uz
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Kanalga Telegram’da o‘tish

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව analitikasi

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 100 109 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 100 109 obunachiga ega bo‘ldi.

невідомо dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 0 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 07 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

100 109
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar
Postlar arxiv
ඔයාලා වැඩ කළොත් අපිත් සතුටින් , ඔයාලයත්. මේකෙන් තව 100ක් දාමූ.

Dear Editor / Media Bureau Chief, ​We are issuing this urgent media notice regarding a drastic 90-day reduction in the mandatory 2026 G.C.E. Advanced Level classroom preparation period, which has been cut down to 330 days. ​This arbitrary decision affects over 300,000 students, inducing severe anxiety and violating UN CRC guidelines. The "Surakimu Daruwan Pana Men" National Movement has compiled a detailed English Press Release and Complaint document, which is attached to this email for your immediate review and broadcast. ​Your immediate media coverage is essential to protect our children's future. ​Best regards, "Surakimu Daruwan Pana Men" National Movement Contact: +94 76 445 0400 | Gmail: Pherth2012@gmail.com FB: https://www.facebook.com/profile.php?id=61552052394292

අරුණ දිනේෂ් ගුරුසිංහ සර් කියන්නේ අනුරාධ පෙරේරා සර්ගේ Paper හදන සර් නේද? ළමයි...💔 [ අර ළමයි ආයාචනා කළ කියලා දාපු, Post එක යටින් තමා සර් මේක දාලා තිබ්බේ ]

අමිල සර්ට අනුරාධ සර්ට උකුවෙල සර්ට මේ ගැන කියන්න... ඒ කියලත් කට වහන් ඉන්නවනම් තේරුම් ගන්න ඔය කාටත් කලින් theory ප්‍රශ්න practical කරල physics Syllabus cover කරන සමිත සර් මේ ගැන කතා කරල තියනවා.... සමිත සර් කරල තියන පාඩම් වත් නොකරපු තියා කරන්න හිතලවත් නැති ගුරුවරු නිශ්ශබ්ද ඉන්න එකේ අර්ථයක් තියනවද....

❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓ ඔයාලගේ දෙමවුපියෝ කැමති නැද්ද ඔයාලගේ අනාගතය හරියනවා දකින්න ? අද ඔක්කොම වගේ ගෙදර ඉන්න දවසක් නේ. ඔයාලා කතා කරලා තීරණ ගන්න දෙමවුපියෝත් එක්ක.

ළමයි මෙතන ලොකු අවුලක් වෙලා තියෙනවා, C එක A වුණ ළමයි, B එක A වුණ ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා කියලා අපට දැන ගන්න ලැබුණා ඒකත් එක්ක island rank, district rank එක සැලකිය යුතු අන්දමින් වෙනස් වෙලා තියෙනවා දැන් campus application දාන්නත් බැහැ, තමන් කැමති degree එකකට යන්න හිටපු ළමයට කලින් යන්න බැරි උනාට දැන් යන්න අවස්ථාව සැලසිලා වෙන්න පුළුවන්. මෙතන බරපතල අර්බුදයක් තියෙනවා, මේ විදියට අසාධාරණයක් වුන ළමයි වෙනුවෙන් වගකීමක් දරන්නේ කවුද ? ළමයි අපිට මේ විදිහට අසාධාරණය කට ලක්වුණ ළමයින්ගේ විස්තර ඕන, අපි මේ ගැන හොයනවා. අවශ්‍ය වුවහොත් නීතිමය සහයත් මේ සඳහා යොදා ගන්නවා

ළමයි මෙහෙම උදව් කරද්දි ඒ අතර මුකුත් නොකර විභාගය කල් යාවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවනම්, ප්‍රශ්න කරන්න ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට තේරේවි, ඔයා මාර කුහකයෙක් කියලා

🔴••• ලමයි ඔයාලා ලියන ලියුමෙ මූලිකම හරය සහ ඉස්මතු කරන්න ඕනෙ අනික් බැජ් වලට සාපේක්ෂව අපිට ලැබුනු කාලෙ අඩුයි කියන එක... ඔයාලට විස්තරයක් දැනගන්න ඕනෙනම් ඒ ගැන දින සම්බන්දව. බොට් එකට මැසේජ් එකක් දාන්න ••••🔴 🔴••• பிள்ளைகளே, நீங்கள் எழுதும் கடிதத்தின் முக்கிய கருப்பொருள் மற்ற தொகுதிகளுடன் (batches) ஒப்பிடும்போது எமக்குக் கிடைத்த காலம் குறைவு என்பதை முன்னிலைப்படுத்துவதாக இருக்க வேண்டும்... இது தொடர்பான திகதிகள் பற்றிய மேலதிக விபரங்கள் தேவைப்படின், போட் (bot) இற்கு ஒரு செய்தியை அனுப்புங்கள் ••••🔴

