AL to UNI | Official Channel
الذهاب إلى القناة على Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
إظهار المزيد2 389
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-5430 أيام
أرشيف المشاركات
උත්ප්රේරක මගින් ප්රතික්රියාවක සමතුලිතා ලක්ෂ්ය වෙනස් වේ
පරිපූර්ණ වායුවක සම්පීඩ්යතා සාධකය පීඩනය මත රදා පවති
#PLUS POINT dගොනුවේ අපට හැදෑරීමට ඇති Cl- සංකීර්ණ වලින් නිල් පාට Cl - සංකීර්ණ තියෙන්නෙ එකක් විතරයි —-> [CoCl4]^2- විතරයි
ශුන්ය පෙළ ප්රතික්රියාවක ශිඝ්රතාවය සෑමවිටම නියත වේ
ඇල්පා බීටා ගැමා ලෙස විකිරණ වර්ග 3ක් හෙන්රි බෙකරල් සොයාගන්නා ලදී
අර්නස්ට් රදර්පර්ඩ් විසින් ප්ලම් පුඩින් ආකෘතිය ප්රතික්ෂේප කරන ලදී
