ru
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Открыть в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Больше
2 550
Подписчики
-224 часа
-67 дней
-3330 день
Архив постов
මේ එකෙ එන ඔ්න එකෙක්ට 2000- 2023 ඇතුලේ ඔක්කොම රචනා / ව්‍යුහගත ටික ඇගට නොදැනීම ජූලි අග වෙද්දි එක වටයක් ඉවර කරල දෙනව තව physics chemistry 2ට full pastpaper 15ක් ලියවනව model papers 20ක් ලියවනව උබල තමයි කරන්න ඔ්න මට පුලුවන් කියන්න විතරයි උබලගේ අදහස මොකෝ? 🔥පුලුවන්

අද quiz ටිකෙන් වැඩක් වුනාද කොහොමද?

අද 12 පහු වෙනකන් ඉමු අඩුම හැමෝම හාද??

කට්ටිය වැඩද තාම ?

https://t.me/+3dadJ4_hpywzNjM1 මැසේජ් හොයාගන්න අමාරු අය මේ chennel ඒකට වෙන්න

කට්ටිය වැඩේට ලෑස්ති ද ඔක්කොම කරන්න බැරිවෙයි මුලින්ම උපරිමය try කරමු හැමෝම ලෑස්ති අය react එකක් දාන් යමු

හෙට PLAN TARGET combined maths—-> 2012 සාපේක්ෂ ප්‍රවේගය ගාන හා 2014 2016 වෘත්ත චලිතය ගනන් 2 physics—->තාපය 2015 රචනා ප්‍රශ්නය , ආලෝකය ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් chemistry—-> 2013 inorganic ප්‍රශ්නය (structured + essay) FULL PAPER—> 2000 chemistry පේපර් එකේ පුලුවන් තරමක් කරමු

ORGANIC සම්පූර්ණයෙන් ඉගෙන ගෙන ඉවරද
Anonymous voting

ClO- අයන ද්විධාකරණය වී ClO 4- අයන හා අයන Cl- සාදයි
Anonymous voting

දෙන ලද පරිපූර්ණ වායුවක උෂ්නත්වය වැඩි කිරිමත් සමග එහි සසම්භාවී වේගය මෙන්ම එම වේගයට අදාළ අණු භාගය වැඩිවේ
Anonymous voting

උෂ්ණත්වය වැඩි කරන විට ඔ්නෑම ප්‍රතික්‍රියාවක ගිබ්ස් ශක්ති විපර්යාසය සෘණව වැඩිවේ
Anonymous voting

සම්මත අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය වල එන්ට්‍රොපිය ශුන්‍ය වේ
Anonymous voting

අදත් 12 පහු වෙනකන් ඉමුනෙ මොකො කියන්නෙ 🤭 ❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට... අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා

නොතේරුන තැනක් තියේ නම් අහන්න අනිත් අයත්

prop-2-yne ට ආම්ලික H ඇත
Anonymous voting

වායු සාම්පලයක් සෑම විටම ඉහළ ප්‍රතිශතයක් ඇත්තෙ සක්‍රියන ශක්තියට වඩා අඩු ශක්තියක් ඇැති අණුය
Anonymous voting

CHAT OPEN

හැලජන අතරින් ඉහළම බන්ධන විඝටන ශක්තියක් ඇත්තෙ F2 ටය
Anonymous voting

විද්‍යුත් සෘණතාවය 3d ආවර්තයේ වමේ සිට දකුණට ක්‍රමයෙන් අඩුවේ
Anonymous voting

කෝ උබල?? 🥹