AL to UNI | Official Channel
Відкрити в Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Показати більше2 555
Підписники
-124 години
-67 днів
-4930 день
Архів дописів
අද දවසේ දැනට වැඩ කරපු තරම ගැන අදහස?
❤️හොදයි
👍මදි
(තව දවස ඉවරවෙන්න සැලකිය යුතු කාලයක් තියෙනව, මේ වෙනකන් අද වැඩ කරපු තරම මදි කියල හිතෙනව නම් ඉතුරු වෙලාවෙන් උපරිමයක් කරමු)
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
අද කීය විතර වෙනකන් වැඩ කරන්නද හිතන් ඉන්නේ?
(Target එකක් තියන් වැඩ කරන් යද්දි නිදිමත ඒව මේව කියල මැදදි අතෑරල දාන්න හිතෙන එක අඩුයි)
Instagram ඉන්න අය බලන්න❤️🔥
https://www.instagram.com/p/DLKfcPeNZTcQqXUaN0LJ5v9Bd44pqjNJWRxCS40/?igsh=MW1nNGs0d3V0NGQ2Ng==
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු
පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා
අන්තිමට ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙන එක කාටවත් නවත්තන්න බෑ
ජය❤️🔥
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
