fa
Feedback
eLearning.lk updates

eLearning.lk updates

رفتن به کانال در Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

نمایش بیشتر
1 035
مشترکین
-124 ساعت
-17 روز
-1130 روز
آرشیو پست ها
Academic සහ Professional Qualifications අතර වෙනස මොකක්ද? - https://www.youtube.com/watch?v=sN9SSPIETJ0

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearn
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/freeseminardigitalmarketing 📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි. 💪 මේ ගැන වැඩි විස්තර 2024 නොවැම්බර් 07 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු. 📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

ඔයාගෙම ආයතනය / ව්‍යාපාරය දියුණු කරගන්න මහන්සි වෙන ඔයා, 😥 English අමාරු නිසා තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය නැති කරගෙනද ඉන්නෙ? 😥 Clientsලා ඉස්සරහට ගිහින් English වලින් කතා කරන්න බයද? 😥 Clientsලා English වලින් කියන නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? 😥 English වලින් Presentation එකක් දෙන්න කිව්වාම Stuck වෙනවාද? 😥 English Message Type කරද්දි, හරිම Point එකට ලියන්නෙ නැතුව වටේ යනවද? 😥 English වලින් කතා කරනකොට ඇස් එහෙ මෙහෙ යනවද? දහඩිය දාලා ඇඟ වෙව්ලනවද? 😥 ඒ ඒ වෙලාවට වඩාත්ම ගැළපෙන English වචන ක්ෂණිකව හිතෙන්නෙ නැද්ද? 😥 English දැනුම අඩු නිසා Business එක International Market එකට ගෙනියන්න බැරිද? 😥 හැමෝම කතා වෙන AI තාක්ෂණයන් තුළින් English ඉගෙනගන්න තවමත් Try කරලා නැද්ද? 😥 එහෙමත් නැත්නම්... හරියටම English ඉගෙනගන්න ගැළපෙනම Coach කෙනෙක්ව හොයන ගමන්ද? ✅ එහෙනං, 2024 නොවැම්බර් මස 04 වන දින රාත්‍රී 8.00ට, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය ඔස්සේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙන්න පුලුවන්. කුමන ප්‍රමාණයේ, කුමන මට්ටමේ වුණත්... අනාගතයේ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න සිහින දකින, සැලසුම් කරන, දැනටමත් ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්න ඔයාලා හැමෝම අනිවාර්යෙන්ම සහභාගී වෙන්න ඕන සම්මන්ත්‍රණයක් තමයි Speak Like a CEO Seminar එක කියන්නෙ. 👉 WhatsApp Group එකට Join වෙමු - https://chat.whatsapp.com/KpmOfzrSOAxAKGCPElCjyv 📱 වැඩි විස්තර සඳහා 👉 075 6 700 700 (Direct Calls Only) 👉 075 954 1398 (WhatsApp Messages Only) 👉 075 987 3655 (WhatsApp Messages Only)

FREE Seminar - ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් සඳහා පවත්වන විශේෂ නොමිලේ ඉංග්‍රීසි වැඩමුළුව 🤩 ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම R
FREE Seminar - ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් සඳහා පවත්වන විශේෂ නොමිලේ ඉංග්‍රීසි වැඩමුළුව 🤩 ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/speak-like-a-ceo

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar ✍️ 2024 නොවැම්බර්
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar ✍️ 2024 නොවැම්බර් මස 02 වන දින සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා eLearning.lk අපි නොමිළේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/AdvanceexcelBatch10 හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ, 😫 තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද? 😫 Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද? 😫 වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද? 😫 නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද? 😫 දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද? 😫 මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද? ✅ එහෙනං, අපේ Microsoft Advanced Excel Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

