Yep,It's Meh " 🕷
Открыть в Telegram
334
Подписчики
Нет данных24 часа
+37 дней
+1730 дней
Архив постов
Ubta kellek iddi e relationship ekata prashna enwa nm, poddk hthpn e prashna enne e kella nisa, eka nsa prashna nm kellw atharinna. ethkota prashna nathi wenw.
එහෙම පුළුවන්ද හිතු මතේට ශාසනෙන් පන්නන්න , වැරදි දෙයක් කිව්වානම් ඒක පහදලා දෙනවා මිසක් එහෙම පුළුවන් ද ශාසනෙන් එළවන්න , ළමා අපචාර කරපු අය පවා ශාසනයෙන් එළෙව්වේ නෑනේ , ඔය විකාර නිකාය ක්‍රමය අහෝසි කරලා දැම්මානම් හරි , බුදුන් දර්මය දෙසුවේ නිකාය භේද නැතිව ඕන කෙනෙක්ට භේදයකින් තොරව .
