Yep,It's Meh " ⛩
الذهاب إلى القناة على Telegram
327
المشتركون
لا توجد بيانات24 ساعات
-77 أيام
-430 أيام
أرشيف المشاركات
මේක ගැන නියම Video එකක් ටික කාලෙකට කලින් Wicky දාලා තිබ්බා..
Europe එන්න එන්නම දුප්පත් වෙනවා කියලා..
පොර නම් සුපිරියි.. ලංකාවේ Top ම Channels වලින් එකක්..මිනිස්සු උඩින් තියන් ඉන්න රාමුවට වඩා වටින Channel එකක්..
Repost from GLOBAL NEWS SRI LANKA 🇱🇰
ප්රංශය ඉතාලිය බෙල්ජියම හා පෘතුගාලයේ ජීවන වියදම ඉහළයි කියා ජනතාව වීදි බසී
යුරෝපය පුරා අහස උසට නැගෙන ජීවන වියදම, ඉහළ යන ආහාර, ඉන්ධන සහ බලශක්ති මිල ගණන් මෙන්ම දැරිය නොහැකි නිවාස අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාව වීදි බැසීමත් සමඟ පසුගිය දින කිහිපය තුළ බටහිර යුරෝපයේ ප්රධාන නගර ගණනාවක් නොසන්සුන් විය.
විශේෂයෙන්ම 2026 ඔක්තෝබර් 17 වන දින සහ ඒ ආශ්රිතව බෙල්ජියම, ඉතාලිය, පෘතුගාලය සහ ප්රංශය කේන්ද්ර කරගනිමින් මෙම විරෝධතා රැල්ල පැතිර ගිය අතර, එය මෑත සතිවල ප්රංශයේ සහ බෙල්ජියමේ සිසුන් අතර පැවති නොසන්සුන්තාව, ස්පාඤ්ඤයේ නිවාස අයිතිය වෙනුවෙන් ඉදිවූ කූඩාරම් කඳවුර මෙන්ම මැදපෙරදිග ආතතීන් හේතුවෙන් ඉහළ ගිය බලශක්ති පිරිවැය වැනි පුළුල් යුරෝපීය පීඩනයන්ගේ පසුබිමක නිර්මාණය වූවකි.
ප්රශ්න කෙමෙන් කෙමෙන් ඉහල යද්දී ප්රංශය පුරා පැතිරි විරෝධතා දැන් වෙන රටවල්වලටත් ව්යාප්ත වෙමින් පවතී..
globalnewssrilanka
යාළුවෝ එක්ක හිටියම අනවශ්ය වචන කියවෙනවා වැඩී නේද..
දැන් ගෙදරදි අර හාමුදුරුවරුන්ට බැන බැන ඉද්දි අම්මලා ඉස්සරහා පිස්සු හු කියවිලා නැවතුනා..
වෙලාවට හරියට ඇහුන්නෑ එයාලට..
සමන්තභද්රගේ රූපයක් thubnail එකට දාලා තිබුණට එයා නෙමෙයි කතා කරන්නේ , madawa harith කියලා කෙනෙක් , අර සමන්තභද්ර බුදු උනා සීන් එක උපමාවක් විදියට අරගෙන
උදේට කෑවේ මොනාද:
පරිප්පුයි
පොල් සම්බෝලයි
චිලි පේස්ටුයි
මඤ්ඤොක්කා කොළයි
ඉඳි ආප්පයි
