Obscura Vault - Website Updates
Open in Telegram
8 307
Subscribers
-1424 hours
-767 days
-52830 days
Posts Archive
🎓 මේ පාර විභාගය Skip කරන 2nd Shy සහ 3rd Shy සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා 🤝.
💸 මූල්‍යමය අපහසුතා නිසා A/L වැඩකටයුතු කරගැනීමට නොහැකි තත්ත්වයේ සිටින, බලාපොරොත්තු අත්හැරීමට සූදානම් වූ ඔබ සැම වෙනුවෙන් තමයි මේ වැඩේ සංවිධානය කරන්නේ 🩺.
✨ ඒ නිසා වැඩ කරන්න කැමති ඕනෑම කෙනෙකුට අපේ වැඩපිළිවෙළත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් 🫂. 1st Shy නංගිලා, මල්ලිලා වුණත් කැමති නම් වැඩේට සෙට් වෙමු 🏃. ප්‍රශ්නයක් නැහැ 🆗.
📢 ඒ හා සම්බන්ධ ඉදිරි වැඩකටයුතු පහත සමූහය ඔස්සේ අපි දැනුම් දෙන්නම් 🔔.
🔥 මහන්සියෙන් වැඩ කරලා මේක දිනලා ඉවර කරන්න කැමති හැමෝම වැඩේට සෙට් වෙමු 💪📚.
📍 Link - https://t.me/nextleveltraining
SCILINK හිමි කාරීත්වය දරන අපේ සහෝදරයාගේ පියාගේ හදිසි අභාවයට අපගේ සාතිශය සංවේගය 😔 🤍
Team Obscura Vault#RestinPeace #Notice @ObscuraVaultOfficial
+1
⚠️⚠️⚠️⚠️⚠️⚠️
නිපුන් සර් Revision එකේ Inorganic පටන් ගන්නවා. 2026 ගියපු අය දන්නවා sir සුපිරියට කරනවා Inorganic . පලවෙනි දවස Free .එදාට Join වෙලා බලන්න කොහොමද කියලා. 😉🔥
Channel Link - https://t.me/NM_2027_Revision
දවස September ❤️
Got a Telegram channel with 2,000+ subscribers?
Then it’s time to stop posting for free.
With Ads Galaxy, you can monetize your Telegram channel and start earning from the audience you already have.
Your first $500 could be closer than you think.
Link: https://t.me/Ads_Galaxy_bot?start=REF770190998629F
Monetize now!
භෞතික විද්‍යාව Adminවරයෙකු වශයෙන් ඉදිරි මාස 11ක වැඩ කිරීමට කැමති අය සිටීනම් comment එකක් දාන්න.
⚡නිපුන් මද්දුමගේ 2026 Revision
0️⃣1️⃣. ව්‍යූහය හා බන්ධන
______________________________
0️⃣2️⃣. රසායනික ගනනය
______________________________
0️⃣3️⃣. වායු
______________________________
0️⃣4️⃣. ශක්ති විද්‍යාව
______________________________
0️⃣5️⃣. Inorganic
______________________________
0️⃣6️⃣. Organic
______________________________
0️⃣7️⃣. චාලක රසායනය
______________________________
0️⃣8️⃣. Kp Kc
______________________________
0️⃣9️⃣. PH
______________________________
1️⃣0️⃣. Ksp
______________________________
1️⃣1️⃣. කලාප සමතුලිතතාවය
______________________________
1️⃣2️⃣. KD
______________________________
1️⃣3️⃣. විද්‍යුත් රසායනය
______________________________
1️⃣4️⃣. කර්මාන්ත රසායනය
_______________________________
1️⃣5️⃣. පරිසර රසායනය
__________________________________
https://t.me/cdnmallinone
+1
💥 2027 SMART REVISION | Nipun Maddumage
➡️2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා.
Theory දැනගෙන හිටියාම මදි .ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන.➡️ඔයා 1st Shy , 2nd shy , 3rd Shy කරන මොන මට්ටමේ ඉන්න ළමයෙක් වුනත් Theory බිංදුවේ ඉදන් ඉගෙනගන්න පුළුවන් එකම Revision එක, අනිවාරෙන් ඇවිත් බලන්න.!! Online class එකට සම්බන්ද වීමට පහත Telegram Channel එකට Join වෙන්න. ⚡Telegram Channel For Online Students - https://t.me/NM_2027_Revision ⚡Main Telegram Channel - https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online
Thank you..! ❣️🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ.
