fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

رفتن به کانال در Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

نمایش بیشتر
2 389
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-5430 روز
آرشیو پست ها
පලමු න්‍යෂ්ටික ආකෘතිය රදර්පර්ඩ් ඉදිරිපත් කලේය
Anonymous voting

උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක සමතුලිතා ලක්ෂ්‍ය වෙනස් වේ
Anonymous voting

පරිපූර්ණ වායුවක සම්පීඩ්‍යතා සාධකය පීඩනය මත රදා පවති
Anonymous voting

දවස ගානේ අවම මෙහෙම එක POINT එක ගානෙ හරි දාන්න ද ??

#PLUS POINT dගොනුවේ අපට හැදෑරීමට ඇති Cl- සංකීර්ණ වලින් නිල් පාට Cl - සංකීර්ණ තියෙන්නෙ එකක් විතරයි —-> [CoCl4]^2- විතරයි

අන්තර් අණුක බල ප්‍රබල විට අවධි උෂ්නත්වය අඩුවේ
Anonymous voting

කියුප්‍රික් අයනය ජලීය මාධ්‍යයේ අස්ථායිය
Anonymous voting

සියලු උච්ච වායුන්ට විද්‍යුත් සෘණතාව අර්ථ නොදැක්වේ
Anonymous voting

අවිනිශ්චිතතා මූලධ්රමය ඉදිරිපත් කලේ
Anonymous voting

විද්‍යුත් චුමිභක තරංග වලට කාර්යය කළ නොහැක
Anonymous voting

ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක ශිඝ්‍රතාවය සෑමවිටම නියත වේ
Anonymous voting

quiz දිගටම කරන් යන අය පොඩි react එකක් දාන් යමු ගැම්මට

සෑමවිටම 2වන ඉලෙක්ට්‍රෝනිකරනය තාප අවශෝෂක වේ
Anonymous voting

ඇල්පා බීටා ගැමා ලෙස විකිරණ වර්ග 3ක් හෙන්රි බෙකරල් සොයාගන්නා ලදී
Anonymous voting

පරමාණුක න්‍යෂටිය සමන්විත වන්නෙ
Anonymous voting

පරමාණුක න්‍යෂ්ටිය සමන්විත වන්නෙ
Anonymous voting

ධන කිරණ ඇනෝඩයෙන් හටගනී
Anonymous voting

අර්නස්ට් රදර්පර්ඩ් විසින් ප්ලම් පුඩින් ආකෘතිය ප්‍රතික්ෂේප කරන ලදී
Anonymous voting

තොම්සන් තෙල් බිංදු පරීක්ෂනය කරන ලදී
Anonymous voting

සාන්ද්‍රණය වැඩි කරන විට සඵල ගැටුම් භාගය ඉහළ යයි
Anonymous voting