Obscura Vault - Website Updates
Открыть в Telegram
8 859
Подписчики
-724 часа
+217 дней
-9530 день
Архив постов
අපේ ඉංජීනේරු දොස්තරවරු ටික යටින් comment කරන් යමු බලන්න.
අපේ Admin Panal එකේ PDF දාපු Admin boza Engineering Selected.
👉CUTOFF MARKS අවිල්ලා තියෙනවා. කට්ටිය මේ PDF එක USE කරලා CUTOFF MARKS බලන්න. ✨
💥SITE - https://www.ugc.ac.lk/
Ruwan sirge 2026 final pack tika dana group or channel ekak thiyenam dannako🌝
Repost from 2026 Physics Theory | Darshana Ukuwela
✅ සිකුරාදා පැවැත්වෙන MCQ Seminar එකේ Topics 40 සහ MCQs
සිකුරාදා MCQ Seminar එකේදී අපි 2023/24/25 Physics Papers වල සහ Final Paper 9/12/13 Papers ඇසුරෙන් හැම අවුරුද්දකම Paper එකට එන Topic 40කින්,Topic 16කට අදාළ සාකච්ඡා කිරීමට නියමිත ප්‍රශ්න මේ Document එකේ තියෙනවා ..
හැමෝම මේ ටික Try කරමු.අනික් ප්‍රශ්න අපි එදාට දෙන්නම්...📄🤫
මේව එක්ක අපි mcq 200+ කරන්න තමයි Plan එක...කවුරුවත් මේක Miss කරගන්න නම් එපා❌
යාළුවන්ටත් වැඩේගැන දැනුවත් කරමු...
මීට අදාළ Papers මෙතනින් : https://t.me/DU26T/5193
Repost from N/a
💥EXAM PRIVATE EXAM PRIVATE දාපු අයට Admission Download කරගන්න පුළුවන් විදිහට Web එක Update කරලා තියෙනවා. තවමත් Download කරගත්තේ නැති අය ඉන්නවා නම් WEB එකට ගිහින් Download කරගන්න.
👉WEB - https://apps.exams.gov.lk/individuals
Biology Unit 04 පාස්ට් පේපර් Questions and Markings තියෙනවා නම් File එකක් හරි,ගන්න පුළුවන් Channel එකක Link එකක් හරි පහලින් දාන්නකෝ.
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🔴 2026 අවසාන වාර පළාත් ප්‍රශ්න පත්‍ර
🌐 T.me/AL_api/17939
🔴 2026 අවසාන වාර පාසල් ප්‍රශ්න පත්‍ර
🌐 T.me/AL_api/17936
🔴 2026 අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කල ප්‍රශ්න පත්‍ර
🌐 T.me/AL_api/17289
⚠️ 2026 අනුමාන ටික ගන්න දැන්ම JOIN වෙන්න ➡️ T.me/AL_api
✨ සාර්ථක ලෙස යාවත්කාලීන කෙරුණි 🚀
📚 තව ඉතා කෙටි පාඩම් 2ක් පමණක් ඉතිරි වී ඇත. 😉
🎯 ඉතුරු සියලුම පාඩම් මෙහි අන්තර්ගත වේ! ✅
🔔 Updates ලබා ගැනීමට අපගේ ටෙලිග්‍රෑම් චැනලය හා සම්බන්ධ වන්න:
👉 @DUMAP2025 📲✨
━━━━━━━━━━━━
✨ Updated Successfully! 🚀
📚 Only 2 short lessons remaining! 😉
🎯 All other lessons are included here! ✅
🔔 Join our Telegram channel to get the latest updates:
👉 @DUMAP2025 📲✨
🎓 මේ පාර විභාගය Skip කරන 2nd Shy සහ 3rd Shy සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා 🤝.
💸 මූල්‍යමය අපහසුතා නිසා A/L වැඩකටයුතු කරගැනීමට නොහැකි තත්ත්වයේ සිටින, බලාපොරොත්තු අත්හැරීමට සූදානම් වූ ඔබ සැම වෙනුවෙන් තමයි මේ වැඩේ සංවිධානය කරන්නේ 🩺.
✨ ඒ නිසා වැඩ කරන්න කැමති ඕනෑම කෙනෙකුට අපේ වැඩපිළිවෙළත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් 🫂. 1st Shy නංගිලා, මල්ලිලා වුණත් කැමති නම් වැඩේට සෙට් වෙමු 🏃. ප්‍රශ්නයක් නැහැ 🆗.
📢 ඒ හා සම්බන්ධ ඉදිරි වැඩකටයුතු පහත සමූහය ඔස්සේ අපි දැනුම් දෙන්නම් 🔔.
🔥 මහන්සියෙන් වැඩ කරලා මේක දිනලා ඉවර කරන්න කැමති හැමෝම වැඩේට සෙට් වෙමු 💪📚.
📍 Link - https://t.me/nextleveltraining
බලලා සාකච්ඡා කරල කියන්නම්. ඒවට ලබන පාර උදවු කරන්න කැමති අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න.
Skip කරන සල්ලි අඩු අයට උදවු කරන්න plan එකක් තියෙනව. හැබැයි ඉතින් ඩේටා පැකජ් එක එහෙම දාගන්න ඕනි.
Repost from GLOBAL NEWS SRI LANKA 🇱🇰
🔴 2026 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාග තවත් මාස දෙකකින් කල් දැමීමට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලදී
globalnewssrilanka
Repost from 2026 Batch | Next Level Combined Maths
🤩🤩🤩🤩🤩🤩🤩 ✅ 🤩🤩🤩🤩
D A Y S E M I N A R
දවස් දෙකෙන් Pure / Applied කෙටිප්‍රශ්ණ සඳහා අවශ්‍ය 🟢🟢🟢🟢🟢🟢 1️⃣0️⃣0️⃣💯 ක් ආවරණය කරගෙන, ගණන් හදලා සම්පූර්ණ ලකුණු අතේ තියන් Exam එකට යමු... 🔥
📌 ජූලි 30 - Applied
📌 ජූලි 31 - Pure
🔊 උදේ 8.00 සිට
✔️ ලංකාවටම නොමිලේ
සියලුම දැනුවත් කිරීම් පහත Telegram නාලිකාව හරහා සිදු කෙරේ.
🌐සම්බන්ධ වන්න :- https://t.me/NXTLVL26R
📣 යාලුවෝ/මාලුවෝ/හතුරෝ හැමෝටම Share කරන්න
🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚
