cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

🍃🖤...Cute heart...🍃🖤

පෘථිවිය කියන මේ ත්‍රිමාණ තලය තුළ මනුෂ්‍යයෙක් විදිහට ගත කරන මේ ජීවිතය අපේ ආත්මයේ එක් සුන්දර නවාතැනක් ...ඉතින් මේ ලැබිල තියන අවස්ථාව හොදම අවස්ථාව කරගන්න , ජීවිතයට නව අරුතක් එක් කරගන්න රැදී සිටින්න අප සමඟ ❤️✨🧚

نمایش بیشتر
پست‌های تبلیغاتی
4 240
مشترکین
-824 ساعت
+587 روز
+25630 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Repost from N/a
00:09
Video unavailableShow in Telegram
අපේ Telegram Channel Folder එකට ඔබව සාදරයෙන් පිළිගනිමු! 🎉 😎🇱🇰ලංකාවේ පළවෙනි වතාවට ඇත්තටම තෑගි දෙන සුපිරි Giveaway එකට සෙට්වෙන්න ඔයාටත් චාන්ස් එකක් 🎁💯 අපේ නව Channel Folder එකට එකතුවීමෙන් ඔබට ලැබෙන වාසි: 😀  𝘞𝘱 𝘚𝘵𝘢𝘵𝘶𝘴 & 𝘘𝘶𝘰𝘵𝘦𝘴 💎 𝘕𝘦𝘸 𝘧𝘪𝘭𝘮𝘴 𝘸𝘪𝘵𝘩 𝘴𝘶𝘣𝘵𝘪𝘵𝘭𝘦𝘴 🎁 𝘍𝘳𝘦𝘦 𝘐𝘯𝘵𝘦𝘳𝘯𝘦𝘵 𝘗𝘢𝘤𝘬𝘴 & 𝘤𝘰𝘥𝘦𝘴 💎 𝘕𝘰𝘷𝘦𝘭𝘴 & 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘪𝘦𝘴 😀 𝘎𝘪𝘷𝘦𝘢𝘸𝘢𝘺𝘴 & 𝘳𝘦𝘭𝘰𝘢𝘥𝘴 💎 Airdrops පහත 🔗 𝗝𝗢𝗜𝗡 𝗡𝗢W 🔗 මගින් සම්බන්ධ වන සියලුම දෙනා තරගය සඳහා ඇතුලත් වේ 📣ජයග්‍රාහකයා හෙට රාත්‍රී 8.00ට අපගෙ Telegram Folder එකේ GiveAway Channel එකෙන් ප්‍රකාශ කරනු ලැබේ ඉක්මනින් ජොයින් වෙන්න⚡️🎉
نمایش همه...
☘🌸 JOIN NOW 🌸☘
exam කරන නංගිල මල්ලිලට මේ කාලෙදි ටිකක් stress එක එනවා😥ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්  ඉතින්.. ඔය මම කරපු දේවල් ටිකක්🙊 👉 පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න... 👉 ගෙදර අයත් එක්ක අනිවාර්යයෙන් කතා කරන්න, යාලුවොත් එක්ක කතා කරන්න... (Call කරලා හැබැයි, message  නෙමේ) 👉 උදේට රත්නමාලී ගාථා ටික අහලා වැඩ ටික පටන්ගන්න... 👉 හැමදාම උදේට ආනාපානසතිය භාවනාව හෝ මෛත්‍රී භාවනාව කරන්න... 👉 හිත පිරිසිදුව සහ නිරවුල්ව තියෙන්න ඕන 👉 ගෙදර අයත් එක්ක ඕනෑවට වඩා කට ගහන් යන්නෙපා, ඒ කිව්වෙ රණ්ඩු වෙන්න යන්නෙපා. ඒකෙන් වෙන්නෙ තවත් දුක හිතෙන එක වැඩි වෙනව හෝ තරහ වැඩි වෙනවා.. 👉 ලකුණු ගැන වැඩිය හිතන්න යන්නෙපා, උපරිමය කරලා සතුටු වෙන්න ඒකෙන්😘 👉 ඒ කිව්වෙ බොරුවට results  ගැන හිතලා හිත අවුල් කරගන එපා.. දැනට තියෙන ලකුණු ගාන ගැන සතුටු වෙන්න. ඒ ලකුණු ටික වැඩි කරගන්නෙ කොහොමද කියන එක ගැන හෙමීට නිදහසේ කල්පනා කරන්න. 👉 හැම තිස්සෙම හිනා වෙලා ඉන්න බලන්න... හැම තිස්සෙම හොඳට හුස්ම ගන්න. 👉 මොකක්හරි funny video එකක් බලලා හොඳට හිනා වෙන්න 😋 දැන් ඔය මතක් වෙච්ච දේවල් ටිකක් කිව්වෙ ඔය ටික කරලා බලන්න.☝️ මතක තියාගන්න 🧠 හොඳ ඉවසීමෙන් වැඩ ටික කරන් යන්න❤️ ✍Disapamok® ජය ❤️🔥 #copied
نمایش همه...
5
Photo unavailableShow in Telegram
exam කරන නංගිල මල්ලිලට මේ කාලෙදි ටිකක් stress එක එනවා😥ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්  ඉතින්.. ඔය මම කරපු දේවල් ටිකක්🙊 👉 පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න... 👉 ගෙදර අයත් එක්ක අනිවාර්යයෙන් කතා කරන්න, යාලුවොත් එක්ක කතා කරන්න... (Call කරලා හැබැයි, message  නෙමේ) 👉 උදේට රත්නමාලී ගාථා ටික අහලා වැඩ ටික පටන්ගන්න... 👉 හැමදාම උදේට ආනාපානසතිය භාවනාව හෝ මෛත්‍රී භාවනාව කරන්න... 👉 හිත පිරිසිදුව සහ නිරවුල්ව තියෙන්න ඕන 👉 ගෙදර අයත් එක්ක ඕනෑවට වඩා කට ගහන් යන්නෙපා, ඒ කිව්වෙ රණ්ඩු වෙන්න යන්නෙපා. ඒකෙන් වෙන්නෙ තවත් දුක හිතෙන එක වැඩි වෙනව හෝ තරහ වැඩි වෙනවා.. 👉 ලකුණු ගැන වැඩිය හිතන්න යන්නෙපා, උපරිමය කරලා සතුටු වෙන්න ඒකෙන්😘 👉 ඒ කිව්වෙ බොරුවට results  ගැන හිතලා හිත අවුල් කරගන එපා.. දැනට තියෙන ලකුණු ගාන ගැන සතුටු වෙන්න. ඒ ලකුණු ටික වැඩි කරගන්නෙ කොහොමද කියන එක ගැන හෙමීට නිදහසේ කල්පනා කරන්න. 👉 හැම තිස්සෙම හිනා වෙලා ඉන්න බලන්න... හැම තිස්සෙම හොඳට හුස්ම ගන්න. 👉 මොකක්හරි funny video එකක් බලලා හොඳට හිනා වෙන්න 😋 දැන් ඔය මතක් වෙච්ච දේවල් ටිකක් කිව්වෙ ඔය ටික කරලා බලන්න.☝️ මතක තියාගන්න 🧠 හොඳ ඉවසීමෙන් වැඩ ටික කරන් යන්න❤️ ✍Disapamok® ජය ❤️🔥 #copied #disapamok #
نمایش همه...
𝗔𝗟 අපි 🇱🇰

