Work +Dream = Success 🤍❤️
Открыть в Telegram
Channel - https://t.me/STUDY_SESSIONS1 Group - https://t.me/STUDY_SESSIONS Bot - @STUDY_SESSIONS3bot
Больше2 264
Подписчики
Нет данных24 часа
-57 дней
-5030 дней
Архив постов
හෙට උදේ
ස්ථානය - පිටකොටුව බෝධිය ළඟ
වෙලාව- 9.30
⭕ Shy එක මොකක් උනත් කමක් නෑ පුළුවන් අය දෙමව්පියන්වත් එක්කගෙන එන්න
⭕ පුළුවන් හැම කෙනාම යුනිෆෝම් ඇඳගෙන එන්න
⭕යුනිෆෝම් නැති අය
සුදු ඇඳුමක් ඇඳගෙන එන්න
නැත්නම් සුදු ෂර්ට් එකයි කලු කලිසමයි
⭕ හෙට අපිට කතා කරන්න තියෙන Points එන්න කලින් ටිකක් කල්පනා කරලා එන්න
⭕ පුළුවන් තරම් විනීතව හැසිරෙන්න
Repost from Work +Dream = Success 🤍❤️
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from Aura Notes ✨
හෙට නේද ඔයාලගේ නඩුව...🥹 හෙට වැඩේ සාර්ථක වෙලා 1st shy ලමයින්ට සාධාරණයක් වෙන්න කියලා හදවතින්ම wish කරනවා....හෙට හාමුදුරුවෝ නමක් ජනාධිපති තුමාව හමුවෙන්න යන එකට දෙමව්පියෝ යවලා එයාලට උදව්වක් කරන්න...මාස ගාණක මහන්සියක්නේ එයාලගේ....පුලුවන් අය වචනෙකින් හරි උදව් කරන්න...පුලුවන් අය නෙවෙයි කල් යනවට කැමති අය....
Channel link
Contact Admin - @Against2024Al_injustice_AdminBot
Repost from Work +Dream = Success 🤍❤️
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from Work +Dream = Success 🤍❤️
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from Work +Dream = Success 🤍❤️
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from Work +Dream = Success 🤍❤️
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from SL TELEGRAM EDUCATION 🇱🇰 ˢᵗᵉ
🔴 රාජාංගනේ හාමුදුරුවෝ උසස්පෙළ විභාග කල් දැමීමේ ප්‍රශ්නය ගැන අද කළ කතාවෙදි අනුර සහෝදරයට සහ හරිනි සහෝදරියට කොන්ද පණ නැති බව පවසයි...
A/l විභාගය කල් දැමීමට සහය දිය හැකි සියලු දෙනා මෙම සමූහයට එක්වන්න කියලා තමන්ට හැකි අයුරින් post එකක් හදලා
WhatsApp Group - 01
https://chat.whatsapp.com/EbGWUHBYiogG7RwUgoLVRZ
WhatsApp Group - 02
https://chat.whatsapp.com/DdScccYatUPKdNYAEFrsC3
WhatsApp Group - 03
https://chat.whatsapp.com/J4gmChteIhF002qbrnj9hR
WhatsApp Group - 04
https://chat.whatsapp.com/D0grJybSF2H9Bg90e3cz89
WhatsApp Group - 05
https://chat.whatsapp.com/ClXtuVCVoBJFEyDjgRRhfi
WhatsApp Group - 06
https://chat.whatsapp.com/Gkq3gFVRmpg8c1rxTTYZh1
WhatsApp Group - 07
https://chat.whatsapp.com/LjhXgmXEBRR1DvcdkADE1l
WhatsApp Group - 08
https://chat.whatsapp.com/IEeFLKALxRG8kzGb8wIAT5
WhatsApp Group - 09
https://chat.whatsapp.com/EzJydmjDJWq72HPP6lBtzN
WhatsApp Group - 10
https://chat.whatsapp.com/KmgOFqTuJl2LGUs8XnZlay
මෙම WhatsApp එක සමූහයකට පමණක් එක්වන්න.
සමූහ කිහිපයක් සකසා ඇත්තේ සමූහ පිරී යන බැවිනි.
