills Level Up කරමු!
✍️ Register Now: https://elearning.lk/sl/practical_ai_free-seminar
AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද?
Basic Programming දැනුම දැනටමත් තියෙන, Neural Networks, LLMs සහ Agents ගැන දැනුම ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට මේ Course එක Perfect Fit එකක් වෙනවා නොඅනුමානයි.
අපේ අලුත්ම Practical AI Course ගැන වැඩිදුර විස්තර දැනගන්න, ඔක්තෝම්බර් මාසේ 13 වෙනි සඳුදා රාත්‍රී 8.00 සිට පැවැත්වෙන Practical AI: Core Concepts and Applications නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න.
---------------------------------
📱 වැඩි විස්තර සඳහා:
075 6 700 700 (Direct Calls)
075 954 1398 / 075 987 3655 (WhatsApp Messages)
💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
1 036
✍️ 2025 ඔක්තෝම්බර් මස 04 වන දින රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා eLearning.lk අපි නොමිලේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/AdvancedMicrosoftExcelFreeSeminarBatch12
1 036
😍 2025 සාහිත්‍ය මාසය තුළ Grantha.lk විසින් සියලුම eLearning.lk සිසුන්ට ලබා දෙන සුවිශේෂී දීමනාව...
🥳 ඔබේ eLearning.lk පාඨමාලාවට අයත් වන Private WhatsApp Group එකත් සමඟින් රැඳීසිටින්න. කොහොමද මේ වට්ටම ලබා ගන්නේ කියන එක, අපි Private WhatsApp Groups හරහා දැනුවත් කරනවා!
1 036
😍 2025 සාහිත්‍ය මාසය තුළ GranthaLk විසින් සියලුම eLearningLk සිසුන්ට ලබා දෙන සුවිශේෂී දීමනාව...
🥳 ඔබේ eLearningLk පාඨමාලාවට අයත් වන Private WhatsApp Group එකත් සමඟින් රැඳීසිටින්න. කොහොමද මේ වට්ටම ලබා ගන්නේ කියන එක, අපි Private WhatsApp Groups හරහා දැනුවත් කරනවා!
1 036
☀️ විශ්වයේ තරු ගොඩාක් තිබුණත් රාත්‍රී අහස අඳුරු ඇයි? - https://www.youtube.com/watch?v=zsfU2AthoQA
1 036
😢 කුමාර අපි ආයෙ එන්නෙ නැතිවෙයි. උඹලා බේරිලා පලයල්ලා...
🩸 "සමුගතිමි ශිරාණි" - වෙඩි වැදුණු ලේ වලින් ටැංකියේ ලිව්වා...
🪖 මරණය මැදින් ජීවිතය බේරාගත් 12 දෙනෙකුගේ කතාව...
🇱🇰 - 1996 මුලතිව් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව (දෙවන කොටස) - https://www.youtube.com/watch?v=50Nbf-Ckzy8
1 036
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ 12 වෙනි කණ්ඩායමේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar
✍️ 2025 ඔක්තෝම්බර් මස 04 වන දින රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා eLearning.lk අපි නොමිලේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/AdvancedMicrosoftExcelFreeSeminarBatch12
1 036
🥳 Let’s Develop Apps WITHOUT Any Coding Knowledge - Vibe Coding Masterclass (AI Coding) -https://www.youtube.com/watch?v=D2GaFjNeK00
1 036
අද අපේ Video Editing Mastery with AI පාඨමාලාවේ පළවෙනි දවස !
තාමත් පාඨමාලාවට Register උනේ නැත්නම් පහත Link එක හරහා පාඨමාලාවට Register වෙන්න පුළුවන්: https://elearning.lk/sl/video-editing-mastery-with-ai-b2
-----------------------------------
💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
* Hotline: 075 6 700 700
* WhatsApp: 075 954 1398 / 075 987 3655
1 036
🟦 උදේ අහස නිල් පාටටත්, සවස අහස තැඹිලි පාටටත් පේන්නෙ ඇයි? 🟧 - https://www.youtube.com/watch?v=iqZlN_Z2mxI
1 036
⚗️ Step into the future of Biology and discover how Synthetic Biology is transforming the way we approach Healthcare, Agriculture, Environmental Sustainability, and Biotechnology Innovation - https://www.youtube.com/watch?v=-K44rhe5pQc
1 036
🎬 *ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද?*
🛠️ ඔන්න එහෙනම් ඔයාලට YouTube, TikTok, Music Video එකක් ලස්සනට Edit කරගන්න තැන ඉඳලා, ආකර්ශනීය Short Film එකක් නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය කරන හැම Video Editing Technique එකක්ම ඉතාමත් සරලව, තේරුම් ගන්න පහසු ආකාරයට Step by Step කියලා දෙන Video Editing Course එකක් මේ වතාවෙත් අපි අරගෙන ඇවිත් තියෙනවා.
___________________
✍️ Register වීමට: https://elearning.lk/course/video-editing-mastery-with-ai-in-sinhala-online-live-class-course-in-sri-lanka-by-sanjaya-dissanayake-with-elearning.lk-b2
📍 පාඨමාලා කාලය : මාස 2 (පැය 16+)
📍 ආරම්භක දිනය : 2025.09.25
📍 අවසාන දිනය : 2025.11.13
📍 දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 - 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල
____________________
💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU
📱 වැඩි විස්තර සඳහා:
* Hotline: 075 6 700 700
* WhatsApp: 075 954 1398 / 075 987 3655
1 036
🪐 Curious about the Universe? තාරකා විද්‍යාව සරල සිංහලෙන් ඉගෙනගන්න 🪐
ඔබත්
💥 තාරකා, ග්‍රහලෝක, මන්දාකිණි ගැන දැනගන්න ආසයිද?
💥 විශ්වයේ ආරම්භය (Big Bang) ගැන හිතලා බලලා තියෙනවාද?
💥 අභ්‍යාවකාශයේ ජීවය සහ Extraterrestrials ගැන දැනගන්න කැමතිද?
💥 තාරකා විද්‍යා අංශයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හෝ පරීක්‍ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද?
💥 එහෙමත් නැත්නම් තාරකා විද්‍යාඥයෙක් වීමට ආසාවෙන් ඉන්න කෙනෙක්ද?
🪐 මේ සියල්ලම සරලව සිංහලෙන් ඉගැන්වෙන අලුත්ම Astronomy & Cosmology Course එකක් මෙවර eLearning.lk අපි ඔයාලට අරන් එනවා.
----------------------------------------
📍 පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24)
📍 ආරම්භක දිනය : 2025.09.22
📍 අවසාන දිනය : 2025.12.15
📍 දිනය සහ වේලාව : සෑම සඳුදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල
✍️ පාඨමාලාවට Register වෙමු - https://elearning.lk/sl/astronomy-and-cosmology-batch-01
1 036
😍 මූලික Options උපාය මාර්ග: අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකේ අද පාඩම - https://www.youtube.com/watch?v=BC7B4Lrptd0
1 036
😍 CALL විකිණීම: අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකේ අද පාඩම - https://www.youtube.com/watch?v=JyL9SjM_bvM
