cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

CYBER TRICKS ⚡️

If you are someone who wants to be secured in the cyber world, you have come to the right community. 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨ ✹LINK t.me/+Y51jnMB3S65kYzll ✹BUYADS telega.io/c/+OB7YUN58_041OGU1 ✹CONTACT @adsithumbot

Больше
Рекламные посты
7 722
Подписчики
+524 часа
+677 дней
+4330 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
HOW TO EASILY FIND ANYWORD ANYWHERE ! පොඩිම පොඩි shorcut එකක් උනත් බහුතරක් නොදන්න පට්ට වටින shorcut එකක්.. ඕනම program එකක ඕනම වැඩකදි මොකක් හරි වචනයක් ඕන උනාම browser එකේ උනත් CTRL + F press කරලා අවශ්‍ය word එක type කරන්න.. පත list වල ඒවා මේවා හොයද්දි තමා වටින්නේ save කරල තියාගන්න..😚 #shortcut #lifehack 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
Показать все...
👍 1
Фото недоступноПоказать в Telegram
ඔයත් Al වල subject 3 balance කරන්න බැරි කෙනෙක්ද එහෙනම් මේක ඔයාට...😇👇 ✯මුලින්ම ඔයා පොඩි පොතක් ගන්න ...ඒකේ විභාගය වෙනකන් දින දාගන්න පුළුවන් වෙන්න හදාගන්න...🗓 ✯ඒ කරලා subject 3 බෙදාගන්න... ✯ඔයාට මේ වෙනකම් මගඇරිලා තියෙන වැඩ ටික විෂයයන් පිළිවෙළට බෙදාගන්න...ඒකල්ලා මාසයක් ඇතුලත ඒ ටික කවර් කරගන්න පොඩි time table එකක් හදාගන්න...📝 ✯ඊළඟට ඔයාට cover කරන්න තියෙන පාඩම් පැත්තකින් ලියාගන්න ඒව ඉස්සරහට තියෙන කාලයත් එක්ක බෙදා ගන්න...🔖 ✯දවසකට අනිවාර්යෙන් subject  2ක් දාගෙන වැඩ කරන්න..එකක් දාගන්නත් එපා..3ම දාගන්නත් එපා..මොකද.. READ MORE.. අනික් tips ටික සහ මේ වගේ තව වටින study tips හොය හොය ඉන්න අය එන්න.. පාඩුවක් නම් වෙන්නේ නෑ... ඇවිත්ම බලන්න..😇 𝙎𝙏𝙐𝘿𝙔 𝙏𝙄𝙋𝙎 𝙒𝙄𝙏𝙃 𝘿𝙍𝙀𝘼𝙈 𝙂𝙄𝙍𝙇👩‍🎓 ✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
Показать все...
👍 3
HOW TO AVOID FROM PHONE ADDICTION😢 ඔන්න phone addiction එක තියනව කිව්ව අයට මට පුලුවන් විදියට සහ චැනල් එකටත් ගැලපෙන විදියට article එකක් ගෙනාවා😁 ඔක්කොටම කලින් කියන්න ඕනි මොන දේ කරත් ඔයාට ස්වයං පාලනයක් නැත්තම් දවසකට දෙක්කට වඩා පවත්වගන්න බැරි වෙයි. මේක ඔයාලට පොඩි තල්ලුවක් විතරයි. අඩුම මාසයක් ඇදන් යන්න ඊට පස්සෙ ගොඩ. ඔයාටම පුලුවන් වෙයි manage කරගන්න. පොඩ්ඩක් දිගවෙයි article එක නම්.