eLearning.lk updates
Відкрити в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Показати більше1 061
Підписники
-324 години
-57 днів
-630 день
Архів дописів
1 061
🏦 Bank Details
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
1 061
🤩 International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, eLearning.lk AutoCAD 2D Professional Training Course එක 🥳🥳🥳
👷 ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?
💪 එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.
👉 Register වෙන්න කැමති අය සහ වැඩි විස්තර දැනගන්න කැමති අය මෙතනින් එන්න - https://elearning.lk/sl/autocad-2d-professional-training-course
🏷 සැබෑ මිළ : රු.25,000
🏷 2024 සැප්තැම්බර් මස 13 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 40%ක විශේෂ මිළ අඩු කිරීමක් ලැබේ (රු.15,000ක් පමණි)
🏷 Both Direct Online Payments & Bank Deposits
🏷 වාරික : eLearning.lk Website එක හරහා ගෙවීම් සිදු කිරීමේදී වාරික තුනකින් ගෙවීම් සිදු කළ හැක (Bank Deposits හරහා ගෙවන්නේ නම් සම්පූර්ණ මුදලම ගෙවීමට සිදුවේ)
1 061
💵 *වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? - Python Programming with AI - Online Course*
🤔 මොකක්ද මේ?
* ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව දවසින් දවස අලුත්වෙන AI එක්ක Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python Programming වැඩ්ඩෙක් කරන Course එකක්.
🤔 මොකටද අපි මේක ඉගෙනගන්න ඕන?
* AI, Data Science, AI, DevOps, Machine Learning, Automation වගේ ICT ක්ෂේත්‍රයේ වැඩිම වටිනාකමක් තියෙන, වැඩිම ඉල්ලුමක් තියෙන, වැඩියෙන්ම වැටුප් හිමිවෙන මේ රැකියා වලින් අතිසාර්ථකව ඉදිරියට යන්න නම් ඔයාලට Python දැනුම ඕනම වෙනවා.
🤔 අපි මීට කලින් Code කරලම නැත්නම්?
* ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ.
🤔 කවදටද තියෙන්නෙ?
* 2024 සැප්තැම්බර් 12 වන දින ආරම්භ කෙරෙන මේ සජීවී පන්තිය සති අටක් යන තෙක්, සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වනවා.
🤔 සහතික එහෙමත් දෙනවද?
* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් හිමිවෙනවා!
1 061
Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් 😉
✍️ 2024 සැප්තැම්බර් 12. වෙනිදා ඇරඹෙන eLearning.lk Power Apps පාඨමාලාවට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/PowerBi3
⚠️ ඔබත් ව්‍යවසායකයෙක්ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ආයතනයේ Data Entry, Sales Reports, Invoice Processing, Data Tracking, Ticketing වැඩ පහසු කරගන්න Software එකක්, එහෙමත් නැත්නම් App එකක් Design කරගන්න හිතිලද තියෙන්නෙ? Microsoft Power Apps තියෙද්දි, තවත් IT Company එකකට Project එකක් දීලා ලක්ෂ ගාණක් වියදම් කරන්නෙ ඇයි?
🤩 මේ වැඩේට Programming දැනුමක් අවශ්‍ය නෑ. ඒ නිසා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත, ලස්සන Design එකකුත් දාලා, පිළිවෙලකට, තමන්ටම Customize කරගන්න පුලුවන් විදිහට, Data Breach නොවෙන Software එකක් හදලා, කොළ පුරවන වැඩ අඩු කරලා, අනවශ්‍ය වියදම් අඩු කරලා, කාලය සහ ශ්‍රමය ඉතුරු කරලා, මුළු Operation එකක්ම හොඳ System එකකින් Automate කරන්න පුලුවන්.
👉 WhatsApp Group එකට මෙතනින් Join වෙන්න - https://chat.whatsapp.com/ID1GlGhieB6JUYAWASEEWz
📱 වැඩි විස්තර සඳහා අමතන්න - 075 6 700 700
1 061
eLearning.lk අපේ සියලුම Courses වල සියලුම FREE Lessons දැන් එකම තැනකින් බලන්න... Tutorials by eLearning.lk YouTube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා - https://www.youtube.com/@elearning-tutorials
1 061
📄 eLearning.lk AAT3 පාඨමාලා වලට සහභාගී වීමට, වැඩි විස්තර දැන ගැනීමට, සහ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැමති නම් මෙම Form එක පුරවන්න. අපි ඉක්මණින් ඔබට සහාය වෙනවා -https://docs.google.com/forms/d/15GXt9RnCb5BR1FmoK9rAXDnXBaJnGBYDOE_yG0IiAmw
❤️ ඔබට ආර්ථික අපහසුතා තිබෙනවා නම් අපිට පුද්ගලික WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මේ පාඨමාලා මිලදී ගැනීමේදී ඔබට සහන සපයන්න අපි සූදානම්.
