uk
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

Відкрити в Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

Показати більше
Країна не вказанаКатегорія не вказана
1 058
Підписники
+1824 години
+1017 днів
+55630 днів
Архів дописів
මේද අම්ල අණුවක හයිඩ්‍රොකාබන් දාමයේ කාබන් පරමාණු සුළු සංඛ්‍යාවක් පවතී
Anonymous voting

https://youtu.be/B6W9xTId8tY?si=mrOYhISPCmBQD902 🔝ලංකාවේ අංක 1කේ Biology Revision එක. ✅ආරම්භයේ ඉඳන්ම Webinar එකත් Full වෙලා You tube live එකෙත් විශාල ප්‍රමාණයක් ඉන්න ලංකාවේ එකම Bio පන්තිය. 👉සම්පූර්ණ විෂය නිර්දේශයම මාස හයෙන් ආවරණය. ✅Theory + Questions + Short Notes + Papers මේ ඔක්කොමත් එක්ක මාස 6ටම පන්ති ගාස්තුව Rs 3800. ⭐️වැඩේ වෙන්නේ කොහොමද කියලා බැලුවේ නැත්නම්, උඩ තියන ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එකක බලන්න. ✅එහෙනම් මේ පාරත් අපි ලංකාව හොල්ලන්නයි යන්නේ. ✅ගොඩක් දේවල් Youtube channel එක හරහා වෙන නිසා චැනල් එකත් Subscribe කරලා තියාගන්න

🔈2027 Special Meeting ✅මාස 6ක් ඇතුළත Theory සම්පූර්ණයෙන් ආවරණය කරගෙන, ⭐️මාස 11ක් ඇතුළත A එකකට යන සැලැස්ම. 🗓සැප්තැම්බර් 8 අඟ
🔈2027 Special Meeting ✅මාස 6ක් ඇතුළත Theory සම්පූර්ණයෙන් ආවරණය කරගෙන, ⭐️මාස 11ක් ඇතුළත A එකකට යන සැලැස්ම. 🗓සැප්තැම්බර් 8 අඟහරුවාදා ප.ව 6ට Youtube live ලෙස සජීවීව පැවැත්වේ. ✅Bio කියන්නේ තර්කානුකූල විෂයක්.ඒ නිසා Plan එකක් ඇතුව මුල ඉඳන් වැඩ කරන්න ඕනේ. ✅Work plan කියලා කරන්න බැරි වැඩ ගොඩක් දාගෙන විෂය අනාගන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. 🔻ඉතින් අපි මේ Special Meeting එකේදි වැදගත් කරුණු කීපයක් ගැනම කතා කරනවා. ✅අන්න ඒ නිසා තමයි අපි හැමවෙලේම කියන්නේ මේ Meeting එක ඔයාගේ ජීවිතේ Turning Point එක කියලා. ✅එක විෂයකට ලොකු කාලයක් දීලා, වැඩ ගොඩක් තියෙන Plan එකක වැඩ කරලා විෂයන් 3 ම අනා ගන්නැතුව, විෂයන් තුනම Balance කරන විදිය ගැන අපි ඔයාට කියලා දෙනවා. 🔻නීරස වෙලා තියෙන Bio රසට ම ඉගෙන ගන්න විදිය ඔයාට එදාට දැනගන්න පුළුවන්. 📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ. https://t.me/VS27TH 📱අපගේ Whatsapp සමූහය. https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...

https://t.me/VS27TH මෙ වෙනකොට ඔයාට තේරෙනවනෙ අපේ වැඩපිලිවෙල😌🔥 තව ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් එක්ක කට පාඩම් ජීව විද්‍යාව තර්කානුකූලව ඉගෙන ගන්න මේ මැසෙජ් එක ඔයාගෙ යාලුවටත් ශෙයා කරන්න😌🔥

10න් කීයක් හරිද ඉතින්?

ශාක කාබෝහයිඩ්‍රේට සෑදීම සඳහා සූර්ය ශක්තිය භාවිතා කරයි.
Anonymous voting

ජීවන ශාක සඳහා ග්ලයිකොජන් හා සෙලියුලෝස් යන කාබෝහයිඩ්‍රේට දෙවර්ගයම ප්‍රයෝජනවත් වේ.
Anonymous voting

ග්ලූකෝස් හා ගැලැක්ටෝස් නම් මොනොසැකරයිඩ ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳීමෙන් ලැක්ටෝස් සෑදී ඇත.
Anonymous voting

පොලිසැකරයිඩ > ඩයිසැකරයිඩ > මොනොසැකරයිඩ යන පිළිවෙළට අණුක ස්කන්ධය වැඩි වේ
Anonymous voting

කාබෝහයිඩ්‍රේට ප්‍රධාන වශයෙන් ශක්තිය ගබඩා කරන අණු විශේෂයකි.
Anonymous voting

මෝල්ටෝස් සෑදීමේදී 1,2 ග්ලයිකොසිඩික බන්ධන සෑදේ
Anonymous voting

සුක්‍රෝස් යනු ග්ලූකෝස් හා ෆ්‍රක්ටෝස් යන මොනොසැකරයිඩවලින් සෑදුණු පොලිසැකරයිඩයකි
Anonymous voting

ඩයිසැකරයිඩවල ඒකකීය අණු ලෙස ඇමයිනෝ අම්ල ක්‍රියා කරයි.
Anonymous voting

සියලු පොලිසැකරයිඩ නිර්ඔක්සිහාරක වේ.
Anonymous voting

ඉනියුලින් ඩේලියා ආකන්දවල සංචිත වී ඇත
Anonymous voting

⚠️2027 A/ L Revision Game 360 ‼️සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ. 🗓සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ. ▪️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි. ✅ලංකාවේ එදා මෙදා තුර ඉතිහාසයේ බිහි වූ Smart ම Bio පන්තිය මෙයයි. 🔻ඔබට අමුතුවෙන් පාඩම් කිරීමට අවශ්‍ය නැත. 🧠Smart Software භාවිතා කරමින් උගන්වන බැවින් එය ගැඹුරු මතකයන්ට ගමන් කරයි. ▪️අන්න ඒක නිසා තමයි අපි Revision පටන් ගත්ත ගමන්, අනිත් පන්ති වල ළමයි ඔක්කොම අපේ පන්තියේ වාඩිවෙන නිසා ඒ පන්ති ඔක්කොම හිඳිලාම යන්නේ... 👉ලඟදීම A/L ළමයෙක්ට ගොඩ යන්න වැදගත් වන Smart time table එක හදාගන්නේ කොහොමද කියන එක ගැන කරන Video එක ලැබෙනවා.. ⭐️වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ වන්න. 📱Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM 🔥Bio Lucifer |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

කිසියම් ද්‍රව්‍යයක් ජලයේ දියවීමේදී එක් එක් ද්‍රාව්‍ය අණුව වටකර ජල අණු ඒවා සමඟ හයිඩ්‍රජන් බන්ධන සාදයි.
Anonymous voting

මෙ ප්‍රශ්නෙට උත්තරේ "හරි" ළමයි. එතන පොඩි වැරදීමක් වෙලා තියෙන්නේ

9න් කීයක් හරිදෝ

කාබෝහයිඩ්‍රේටවල ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් අඩංගු වේ
Anonymous voting