uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 100 167 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 100 167 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 05 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

100 167
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
එන්න පුළුවන් අය හැමෝම එන්න, මේක හරහා අපිට ඔයාලා හිතනවට වඩා ලොකු දෙයක් කරගන්න පුලුවන් වෙයි

​12. පරිපාලනමය අසාධාරණය සහ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය කඩවීම

0112784537 ළමයි, Cal ගන්න එක නතර කරන්න එපා... අපි පුළුවන් තරම් Call ගමු Call ගන්න ඒව bot ට එවන්න @callcallcaal_bot

நீங்கள் கேட்ட முக்கிய அதிகாரிகள் மற்றும் அமைச்சுகளின் உத்தியோகபூர்வ முகவரிகள் இதோ. கடிதங்களை அனுப்புவதற்கான மிகவும் துல்லியமான மற்றும் தற்போதைய முகவரிகள் வருமாறு: ​1. ஜனாதிபதி (The President) முகவரி: ஜனாதிபதி செயலாளர், ஜனாதிபதி செயலகம், காலி முகத்திடல், கொழும்பு 01. ​2. பிரதம அமைச்சர் (The Prime Minister) முகவரி: பிரதம அமைச்சர் செயலாளர், பிரதம அமைச்சர் அலுவலகம், அரலிய மெனிகே (Araliya Gaha Mandiraya), ஸ்ரீமத் அநகாரிக தர்மபால மாவத்தை, கொழும்பு 03. ​3. கல்வி அமைச்சு (Ministry of Education) முகவரி: செயலாளர், கல்வி அமைச்சு, "இசுருபாய", பெலவத்தை, பத்தரமுல்லை. ​4. கல்வி வெளியீட்டுத் திணைக்களம் / பரீட்சைத் திணைக்கள ஆணையாளர் (நீங்கள் எந்தப் பிரிவுக்குக் கடிதம் அனுப்ப விரும்புகிறீர்கள் என்பதைப் பொறுத்து முகவரிகள் மாறுபடும்) ​பரீட்சை தொடர்பான விடயங்களுக்கு (Commissioner General of Examinations): பரீட்சைகள் ஆணையாளர் நாயகம், இலங்கை பரீட்சைத் திணைக்களம், பெலவத்தை, பத்தரமுல்லை. ​கல்வி வெளியீட்டு ஆணையாளர் நாயகம்: கல்வி வெளியீட்டுத் திணைக்களம், "இசுருபாய", பெலவத்தை, பத்தரமுல்லை. ​சிறிய அறிவுரை: கடிதம் எழுதும்போது, அதன் மேற்பகுதியில் "பதிவுத் தபால்" (Registered Post) என்று குறிப்பிட்டு அனுப்புங்கள். அப்போதுதான் கடிதம் உரிய பிரிவுக்குக் கிடைத்தமைக்கான ஆதாரமாக ரசீதை (Receipt) நீங்கள் வைத்துக்கொள்ள முடியும்.

ළමයි, අපිට මෙහෙම පෙත්සමක් හදන්න කියලා කිහිපදෙනෙක්ම දැනුවත් කරා ඒත් එක්කම බහුතරයක් ගුරුවරු කිසිම ප්‍රශ්නයක් නැහැ මේවට අදාල Link ඔයාලා ඉගෙන ගන්න Tuition ගුරුවරුන්ගේ Chat Group වල Share කරලා ඔයාලට අවශ්‍ය නම් මේක Sign කර ගන්න කියලා උපදෙස් ලැබුණා [ අපි කියන්නේ ගුරුවරු ගැන, නැතුව ඔයාලා අර අදහන දෙවිවරු ගැන නෙමේ...] https://www.change.org/postponeAL2026

ලැබෙන අවස්ථාවට පයින් ගහල පරක්කු වුනාම දොස් කියන්න එපා . අවස්ථාවක් හදල දුන්න අකමැති නම් අතාරිමු . අවසන් නිල නිවේදනය එනකං ඔයාල මේකට කැමති වෙන බවක් පේන්නෙ නෑ . එදාට නම් පරක්කු වෙයි . මේ සතිය ඔයාලට ලැබෙන අවසන් අවස්ථාව . අද නැත්තං ආයෙ අහන්නෑ . සතියක් ඇතුලත දෙයක් කරන්න අදවත් හොද ප්‍රගතියක් පේන්න ඕන 🤝.

/start@Groupbanprotectorbot

කෝල් ගත්ත අය මට screenshot
Public voting

kuhaka wenna epa 1shy lmai udau karanna ko

🔴 admins ලා ගොඩක් මහන්සි වෙනවා පුළුවන් හැම කෙනාගෙන්ම උදවු ගන්න! ඔයාලා නොදන්නවා වුණාට එයාල හැම වෙලාවෙම මේකට අලුත් බලාපොරොත්තුවක් දෙන්න, මේක සාර්ථක කරගන්න උත්සහ කරනවා! එයාලව විවේචනය කර කර ඉන්නේ නැතුව තම තමන්ගේ පාඩම් වැඩ කරගන්න ගමන් මේ කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලන්න උදවු වලට ඇහුම්කන් දෙන්න! ඒවාට උපරිම සහයෝගය දක්වන්න කරුණාකරල! ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

අග්‍රාමාතයතුමිය ගේ අවධානයට මේක ලක්වුනා නම් ඇත්තටම හොදයි මේ ප්‍රශ්න වලට මුහුණ දුන්න තවත් ළමයි ඉන්නවනම් අපිට විස්තර දෙන්න

අපිට මැසේජ් බලල දැක්කෙ නෑ වගෙ ඉන්න අය පේනව හොදේ

🛡ළමයි අද  නඩුව file කරා 🎯

2026 ඒලෙවෙල් අසාදාරනයට සාදාරනයක් කරගන්න ඒ වෙනුවෙන් එකතු උන පිරිස ලක්ශයක්........ ලේසි නෑ, ගොඩ දෙනෙක්ගෙ බලාපොරොත්තුවක් මේ තියෙන්නේ මේ ආව ගමන ලේසි නෑ.... හරිම පොඩි තැනකින් පටන් අරන් අපි මේ වෙද්දි ගොඩක් දේවල් සාර්ථක කරගෙන තියෙනවා අවසානයට යන ගමනේ අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින් මේ බලාපොරොත්තුව සතුටු අවසානයක් එක්ක ඉෂ්ට කරගන්න මේ ගමනෙදි උදව් කරපු අය වගේම උදව් නොකරපු ඒත් හානියක් නොකරපු අයට ස්තූතියි ....... අපිට  තව තවත් බාධක එකතු කරලා අපිව තවත් ශක්තිමත් කරලා මේ අසාදාරනයට අනිවාර්යයෙන්ම සාදාරනයක් ඉශ්ට කරගන්න ඕන කියන තැනට අපිව ගෙනාව හැමෝටම ඊටත් වඩා ස්තූතියි ........🤍🍃

🛑🛑විභාගයට නියමිත කාලය නොදීම සම්බන්ධව 💥ඔයාල හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු උකුවෙල සර්ගෙ අදහස✅👇 https://youtu.be/323Uh2akovc?si=ofxjpLdJbbzi_IxR ❇️විනාඩි 0.00 - 2.15ත් අතර කොටසේ අදහස දක්වා ඇත.

අපගේ ගැටලුව සම්බන්ධයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තු තුළ කතිකාවතක් ඇතිකළ වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාටත් අපගේ ස්තුතිය පුදකර සිටිමු ❤️