cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🍃🖤...Cute heart...🍃🖤

පෘථිවිය කියන මේ ත්‍රිමාණ තලය තුළ මනුෂ්‍යයෙක් විදිහට ගත කරන මේ ජීවිතය අපේ ආත්මයේ එක් සුන්දර නවාතැනක් ...ඉතින් මේ ලැබිල තියන අවස්ථාව හොදම අවස්ථාව කරගන්න , ජීවිතයට නව අරුතක් එක් කරගන්න රැදී සිටින්න අප සමඟ ❤️✨🧚

Больше
Рекламные посты
4 193
Подписчики
-1124 часа
+1407 дней
-2930 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
Good MornIng 🌞
Показать все...
6💯 2
00:03
Видео недоступноПоказать в Telegram
⚡️⚠️ඔන්න අපි අපේ FOLDER  එකෙන් පළවෙනි පාරට TELEGRAM PREMIERE GIVEWAY එකක් දෙනවා ✔️ 🔼ඔයාලත් අපේ TELEGRAM PREMIERE GIVEWAY එකට JOIN😎 වෙන්න කැමති නම් පහළ තියෙන "ADD TELEGRAM PREMIERE "  දෙන්න අපි හෙට ජයග්‍රහයකයෝ තෝරනවා✔️🆒 💬📊ඔයාල CHANNEL තොරන්න ගියොත් ඔයාලට ඒ TELEGRAM PREMIERE එක ගන්න තියෙන CHANCE එක නැති වෙයි ⚠️ 📌එහෙනම් දැන්ම  පහල තියෙන ADD TELEGRAM PREMIERE දෙන්න🙂
Показать все...
6.27 KB
ADD TELEGRAM PREMIERE💖
Фото недоступноПоказать в Telegram
9
00:30
Видео недоступноПоказать в Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔝 ලංකාවේ ලොකුම Private චැනල් සමූහයන්ට Join වෙන්න ඔයාටත් අවස්තාවක් මෙන්න ⭐️ 🔔පළවෙනි පාරට තමා මේ චැනල් ටික Public දැම්මේ 💎 🔺 ආයේ link එක දෙන්නෙ 2025 ජුනි මාසේදි 💠 🔻 ඔයාට ඕනේ කරන හැම දෙයක්ම අපි ගාව තියෙනවා 💠 🔗 හරියටම පැය 4 කින් ලින්ක් එක Expired වෙනවා ඒ නිසා හැමෝම ඉක්මනට Join වෙන්න ✔️
Показать все...
timer-die.mp40.89 KB
‼️ J O I N N O W ‼️
🔹දන්නවද..? රෑ දොළහෙ කනිසම වැදුණු ගමන් සින්ඩරෙල්ලා මාළිඟාවෙන් පැනලා දිව්වෙ ඇයි කියලා..? 💫 ජීවිතේ හැමදේකටම සීමාවක් තියෙනවා කියලා අපිට තේරුම් කරලා දෙන්න. අපේ හීන වලට පවා අවසානයක් තියෙනවා කියලා අපිට පෙන්නලා දෙන්න. 🔹ස්නෝ වයිට්ට විස පිරුණු ඇපල් හම්බවුණේ ඇයි දන්නවද..? 💫 හැම මනුස්සයම එක වගේ කරුණාවන්ත හදවත් තියෙන අය නෙමෙයි කියලා අපිට පෙන්නලා දෙන්න. අපිට විස පුරවන මිනිස්සු ඕනි තරම් අපි අතර ඉන්නවා කියලා තේරුම් කරන්න. 🔹එකම එක හාදුවක් වෙනුවෙන්‍, ස්ලීපිං බියුටි අවුරුදු ගාණක් තිස්සෙ බලන් හිටියෙ ඇයි දන්නවද..? 💫 සැබෑ ආදරය වෙනුවෙන්‍, මිනිස්සුන්ට මඟ බලාගෙන ඉන්න පුලුවන් කියලා අපිට පෙන්නලා දෙන්න. ඒක මඟ බලාගෙන ඉන්න තරම් වටින දෙයක් කියලා තේරුම් කරන්න. 🔹අච්චර ලස්සන බෙල්‍, කැතයි කියන බීස්ට් එක්ක ආදරෙන් බැඳුණෙ ඇයි දන්නවද..? 💫 මිනිස්සුන්ගෙ බාහිර පෙනු⁣ම කියන සාධකයෙනුත්‍ එහාට‍, ආදරය පැතිරෙන්න පුලුවන් කියලා අපිට පෙන්නලා දෙන්න. 🔹ඒරියල් කියන දිය කිඳුරිය, සාමාන්‍ය මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න තීරණය කළේ ඇයි දන්නවද..? 💫 ආදරයක් පවත්වා ගෙන යන්න නම්‍, කැපකිරීම් කරන්න ඕනි කියලා අපිට පෙන්නලා දෙන්න. 🔹එතකොට‍..., මිනිස්සු අපිට බලන්න මෙහෙම ඩිස්නි ෆිල්ම්ස් හදන්නෙ ඇයි කියලා දන්නවද..? 💫 හැම කතාවකටම සතුටු හිතෙන අවසානයක් තියෙනවා කියලා අපිට පෙන්නලා දෙන්න..! ඒ විශ්වාසය අපේ හිත් ඇතුළෙ ඇති කරන්න..! ඉතිං‍, ඔයාගෙ කතාව ඇතුළෙ ඔයා ඉන්නෙ සතුටින් නෙවෙයි නම්‍, හොඳට මතක තියාගන්න.., ඒක නෙමෙයි ඔයාගෙ කතාවෙ අවසානය..!!💜 ✍️ Purple Vibes by Mekala - මේකලා දහනායක
Показать все...
9👍 6
Фото недоступноПоказать в Telegram
4
Фото недоступноПоказать в Telegram
Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ 😀 ටෙලිග්‍රැම් එකෙන් සීමිත පිරිසකට දෙන ෆ්‍රී චාන්ස් එක දැන් ලංකාවටත් 😎🇱🇰 (👎Not Fake🚫)ටෙලිග්‍රැම් එකෙන් දෙන මේ Free Chance එක දැන්ම අරන් බලන්න 😏 (සීමිත පිරිසකට දෙන්නෙ ඔයත් ඒ අතරට එන්න 👍) 🔹 Free ක්‍රිකට් 🔹 Free ෆිල්ම්ස් 🔹 Free Internet (නොමිලේ ඩේටා) 🔹 Free Education 🔹 Free Memes 🔹 Free සිංදු 😀ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න මේ Free Chance එකෙන් Free (නොමිලේ) අත්විදින්න පුලුවන් 😀😎 ➡️ මේ Post එක ටික වෙලාවයි තියෙන්නෙ මිස් කරගන්නෙ නැතුව යට Add now ඔබලා දැන්ම මේ Free අවස්ථාව ලබා ගන්න ✔️
Показать все...
🔥💖ADD NOW 🔥💖
Фото недоступноПоказать в Telegram
4
Фото недоступноПоказать в Telegram
Good morning 💓🌄
Показать все...
6
10
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.