Telegram
https://t.me/+GG7dj3QPKWs5YTFl
මේ ලින්ක් add කරලා
Contact Us - 0728766290
අංකය යොදලා තම තමන්ගේ FB YouTube සමාජ මාධ්‍ය ගිණුම්වල පළකරන්න..
මී මැස්සන්ට පුළුවන් පුංචි තුඩින් රොන් අරගෙන මී වදයක් හදන්න
පුංචි වේයන්ට පුළුවන් විශාල තුඹසක් හදන්න
අපි පුංචි අය තමයි.
ඒත් අපි හැමෝම එකමුතුව ශක්තිමත් උනොත් අපිට කරන්න බැරි දෙයක් නෑ.
ලක්ෂ තුනකට අධික පිරිසක් අපිට ඉන්නවා අපි 1000 ක් හරියට සංවිධානය උනොත් ආණ්ඩුව තීරණ වෙනස් කරයි..
අපගේ අයිතීන් දිනාගන්නා සටනට ජය වේවා.!!
2024 A/l සිසුන්ගේ සටනට ජය වේවා.!
-බලංගොඩ කස්සප ස්වාමීන්වහන්සෙ-
Repost from 2024 AL අසාධාරණයට එරෙහිව !
📍කට්ටිය ,
අද දින යෙදී තිබුණු අපේ වැඩේ සාර්ථකයි.
ඒ වෙනුවෙන් අපි හැමෝම වෙනුවෙන් ඉදිරිපත් උන සහෝදරියට වගේම අපේ සහෝදරවරු දෙදෙනාටත් බොහොමත්ම ස්තූතියි .ඔයාල හින්දා තමයි අපි මෙච්චර කල් කරගෙන ආපු මේ වැඩේ අපිට යන්න පුළුවන් උපරිමය දක්වා ගෙනියන්න පුළුවන් වුණේ නැවත වාරයක් ස්තුතියි.🙏
හෙට හවස වෙද්දී තමයි අනිත් නවතම තොරතුරු අපිට ලැබෙන්නේ ඒ ලැබුණු විගස අපි ඔයාල ව දැනුම් දෙනව අනිවාර්යෙන්ම.
ඒ අතරතුර කාලයේ පාඩම් වැඩ කරන ගමන් අපි ට යම් උදව්වක් අවශ්‍ය උනොත් ඒ සඳහා ද සහයෝගය ලබාදෙමින් කලබල නැතුව විශ්වාසයෙන් යුතුව ඉමු.✊
#postponeAl24
Repost from Work +Dream = Success 🤍❤️
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from SL TELEGRAM EDUCATION 🇱🇰 ˢᵗᵉ
🔴 2024 උසස් පෙළ විභාගය කල් යනවද ?
ලාල් කාන්ත සහෝදරයාගේ යැයි සිතන හඩ පටයක්.
Repost from 2024 AL අසාධාරණයට එරෙහිව !
🆕 ළමයි හෙට කඩවත lawyer office එකට යන්න පුළුවන් 2024
1st shy school යන ගැහැණු ළමුන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම admin bot හරහා අපව සම්බන්ධ කරගන්න
🔴පිරිමි ළමුන් දැනටමත් ඉන්නව. ඒ නිසා දැන් අවම ගැහැණු ළමුන් තිදෙනෙක් සිටියොත් ප්‍රමාණවත් 💪
Repost from Work +Dream = Success 🤍❤️
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
මාතර අයට මේ වෙලාවේ යන්නයි එන්නයි Transport නැ ලු නේද.
අනික ඒ කෙල්ලො දෙන්නෙයි.
ඒ කෙල්ලො දෙන්නා විතරද 1shy කරන්නේ.🥺❤️
ඒට වඩා ලග කවුරැත් නැතිද.
ඔය පැයක් ලොකු කරන් ඉන්න ළමයිට තේරෙන්නේ නැද්ද ඒ දෙන්නා ගියනම් දවසින් බාගෙකට වඩා යයි කියල...🥺
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
මාතර ලමයි ටික එයි වගේ ☺️❤️
ගැම්මක් මාතර.....❤️
කඩවත අයට බැරිනම් මාතර ගැම්ම පෙන්නන්න ලස්තීයිලු.
ලොයර් ඉන්නවානම් මාතර උන් අද රැ හරි එතනලු.
වචනෙත් ඇති ඕයි.😏💔
