uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 100 167 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 100 167 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 05 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

100 167
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
අපි මේ ඔම්බුඩ්ස්මන් වරයා කියන තනතුරට ලියුම් යවනවා කියන්නේ අපිට සාධාරණයක් වෙන්න පුළුවන් අවස්ථාව සහ සම්භාවිතාව අපි දන්න විදියට ගොඩක් ලොකු ප්‍රමාණයකින් ඉහළ යනවා ළමයි

අපිට තියෙන එකම ගැටලුව, ඇයි මේ ගැටලුව අදාළ නිලධාරීන්ට නොතේරෙන්නේ කියලා எங்களுக்கு உள்ள ஒரே பிரச்சினை, இந்த பிரச்சினை ஏன் சம்பந்தப்பட்ட அதிகாரிகளுக்கு புரியவில்லை என்பதுதான். https://youtu.be/gTFnndjP7Lo?si=zTBY-Oy4yo18Hfga

ළමයි, ඊමේල් ලිපින 21 හරහා දකුණු ආසියානු කලාපය වගේම සමස්ත ප්‍රධාන ජාත්‍යන්තර මධ්‍යස්ථාන වෙත මේ පණිවිඩය අපිට යොමු කරන්න පුළුවන්. ඔයාලට දැන් තේරෙනවද අපි ඇයි UN එකට ගියේ කියලා

මේක sign නොකළ අය sign කරමු ළමයි... https://www.change.org/postponeAL2026

🔴🔴 ළමායි ,,,, අනුන්ගෙ පහනෙන් එලිය බලන්න බලාගෙන ඉන්නෙපා  🔴🔴 දැනට ගොඩක් අය තමන් වෙනුවෙන් කතා කරන්න පටන් අරන් තියෙන්නෙ. ඔයාලත් ඔයාලට උන අසාධාරණය අදාල බලදාරීන්ට දැන්වත් කරන්න කෝල් කරලා. බලධාරීන් දැනුවත් කරන එක හැමෝටම පාඩම් කරන අතරෙ පොඩි වෙලාවක් වෙන් කරලා රුපියල් 5කටත් අඩුවෙන් කරන්න පුලුවන් දෙයක්නෙ. ඒ දේ කරන්න. ☎️ ☎️ ☎️ ☎️ ☎️ ☎️ ☎️ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාල නම්බර් කිහිපයක් 0112785141 0112785142 0112785143 0112785144 0112785145 0112785146 0112785147 0112785148 0112785149 0112785150 0112785151 මේ හැම නම්බර් එකකටම අරං බලන්න ...... ☎️ 🔴  තමන් වෙනුවෙන් කරන දෙයක් කියලා හිතට අරන් කරන්න.....

1st shy ලමයි දැන් ඉස්කෝලවල ඇත්තෙ 🫠 Chat open කලේ එයාල අඩු වෙලවටනෙ

PressRelease_90DayALCut_SriLanka_2026..pdf0.32 KB

ගියා පාර මීට වඩා රැලි ඇවා , news වලටත් ගියා නේ කෝ වැඩක් උනදා. මම මේක කියන්නේ දෙයක් දාන්න නිසා. කියත්වත් කල් යන්නේ නෑ.දෙයක දාන්න නිසා කිව්වේ . ඒ

🔴 වැදගත් 🔴 2024 සිට රජය පාසල් වෙත නිකුත් කල සියලුම ගැසට් හොයන්න හොයලා දාන්න Bot - https://t.me/legalaction_bot

වැදගත් ලමයි මේක අනිවාරෙන් අපි කරන්න ඕනෙ අද දවස ඇතුලත.හෙට අපිට UN එකට යන වැඩේට ඔයාලගෙ දෙමව්පියන්ගෙ සහයෝගය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.ඒ නිසා අනිවාරෙන් ඔයාලා අද දවස ඇතුලට ඔයාලගෙ අම්මලා තාත්තලා එක්ක කතා කරලා එන්න කැමති අයව අපිට සම්බන්ධ කරන්න.අපිට අඩුම දෙමාපියන් 20 ක්වත් ඕනෙ මේ වැඩේට. අනිවාරෙන් අද දවස ඇතුලත ඔයාලගෙ සහයෝගය දෙන්න. කැමති අය මේ bot හරහා සම්බන්ධ වෙන්න @mediaconfernece_bot

10 වෙන්න කලින් මේක කරමු.