For AL students 👨‍🎓👩‍🎓 🎯 MATHS BIO අපි -

https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -

https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -

https://t.me/physics_api_Team

🎯 ICT අපි -

https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

exam කරන නංගිල මල්ලිලට මේ කාලෙදි ටිකක් stress එක එනවා😥ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්  ඉතින්.. ඔය මම කරපු දේවල් ටිකක්🙊 👉 පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න... 👉 ගෙදර අයත් එක්ක අනිවාර්යයෙන් කතා කරන්න, යාලුවොත් එක්ක කතා කරන්න... (Call කරලා හැබැයි, message  නෙමේ) 👉 උදේට රත්නමාලී ගාථා ටික අහලා වැඩ ටික පටන්ගන්න... 👉 හැමදාම උදේට ආනාපානසතිය භාවනාව හෝ මෛත්‍රී භාවනාව කරන්න... 👉 හිත පිරිසිදුව සහ නිරවුල්ව තියෙන්න ඕන 👉 ගෙදර අයත් එක්ක ඕනෑවට වඩා කට ගහන් යන්නෙපා, ඒ කිව්වෙ රණ්ඩු වෙන්න යන්නෙපා. ඒකෙන් වෙන්නෙ තවත් දුක හිතෙන එක වැඩි වෙනව හෝ තරහ වැඩි වෙනවා.. 👉 ලකුණු ගැන වැඩිය හිතන්න යන්නෙපා, උපරිමය කරලා සතුටු වෙන්න ඒකෙන්😘 👉 ඒ කිව්වෙ බොරුවට results  ගැන හිතලා හිත අවුල් කරගන එපා.. දැනට තියෙන ලකුණු ගාන ගැන සතුටු වෙන්න. ඒ ලකුණු ටික වැඩි කරගන්නෙ කොහොමද කියන එක ගැන හෙමීට නිදහසේ කල්පනා කරන්න. 👉 හැම තිස්සෙම හිනා වෙලා ඉන්න බලන්න... හැම තිස්සෙම හොඳට හුස්ම ගන්න. 👉 මොකක්හරි funny video එකක් බලලා හොඳට හිනා වෙන්න 😋 දැන් ඔය මතක් වෙච්ච දේවල් ටිකක් කිව්වෙ ඔය ටික කරලා බලන්න.☝️ මතක තියාගන්න 🧠 හොඳ ඉවසීමෙන් වැඩ ටික කරන් යන්න❤️ ✍Disapamok® ජය ❤️🔥 #copied #disapamok #al_api https://t.me/al_api ❤️exam කරන නංගිල මල්ලිලට මේ කාලෙදි ටිකක් stress එක එනවා😥ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්  ඉතින්.. ඔය මම කරපු දේවල් ටිකක්🙊 👉 පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න... 👉 ගෙදර අයත් එක්ක අනිවාර්යයෙන් කතා කරන්න, යාලුවොත් එක්ක කතා කරන්න... (Call කරලා හැබැයි, message  නෙමේ) 👉 උදේට රත්නමාලී ගාථා ටික අහලා වැඩ ටික පටන්ගන්න... 👉 හැමදාම උදේට ආනාපානසතිය භාවනාව හෝ මෛත්‍රී භාවනාව කරන්න... 👉 හිත පිරිසිදුව සහ නිරවුල්ව තියෙන්න ඕන 👉 ගෙදර අයත් එක්ක ඕනෑවට වඩා කට ගහන් යන්නෙපා, ඒ කිව්වෙ රණ්ඩු වෙන්න යන්නෙපා. ඒකෙන් වෙන්නෙ තවත් දුක හිතෙන එක වැඩි වෙනව හෝ තරහ වැඩි වෙනවා.. 👉 ලකුණු ගැන වැඩිය හිතන්න යන්නෙපා, උපරිමය කරලා සතුටු වෙන්න ඒකෙන්😘 👉 ඒ කිව්වෙ බොරුවට results  ගැන හිතලා හිත අවුල් කරගන එපා.. දැනට තියෙන ලකුණු ගාන ගැන සතුටු වෙන්න. ඒ ලකුණු ටික වැඩි කරගන්නෙ කොහොමද කියන එක ගැන හෙමීට නිදහසේ කල්පනා කරන්න. 👉 හැම තිස්සෙම හිනා වෙලා ඉන්න බලන්න... හැම තිස්සෙම හොඳට හුස්ම ගන්න. 👉 මොකක්හරි funny video එකක් බලලා හොඳට හිනා වෙන්න 😋 දැන් ඔය මතක් වෙච්ච දේවල් ටිකක් කිව්වෙ ඔය ටික කරලා බලන්න.☝️ මතක තියාගන්න 🧠 හොඳ ඉවසීමෙන් වැඩ ටික කරන් යන්න❤️ ✍Disapamok® ජය ❤️🔥 #copied #disapamok #al_api https://t.me/al_api ❤️
نمایش همه...
𝗔𝗟 අපි 🇱🇰

