eLearning.lk updates
Відкрити в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Показати більше1 061
Підписники
-324 години
-57 днів
-630 день
Архів дописів
1 061
😊 මේ වැදගත් පණිවිඩය eLearning.lk අපගේ පාඨමාලාවන් හදාරමින් සිටින සහ සාර්ථකව නිම කරපු ඔබටයි.
💪 ඉදිරියේදී අපි තවත් අලුත් පාඨමාලා ගණනාවක් හඳුන්වා දීමටත්, අධ්‍යාපනය ලබා දීමේ අපේ ක්‍රියාවලිය තවත් පුළුල් කිරීමටත් මේ දිනවල සැලසුම් කරමින් ඉන්නවා. ඉතින් ඒ වැඩපිළිවලේ ප්‍රවර්ධන කටයුතු සඳහා අපිට සහයෝගයක් ලබා දෙන්න කැමති නම් මෙන්න ඒකට අවස්ථාව...
📹 කරන්න තියෙන්නෙ ඔබ විසින් හැදෑරූ අපේ පාඨමාලාව ගැන, පාඨමාලාවේ ගුණාත්මක තත්වය ගැන, විෂය නිර්දේශය ගැන, ඔබ ඉගෙන ගත්ත දේවල් ගැන, ගුරුවරයාගේ ඉගැන්වීමේ ශෛලිය ගැන සහ eLearning.lk අපේ සේවාව ගැන ඔබට හිතෙන දේවල් වීඩියෝ එකකින් අපට එවන එකයි.
🔗Form - https://forms.gle/eYnjwUYPskfsn3GSA
*Requirements*
📌 Video Size: 1920 x 1080 (HD)
📌 Orientation: Landscape or Portrait
📌 Video Quality: Sharp and clear, with no blurriness, lagging or pixelation
📌 Audio Quality: Loud & clear, with no distortion or background noise
📌 Video Duration: Less than 2 Minutes
*More Details*
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
1 061
Become a YouTube Legend with Podcasting - Course Introduction : https://www.youtube.com/watch?v=4tDuuZtm0Wc
1 061
සුපිරි Content Creator කෙනෙක් වෙන්න ආසද? : FREE Video Editing Seminar 🤩🤩🤩
✍️ Register NOW - https://elearning.lk/sl/video_editing_seminar_B3
😊 Digital අවකාශයේ ඉහළ ආදායමක් උපයන්න පුලුවන් වෘත්තීන් අතරින් අද වන විට නැගී එන වෘත්තියක් තමයි Content Creation කියන්නෙ. දැන් දැන් ලෝකයේ අලුතෙන් එළිදැක්වෙන AI Trends එක්ක Content Creation Field එක අලුත්ම මානයකට යමින් තියෙනවා. ඔයත් කවදා හරි දවසක දක්ෂ Content Creator කෙනෙක් වෙන්න කැමති නම් ඔයාට Video Editing Subject එක අනිවාර්යෙන්ම ඉගෙනගන්න වෙනවා.
🤩 ඉතින් eLearning.lk අපි හිතුවා ඔයාලා වෙනුවෙන් සති 6ක Video Editing Crash Course එකක් ආරම්භ කරන්න.
✍️ සරලව, මුල සිට අග දක්වා, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පවත්වන මේ Course එක ගැන, අපි 2024 ඔක්තෝබර් 07 වෙනිදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා FREE Seminar එකක් පවත්වනවා. දැන්ම Register වෙන්න (එදාට අපි නොමිළේ පාඩමකුත් කරනවා) - https://elearning.lk/sl/video_editing_seminar_B3
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU
📱 Hotline: 075 6 700 700
1 061
Become a YouTube Legend with Podcasting by Bruno Diwakara - https://www.youtube.com/watch?v=KB5szgSsTp0
1 061
සුපිරි Content Creator කෙනෙක් වෙන්න ආසද? : FREE Video Editing Seminar 🤩🤩🤩
✍️ Register NOW - https://elearning.lk/sl/video_editing_seminar_B3
😊 Digital අවකාශයේ ඉහළ ආදායමක් උපයන්න පුලුවන් වෘත්තීන් අතරින් අද වන විට නැගී එන වෘත්තියක් තමයි Content Creation කියන්නෙ. දැන් දැන් ලෝකයේ අලුතෙන් එළිදැක්වෙන AI Trends එක්ක Content Creation Field එක අලුත්ම මානයකට යමින් තියෙනවා. ඔයත් කවදා හරි දවසක දක්ෂ Content Creator කෙනෙක් වෙන්න කැමති නම් ඔයාට Video Editing Subject එක අනිවාර්යෙන්ම ඉගෙනගන්න වෙනවා.
