ru
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Открыть в Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Больше
1 064
Подписчики
+124 часа
-27 дней
-330 день
Архив постов
😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 67ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 9කට අධික ධාවන කාලයක් සහිතයි. 😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා 😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන් 😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 11ක් නැරඹීමට අවස්ථාව 😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව 👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්: 075 954 1398 / 075 987 3655 📌 මේක ඉගෙනගන්න Options Trading සම්බන්ධව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ. එනමුත්, කොටස් වෙළෙඳපොළ සංකල්ප පිළිබඳ මූලික අවබෝධය අනිවාර්යෙන්ම තිබිය යුතුයි. මූලික දැනුම නොමැති නම් අපගේ Stock Market Basics in Sinhala පාඨමාලාවට ප්‍රථමයෙන් සම්බන්ධවන්න - https://elearning.lk/course/stock-market-basics-in-sinhala ⚠️ සියලුම ආයෝජන, අවදානමක් සමග ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාව හුදෙක් දැනුම ලබා දීම සදහා පමණක් වන අතර, ආයෝජකයෙක් ලෙස ඔබ මුහුණදෙන ලාභ හා පාඩු සදහා සම්පූර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතුය. ✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/course/master-stock-options-in-sinhala

📊 Master Stock Options in Sinhala - Options Trading සිංහලෙන් 😍 ✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/course/master
📊 Master Stock Options in Sinhala - Options Trading සිංහලෙන් 😍 ✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/course/master-stock-options-in-sinhala 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z6oHctV2Zprn 🤔 Stock Options මොනවාද සහ ඒවා ක්‍රියා කරන ආකාරය 🤔 CALL සහ PUT අතර ඇති ප්‍රධාන වෙනස්කම් 🤔 Options ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ භූමිකාවන් 🤔 ITM, ATM, සහ OTM වැනි අත්‍යවශ්‍ය යෙදුම් 🤔 Options මිලකරණය ක්‍රියාත්මක වන ආකාරය සහ එයට බලපාන දේ 🤔 Options Opening & Closing 🤔 Covered Call, Protective Put, සහ Naked Put වැනි මූලික උපාය මාර්ග ✅ ඔයාටත් Stock Options ගැන මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, අපේ Master Stock Options in Sinhala Online Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා. කොටස් වෙළඳපොළ මූලික කරුණු අවබෝධ කර ගැනීමෙන් පසුව ඔබේ ඊළඟ පියවර වන්නේ Stock Options.

📍 පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24) 📍 ආරම්භක දිනය : 2025.09.22 📍 අවසාන දිනය : 2025.12.15 📍 දිනය සහ වේලාව : සෑම සඳුදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා 📍 මාධ්‍යය : සිංහල ----------------- 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/DimtTQoHOYpB2E1FC9cv2d 📱 වැඩි විස්තර සඳහා: WhatsApp: 075 954 1398 / 075 987 3655

🪐 *Curious about the Universe? තාරකා විද්‍යාව සරල සිංහලෙන් ඉගෙනගන්න* 🪐 ඔබත් 💥 තාරකා, ග්‍රහලෝක, මන්දාකිණි ගැන දැනගන්න ආසයිද
🪐 *Curious about the Universe? තාරකා විද්‍යාව සරල සිංහලෙන් ඉගෙනගන්න* 🪐 ඔබත් 💥 තාරකා, ග්‍රහලෝක, මන්දාකිණි ගැන දැනගන්න ආසයිද? 💥 විශ්වයේ ආරම්භය (Big Bang) ගැන හිතලා බලලා තියෙනවාද? 💥 අභ්‍යාවකාශයේ ජීවය සහ Extraterrestrials ගැන දැනගන්න කැමතිද? 💥 තාරකා විද්‍යා අංශයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හෝ පරීක්‍ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද? 💥 එහෙමත් නැත්නම් තාරකා විද්‍යාඥයෙක් වීමට ආසාවෙන් ඉන්න කෙනෙක්ද? 🪐 මේ සියල්ලම සරලව සිංහලෙන් ඉගැන්වෙන අලුත්ම Astronomy & Cosmology Course එකක් මෙවර eLearning.lk අපි ඔයාලට අරන් එනවා. 🚀 වයස අවුරුදු 10න් ඉහළ ඕනෑම කෙනෙකුට සුදුසු, Beginner Level Course එකක් විදිහට මේ පාඨමාලාව සකසලා තියෙන අතරෙම අනාගතයේදී වෘත්තීමය වශයෙන් තාරකා විද්‍යාව තෝරා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට ඒ සඳහා අවශ්‍ය වන මූලික අඩිතාලමත් මේ Course එක හරහා ලබාගන්න පුළුවන්. _______ ✍️ පාඨමාලාවට Register වෙමු - https://elearning.lk/sl/astronomy-and-cosmology-batch-01 _______