For AL students 👨‍🎓👩‍🎓 🎯 MATHS BIO අපි -

https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -

https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -

https://t.me/physics_api_Team

🎯 ICT අපි -

https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

ආත්ම විශ්වාසය ඇතිකරගන්නෙ මෙහෙමයි😏.... (මේ පාර A/L කරනවා නම්, අනිවාර්යයෙන්ම කියවන්න) කවදහරි දවසක ඔයාලා හැමෝම ආත්ම විශ්වාසය ඇති කරගන්න ලොකු උත්සාහයක් දරලා ඇති. ඒ වගේම ඔයාලා ඔයාලාටම ඕන තරම් කියලා ඇති "මට මාව විශ්වාසයි" කියන දේ. මොකද ඒ මත ඔයාලට ඔයාලගෙ ජීවිත වල ගොඩක් දේවල් උපයගන්න, ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනගන්න ඕන වැදගත්ම දේ තමයි ආත්ම විශ්වාසය කියන්නෙ ඔයාලා උපතින්ම අරන් එන දෙයක් නම් නෙමෙයි කියන එක. ඔයාලට පුළුවන් ඒක කුසලතාවයක් විදිහට ටික ටික වැඩි දියුණු කරගන්න. ආත්ම විශ්වාසය කියන්නෙ ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය. එහෙම නැත්නම් මොනාහරි දෙයක් ඔයාට කරන්න පුළුවන් කියලා ඔයාට තියෙන විශ්වාසයට. ජීවිතයේ ඕනෑම දෙයක් කරද්දි මේක හරිම බලසම්පන්න අවියක්. අද මං මේ post එකෙන් ඔයාලට tips 06ක් කියලා දෙනවා මේ ආත්ම විශ්වාසය වැඩිකරගන්න. එහෙම නැත්නම් ඒක ගොඩනගාගන්න. මේ දවස් වල ළඟ ළඟම exam එකක් එන නංගිලා මල්ලිලට මේ ටික හුඟක් වැදගත් වෙයි. ⚙️ ඔයාගෙ සහජ දක්ෂතාව අඳුනගන්න. පොඩි කාලෙ ඕනම ළමයෙක් එයාලව සුපිරි වීරයෙක් විදිහට තමයි හිතන්නෙ. හරියට සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වගේ. අනිවාර්යයෙන්ම ඔයාලත් එහෙම හිතලා ඇති. හැබැයි කාලයත් එක්කම ඔයාලා ලොකු වෙද්දි ඒ හැඟීම ඔයාලගෙන් ගිලිහිලා ගිහින්. මොකද ඔයාලට බාහිර පරිසරයෙන් ධනාත්මක දේවල් වෙනුවට ලැබෙන්නෙ හුඟක්ම සෘණාත්මක ආකල්ප. ඉතින් ආයිමත් ඔයාලාගෙ හිතේ ඒ හැඟීම ඇතිකරගන්න එක හරිම වැදගත්. මෙන්න මේ tips 03න් ඔයාලට පුළුවන් ඒක ඇතිකරගන්න. ⁃ ඔයාලා විශේෂයි කියලා හිතන්න. මොකද ඔයාලා හැමෝම ඉපදිලා ඉන්නෙ මේ ලෝකෙ වෙනුවෙන් වගකීමක් ඉටුකරන්න ⁃ අනිත් අය කියන දේවල් ගැන තැකීමක් කරන්න එපා. මොකද ඔයා කවුද කියලා දන්නෙ ඔයා විතරයි ⁃ ඔයාගේ ශක්තීන්, දුර්වලතා මොනාද කියලා ඔයාම අඳුනගන්න. මේ දේ කරද්දි ඔයාලට 100%ක්ම අවංක වෙලා කරන්න අමතක කරන්න එපා.. ⚙️ ඔයාලගෙ ලොකුම දුර්වලතා දෙක අවම කරන්න. ඔයාලගෙ ජීවිත වලට අනුව නම් ඔයාලගෙ ජීවිත වල ලොකුම දුර්වලතා දෙකක් තියෙනවා. ⁃ ඔයාලගෙම සෘණාත්මක වචන, සිතිවිලි. ඔයාලට කොයිතරම් නම් හිතිලා ඇතිද "අයියෝ මං මේ exam එක fail වෙයි මං පාඩම් කළේ නෑනෙ, මං මේ interview එකෙන් තේරෙන එකක් නෑ මට වඩා දක්ෂ අය හිටියනෙ" වගේ දේවල්. ඇයි ඔයාලම ඔයාලව පහළට ඇඳලා දාන්නෙ? ⁃ සෘණාත්මක මිනිස්සු. ඒ කියන්නෙ ඔයාලගෙ අමිහිරි දේවල් නිතරම මතක් කරලා දෙන අය, එහෙම නැත්නම් ඔයාලට බෑ කියලා කියන අය. ඒ වගේ අයව ආශ්‍රය කරන්න එපා. එහෙම අයගෙන් ඈත් වෙලා ඉන්න. ඒ වගේම ඔයා දෙයක් කරන්න යද්දි අනිත් අයගෙ කැමැත්ත අකමැත්ත, අවසරය විමසන්න යන්න එපා. ඔයාට විශ්වාසයි නම් ඒ දේ හරි කියලා, ඒක කරන්න. ඔයාලගෙ ජීවිතය කියන නැවේ කපිතාන් ඔයාම වෙන්න. වෙන කෙනෙක්ට ඔයාගෙ නැව ගෙනියන්න දෙන්න එපා. ⚙️ පුළුවන් හැමවෙලේම පුහුණුවීම් කරන්න. ඔයාලා දන්නවද හැම දක්ෂ ක්‍රීඩකයෙක්ම නිර්මාණය වෙන්නෙ ඉතාමත් දීර්ඝකාලීන, අඛණ්ඩ පුහුණුවීම් වලින් පස්සෙ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම විශිෂ්ඨයෙක් වෙන්න නම්, ඔයාලගෙ ආත්ම විශ්වාසය ගොඩනගාගන්න නම් අනිවාර්යයෙන්ම මේ simple tips ටික try කරලා බලන්න. ⁃ ඔයාලට දෙයක් කරන්න බෑ කියලා හිතෙද්දි ඔයාලා තුළින්ම ඒකට ආදේශකයක් හොයාගන්න. ඒ කියන්නෙ ඔයාලට job interview එකකට ගිහින් face කරන්න බයයි වගේ හිතෙනවා නම් ඔයාලා ස්කෝලේ ශිෂ්‍ය නායක interview එකට මුහුණ දීපු විදිහ මතක් කරගන්න.. ඒක යොදාගෙන ඊට වඩා සාර්ථකව ඔයාලගෙ දේවල් කරන්න. ⁃ ඔයාලගෙ achievements නැත්නම් ඔයාලා මේ වෙද්දි ඔයාලගෙ ජීවිතයේ ලබාගත්ත දේවල් පොතක ලියන්න. සතියකට එක පාරක් ඒ ටික කියවන්න. ඔයාලටත් නොදැනීම ඔයාලා ගැන තියෙන විශ්වාසය වැඩි වෙන්න ගනියී. ⁃ ඔයාලා කරන්න බය, එහෙම නැත්නම් ඔයාලට කරන්න බෑ කියලා හිතෙන දේවල් එක ගානෙ කරන්න. මොකද ඔයාලා අහලා ඇති වැඩිම පීඩනයක් නිසා තමයි දියමන්ති හැදෙන්නෙත් කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගෙ ජීවිතයටත් පීඩනය කියන දේ යම් සීමාවකට දැනෙන්න දෙන්න. එතකොට ඔයාලට අභියෝග වලට නොසැලී මුහුණ දෙන්න පුළුවන් වේවි. ⚙️ වැඩිපුර පුද්ගලයන්ට කතා කරන්න. ඔයාලගෙ ස්කෝලෙ මිස් කෙනෙක්, ඔයාලා දන්න වෙනත් වැඩිහිටියෙක්, ඔයාලගෙ ආච්චි, සීයා, uber driver, නැත්නම් ඔයාලගෙ ගෙවල් පැත්තෙ කඩේ අන්කල්, ස්කූල් බස් එකේ කොන්දොස්තර මාමා මේ වගේ ඕනම කෙනෙක්ට ඔයාලට කතා කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් එයාලගෙ කතා අහන්න. එහෙම නැත්නම් උදව්වක් ඕන කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න. ඒකෙන් ඔයාලගෙ ආත්ම විශ්වාසය වැඩි වෙනවා, හුඟක් දන්න කියන අය හම්බෙනවා, උදව් කරද්දි ඔයාලට හිතෙනවා "ඔයාටත් දෙයක් කරන්න පුළුවන්" කියලා, ඒ වගේම ඒ අයගෙ ආශිර්වාදයත් ඔයාට නොදැනීම ලැබෙනවා. ⚙️ දැනුම රැස් කරන්න. ඔයාලට පුළුවන් ආත්ම විශ්වාසය ගැන ලියවුණු පොත්පත් කියවන්න. YouTube එකේ තියෙන වීඩීයෝ බලන්න. එක එක අය කියලා තියෙන කියමන් එකතු කරන්න. මේ දේවල් නිරන්තරයෙන්ම කියවද්දි ඔයාලත් නොදැනුවත්වම ඔයාලගෙ ආත්ම විශ්වාසය කියන දේ ගොඩනැගෙන්න ගන්නවා. ✍️ #STUDY_WITH_GIMI #SHARE
نمایش همه...
👍 4
Photo unavailableShow in Telegram
😂
نمایش همه...
😁 5
Photo unavailableShow in Telegram
😬
نمایش همه...
👍 4
Repost from N/a
00:10
Video unavailableShow in Telegram
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ⚠️ Telegram use කරනවා නම් අනීවාරෙන් කියවන්න ☑️ ‼️ ගිය පාරත් ගොඩක් අය ගත්ත මේ සුපිරිම Free Package එක ගොඩක් අය ඉල්ලපු නිසා මේ පාරත් ගෙනාවා ඔන්න ☑️තවත් බල බලා ඉන්න එපා ☑️ ☑️යට Button එකෙන් දැන්ම මේ Free Package එක ඇඩ් කර ගන්න 
نمایش همه...
‼️ Add Free Offer 🎁
Repost from N/a
00:13
Video unavailableShow in Telegram
9