චීන භාෂාව ඔය කියන තරම් බලවත්ද? - https://www.youtube.com/watch?v=oUicC131gIw

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearn
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/freeseminardigitalmarketing 📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි. 💪 මේ ගැන වැඩි විස්තර 2024 නොවැම්බර් 07 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු. 📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar ✍️ 2024 නොවැම්බර්
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar ✍️ 2024 නොවැම්බර් මස 02 වන දින සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා eLearning.lk අපි නොමිළේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/AdvanceexcelBatch10 හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ, 😫 තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද? 😫 Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද? 😫 වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද? 😫 නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද? 😫 දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද? 😫 මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද? ✅ එහෙනං, අපේ Microsoft Advanced Excel Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

FREE Seminar : Web Designing for Beginners with AI මුල සිට ඉගෙනගමු 🤩🤩🤩 🥳 ඔබත් Expert Web Designer කෙනෙක් වෙන්න බලාපොරොත්ත
FREE Seminar : Web Designing for Beginners with AI මුල සිට ඉගෙනගමු 🤩🤩🤩 🥳 ඔබත් Expert Web Designer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වන කෙනෙක්ද? එහෙනම් 2024 නොවැම්බර් මස 02 වෙනිදා රාත්‍රී 8.00 ට අපි පවත්වන මේ නොමිළේ Online සම්මන්ත්‍රණය ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/web_designing_for_beginners_with_AI_Sinhala 💬Join WhatsApp Group: https://chat.whatsapp.com/Ko6BfIJMIrK97dxC98SUwP ☎️ වැඩි විස්තර සඳහා - 075 6 700 700

FREE Seminar : Web Designing for Beginners with AI මුල සිට ඉගෙනගමු 🤩🤩🤩 🥳 ඔබත් Expert Web Designer කෙනෙක් වෙන්න බලාපොරොත්ත
FREE Seminar : Web Designing for Beginners with AI මුල සිට ඉගෙනගමු 🤩🤩🤩 🥳 ඔබත් Expert Web Designer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වන කෙනෙක්ද? එහෙනම් 2024 නොවැම්බර් මස 02 වෙනිදා රාත්‍රී 8.00 ට අපි පවත්වන මේ නොමිළේ Online සම්මන්ත්‍රණය ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/web_designing_for_beginners_with_AI_Sinhala 💬Join WhatsApp Group: https://chat.whatsapp.com/Ko6BfIJMIrK97dxC98SUwP ☎️ වැඩි විස්තර සඳහා - 075 6 700 700

🤩 FREE Seminar - ඉලක්ක කරා ඔබව රැගෙන යන අරමුණු නිර්මාණය හා කාල කළමනාකරණය ක්‍රියාත්මක කිරීම (A/L දරුවන්ට විශේෂයි) ✍️ Register
🤩 FREE Seminar - ඉලක්ක කරා ඔබව රැගෙන යන අරමුණු නිර්මාණය හා කාල කළමනාකරණය ක්‍රියාත්මක කිරීම (A/L දරුවන්ට විශේෂයි) ✍️ Register NOW: https://us06web.zoom.us/meeting/register/tZYld-ivqDMiH9H_NXWjLkdk2MZr39iCAyvc#/registration 🙂 මෙම නොමිලේ දේශනය හරහා ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්... 📌 අරමුණු නිර්මාණය කිරීම 📌 කාල කළමණාකරණය 📌 මානසික ආතතියෙන් සිසුන් මුදවා ගැනීම 📌 පරම ආදර්ශී චරිත අනුගමනය කිරීම 📌 සාර්ථක පුරුදු ඇති කිරීම 📌 අසාර්ථක පුරුදු වලින් මිදීම 📌 බුද්ධි වර්ධන ව්‍යායම 📌 නිවැරදි දැක්මක් නිර්මාණය කිරීම 📌 අරමුණු ජය ගැනීම 📌 සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් 📱 වැඩි විස්තර සඳහා 👉 075 6 700 700 (Direct Calls Only) 👉 075 954 1398 (WhatsApp Messages Only) 👉 075 987 3655 (WhatsApp Messages Only)