🪐 මීට අවුරුදු හතකට කලින්, හරියටම අද වගේ දවසක (2018.09.16)..... තාරකා විද්‍යාඥයින්ට, විශ්වයේ ඇති වෙනත් මන්දාකිණියක සිට පෘතුවි
🪐 මීට අවුරුදු හතකට කලින්, හරියටම අද වගේ දවසක (2018.09.16)..... තාරකා විද්‍යාඥයින්ට, විශ්වයේ ඇති වෙනත් මන්දාකිණියක සිට පෘතුවිය දෙසට එන අභිරහස් තරංග මාලාවක් සොයා ගැනීමට හැකි වුණා. ⚡ මේ තරංග මාලාවේ ඇති විශේෂත්වය වන්නේ, තරංග මාලාව සොයා ගත් දිනයේ සිට අද වන තුරු එය සිත්ගන්නා සුළු රටාවක් අනුව නොකඩවා පැමිණිමයි. 🤩 මේ ගැන අපි කරපු විශේෂ වාර්තාමය වැඩසටහන - https://www.youtube.com/watch?v=Ty_faiNZXGQ

🎬 ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද? 🎬 අපේ අලුත්ම Video Editing Course එක ගැන වැඩි විස්
🎬 ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද? 🎬 අපේ අලුත්ම Video Editing Course එක ගැන වැඩි විස්තර දැනගන්න, 2025 සැප්තැම්බර් 18 වෙනිදා රාත්‍රී 8.00ට පැවැත්වෙන Free Seminar එකට අදම Register වෙන්න. ✍️ Register Now: https://elearning.lk/sl/video-editing-mastery-b2-free-seminar

🚀 Astronomy & Cosmology – Space Secrets ගැන උනන්දු හැමෝටම සරල සිංහල පාඨමාලාවක් - https://www.youtube.com/watch?v=vuOPlXmzB5M

😍 Option Tradingවල Premium යනු කුමක්ද?: අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකේ අද පාඩම - https://www.youtube.com/watch?v=a23M5s99NJ8

Ceylon Institute of Space Science හි CEO සහ Astrophysicist Saumya Kumari Pathirana විසින් මෙහෙයවන අපේ අලුත්ම Astronomy & Cosm
Ceylon Institute of Space Science හි CEO සහ Astrophysicist Saumya Kumari Pathirana විසින් මෙහෙයවන අපේ අලුත්ම Astronomy & Cosmology Course ගැන වැඩි විස්තර දැනගන්න, 2025 සැප්තැම්බර් මස 15 වෙනි සඳුදා රාත්‍රී 8.00 සිට පවත්වන නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න. ✍️ FREE Seminar එකට දැන්ම Register වෙමු – https://elearning.lk/sl/free-seminar-astronomy-and-cosmology

😍 Option Tradingවල පාර්ශවයන්: අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකේ අද පාඩම - https://www.youtube.com/watch?v=6CtTAHuihx0

🤩 Options යනු කුමක්ද?: අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකේ අද පාඩම - https://www.youtube.com/watch?v=PEU1XBrlq2c

📈 Microsoft Excel දන්න අයගේ ඊළග Advanced Step එක - Business Analytics with Microsoft Power BI Masterclass - https://www.youtube.com/watch?v=wXCa6ON2A-E

