ru
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Открыть в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Больше
2 555
Подписчики
-124 часа
-67 дней
-4930 день
Архив постов
අද දවසේ දැනට වැඩ කරපු තරම ගැන අදහස? ❤️හොදයි 👍මදි (තව දවස ඉවරවෙන්න සැලකිය යුතු කාලයක් තියෙනව, මේ වෙනකන් අද වැඩ කරපු තරම මදි කියල හිතෙනව නම් ඉතුරු වෙලාවෙන් උපරිමයක් කරමු)

Pre Engineering Meetup | Colombo 2025
Pre Engineering Meetup | Colombo 2025

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න.

අද පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද? ❤️උපරිම හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

අද කීය විතර වෙනකන් වැඩ කරන්නද හිතන් ඉන්නේ? (Target එකක් තියන් වැඩ කරන් යද්දි නිදිමත ඒව මේව කියල මැදදි අතෑරල දාන්න හිතෙන එක අඩුයි)
Anonymous voting

Galle , Sri Lanka

කොහොමද කට්ටිය වැඩද❤️‍🔥 අද ගාල්ලේ ගියා✌️
කොහොමද කට්ටිය වැඩද❤️‍🔥 අද ගාල්ලේ ගියා✌️

ඔයා පසුගිය සතියේ වැඩ කරපු විදිහ ගැන අදහස?
Anonymous voting

අද පැය කීයක් ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ වැඩ කරපු තරම ගැන අදහස? ❤️හොදයි 👍මදි

Kandy, Peradeniya❤️‍🔥
+1
Kandy, Peradeniya❤️‍🔥

යාලුවෙක් හම්බුනා🥹

Peradeniya University ❤️‍🔥
Peradeniya University ❤️‍🔥

තාම වැඩද ?

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා අන්තිමට ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙන එක කාටවත් නවත්තන්න බෑ ජය❤️‍🔥

අද පැය කීයක් පාඩම් වැඩ කලාද?
Anonymous voting

මේ දවස් වල Physics Full Papers ලකුණු කොහොමද?
Anonymous voting

අද දවසේ වැඩ කරපු තරම ගැන අදහස? ❤️හොදයි 👍මදි