cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

😍❛❛වෙද සිහිනය....❞ යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින ❝හදවත්❞ වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්.. ☑️Paid Promotion Available More details -: @Paid_Promotions_New_Bot Contact This bot 📥 Contact Owner Shavie.. 👇👀 @Shavie_bot

Больше
Рекламные посты
10 997
Подписчики
+2624 часа
+827 дней
+41230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
අදත් Practical නයිටක්.🦇
🌚 සුපුරැදු විදියටම අද රෑටත් නයිටක් අදිමු ලමායී..😍
🔹තාපය අවසානය. 🔸ධාරාව අවසානය.
අද සිද්ධ වෙනවා. 10.30ට වැඩේ පටන්ගමු.🦇(zoom & Youtube live දෙවිදියටම.) ගෙදරින් අරන් යන්න පුලුවන් ලකුණු ටිකක් අදත් එකතු කරගමු.🍃 සැ:යු: - ඉදිරීයේදී අපිත් එක්ක  p6 SEQ ලිය්ද්දි මේවා ඕන වෙනවා නේ.🤪 ඒ නිසා අනිවාර්යයෙන්  join  වෙලා වැඩ ටික කරගමු.😁💤 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
Показать все...
❤‍🔥 7🌚 3😍 2
Фото недоступноПоказать в Telegram
මේක අලුත්ම වැඩක්.
🗣 අලුත් වැඩක් කිව්වාට.....😁 🔺Telegram ඉතිහාසයේ මෙතෙක් නොවිච්ච(මං නොදැක්ක) exam එකට මාරම ප්‍රයොජනත් වේ යැයි හිතන...🥳 මට කලින් Shy එකේ කරන්න බැරි උන...🤐 අපරාදේ තවත් ලකුණු එකතු කරගන්න තිබුන ලස්සන වැඩක්..😐
ඒ ගැන දැනට ඔයාලා අපෙන් ඇහුව ප්‍රශ්න වලට අදාල දැනට පිළිතුරැ කිහිපයක්..😚🍃
🙋මොක්කද ඒ ලස්සන වැඩේ❔ 💁‍♀️SEQ Programe එකක් 🙋මොනාටද❔ 💁‍♀️sub තුනටම 🙋මොන sub ද ❔ 💁‍♀️bio ,Chem,p6 🙋තුනටම 🙄   💁‍♀️ඔව් ඔව් තුනටම 🙋කොහොමද කරන්නේ ❔ 💁‍♀️ඒක රහසක් (අනිවාර්යයෙන් කරන්න ආස හිතෙන විදියකට😁) 🙋කවදද පටන් ගන්නේ❔ 💁‍♀️Next week කතාව දිගටම Continue කරමු ලමායී😋. ඒවට අදාල Reply ටික ඉලග Post එකින්.😍 කුතුහලින් ඉමු ඉතිම් ඉලග msg එක වැටෙද්දී...🌝💗 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
Показать все...
❤‍🔥 57👍 4😍 3💘 2🕊 1🙈 1
🔖CHEMISTRY
💨දුන් පොරොන්දුවෙන් බාගයක් ඉටු කරා.😁 ☑  F To A PLAN -චාලක රසායනය 2010 -2019 Mcq ටික ඔක්කොම විවිරණය කළා...😍 ඕනම මට්ටමක ඉන්න කෙනෙක්ට තේරෙන විදියට විවරණය හදලයි තියෙන්නේ.😇 නිතර නිතර අහන points ටිකත් විවරණයට පාඩම් කරගන්න පුලුවන් විදියටම එක් කරලයි තියෙන්නේ...😉
📍UPCOMING |Next week
•රසායනික ගණනය •අකාබනික රසායනය
📍COMPLETED
•පදාර්ථයේ වායුමය අවස්ථාව. •ශක්ති විද්‍යාව. •චාලක රසායනය Like කරන Comment කරන හැමොටම Thank you..😚🍃 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
Показать все...
චාලක_රසායනය_F_to_A_PLAN_@_Woow_Notes_By_Shavie.pdf3.18 MB
❤‍🔥 15🥰 2👍 1😍 1😭 1
Фото недоступноПоказать в Telegram
මේ පොත් පොඩ්ඩයි! අවුරුදු 6 1/2ක ගමනෙදි පහු කරන් ආවේ මේ පොත් කන්ද විතරක් නෙමෙයි. කවදාවත් දැකලවත් නැති පිරිසකගෙ ඉගෙනීමක් වෙනුවෙන් තමන්ගෙ මළ සිරුර වෙන් කරලා තියලා මිය ගිය ආදරණීය මිනිස්සු..❤️ ලෙඩ වෙලා ඉස්පිරිතාලෙට ගියාම ලෙඩේ අමාරුවත් විඳ දරාගෙන, මේ ඉගෙන ගන්න ළමයිනේ කියලා එකම විස්තරේ සියවෙනි පාරටත් අහන අපිව දරා ගත්ත ආදරණීය රෝගීන්...❤️ Exam එකේදිත් "එහෙම check කරද්දි රිදෙයි කියලා මං බයයි. ඒත් මං බෑ කිව්වොත් ඔයාගෙ ලකුණු අඩු වෙයිනේ.." කියලා පරීක්ෂාවට උපරිම සහයෝගය ලබා දීපු ආදරණීය රෝගීන්.. ❤️ වැඩ පිරිලා ඉතිරිච්ච වාට්ටු මැද්දෙ අපි කරපු ගොන්කම් ඉවසගෙන අපිට උගන්නපු ආදරණීය ජේෂ්ඨයින්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, ඇටෙන්ඩන් අක්කලා අයියලා.. ❤️ තමන්ට කන්න බොන්න නැතත්, බැන බැන හරි තව කෙනෙක්ගෙ අධ්‍යාපනයට තමන්ගෙ බදු මුදල් වියදම් කරපු මේ සටහන කියවන ඔබත් ඇතුළු සියළුම ආදරණීයයන්.. ❤️ ඉතින් ඒ වගේ මිනිසුන්ගෙ ආදරණීයකම මේ පොත් කන්දට වඩා හුඟාක් උසයි. මේ පොත් පොඩ්ඩයි!❤️❤️ Hashini colomboge (Faculty of medicine)
Показать все...
❤‍🔥 80 7🥰 5😁 1😍 1💘 1
2024 A/L ✅
පෞද්ගලික අයදුම්කරුවන් සඳහා 2024 උසස් පෙළට අයදුම් කිරීම හෙට (10) රාත්‍රී 12 න් පස්සේ දීලා තිබුණ කාලය ඉවර වෙනවා.
🔻 ඔයාලා තවම උසස් පෙළට අයදුම් කරේ නැත්නම් ඒ ටික අද / හෙට ඇතුළත් කරගන්න . A/L APPLICATION
~ Closing Date Extended
Application for GCE A/L Examination 2024 - Department of Examinations අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2024 - විභාග දෙපාර්තමේන්තුව க.பொ.த. உயர் தரப் பரீட்சைக்கு விண்ணப்பம் கோரல் 2024 - பரீட்சைத் திணைக்களம் * Online Application * Closing Date: 2024.07.12 Full Details: https://www.1plusinfo.lk/2024/06/5609.html
Показать все...
Online Application for GCE Advanced Level (A/L) Exam 2024