AAT කරන්න තවම eLearning.lk එකේ Register වුණේ නැද්ද? 😲 🤩 එහෙනං දැන්ම ලියාපදිංචි වෙලා, මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා
AAT කරන්න තවම eLearning.lk එකේ Register වුණේ නැද්ද? 😲 🤩 එහෙනං දැන්ම ලියාපදිංචි වෙලා, මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න (මෙම සුවිශේෂී මිල අඩු කිරීම සීමා සහිත කාලයකට ලබා දෙන අවස්ථාවකි). ❤️ ඔබට ආර්ථික අපහසුතා තිබෙනවා නම් අපිට පුද්ගලික WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔබගේ අධ්‍යාපනය වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කරන්න අපි සූදානම්! 👉 All Courses - https://elearning.lk/courses?course_search=&instructors=47862&instructors2=&price_radio=all 👉 AAT2 WhatsApp Group - https://chat.whatsapp.com/BUMzkJUYREO4yvRojl8fLC 👉 AAT3 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2 📱 තවත් විස්තර සහ තාක්ෂණික සහාය ලබා දීමට අපි සූදානම්: * 075 6 700 700 (Direct Calls Only) * 075 954 1398 (WhatsApp Messages Only) * 075 987 3655 (WhatsApp Messages Only)

eLearning.lk 2024 BIT Intake - Introduction Seminar: https://www.youtube.com/watch?v=fZyw45CKnNs

ඔබේ ඉලක්ක කරා ඔබව රැගෙන යන අරමුණු නිර්මාණය හා ක්‍රියාත්මක වීම - A/L දරුවන්ට විශේෂයි - https://www.youtube.com/watch?v=t1cRtTWJ9nQ

🤩 AI පාඩම් 250කට ආසන්න ප්‍රමාණයක් සහිත රු.75,000ක් වටිනා අපේ AI Bundle Course එක, දැන් සුවිශේෂී මිළ අඩු කිරීමක් යටතේ වාරික 3
🤩 AI පාඩම් 250කට ආසන්න ප්‍රමාණයක් සහිත රු.75,000ක් වටිනා අපේ AI Bundle Course එක, දැන් සුවිශේෂී මිළ අඩු කිරීමක් යටතේ වාරික 3ක් සහිතව, රු.24,900කට මිළදී ගැනීමේ හැකියාව තියෙනවා . ✍️ Register Now: https://elearning.lk/course/a-journey-into-artificial-intelligence-bb 🚀 Join Whatsapp Group: https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k 👉 වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් 👉 පාඩම් 250කට ආසන්න ප්‍රමාණයක් අඩංගුයි 👉 කැමති කාලයක් යන තුරු කැමති වාර සංඛ්‍යාවක් නරඹන්න පුලුවන් 👉 Recorded පාඨමාලාවක් නිසා කැමති දවසක, කැමති වෙලාවක බලන්නත් පුලුවන් 👉 පාඩම් සකස් කරලා තියෙන්නෙ අපේ රටේ සහ ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයන් වල සිටින Expertsලා පිරිසක් 👉 ලියාපදිංචි වීමට පෙර, පාඩම් 30කට ආසන්න ප්‍රමාණයක් නොමිලේ නැරඹීමට අවස්ථාව 👉 ඉදිරියේදී එකතුවෙන අලුත් පාඩම් සියල්ලක්ම ගාස්තු රහිතව නොමිලේ 📱 තවත් විස්තර සහ තාක්ෂණික සහාය ලබා දීමට අපි සූදානම්: * 075 6 700 700 (Direct Calls Only) * 075 954 1398 (WhatsApp Messages Only) * 075 987 3655 (WhatsApp Messages Only)