🤩 අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකෙන් අපි කියලා දෙන දේවල් - https://www.youtube.com/watch?v=8XGqw8rTaa4

🎬 ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද? 🎬 🌀 Adobe Premiere Pro භාවිතයෙන් Video Editing එක
🎬 ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද? 🎬 🌀 Adobe Premiere Pro භාවිතයෙන් Video Editing එකක් හරියටම කරන හැටි ඉගෙනගන්න කැමති ද? 🌀 After Effects යොදාගෙන Motion Graphics & Visual Effects කරන්න ආසයි ද? 🌀 VFX & Green Screen Techniques නිවැරදිව යොදාගන්න හැටි ගැන දැනගන්න කැමති ද? 🌀 AI Tools යොදාගෙන Video Editing & Production වැඩ පහසු කරගන්න කරගන්න හිතනවාද? ඔන්න එහෙනම් ඔයාලට YouTube, TikTok, Music Video එකක් ලස්සනට Edit කරගන්න තැන ඉඳලා, ආකර්ශනීය Short Film එකක් නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය කරන හැම Video Editing Techinque එකක්ම ඉතාමත් සරලව, ඔයාලට තේරුම් ගන්න පහසු ආකාරයට ඉගෙනගන්න කදිම අවස්ථාවක් ලැබිලා තියෙනවා. 🛠️ ඉතින්, අපේ අලුත්ම Video Editing Course එක ගැන වැඩි විස්තර දැනගන්න, 2025 සැප්තැම්බර් 18 වෙනිදා රාත්‍රී 8.00ට පැවැත්වෙන Free Seminar එකට අදම Register වෙන්න. ✍️ Register Now: https://elearning.lk/sl/video-editing-mastery-b2-free-seminar ------ 💬 JOIN WhatsApp Group – https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU

🤩 අපේ අලුත්ම Stock Market Investment Advanced Course එක ඔයාට හරියටම ගැළපෙනවද කියලා බලමු. - https://www.youtube.com/watch?v=UzF4q-RDQH0

අපේ මීළග Stock Market Investment - Advanced Course එකට ඔබ සූදානම්ද? 😍 - https://www.youtube.com/watch?v=eoaX_C9GjUk

😄 Discounts නැද්ද කියලා සැරෙන් සැරේ අහන්න එපා !!! අපේ 24ම Discounts තමයි... 😉 2025 සැප්තැම්බර් මාසයේ අපි ලබා දෙන Discounts
😄 Discounts නැද්ද කියලා සැරෙන් සැරේ අහන්න එපා !!! අපේ 24ම Discounts තමයි... 😉 2025 සැප්තැම්බර් මාසයේ අපි ලබා දෙන Discounts මෙන්න - https://elearning.lk/page/discounts

Ceylon Institute of Space Science හි CEO සහ Astrophysicist Saumya Kumari Pathirana විසින් මෙහෙයවන අපේ අලුත්ම Astronomy & Cosm
Ceylon Institute of Space Science හි CEO සහ Astrophysicist Saumya Kumari Pathirana විසින් මෙහෙයවන අපේ අලුත්ම Astronomy & Cosmology Course ගැන වැඩි විස්තර දැනගන්න, 2025 සැප්තැම්බර් මස 15 වෙනි සඳුදා රාත්‍රී 8.00 සිට පවත්වන නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න. ✍️ FREE Seminar එකට දැන්ම Register වෙමු – https://elearning.lk/sl/free-seminar-astronomy-and-cosmology

📢 IMPORTANT NOTICE⚠️
📢 IMPORTANT NOTICE⚠️

විශේෂ දැනුවත් කිරීමයි 🫵 අපගේ 075 6 700 700 (Hotline) අංකය මේ දිනවල තාවකාලික අක්‍රිය වී ඇති බැවින් ඔබට වඩාත් ඵලදායී සේවාවක් ලබා ගැනීමට අපගේ පහත අංකවලට කතා කරන්න. 075 954 1398 / 075 933 5266 ස්තුතියි eLearning.lk support team