🤩 ඉතින් eLearning.lk අපි හිතුවා ඔයාලා වෙනුවෙන් සති 6ක Video Editing Crash Course එකක් ආරම්භ කරන්න.
✍️ සරලව, මුල සිට අග දක්වා, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පවත්වන මේ Course එක ගැන, අපි 2024 ඔක්තෝබර් 07 වෙනිදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා FREE Seminar එකක් පවත්වනවා. දැන්ම Register වෙන්න (එදාට අපි නොමිළේ පාඩමකුත් කරනවා) - https://elearning.lk/sl/video_editing_seminar_B3
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU
📱 Hotline: 075 6 700 700
1 061
✍️ Master IT Bundle Course එකට මෙතනින් Register වෙමු - https://elearning.lk/sl/master-it
📱 අපව සම්බන්ධ කරගන්න
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
1 061
✍️ Master IT Bundle Course එකට මෙතනින් Register වෙමු - https://elearning.lk/sl/master-it
📱 අපව සම්බන්ධ කරගන්න
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
1 061
මෙන්න සුබම සුබ ආරංචියක් එක්ක අගනා වාසියක් 🤩🤩🤩
🥳 eLearning.lk අපි ආරම්භයේ ඉදලම ඔයාලා වෙනුවෙන් අරගෙන ආපු සියලුම IT පාඨමාලා වලට (Recorded Courses), දැන් එකම පාඨමාලාවක් ඔස්සේ එකවර සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා.
🏷️ ඒ විතරක් නෙවේ, රු.110,000කට අධික වටිනාකමක් සහිත මේ පාඨමාලාවට 54%ක සුවිශේෂී මිල අඩු කිරීමකුත් අපි ලබා දෙනවා. eLearning.lk අලෙවි නියෝජිතයෙක් හරහා සම්බන්ධ වෙනවා නම් තවත් 10%ක මිල අඩු කිරීමක් ලබා ගන්න පුලුවන්!
👉 පාඩම් 300කට ආසන්න ප්‍රමාණයක් අඩංගුයි
👉 කැමති කාලයක් යන තුරු කැමති වාර සංඛ්‍යාවක් නරඹන්න පුලුවන්
👉 Recorded පාඨමාලාවක් නිසා කැමති දවසක, කැමති වෙලාවක බලන්නත් පුලුවන්
👉 පාඩම් සකස් කරලා තියෙන්නෙ අපේ රටේ සහ ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයන් වල සිටින Expertsලා පිරිසක්
👉 ලියාපදිංචි වීමට පෙර, පාඩම් 50කට ආසන්න ප්‍රමාණයක් නොමිලේ නැරඹීමට අවස්ථාව
👉 ඉදිරියේදී එකතුවෙන අලුත් පාඩම් සියල්ලක්ම ගාස්තු රහිතව නොමිලේ
👉 eLearning.lk Website එක හරහා ලියාපදිංචි වන අයට වාරික හතරකින් ගෙවීමේ පහසුකම්
👉 සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ Online සහතිකයක්
1 061
FREE Seminar - කෘතිම බුද්ධියෙන් "හරියට" වැඩ ගන්න "හරිම" විදිහ 🤖🤖🤖
✍️ Register NOW: https://elearning.lk/sl/ai-with-kd-jayakody-seminar
💪 AI නිසා ඔයාගේ Job එකත් නැතිවෙයි කියලා බයෙන්ද ඉන්නෙ? AI එක්ක හැප්පෙන්න නම් AI වලට බය වෙලා හරියන්නෙ නෑ. ඒ නිසා තමයි eLearning.lk අපි 2024 ඔක්තෝබර් මස 06 වෙනිදා රාත්‍රී 8.30ට, ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණයන් එක්ක, හරියටම AI දැනගෙන AI එක්ක හැප්පෙන්න පුලුවන් විදිහේ නොමිලේ AI Seminar එකක් ඔයාලට අරගෙන එන්නෙ...