😎 මොනවද Online Class වල තියෙන වාසි?
🥳 වෙහෙස මහන්සියක් දැනෙන්නෙ නෑ
🥳 පන්තියට යන්න තියෙන කම්මැලිකම එන්නෙ නෑ
🥳 ප්‍රවාහන ගාස්තු ඉතුරුයි
🥳 කාලය අපතේ යෑමක් වෙන්නෙත් නෑ
🥳 අනවශ්‍ය වියදම් ඔක්කොමත් ඉතුරුයි
🥳 ගෙදර ඉදන් සම්බන්ධ වෙන නිසා ආරක්ෂාවත් තියෙනවා
📱 අපව සම්බන්ධ කරගන්න
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
👉 Join WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2
👉 How to Register? - https://www.youtube.com/watch?v=UQ3BOD2riQM
1 061
😍 අද කාලයට ගැලපෙන අලුත්ම ඉගැන්වීමේ ක්‍රම සහ තාක්ෂණයන්ගණනාවකින් ගෙන එන AAT අවසාන අදියරයේ eLearning.lk නව පන්ති දැන් ආරම්භ වුණා.
🤩 පළවෙනිම පාඩම අපි ඔයාලා වෙත ගෙන එන්නෙ නොමිලේ පාඩමක් විදිහටයි. ඒ නිසා පාඨමාලා වලට ලියාපදිංචි වෙන්න කලින්ම, ඔයාලට අපේ ගුරුවරුන්ගේ ඉගැන්වීමේ රටාවන් වල සහ ඉගැන්වීමේ තාක්ෂණයන් වල තියෙන ගුණාත්මක තත්වයන් ගැන නව අත්දැකීමක් අරගන්න පුලුවන්. පළවෙනි පාඩම බලලා, පාඨමාලාවට ලියාපදිංචි වුණාට පස්සෙ ඔයාලට අනිත් පාඩම් නරඹන්න පුලුවන්... අපි සෑම සතියකම එක පාඩම බැගින් පාඨමාලා වලට එකතු කරනවා.
🚀 මූල්‍ය පාලනය හා විගණනය - https://elearning.lk/sl/aat3-audit
🚀 මූල්‍ය වාර්තාකරණය - https://elearning.lk/sl/financial-reporting
🚀 සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය - https://elearning.lk/sl/aat3-taxation
🚀 කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය - https://elearning.lk/sl/aat3-accounting
🚀 ව්‍යාපාර සන්නිවේදනය - https://elearning.lk/sl/business-communication
🚀 Special Combo Pack (35% Special Discount) - https://elearning.lk/sl/aat3-combo-pack
1 061
📄 eLearning.lk AAT3 පාඨමාලා වලට සහභාගී වීමට, වැඩි විස්තර දැන ගැනීමට, සහ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැමති නම් මෙම Form එක පුරවන්න. අපි ඉක්මණින් ඔබට සහාය වෙනවා - https://docs.google.com/forms/d/15GXt9RnCb5BR1FmoK9rAXDnXBaJnGBYDOE_yG0IiAmw/viewform
📱 අපව සම්බන්ධ කරගන්න
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
👉 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2
🤩 පළවෙනිම පාඩම අපි ඔයාලා වෙත ගෙන එන්නෙ නොමිලේ පාඩමක් විදිහටයි. ඒ නිසා පාඨමාලා වලට ලියාපදිංචි වෙන්න කලින්ම, ඔයාලට අපේ ගුරුවරුන්ගේ ඉගැන්වීමේ රටාවන් වල සහ ඉගැන්වීමේ තාක්ෂණයන් වල තියෙන ගුණාත්මක තත්වයන් ගැන නව අත්දැකීමක් අරගන්න පුලුවන්. පළවෙනි පාඩම බලලා, පාඨමාලාවට ලියාපදිංචි වුණාට පස්සෙ ඔයාලට අනිත් පාඩම් නරඹන්න පුලුවන්... අපි සෑම සතියකම එක පාඩම බැගින් පාඨමාලා වලට එකතු කරනවා.
❤️ ඔබට ආර්ථික අපහසුතා තිබෙනවා නම් අපිට පුද්ගලික WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මේ පාඨමාලා මිලදී ගැනීමේදී ඔබට සහන සපයන්න අපි සූදානම්.
1 061
😍 2025 ජනවාරි මාසයේ AAT අදියර තුන විභාගයට පෙනී සිටින ඔයාලාට මෙන්න සුවිශේෂී වාසියක් !!!!!
🥳 රු.25,000ක වටිනාකමක් සහිත FAR, FCA, CPT, MAF, BC විෂයන් පහම ඇතුළත් අපේ AAT-3 Special Combo Pack එක ඔස්සේ Register වෙන සිසුන්ට 28%ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ, සම්පූර්ණ පාඨමාලාවම මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා.
