Yep,It's Meh " 🕷
Ir al canal en Telegram
319
Suscriptores
+224 horas
+27 días
+930 días
Archivo de publicaciones
මම Marry කරොත්,මම හැම අවුරුද්දෙම අවුරුද්දට හදනවා, ළමයින්ට අවුරුදු පහළොව පැන්නට පස්සේ පොඩ්ඩක් බොන්නත් දෙනවා.
Ape appachchi bonne naha. Mta ahila thynw yluwnta kynw mn biwwoth puthata bonna epa kynna bahane kyl.
මට සිංහල ඇල්ෆබට් එකට අකුරක් ඇඩ් කරන්න දුන්නොත් මහප්‍රාණ වයන්නක් ඇඩ් කරනව. එතකොට ජර්මන් වගේ අල් හයන්නක් එක්ක වට් කියන්න පුළුවන්.
බුදු හාමුදුරුවෝ කියන විදියට චේතනාව කර්මය නම් කාගේ හරි අතින් හැප්පිලා වගේ මනුස්සයෙක් මැරුණට පව් නෑ නේද? එතකොට මනුස්සයෙක්ට කරන්න තියෙන එකම ජොබ් එක නිසා කරන්න දෙයක් නැතිකමට සත්තු මරලා මස්වලට විකුණනවා නම් ඒක පව් ද?