👨💻 මෙහෙයවීම: KDJ Lanka (Pvt) Ltd. නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂක, AI පිළිබඳ විශේෂ දේශක KD Jayakody මහතා විසින්
💬 WhatsApp Group - https://chat.whatsapp.com/FzsJk7YTt1u68g9PFSgyD6
📱 වැඩි විස්තර සඳහා:
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
1 061
🏦 Bank Details
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
1 061
🤩 International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, eLearning.lk AutoCAD 2D Professional Training Course එක 🥳🥳🥳
👷 ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?
💪 එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.
👉 Register වෙන්න කැමති අය සහ වැඩි විස්තර දැනගන්න කැමති අය මෙතනින් එන්න - https://elearning.lk/sl/autocad-2d-professional-training-course
🏷 සැබෑ මිළ : රු.25,000
🏷 2024 සැප්තැම්බර් මස 20 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 40%ක විශේෂ මිළ අඩු කිරීමක් ලැබේ (රු.15,000ක් පමණි)
🏷 Both Direct Online Payments & Bank Deposits
🏷 වාරික : eLearning.lk Website එක හරහා ගෙවීම් සිදු කිරීමේදී වාරික තුනකින් ගෙවීම් සිදු කළ හැක (Bank Deposits හරහා ගෙවන්නේ නම් සම්පූර්ණ මුදලම ගෙවීමට සිදුවේ)
1 061
සැප්තැම්බර් 14 වෙනිදා පැවැත්වූ විශේෂ AI සම්මන්ත්‍රණය -
https://www.youtube.com/watch?v=CuBrEcp2qlg
1 061
ඔබ දැනගත යුතුම AI තාක්ෂණයන් | Artificial Intelligence with eLearning.lk - Sanjaya Elvitigala : https://www.youtube.com/watch?v=WWONj249wyM
1 061
ට්‍රිනිටි න්‍යෂ්ඨික පරීක්ෂණය සහ පරමාණු බෝම්බ: සීතල යුද්ධයෙන් දවසක් eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ 02 වන කොටසේ දිග හැරුම - https://www.youtube.com/watch?v=b3t1svxmMh8
1 061
🏦 Bank Details
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
1 061
🤩 International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, eLearning.lk AutoCAD 2D Professional Training Course එක 🥳🥳🥳
👷 ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?
💪 එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.
👉 Register වෙන්න කැමති අය සහ වැඩි විස්තර දැනගන්න කැමති අය මෙතනින් එන්න - https://elearning.lk/sl/autocad-2d-professional-training-course
🏷 සැබෑ මිළ : රු.25,000
🏷 2024 සැප්තැම්බර් මස 13 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 40%ක විශේෂ මිළ අඩු කිරීමක් ලැබේ (රු.15,000ක් පමණි)
🏷 Both Direct Online Payments & Bank Deposits
🏷 වාරික : eLearning.lk Website එක හරහා ගෙවීම් සිදු කිරීමේදී වාරික තුනකින් ගෙවීම් සිදු කළ හැක (Bank Deposits හරහා ගෙවන්නේ නම් සම්පූර්ණ මුදලම ගෙවීමට සිදුවේ)
1 061
😨 AI නිසා ඔබව Replace වෙයි කියලා බයද? මෙන්න විසදුම...
🤩 AI පාඩම් 200කට ආසන්න ප්‍රමාණයක් සහිත රු.75,000ක් වටිනා අපේ AI Bundle Course එක, දැන් ඔයාලට 70%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් යටතේ (2024 සැප්තැම්බර් මස 24 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට සම්බන්ධ වන සිසුන් සඳහා) මිළදී ගැනීමේ හැකියාව තියෙනවා (වාරික සහිතයි).