🥳 ඒ විතරද? eLearning.lk Sales Agent කෙනෙක් හරහා Onetime Payment එකක් ඔස්සේ මිලදී ගන්නවා නම්, තවත් 10%ක මිල අඩු කිරීමක් යටතේ මිලදී ගැනීමේ වාසියක් තියෙනවා.
✍️ මෙතනින් Register වෙමු (පහසු ගෙවීමේ ක්‍රම රාශියක් සමඟින් වාරික ලෙස ගෙවීමේ පහසුකම් සලසා ඇත) - https://elearning.lk/sl/aat3-combo-pack
1 061
Python Programming with AI for Beginners with Kavidu Jayakody - Session 02 : https://www.youtube.com/watch?v=3YdzLpLOlIY
1 061
📱 ඔබට මෙම පාඨමාලාව ගැන වැඩි විස්තර අවශ්‍ය ඕනෑම විටකදී සහ පාඨමාලාවට සම්බන්ධවීමේදී තාක්ෂණික ගැටළුවක් ඇතිවන ඕනෑම අවස්ථාවකදී ඔබට සහාය වීමට අපි සූදානම්!
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
*මෙම පාඨමාලාවෙන් ඔබ ඉගෙන ගන්න දේවල්*
01. Introduction to the course
02. Getting familiar with the AutoCAD user interface
03. Drawing Fundamentals
04. Dealing with drawing units
05. Controlling object snaps
06. Drawing useful shapes
07. Using hatch tool
08. AutoCAD primary modifications
09. Performing major changes in AutoCAD
10. Dealing with layers
11. Annotating with AutoCAD
12. Dimensioning with AutoCAD
13. Knowledge on blocks
14. Plotting an AutoCAD drawing
15. Scaling and re-sizing in AutoCAD
16. Scaling an actual survey plan (site plan)
17. Example 01
18. Example 02
19. Example 03
20. Introduction to Revit Architecture
👉 Full Course Content: https://elearning.lk/sl/autocad-course-content
1 061
🤩 International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, eLearning.lk AutoCAD 2D Professional Training Course එක 🥳🥳🥳
👷 ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?
💪 එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.
👉 Register වෙන්න කැමති අය සහ වැඩි විස්තර දැනගන්න කැමති අය මෙතනින් එන්න - https://elearning.lk/sl/autocad-2d-professional-training-course
🏷️ සැබෑ මිළ : රු.25,000
🏷️ 2024 සැප්තැම්බර් මස 13 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 40%ක විශේෂ මිළ අඩු කිරීමක් ලැබේ (රු.15,000ක් පමණි)
🏷️ Both Direct Online Payments & Bank Deposits
🏷️ වාරික : eLearning.lk Website එක හරහා ගෙවීම් සිදු කිරීමේදී වාරික තුනකින් ගෙවීම් සිදු කළ හැක (Bank Deposits හරහා ගෙවන්නේ නම් සම්පූර්ණ මුදලම ගෙවීමට සිදුවේ)
1 061
💵 *වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? - Python Programming with AI - Online Course*
🤔 මොකක්ද මේ?
* ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව දවසින් දවස අලුත්වෙන AI එක්ක Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python Programming වැඩ්ඩෙක් කරන Course එකක්.
🤔 මොකටද අපි මේක ඉගෙනගන්න ඕන?
* AI, Data Science, AI, DevOps, Machine Learning, Automation වගේ ICT ක්ෂේත්‍රයේ වැඩිම වටිනාකමක් තියෙන, වැඩිම ඉල්ලුමක් තියෙන, වැඩියෙන්ම වැටුප් හිමිවෙන මේ රැකියා වලින් අතිසාර්ථකව ඉදිරියට යන්න නම් ඔයාලට Python දැනුම ඕනම වෙනවා.
🤔 අපි මීට කලින් Code කරලම නැත්නම්?
* ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ.
🤔 කවදටද තියෙන්නෙ?
* 2024 සැප්තැම්බර් 12 වන දින ආරම්භ කෙරෙන මේ සජීවී පන්තිය සති අටක් යන තෙක්, සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වනවා.
🤔 ඕනම කෙනෙක්ට එන්න පුලුවන්ද?
* උසස්පෙළ අවසන් කරලා තියෙනවා නම් වඩාත් හොඳයි. ඉගෙනගන්න ආසාව තියෙන්න ඕන. කම්මැලි නොවී Self Studies වල නිරත වෙන්නත් ඕන!