✍️ දැන්ම Register වෙමු - https://bit.elearning.lk/courses/bit-semester-1 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා 👉 075 6 700 700 (Direct Calls Only) 👉 075 954 1398 (WhatsApp Messages Only) 👉 075 987 3655 (WhatsApp Messages Only) 🌐 Join Whatsapp Group: https://chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1 🏦 Bank Deposits Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, ඉහත WhatsApp Number එකකට ඔබේ නම, Student ID එක සමඟින් Receipt එක අපිට එවන්නත් ඕන. ⚠️ 2024 Batch එක යටතේ BIT විභාග සඳහා පෙනී සිටීමට, ඔබ විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධියට ලියාපදිංචි වී සිටීම අනිවාර්යවේ! 🟥 YEAR 01 👉 EN1106 - Introductory Mathematics 👉 IT1106 - Information Systems 👉 IT1206 - Computer Systems 👉 IT1306 - Free and Open Source Software for Personal Computing 👉 IT1406 - Introduction to Programming 👉 EN2106 - Communication Skills I 👉 IT2106 - Mathematics for Computing I 👉 IT2206 - Fundamentals of Software Engineering 👉 IT2306 - Database Systems 👉 IT2406 - Web Application Development I 🟩 YEAR 02 👉 EN3106 - Communication Skills II 👉 IT3106 - Object Oriented Analysis & Design 👉 IT3206 - Data Structures and Algorithms 👉 IT3306 - Data Management Systems 👉 IT3406 - Web Application Development II 👉 IT4106 - User Experience Design 👉 IT4206 - Enterprise Application Development 👉 IT4306 - Information Technology Project Management 👉 IT4406 - Agile Software Management 👉 IT4506 - Computer Networks 🟦 YEAR 03 👉 EN5106 - Fundamentals of Management & Entrepreneurship 👉 IT5106 - Software Development Project 👉 IT2406 - Professional Practice 👉 IT5306 - Principles of Information Security 👉 IT5406 - Systems & Network Administration 👉 IT5506 - Mathematics for Computing II 👉 IT6106 - Emerging Topics in Information Technology 👉 IT6206 - Software Quality Assurance 👉 IT6306 - Mobile Application Development 👉 IT6406 - Network Security and Audit 👉 IT6506 - E-Business Technologies

ඇයි අපි විශේෂ? 🥳 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ 🥳 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව ඉගැන්වීම 🥳 සෑම විෂයකටම, ICT ක්ෂේත්‍රයේ වසර 10කට අධික පලපුරුදු සහිත ගුරුවරයෙක් 🥳 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන් 🥳 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්) 🥳 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් 🥳 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය !!! 🥳 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති 🥳 BIT අවසාන විභාගය අවසන් වන තුරු සියලුම Recordings, Unlimited නැරඹීමේ පහසුකම් 🥳 තෝරාගත් eLearning.lk ICT සහ AI පාඨමාලා රැසක් නොමිලේ 🥳 ඔබ සම්බන්ධ වන අනෙකුත් ඕනෑම eLearning.lk පාඨමාලාවකට 50%ක මිල අඩු කිරීමක් 🥳 දේශීය සහ ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින්ගේ සම්මන්ත්‍රණ සහ ඔවුන් සමඟ කතා කිරීමට අවස්ථාව 🥳 Online විභාග, පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡා, ආදර්ශ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා 🥳 ගුරුවරුන් සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්! 🥳 Live පාඩම් වලට අමතරව විශේෂිත Recorded පාඩම් 🥳 යාලුවො සමඟ eLearning.lk පර්යන්තයට ඇවිත් එකට එකතුවෙලා පාඩම් කිරීමට සහ ගුරුවරුන්ව මුණ ගැසීමට අවස්ථාව 🥳 පන්ති නැති අවස්ථා වලදී පවා යාලුවො සමඟ Online Meet වෙලා පාඩම් කිරීමට අවස්ථාව 🥳 අමතර අධ්‍යාපනික මෙවලම් (Additional Online Learning Materials) 🥳 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක් Year 01: Semester 01 - Timetable 📅 Monday - Information Systems - 7.00 PM to 10.00 PM  📅 Wednesday - Computer Systems - 8.00 PM to 11.00 PM     📅 Friday - Fundamentals of Mathematics - 7.30 PM to 10.30 PM   📅 Saturday - Introduction to Programming - 4.00 PM to 7.00 PM    📅 Saturday - Free & Open Source Software - 8.00 PM to 11.00 PM  අපගේ Semester 01 ගුරුවරුන් 🎓 Ian Iddamalgoda - https://www.linkedin.com/in/ianiddamalgoda/ 🎓 Sheshan Gamage - https://www.linkedin.com/in/sheshan-gamage-b8136844/ 🎓 Jude Myuran - https://www.linkedin.com/in/judemyuran/ 🎓 Vikum Harshana - https://www.linkedin.com/in/vikumharshana/ 🎓 Nuwan Rathnayake - https://www.linkedin.com/in/nuwanr99/ පාඨමාලා ගාස්තු 🏷️ Year 01 - Semester 01 - Rs.45,000 | 4 Installments Available   🏷️ Year 01 - Semester 02 - Rs.40,000 | 4 Installments Available                                            🏷️ Year 02 - Semester 01 - Rs.47,500 | 4 Installments Available                                   🏷️ Year 02 - Semester 02 - Rs.47,500 | 4 Installments Available                                                    🏷️ Year 03 - Semester 01 - Rs.55,000 | 4 Installments Available                                          🏷️ Year 03 - Semester 02 - Rs.55,000 | 4 Installments Available 🤩 2024 ඔක්තෝබර් මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන්ගෙන් ඇතුළත්වීමේ ගාස්තු (රු.5,000) අය නොකෙරේ (රු.40,000 පමණි) !!!!!