🤩 හොඳ P6 ගණන් සෙට් එකක් එක්ක ඒවා හොඳ ADVANCE විදිහට විවරණය කරලා, A/L වලදී වැඩියෙන් ටච් නොවන පාටි ටික ඔළුවට දාගන්න ඔයාලත් කැමතිද? 😍🔥
🧠 ගොඩක් වෙලාවට clz වලින් direct උගන්වන්නේ නැති, කොහෙන්වත් හම්බෙන්නේ නැති thinking patterns එහෙමත් මෙකෙදී ඔයාලට හම්බෙනවා. 🧠⚡
✅ එහෙම කැමති කෙනෙක් නම් අනිවාරෙන් මේ චැනල් එකට ජොයින් වෙලා බලන්න. ❤️
🚀 අනිවාරෙන් ඔයාට A/L යන මඟ ඔයාගේ දැනුමට එකතු කරගන්න ගොඩක් දේවල් හම්බෙයි! 🚀📚
Join Now 🔥
#Physics ⚡
❤️🔥 Combined Maths - Ruwan Darshana sir ✅
➡️ 2027 🚀
📌 Full papers 📄
📌 Discussion videos 🎥
📌 Markings 📝
📌 Revision Notes
📌 Revision Tutes 📚
📌 Past papers tutes 📑
📌 Revision Morning Test Papers ⏰
📌 Short Paper Series papers and markings 📎
📌 1990 - 2026 AL past papers,markings and discussion videos 🎓
📌 Target Exam Paper Series 🎯
⭐️ Join now - https://t.me/RDREV2027 ❗️ ⭐️ Resources group - https://t.me/RDresoucers2027 ❗️
🧪 චරිත සර්ගේ 2026 Theory 🧪✔️
(කලින් තිබ්බ channel එක අලුතින් හදලා තියෙන්නේ 🆕. හිටපු අය Join වෙන්න 🏃.)
https://t.me/scicd2026jfdffdfgaaasdk
🤩 හොඳ P6 ගණන් සෙට් එකක් එක්ක ඒවා හොඳ ADVANCE විදිහට විවරණය කරලා, A/L වලදී වැඩියෙන් ටච් නොවන පාටි ටික ඔළුවට දාගන්න ඔයාලත් කැමතිද? 😍🔥
🧠 ගොඩක් වෙලාවට clz වලින් direct උගන්වන්නේ නැති, කොහෙන්වත් හම්බෙන්නේ නැති thinking patterns එහෙමත් මෙකෙදී ඔයාලට හම්බෙනවා. 🧠⚡
✅ එහෙම කැමති කෙනෙක් නම් අනිවාරෙන් මේ චැනල් එකට ජොයින් වෙලා බලන්න. ❤️
🚀 අනිවාරෙන් ඔයාට A/L යන මඟ ඔයාගේ දැනුමට එකතු කරගන්න ගොඩක් දේවල් හම්බෙයි! 🚀📚
Join Now 🔥
#Physics ⚡
Repost from Common General Test 2026 (පොදු පරීක්ෂණය)
Common_General_Test_2026_කාලීන_සිදුවීම්.pdf9.44 KB
📢 General test එක ලියන ළමයි හවස 6 ට live එකට set වෙන්න 🧑💻
🥇 1shy ළමයි අනිවාරෙන්ම ලිවිය යුතුය ✍️
🥈 2nd,3rd අය පෙර වසරක general test එක සදහා ලකුණු 30 ක් හෝ ඊට වඩා ලබාගෙන නම් ලිවිම අවශ්‍ය නැත 30 ට අඩු අය ලියන්න 📉
🚫 නැත්තම් campus යන්න බැ 🛑 3As තිබ්බත් 🎓
Common General Test
🧪 GOOD LUCK FOR YOUR CHEMISTRY ESSAY PAPER! 🧪 🧬
The moment you’ve been preparing for is finally here! 📚 🔥
Stay calm, read each question carefully, and trust the knowledge and hard work you’ve put in throughout your journey. 🧠
Don’t let pressure take away your confidence. Take a deep breath, manage your time wisely, and give your best answer to every question. 💪 ✨ Even if a question looks difficult, stay focused and work through it step by step. ⏳
Remember, you have prepared for this, you have worked for this, and you are ready for this! ❤️🔥
Believe in yourself, stay positive, and give it your absolute best. 💯
🌟 Wishing all 2026 A/L Chemistry students the very best of luck! 🍀
🧪 May your hard work turn into the results you dream of! 🏆
🔥 Go in with confidence. Give it your best. Make it count! 🚀
ALL THE BEST! ❤️🔥 📚 🧪
@formula_hubTM
@ObscuraVaultOfficial
@sciencepilotX