1 061
Autodesk AutoCAD 2D Professional Training Programme in Sinhala - https://www.youtube.com/watch?v=o45CABCNAoM
1 061
Microsoft Power Apps Masterclass In Sinhala - Session 03 : https://www.youtube.com/watch?v=MCjpcIDVxR4
1 061
Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් 😉
✍️ 2024 සැප්තැම්බර් 12. වෙනිදා ඇරඹෙන eLearning.lk Power Apps පාඨමාලාවට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/PowerBi3
⚠️ ඔබත් ව්‍යවසායකයෙක්ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ආයතනයේ Data Entry, Sales Reports, Invoice Processing, Data Tracking, Ticketing වැඩ පහසු කරගන්න Software එකක්, එහෙමත් නැත්නම් App එකක් Design කරගන්න හිතිලද තියෙන්නෙ? Microsoft Power Apps තියෙද්දි, තවත් IT Company එකකට Project එකක් දීලා ලක්ෂ ගාණක් වියදම් කරන්නෙ ඇයි?
🤩 මේ වැඩේට Programming දැනුමක් අවශ්‍ය නෑ. ඒ නිසා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත, ලස්සන Design එකකුත් දාලා, පිළිවෙලකට, තමන්ටම Customize කරගන්න පුලුවන් විදිහට, Data Breach නොවෙන Software එකක් හදලා, කොළ පුරවන වැඩ අඩු කරලා, අනවශ්‍ය වියදම් අඩු කරලා, කාලය සහ ශ්‍රමය ඉතුරු කරලා, මුළු Operation එකක්ම හොඳ System එකකින් Automate කරන්න පුලුවන්.
👉 WhatsApp Group එකට මෙතනින් Join වෙන්න - https://chat.whatsapp.com/ID1GlGhieB6JUYAWASEEWz
📱 වැඩි විස්තර සඳහා අමතන්න - 075 6 700 700
1 061
💵 *වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? - Python Programming with AI - Online Course*
🤔 මොකක්ද මේ?
* ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව දවසින් දවස අලුත්වෙන AI එක්ක Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python Programming වැඩ්ඩෙක් කරන Course එකක්.
🤔 මොකටද අපි මේක ඉගෙනගන්න ඕන?
* AI, Data Science, AI, DevOps, Machine Learning, Automation වගේ ICT ක්ෂේත්‍රයේ වැඩිම වටිනාකමක් තියෙන, වැඩිම ඉල්ලුමක් තියෙන, වැඩියෙන්ම වැටුප් හිමිවෙන මේ රැකියා වලින් අතිසාර්ථකව ඉදිරියට යන්න නම් ඔයාලට Python දැනුම ඕනම වෙනවා.
🤔 අපි මීට කලින් Code කරලම නැත්නම්?
* ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ.
🤔 කවදටද තියෙන්නෙ?
* 2024 සැප්තැම්බර් 12 වන දින ආරම්භ කෙරෙන මේ සජීවී පන්තිය සති අටක් යන තෙක්, සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වනවා.
🤔 ඕනම කෙනෙක්ට එන්න පුලුවන්ද?
* උසස්පෙළ අවසන් කරලා තියෙනවා නම් වඩාත් හොඳයි. ඉගෙනගන්න ආසාව තියෙන්න ඕන. කම්මැලි නොවී Self Studies වල නිරත වෙන්නත් ඕන!
1 061
ඉහළ ආදායමක් ලබා ගත හැකි රැකියාවකට AutoCAD - https://www.youtube.com/watch?v=0msDZ9c--P0
1 061
FREE Seminar - කෘතිම බුද්ධියෙන් "හරියට" වැඩ ගන්න "හරිම" විදිහ 🤖🤖🤖
💪 AI එක්ක හැප්පෙන්න නම් AI වලට බය වෙලා හරියන්නෙ නෑ. ඒ නිසා තමයි eLearning.lk අපි 2024 සැප්තැම්බර් මස 07 වෙනිදා රාත්‍රී 8.00ට, ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණයන් එක්ක, ඔයාලට හරියටම AI දැනගෙන AI එක්ක හැප්පෙන්න පුලුවන් විදිහේ නොමිලේ AI Seminar එකක් ඔයාලට අරගෙන එන්නෙ..
👨💻 මෙහෙයවීම: eLearning.lk සම නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂක; AI පිළිබඳ විශේෂ දේශක සංජය ඇල්විටිගල මහතා විසින්
✍️ නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://us06web.zoom.us/meeting/register/tZAkcu-gqzoiGNJWX5E57iCaYdSl1kU1DGJ-#/registration
💬 WhatsApp Group - https://chat.whatsapp.com/FzsJk7YTt1u68g9PFSgyD6
📱 Hotline - 075 6 700 700
1 061
🤩 FREE Seminar: International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, eLearning.lk AutoCAD 2D Professional Training Seminar එක 🥳🥳🥳
✍️ අපි අරගෙන එන AutoCAD 2D Professional Training FREE Seminar එකට දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/tZUkdu-tpjoqG9Ibx42B-x6EvJOHxCgi4kSQ
👷 ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 