ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Открыть в Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Больше
Buy Ad
7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
06. සියලුම සතුන් ලිංගික ප්‍රජනන ක්‍රමයක් පෙන්වයි.
Anonymous voting

05. Platyhelminthes වංශිකයන් ට දේහ කුහර නොපවතියි.
Anonymous voting

04. මුලින්ම ස්නායු පද්ධතියක් දක්නට ලැබුණේ Annelida වන්ටය.
Anonymous voting

03. උභය ජීවීන් සෑම විටම පාද දරයි.
Anonymous voting

02. රේත්‍රිකාවේ කෙරටීන් වලින් සැදුම්ලත් කුඩා දත් හෙවත් දන්තිකා ඇත.
Anonymous voting

01. සියලු මොලුස්කාවන්ට රේත්‍රිකාවක් පවතියි.
Anonymous voting

🕊 Hi ළමයි ,
Bio Crossover Point Programme 🌙
අද රාත්‍රී 09.00 ඉදන් මෙම Channel එක හරහා පැවැත්වෙයි. GROUP COMBINATION , @HarryNote @biokuppiya2k24

පරිවර්තන පුහුණුව 🌙 Day 76 | පරිවර්තන 76 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 76 | පරිවර්තන 76 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-May-26 Day 86 | Essay 86 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 28.(a) සෛල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ
+2
🔻2024-May-26
Day 86 | Essay 86 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
28.(a) සෛල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ දේහ තරල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර විස්තර කරන්න. (b) පරිචිත ප්‍රතිශක්තියේදී ප්‍රතිදේහ ජනකය හදුනාගැනීම, සම්බන්ධ වීම හා සංවේදීකරණය සිදුවන ආකාරයත්, පසුව කාරක සෛල ඇතිවීමත් විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 216 💫 ✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක​
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 216 💫
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක​.
@HarryNote ⭐️

✅Paper pdf ✅Special concepts ✅Full wiwarana - සමග දැනට අවසන් කල papers සියල්ල ⭕Main paper 01 ⭕Main paper 02 ⭕Main paper 03 ⭕M
✅Paper pdf ✅Special concepts ✅Full wiwarana - සමග දැනට අවසන් කල papers සියල්ල
⭕Main paper 01 ⭕Main paper 02 ⭕Main paper 03 ⭕Main paper 04 ඉතුරු පේපර් තුනත් ඉක්මන්ටම cover කරමු gyse. එතකල් සෙට් වෙලා ඉන්න ❤️ Join now 🛜 @kevinNotes99 🛜

⭐️ සත්ත්ව ආකාරය හා එහි ක්‍රියාකාරිත්වය ⭐️ Biology unit 5 මුල සිට voice හා රෑප සටහන් හරහා යලිත් පාඩම් කීරීමට අවශ්‍ය නොවන පරිදි
⭐️ සත්ත්ව ආකාරය හා එහි ක්‍රියාකාරිත්වය ⭐️
Biology unit 5 මුල සිට voice හා රෑප සටහන් හරහා යලිත් පාඩම් කීරීමට අවශ්‍ය නොවන පරිදි මතකයටම...... New start : May 27 සදුදා https://t.me/voicebiologyunitpaha

