AL to UNI | Official Channel
رفتن به کانال در Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
نمایش بیشتر2 555
مشترکین
-124 ساعت
-67 روز
-4930 روز
آرشیو پست ها
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු❤️🔥
අද කීය වෙනකන් වැඩ කරන්නද ඉන්නේ?
(Target එකක් තියාගෙන වැඩ කරන් යද්දි මගදි අතෑරල දාන්න හිතෙන් නෑ)
ඔයා දැන් මොන subject එකේ වැඩද කරන්නේ කියල comment එකක් දාන් යමු බලන්න
නිදිමත යන්නත් එක්ක
◾️උපරිම ඵලදායීතාවයකින් දවසේ පාඩම් වැඩ කරගන්න මේ ක්‍රම 2 try කරල බලන්නhttps://youtube.com/shorts/c-VnPszAClQ?feature=share
ගොඩක් අයට උදේ නැගිට්ටම වැඩ පටන්ගන්න අමාරුයිනේ ඒකට විසදුමක් විදිහට රෑට නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ කියන විදිහට කරල බලන්න දවසේ ඵලදායීතාවය වැඩි කරගන්න වගේම සැප නින්දක් ලබා ගන්නත් මේ ක්‍රම උදව්වක් වෙයි
Physics quiz
A) භූ කම්පන තරංග වල එන ප්‍රාථමික තරංග අන්වායාම තරංග වර්ගයට අයත් වේ B) සුනාමි තරංග වේගය v= _/gh/2 න් ලැබේ C) භු කම්පන තරංග වල එන රේලි තරංග සිරස් චලිත ඇති කිරීමට දායක වේ සත්‍ය වන්නේ?
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු❤️🔥
Chem quiz
වායූන්හි වර්ග මධ්‍යනය මූල වේගය උෂ්ණත්වය මත පමණක් රදා පවතී
12 වෙනකන් වත් වැඩ කරමු ❤️🔥
අද දවසේ වැඩ කරපු තරම ගැන අදහස මොකක්ද කියල react එකක් දාන්යමු බලන්න
❤️හොදයි
👍අවුල්
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
