fa
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

رفتن به کانال در Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 034
مشترکین
+724 ساعت
+1087 روز
+54830 روز
آرشیو پست ها
කයිටීන් Cx(H2O)y ම්පොදු සූත්‍රයෙන් නිරූපණය කළ හැකිය
Anonymous voting

කීයක් හරිද ළමයි😌

සියලු පෙන්ටෝස් ඔක්සිහාරක වන අතර ක්‍රියාකාරී කාණ්ඩය ලෙස ඇල්ඩිහයිඩ් පැවතිය හැක.
Anonymous voting

ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් යනු ඇල්ඩෝස් සීනි වේ
Anonymous voting

එරිත්‍රෝස් ස්වභාවයේ විරල පෙන්ටෝසයකි
Anonymous voting

ග්ලූකෝස් අණු දෙකක් ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳීමෙන් මෝල්ටෝස් සෑදෙයි.
Anonymous voting

සියලු මොනොසැකරයිඩ ජලයේ ද්‍රාව්‍ය වේ.
Anonymous voting

ග්ලූකෝස්, ග්ලිසරැල්ඩිහයිඩ්, සුක්‍රෝස්, ෆෘක්ටෝස්, රයිබෝස් යන ඒවා ඔක්සිහාරක වේ
Anonymous voting

සියලු මොනොසැකරයිඩ හා ඩයිසැකරයිඩ ඔක්සිහාරක වේ
Anonymous voting

කාබෝහයිඩ්‍රේටවල සරලතම ආකාරය මොනොසැකරයිඩ වේ
Anonymous voting

සාමාන්‍යයෙන් සීනි හා පොලිසැකරයිඩ කාබෝහයිඩ්‍රේට ලෙස සැලකේ
Anonymous voting

සියලු කාබෝහයිඩ්‍රේට සීනි වේ
Anonymous voting

⚠️Quiz eka adath enawa lamai

🔥Bio කියන්නේ ආගමක්...

කාබෝහයිඩ්‍රේට යනු කාබන්වල හයිඩ්‍රේට වේ
Anonymous voting

කාබෝහයිඩ්‍රේටවල පොදු සූත්‍රය Cx(H2O)y වේ
Anonymous voting

කාබෝහයිඩ්‍රේටවල ඔක්සිජන් : හයිඩ්‍රජන් අනුපාතය 2:1 වේ
Anonymous voting

කාබෝහයිඩ්‍රේටවල C, H, N අන්තර්ගත වේ
Anonymous voting