Online Application for GCE Advanced Level (A/L) Examination 2024 - Department of Examinations - www.doenets.lk AL Application 2024 Details

❤‍🔥 6👍 5
00:03
Видео недоступноПоказать в Telegram
sticker.webm0.82 KB
😁 4🙈 3🌚 1
🔺Midnight session |INOGANIC REVIEW
🔝අද Session  එකේදී, සර් කතා කරපු ප්‍රශ්න ටික සහ ඒවට අදාල Special points ටික ඔක්කොම.😍 💡YOUTUBE RECODING 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
Показать все...
MIDNIGHTS SESSION Inoganic Review Day 01.pdf1.07 MB
❤‍🔥 19🥰 1
Фото недоступноПоказать в Telegram
"අද රැ Mid Nights Session  එකටත්වත් ගොඩවෙන්න පුතේ නැත්නම් නොදැනුවත්වම කෙලවෙනො හොදේ. ."😁
මීට....,ඔබ මා රැ නිතර හමුවන ශින්න මැනික.😌🤍
Показать все...
😁 45🌚 4👍 1
Фото недоступноПоказать в Telegram
"අද රැ Mid Nights Session  එකටත්වත් ගොඩවෙන්න පුතේ නැත්නම් නොදැනුවත්වම කෙලවෙනො හොදේ. ."😁
මීට....,ඔබ මා රැ නිතර හමුවන ශින්න මැනික.😌🤍
Показать все...
😁 1
Фото недоступноПоказать в Telegram
🔴2024 MIDNIGHT SESSIONS ආරම්භය අද තමයි දවස ළමයි🔥 ලංකාවටම FREE❗️ අද පාඩම: ප්‍රශ්න ආශ්‍රයෙන් Inorganic නැවත මතක් කරගැනීම. වැඩේට ඕන කරන PDF එකක් පහළින් තියෙනවා. පුළුවන් හැමෝම ඒ tute එකේ මුල් ප්‍රශ්න 150 අද midnight session එකට කලින් ඉවර කරන්න බලන්න. ඒ කරන ගමන් s ගොනුව සහ 13,14 කාණ්ඩ වල theory පුළුවන් තරමින් මතක් කරගෙන එන්න. 🧾https://t.me/echemres/7/10469 Live Links ලබාදීම පහත telegram channel එක හරහා, ❤️https://t.me/echem24GR ❗️Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට free සම්බන්ධ වෙන්න පුළුවන්. යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Показать все...
6🌚 2👍 1😍 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.