𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Ir al canal en Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Mostrar más7 199
Suscriptores
Sin datos24 horas
-897 días
-22530 días
Archivo de publicaciones
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
24. රුධිර පට්ටිකා ප්ලාස්මාව තුළ සම්භවය සිදුවේ.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
23. මොනොසෛට වලට වෘක්කාකාර න්යෂ්ටියක් ඇත.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
22. හෘදයේ සියලු ඔක්සිජන් ඌන රුධිරය කිරීටක කෝටරකයට එක්රැස් වී දකුණු කර්ණිකාවට වෑස්සේ.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
21. QRS තරංගය මගින් පෙන්වන ක්රියාවලිය නිසා අඩසදකපාට විවෘත වේ.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
20. විවෘත සංසරණ පද්ධති තුළ සංවෘත සංසරණයට සාපේක්ෂව රුධිර පීඩනය අඩුය.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
19. අක්මා අනුඛණ්ඩිකාවේ, අක්මා සෛල ස්තම්භ යුගලක් අතර පිත නිපදවයි.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
18. ක්ශුද්ර අංගුලිකා ආස්තරණයේ එන්සයිම ලෙස ක්රියා කරන පටල ප්රෝටීන නොපවතියි.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
14. ශෛලම යුෂය ඉහළ නැගීමට ශාකයේ ශක්තිය වැය නොවේ.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
12. පාර්ශ්වික මුල් හට ගැනීමට අන්තශ්චර්මය ද දායක වේ.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
11. දෘඩස්තර සෛල වර්ධනය වෙමින් පවතින කොටස් වලට අවහිර නොකර සන්ධාරණය සපයයි.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
10. මූල අග්රස්ථ විභාජකයෙන් පිටතට නිපදවෙන සෛල මුල් දිග මෙන් 10 ගුණයකටත් වඩා දික්වෙයි.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
09. විභාජක සෛල වල ඝන සෛල ප්ලාස්මය පර්යන්තයට වන්නට පවතියි.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
08. සියලූම කෝඩේටාවන් තුළ උදරීය පේශිමය හෘදයක් පවතී.
7 199
Repost from Bio කුප්පිය ( bio kuppiya )
07. ඇතැම් දිලීර අලිංගික ප්රජනනයේදී බීජාණු නිපදවෙයි.