📕 ඔබ ඉගෙනගන්න දේවල් කිහිපයක් -
🚀 Artificial Intelligence & Machine Learning Using Azure
🚀 Build an AI Model with Python
🚀 Blockchain Applications
🚀 Python Programming with Data Science
🚀 AI Chatbot Development
🚀 Microsoft Power BI
🚀 ChatGPT Shortcuts
🚀 Latest AI Trends
🥳 පාඨමාලාව මිළදී ගැනීමට පෙර නොමිළේ පාඩම් 22ක් නරඹන්න පුලුවන්.
✍️ Register Now/Course Content: https://elearning.lk/sl/ai-bundle-course
💬 Join WhatsApp Group: https://chat.whatsapp.com/FzsJk7YTt1u68g9PFSgyD6
📱 වැඩි විස්තර සඳහා දැන්ම 075 6 700 700 අමතන්න.
1 061
Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් 😉
✍️ 2024 සැප්තැම්බර් 12. වෙනිදා ඇරඹෙන eLearning.lk Power Apps පාඨමාලාවට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/PowerBi3
⚠️ ඔබත් ව්‍යවසායකයෙක්ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ආයතනයේ Data Entry, Sales Reports, Invoice Processing, Data Tracking, Ticketing වැඩ පහසු කරගන්න Software එකක්, එහෙමත් නැත්නම් App එකක් Design කරගන්න හිතිලද තියෙන්නෙ? Microsoft Power Apps තියෙද්දි, තවත් IT Company එකකට Project එකක් දීලා ලක්ෂ ගාණක් වියදම් කරන්නෙ ඇයි?
🤩 මේ වැඩේට Programming දැනුමක් අවශ්‍ය නෑ. ඒ නිසා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත, ලස්සන Design එකකුත් දාලා, පිළිවෙලකට, තමන්ටම Customize කරගන්න පුලුවන් විදිහට, Data Breach නොවෙන Software එකක් හදලා, කොළ පුරවන වැඩ අඩු කරලා, අනවශ්‍ය වියදම් අඩු කරලා, කාලය සහ ශ්‍රමය ඉතුරු කරලා, මුළු Operation එකක්ම හොඳ System එකකින් Automate කරන්න පුලුවන්.
👉 WhatsApp Group එකට මෙතනින් Join වෙන්න - https://chat.whatsapp.com/ID1GlGhieB6JUYAWASEEWz
📱 වැඩි විස්තර සඳහා අමතන්න - 075 6 700 700
1 061
💵 *වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? - Python Programming with AI - Online Course*
🤔 මොකක්ද මේ?
* ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව දවසින් දවස අලුත්වෙන AI එක්ක Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python Programming වැඩ්ඩෙක් කරන Course එකක්.
🤔 මොකටද අපි මේක ඉගෙනගන්න ඕන?
* AI, Data Science, AI, DevOps, Machine Learning, Automation වගේ ICT ක්ෂේත්‍රයේ වැඩිම වටිනාකමක් තියෙන, වැඩිම ඉල්ලුමක් තියෙන, වැඩියෙන්ම වැටුප් හිමිවෙන මේ රැකියා වලින් අතිසාර්ථකව ඉදිරියට යන්න නම් ඔයාලට Python දැනුම ඕනම වෙනවා.
🤔 අපි මීට කලින් Code කරලම නැත්නම්?
* ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ.
🤔 කවදටද තියෙන්නෙ?
* 2024 සැප්තැම්බර් 12 වන දින ආරම්භ කෙරෙන මේ සජීවී පන්තිය සති අටක් යන තෙක්, සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වනවා.
🤔 සහතික එහෙමත් දෙනවද?
* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් හිමිවෙනවා!
1 061
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට තරඟ කරන ජනාධිපති අපේක්ෂකයින්ට තිබිය යුතු සුදුසුකම් මෙන්න!
https://www.youtube.com/watch?v=36_7W1OZIiU
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 