එයාලට දිගටම කතා කරමු ළමයි Call - 0112784537 #26alpostpond Bot - @axyzwu_bot

ළමයි ඔයාලා මේ Video වලින් කැමති එකක් ඔයාලගේ FB Account එකේ Share කරලා එකේ Screenshot Discussion Group එකට දාන්න https://t.me/Discussiongroupal අනිවාර්යෙන් Comment වල President mention කරන්න
Facebook Comment එකක Page එකක් හෝ Account එකක් Mention කරන්නේ කොහොමද? Facebook එකේ ඕනෑම Post එකක Comment section එකේදී කෙනෙක්ව හෝ Page එකක් Mention (Tag) කරන්න පියවර 3ක් තියෙනවා: 1. @ ලකුණ (At symbol) ඇතුළත් කරන්න Comment එක Type කරන තැන මුලින්ම @ ලකුණ Type කරන්න. (කිසිම Space එකක් තියන්න එපා). 2. නම Type කරන්න @ ලකුණට පස්සේ, ඔයාට Mention කරන්න අවශ්‍ය කෙනාගේ නම හෝ Page එකේ නම Type කරන්න පටන් ගන්න. උදාහරණයක් @Namal හෝ @Dhammika 3. ලැයිස්තුවෙන් නිවැරදි නම තෝරන්න: ඔයා නම Type කරගෙන යද්දී Facebook එකෙන් ඒ නමට සමාන Accounts සහ Pages ලැයිස්තුවක් (Dropdown list එකක්) පල්ලෙහයින් පෙන්වයි. ඒ අතරින් ඔයාට Mention කරන්න ඕන කෙනාගේ Profile Picture එක බලාගෙන නිවැරදි Account එක උඩ Click කරන්න.

ශෙයාර් කරන්න මේක හැමෝම පුලුවන් හැම තැනම. (Whatsapp status එකේ ඉදන් හැමතැනම)

⭕️⭕️Email අඩුම 2000ක් යන්න මේ 100,000කට ආසන්න ඉන්න ගෲප් එකෙන් අනිවාරෙන්. ඒ කියන්නේ මේකෙ ඉන්න අයගෙන් 2% ක් වත් අර තියෙන ඇඩ්‍රස් වලට යන්න ඕන.⭕️⭕️ මේවා ගණන් කරනවා
අපි මෙච්චරක් කරනවා නම් ඔයාලට කොච්චරක් පුලුවන් ද පෙන්නන්න ඕනි
SS bot සහ discussion දෙකටම පහත පරිදි දාන්න 🛑Bot link👇👇👇 @personalinf_bot 🛑Discussion group link👇👇👇 https://t.me/Discussiongroupal

1st Shy ළමයි 8ක් ඉන්නවා. තව 02ක් අඩුයි කොළඹ ළමයි 10 ක් ඇත්තේම නැද්ද ලැජ්ජයි . ලන්කාවෙ වැඩිපුරම පාසල් ලමයි ඉන්නෙ කොලබ නෙද ? tution අගනගරයක් කියලත් කියනවා නෙද ? 2nd, 3rd Shy ළමයි ඔක්කොම හරි. 1st Shy අයගේ පුදුම ආත්මාර්ථකාමීත්වයක් තියෙන්නේ. ඔයාලට තියෙන්නේ ගම්මන්පිල සර්ගෙ ඔෆිස් එකට ගිහින් Sign එක දාලා එන්න. එතනින් වැඩේ ඉවරයි. කැමති අය ඉන්නවනම් මැසෙජ් එකක් දාන්න . අපි ඉන්නෙ දැන් මෙකෙ අවසන් අදියරෙ මෙ අවස්ථාව මග ඇරගන්න එපා https://t.me/legalaction_bot

2026 1shy ළමයින්ට පුළුවන් ද හරියටම ඔයාලට පාසල් ආරම්භ වූ මාසය බොට් මැසේජ් එකක් දාන්න. මාසය විතරයි