A/L කොරපු හරියක් 😒 පාඩම් කරන්න අමාරු දැනෙද්දි මම තව ටික දවසයි කියලා මතක් කරනවා ... මම දන්නවා ඔයත් එහම ඇති මේ A/L කාලේ තමා මගේ ජීවිතේ අමාරුම කාලේ කොච්චර දුකක් දැනුනත් කොච්චර මහන්සියක් දැනුනත් අපිට තියෙන්නේ තව දින 180 වගේ ... සතුටින් ඉන්න අඩුම තරමේ දුක හිතුනාම අඩන්නවත් අපිට කාලයක් නැතිවෙයි ඔයාලා දන්නවද මට හිතුනාම මම ලියනවා මම නිකන් ඉද්දි කරන එකම වැඩේ ... මට මහන්සියක් දැනුනාම මම කරන්නේ ඔයාලා එවපු comment කියවන එක දුක හිතුනාම කරන්නෙත් ඒක අනේ මන්දා ඒක මට හරිම සතුටක් ... දවසක අපි හැමෝම හිනාවෙන දවසක් එන්නම ඕන ඔයාට මට ඔව් අපි හැමෝටම ... පුංචි කාලේ O/L වෙනකම් ජීවිතේ හරි ලේසියි ඒත් අපි A/L වලට ආවම පස්සේ ඉඳන් හරි සතුටින් ඉඳපු දවස් අපේ ජීවිත වල නැතුව ඇති ... එතන ඉඳන් අපි හිනාවෙන්නේ නෑ බලෙන් අපිව හිනස්වගන්නවා අම්මලාට දුක හිතුනාම කියන්න බැරි තරමට අපි අසරණ වෙනවා ඇත්තටම හරිම මහන්සී.. වැස්සේ මඬේ දඟලපු අපි දැන් වහිද්දි දුවන් යන්න ආස වුනත් ඔහේ බලන් ඉන්නවා... සෙල්ලම් ගෙවල් හදන් සෙල්ලම් කරපු අපි අපේ නංගිලා මල්ලිලා phone use කරද්දි බලන් ඉන්නවා ඇත්තටම මට වෙලාවකට හිනත් යනවා ... කොයිතරම් දේවල් වෙනස් වෙලාද ගෙදරටම සීමා වෙලා online class වල ... ඔව් අපි ඒකාකාරි වෙලා ... අපි මේක දිනමු අපි එතනින් එහාට ගොඩාක් හිනාවෙමු දන්නවද ඔයාලා හරිම හොඳයි අනේ මොන ප්‍රශ්නේ ආවත් ඔයාලට ලියනකොට මගේ අයට ලියනවා වගේ මට දැනෙනවා... ඔයාලට බොහොම පිං මම ලියන ඒවා අමාරුවෙන් හරි කියවනවට මට ඔයාලා ඉන්නවනේ 🥺❤️ ඔයාලට හැමදාකම සතුට ලැබෙන්න ඕන ... අපි මේක දිනමු 🏆 කෝ හිනාවෙන්න අනේ 😒 ඒක ටිකක් බරපතල උනා වැඩිද මන්දා 😒 මේ අහිම්සක මට සමාවෙන්න මාත් ඔහේ කියෙව්වා මට ඉන්නෙත් ඔයාලනේ 😒 මගේ පිස්සු කතා අහම් ඉන්නවට ❤️ සතුටින් ඉන්න මේක අපි දිනමු 🍃 Nimmi 🍀

පරිවර්තන පුහුණුව 🌙 Day 76 | පරිවර්තන 76 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 76 | පරිවර්තන 76 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 215 💫 ✅ Unit - (08) ධාරා විද්‍යුතය - ගැල්වනෝමීටර මූලධර්ම. @HarryNote ⭐️
+1
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 215 💫
✅ Unit - (08) ධාරා විද්‍යුතය - ගැල්වනෝමීටර මූලධර්ම.
@HarryNote ⭐️

❤️‍🩹🌎 Good morning all 🌼🌻 @HarryNote ❤️
❤️‍🩹🌎
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :අසාර්ථකත්වය සාර්ථකත්වය කරා යන පියවරක් ලෙස වැළඳ ගන්න. එයින් ඔබ ශක්තිමත් වෙනවා! 💪🌱 🎖2024 උස
🌥 Good Morning ✨ 🏆Daily Quote :අසාර්ථකත්වය සාර්ථකත්වය කරා යන පියවරක් ලෙස වැළඳ ගන්න. එයින් ඔබ ශක්තිමත් වෙනවා! 💪🌱 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති26 දින 182 යි පැය 15 යි මිනිත්තු 2 යි 📅අද 2024-05-26 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 මන්දාකිණි......😍❤️🔥 @HarryNote ⭐️