🔰ලමයි සමහර මිනිස්සු සත්තු වගේ, මෙතන තියෙන අසාධාරණය ගැනවත් හිතාගන්න බැරි ජාතියක් සමහර ලමයිනුත් එහෙමයි, ඒවගෙ අයගෙ Msg එනවා bot එකට ඕන තරම් ⚠️️2024 ,2025, 2026 කියන batch ඔක්කොටම O/L ඉවර වෙන්නෙ එකම කාලෙ, ඔයාලට මතක ඇති  එහෙම තියෙද්දි 2025, 2024 උසස් පෙළ නොවැම්බර්  වල තියලා අපේ අගෝස්තු 10 ට අරන් මාස 3ක් අපිට නැති කරලා💯 දැන් බොරුවට ලමයි කියන ඒව ඇහෙන් නෑ වගේ, කොමා වෙලා ඉන්න එවුන් වගේ ඉන්නවා‼️

මේ වගේ ප්‍රින්ට් කරලා යවපු ලියුම් වල නම එහෙම වහපු නැති ඒවා ඕනේ.

ඔයාල පාඩම් කරන්න. කාලෙ අපරාදයක් වෙනව.. 23 එක විතරයි කල් ගියෙ. 24 එක කල් ගියෙත් නෑනෙ අන්තිමට වැස්ස නිසා සමහර සබ්ජෙක්ට් පස්සෙ තිබ්බෙ🥲 ආයෙ කල් යවන්නි නෑ. මේ පාඩම් කරන්න තියෙන කාලෙ. මේකට වැය කරන්නෙපා ඔයාලා . ගුරුවරු කරන දෙ කරන් යයි. ඔය ලමයි පාඩම් කරන්න. ඇඩ්මින්ලත් පාඩම් කරන්න. රිසල්ට් එන දවසට ඔයාලා එක්ක කවුරුත් නැ..

මානවහිමිකම් කමිශව් සභාවට online පැමිණිලි කිරිමට . පැමිණිලි සියල්ලම අද භාරගෙන පරික්ෂණ පවත්වනවා කිව්වා ඔයාලා හැමොම විනාඩි දෙකක් අරගෙන මෙ form එක fill කරලා පැමිණිල්ලක් දාන්න https://www.hrcsl.lk/make-a-complaint/complaint-form/?lang=si 09 a- අධ්‍යාපන අමාතයාංශය , ඉසුරැපාය , පැලවත්ත , බත්තරමුල්ල b- අධ්‍යාපන ලේකම් , අධ්‍යාපන ඇමති , විභාග කොමසාරිස් අයිතිවාසිකම් කඩවු දිනය - 2026/06/08 13.b ලේඛන ගත සාක්ෂිවිදිහට මෙ pdf එක දාන්න

ඔක්තෝබර් 7 මොන පාසල ද පටන් ගත්තේ ළමයි...? නෑ ඉතින්, අපිත් දැනගන්න අහන්නේ...😪 [ එයාලා අඩුයි කියන දවස් 15 වත් සත්‍ය තොරතුරු මත පදනම් වෙලාද කියලත් බලන්න ඕන නේ...😁 ] ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot ✔️වැදගත් ලියකියවිලි - @detilscollect_bot

ඔයාල තව එක්කෙනාගානෙ Add කරත් 100,000 කරන්න තව පැයක්වත් යන්නෙනෑනෙ❗️

ළමායි,,, ඇඩ්මින්ලට බැනලා අපහස කරලා, මේක විකුනන් කන්න හදුවා කියලා, අපිට විපක්ශෙ කුමන්ත්‍රණකාරයෝ කියලා, එක එක්කෙනාට කඩේ යනවා ලියලා, බොරුවට රගපානවා කියලා, ඇඩ්මින්ලට අපහස කරා ඇති නේද ???? මේක විකුනන් කන්න තරම් අහේනියක් අපිට නෑ... මෙතන ඉන්නෙත් ලමයි රටේ එක එක පැතිවලි සම්බන්ද වෙලා 2026 එලේවෙල් ලමයිට වෙන අසාදාරනයට සාදාරනයක් කරගන්න මහන්සි වෙන..... එහෙම කරන්නෙත් වැඩියෙන් කල් යන දවස් ටික අපි අතරෙ බෙදාගන්න නෙවෙයි උබලා ඔක්කොටම ඒකෙන් හොඳක් කරන්න අනුන්ගෙ පහනින් එලිය බලන්න ලෑස්ති වෙන ගමන් මේකෙ ඉන්න වැඩක් කරන අයට ගරගන්නෙපා පාඩම් වැඩ කරන ගමන් දවසේ වෙලාව බෙදාගෙන එක එක අයගෙන් උදව් ඉල්ල ඉල්ල අපිට සාදාරනයක් කරගන්නයි මේ දගලන්නෙ අපි කරපු වැඩ වලින් ප්‍රගතියක් උනේම නැද්ද ඉතින් ?? 🔴🔴🔴🔴🔴