🏆 A/L සමත් ඔබට කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධි සිහිනය සැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව 🌟 අවම පිරිවැයක් දරලා Software Engineer
🏆 A/L සමත් ඔබට කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධි සිහිනය සැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව 🌟 අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. 🌟 ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව ඉගැන්වීම සම්බන්ධයෙන් ලියාපදිංචි ආයතනයක් විදිහට eLearning.lk අපි හිතුවා 2024 අවුරුද්දෙ BIT විභාගයට Register වෙන ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න. 📌 පාඨමාලා ආරම්භය: 2024 ඔක්තෝබර් 23 📌 පාඨමාලා කාලය: වසර 03 📌මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි 🎥 පාඨමාලාව හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයට එන්න බැරි වුණු අයට මෙන්න තියෙනවා Recording එක - https://www.youtube.com/watch?v=fZyw45CKnNs

eLearning.lk Video Editing with AI for Beginners පාඨමාලාවට තවමත් Register වෙන්න පුලුවන් - 2024 ඔක්තෝබර් 21 වන දින දක්වා නවක සිසුන් බඳවා ගැනේ https://www.youtube.com/watch?v=GVapSSAKdOY

🏆 A/L සමත් ඔබට කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධි සිහිනය සැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව: BIT FREE Orientation Program ✍️ දැන්ම
🏆 A/L සමත් ඔබට කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධි සිහිනය සැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව: BIT FREE Orientation Program ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/bit-session-02 🌟 අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. 🌟 ඉතින් eLearning.lk අපි හිතුවා 2024 අවුරුද්දෙ BIT විභාගයට Register වෙන ඔයාලා වෙනුවෙන්ම උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න. 🥳 ඉතින් අපේ BIT පාඨමාලාව ගැන දැනුවත් කිරීමේ විශේෂ නොමිළේ Online සම්මන්ත්‍රණයක්, අපි 2024 ඔක්තෝබර් 17 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පවත්වනවා. අනිවාර්යෙන්ම එදාට යාලුවොත් එක්ක අපේ සම්මන්ත්‍රණයට එන්න. 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා 👉 075 6 700 700 (Direct Calls Only) 👉 075 954 1398 (WhatsApp Messages Only) 👉 075 987 3655 (WhatsApp Messages Only)