ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Открыть в Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Больше
Buy Ad
7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
24. රුධිර පට්ටිකා ප්ලාස්මාව තුළ සම්භවය සිදුවේ.
Anonymous voting

23. මොනොසෛට වලට වෘක්කාකාර න්‍යෂ්ටියක් ඇත.
Anonymous voting

22. හෘදයේ සියලු ඔක්සිජන් ඌන රුධිරය කිරීටක කෝටරකයට එක්රැස් වී දකුණු කර්ණිකාවට වෑස්සේ.
Anonymous voting

21. QRS තරංගය මගින් පෙන්වන ක්‍රියාවලිය නිසා අඩසදකපාට විවෘත වේ.
Anonymous voting

☝️ තව ඕන නම් ඔයාලගෙ ජන්දය පෙන්වන්න Reaction 20 ඉක්මවන්න.

20. විවෘත සංසරණ පද්ධති තුළ සංවෘත සංසරණයට සාපේක්ෂව රුධිර පීඩනය අඩුය.
Anonymous voting

19. අක්මා අනුඛණ්ඩිකාවේ, අක්මා සෛල ස්තම්භ යුගලක් අතර පිත නිපදවයි.
Anonymous voting

18. ක්ශුද්‍ර අංගුලිකා ආස්තරණයේ එන්සයිම ලෙස ක්‍රියා කරන පටල ප්‍රෝටීන නොපවතියි.
Anonymous voting

17. අන්නස්‍රෝතය උදර කුහරය තුළ හමුවේ.
Anonymous voting

16. නියුරෝන වල අක්සන ශ්වේත ද්‍රව්‍ය වේ.
Anonymous voting

15. ප්ලෝයමීය යුෂයේ බරෙන් 30% ජලය වේ.
Anonymous voting

14. ශෛලම යුෂය ඉහළ නැගීමට ශාකයේ ශක්තිය වැය නොවේ.
Anonymous voting

13. ABA පාලක සෛල වල ජල විභවය වැඩි කරයි.
Anonymous voting

12. පාර්ශ්වික මුල් හට ගැනීමට අන්තශ්චර්මය ද දායක වේ.
Anonymous voting

11. දෘඩස්තර සෛල වර්ධනය වෙමින් පවතින කොටස් වලට අවහිර නොකර සන්ධාරණය සපයයි.
Anonymous voting

10. මූල අග්‍රස්ථ විභාජකයෙන් පිටතට නිපදවෙන සෛල මුල් දිග මෙන් 10 ගුණයකටත් වඩා දික්වෙයි.
Anonymous voting

09. විභාජක සෛල වල ඝන සෛල ප්ලාස්මය පර්යන්තයට වන්නට පවතියි.
Anonymous voting

08. සියලූම කෝඩේටාවන් තුළ උදරීය පේශිමය හෘදයක් පවතී.
Anonymous voting

07. ඇතැම් දිලීර අලිංගික ප්‍රජනනයේදී බීජාණු නිපදවෙයි.
Anonymous voting