ru
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Открыть в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Больше
2 555
Подписчики
-124 часа
-67 дней
-4930 день
Архив постов
අද පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

ඔයා මේ සැරේ 2025 AL ලියන්නේ?
Anonymous voting

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු❤️‍🔥

අද පැය කීයක් පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද කීය වෙනකන් වැඩ කරන්නද ඉන්නේ? (Target එකක් තියාගෙන වැඩ කරන් යද්දි මගදි අතෑරල දාන්න හිතෙන් නෑ)
Anonymous voting

ඔයා දැන් මොන subject එකේ වැඩද කරන්නේ කියල comment එකක් දාන් යමු බලන්න නිදිමත යන්නත් එක්ක

නිතරම වගේ අහන mcq point එකක් මතකද කියල බලන්න
නිතරම වගේ අහන mcq point එකක් මතකද කියල බලන්න

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න

අද පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද කීය විතර වෙනකන් වැඩ කරනවද?
Anonymous voting

◾️උපරිම ඵලදායීතාවයකින් දවසේ පාඩම් වැඩ කරගන්න මේ ක්‍රම 2 try කරල බලන්න
https://youtube.com/shorts/c-VnPszAClQ?feature=share
ගොඩක් අයට උදේ නැගිට්ටම වැඩ පටන්ගන්න අමාරුයිනේ ඒකට විසදුමක් විදිහට රෑට නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ කියන විදිහට කරල බලන්න දවසේ ඵලදායීතාවය වැඩි කරගන්න වගේම සැප නින්දක් ලබා ගන්නත් මේ ක්‍රම උදව්වක් වෙයි

sticker.webp0.22 KB

sticker.webp0.22 KB

Physics quiz A) භූ කම්පන තරංග වල එන ප්‍රාථමික තරංග අන්වායාම තරංග වර්ගයට අයත් වේ B) සුනාමි තරංග වේගය v= _/gh/2 න් ලැබේ C) භු කම්පන තරංග වල එන රේලි තරංග සිරස් චලිත ඇති කිරීමට දායක වේ සත්‍ය වන්නේ?
Anonymous voting

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු❤️‍🔥

අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද මේ වෙනකන් වැඩ තත්වය කොහොමද?
Anonymous voting

Chem quiz වායූන්හි වර්ග මධ්‍යනය මූල වේගය උෂ්ණත්වය මත පමණක් රදා පවතී
Anonymous voting

අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

12 වෙනකන් වත් වැඩ කරමු ❤️‍🔥 අද දවසේ වැඩ කරපු තරම ගැන අදහස මොකක්ද කියල react එකක් දාන්යමු බලන්න ❤️හොදයි 👍අවුල්