2027 Biology Game 360 | Bio Lucifer
Ir al canal en Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
1 039
Suscriptores
+724 horas
+1027 días
+54630 días
Archivo de publicaciones
සෑම ඩයිසැකරයිඩයකම අඩංගු වන්නේ එක් 1,4 ග්ලයිකොසිඩික බන්ධනයක් පමණි
කයිටීන් Cx(H2O)y ම්පොදු සූත්‍රයෙන් නිරූපණය කළ හැකිය
සියලු පෙන්ටෝස් ඔක්සිහාරක වන අතර ක්‍රියාකාරී කාණ්ඩය ලෙස ඇල්ඩිහයිඩ් පැවතිය හැක.
ග්ලූකෝස් අණු දෙකක් ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳීමෙන් මෝල්ටෝස් සෑදෙයි.
ග්ලූකෝස්, ග්ලිසරැල්ඩිහයිඩ්, සුක්‍රෝස්, ෆෘක්ටෝස්, රයිබෝස් යන ඒවා ඔක්සිහාරක වේ
සියලු මොනොසැකරයිඩ හා ඩයිසැකරයිඩ ඔක්සිහාරක වේ
සාමාන්‍යයෙන් සීනි හා පොලිසැකරයිඩ කාබෝහයිඩ්‍රේට ලෙස සැලකේ
