uk
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Відкрити в Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Показати більше
Країна не вказанаКатегорія не вказана
1 675
Підписники
+1424 години
+217 днів
+58430 днів
Архів дописів
සෛල සැකිල්ල ගැන නිවැරදි ප්‍රකාශය,
Anonymous voting

නිවැරදි ප්‍රකාශය වන්නේ,
Anonymous voting

නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ඵල ගැන සත්‍ය ප්‍රකාශය,
Anonymous voting

අස්ථි පද්ධතිය ගැන නිවැරදි ප්‍රකාශය,
Anonymous voting

ආහ් උත්තර දෙකක් තියේ 😁⚾️

වැරදි නොවන ප්‍රකාශය,🔥
Anonymous voting

පුරුෂ ප්‍රජනක පද්ධතියේ හෝර්මෝනමය යාමනය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය 🧠,
Anonymous voting

උපත් පාලන ක්‍රම,
Anonymous voting

ස්නායු පද්ධති ගැන නිවැරදි ප්‍රකාශය 🔥
Anonymous voting

කුඩා අන්ත්‍රයේ දි ග්ලූකෝස් අවශෝෂණය,
Anonymous voting

පරපෝෂිතාවයට උදාහරණයක් ,⚾️❤
Anonymous voting

ආලෝක ප්‍රතික්‍රියාවෙදි වෙන්නෙ,😘
Anonymous voting

රුධිරයේ PCO2 ඉහළ ගිය විට ශ්වසන පද්ධතිය ලබා දෙන ප්‍රතිචාරය කුමක්ද?
Anonymous voting

ශ්වාසනාලය (Trachea) සහ ශ්වාසනාලිකා සැමවිටම විවෘතව පවත්වා ගැනීමට උදවු වන ව්‍යුහය කුමක්ද?
Anonymous voting

රුධිර ගණ හඳුනාගැනීමේදී 'හරස් ගැළපීම' (Cross matching) සිදු කිරීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
Anonymous voting

ගැඹුරු ආශ්වාසයකදී (උදා: ව්‍යායාම කරන විට) සාමාන්‍ය ආශ්වාස පේශිවලට අමතරව සහභාගී වන පේශි මොනවාද?
Anonymous voting

ප්ලූරා පටල දෙක අතර ඇති ඉතා තුනී තරල ස්ථරය මගින් ඉටුකරන ප්‍රධාන යාන්ත්‍රික කාර්යය කුමක්ද?
Anonymous voting

නාස් කුහරය තුළින් වාතය ගමන් කිරීමේදී සිදුවන එක් වැදගත් කාර්යයක් නොවන්නේ කුමක්ද?
Anonymous voting

රුධිර පට්ටිකා වල මූලාරම්භය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
Anonymous voting