😶 Block Apps & Sites | Wellbeing මේක නම් පට්ට ඇප් එකක්👌 ඔයාලට ඔයාලාව පාලනය කරගන්න පුලුවන් නම් මේ ඇප් එක ඇති phone addiction එක නවත්තගන්න❗️ මේකෙන් ඔයාට ඔයා addict උන Apps තෝරල timer එකක් තියල block කරම්න පුලුවන්. ඒ වෙලාව වෙනකම් ඔයාට ඕනි උනත් app එක open කරන්න බෑ. restart කරාම unblock වෙනවා. ඔයා පාලනයක් නැතුව restart කරල app එක use කරනව නම් restart කරාමත් unblock වෙන්නේ නැති වෙන්න setup කරන්න පුලුවන්. ඒත් ඉන්න බැරුව app එක uninstall කරන්න යනව නම් ඒ time එක ඇතුලත app එක uninstall කරන්න බැරි වෙන්න setup කරන්නත් පුලුවන්😏 web sites block කරන්න පුලුවන් feature එක්කුත් තියනවා. ➥ LINK පහල තියන හැම එකටමත් මේ app එක use කරන්න පුලුවන් ✹ YOUTUBE ADDICTION මේක නම් මටත් කාලයක් කරදරයක් උනා. shorts බලන්න ගියාම ඉවරයක් නෑ😒 ඉතින් මම නම් කරේ දෙපාරක් නොහිත App එක uninstall (disable) කරපු එක. නැත්තම් app එක hide කරන්න හැමවෙලේම නොපෙනන විදියට. ඕනිම video එකක් තිබුනොත් browser එකෙන් බලනවා. 4n එකත් ලැග් නිසා අප්පිරියයි ඉතින් browser එකේ😢😅 ටික දවසක් ගිහින් මම ඇප් එක ගත්තා addiction එකත් එහෙම්ම අඩු උනා 😌 ✹ TELEGRAM ADDICTION මේක කියවන හැමෝටම වගේ ඇති මේක නම්🥹 කරන්න දෙයක් නෑ. ඔයා වැඩියෙන්ම කාලයගත කරන දේ අඳුරගන්න. එහෙම බැරි නම් කොලේක කටුවට ලියන්න. channel/group වලට නම් වැඩියෙන්ම වෙලා යන්නේ ඒවගෙන් leave වෙන්න. search කරල හරි හොයාගන්නව නම් owner කෙනෙක්ව contact කරගෙන ban කරගන්න. කාට හරි ඇබ්බැහි වෙලා නම් එයාට කියල මගහරින්න වෙන කරන්න දෙයක් නෑ ඉතින්. gf/bf එක්ක නම් ඉතින් එයාගෙන් උදව් ගන්න😏 සමහරුන්ට addiction වලින් මිදෙනව නම් හොඳම දේ relationship එකක් පටන් ගන්න එක. ඒත් එයාට addict උනාම නම්😪 එහෙමත් නැත්තම් අලුත් telegram account එකක් හදලා අවශ්‍යම දේවල් සහ අවශ්‍යම අයට විතරක් ඒකෙන් msg දාන්න. ඔයා Channel owner කෙනෙක් නම් වෙන admin ල ටිකක් හොයාගෙන චැනල් එකෙන් අයින් වෙන්න. නැත්තම් තාවකාලිකව නවත්තන්න.මමත් ඒක කරා.😌 ✹ VIDEO GAME ADDICTION වෙන කරන්න දෙයක් නෑ කොල්ලා. uninstall කරලා දාන්න😐 කාලේ කනව වැඩි නවත්තන්න ඕනි කියල හිතෙන ඒ තත්පරේට delete කරල දාන්න. හිත හිත හිටියොත් වෙන්නේ නෑ ඕක😒 හිතුනද අයින් කරන්න. පස්සෙ දුක් වෙන්න😉 හිතට හරිම නෑ වගේ නම් දවසක් දෙකක් එක දිගට හරි ගහල ඉවරකරල නවත්තලා ආයේ අලුත් game ගන්නැතුව ඉන්න. ✹ FACEBOOK මට Facebook addiction එක ගැන කතා කරන්න විදියක් නෑ🥹 මොකද මම කවදාවත් use කරලා නෑ. කාලකන්නිම ඇප් එකක් කියල හිතට වැදිලද කොහෙද අනේ මන්දා නම ඇහෙද්දිත් එපා වෙනවා😅 වැඩකුත් නෑ මට නම්. ඔයාලටත් කියන්න තියෙන්නෙ fb,insta ඔයාලට අත්‍යවශය වැඩකට,ව්‍යාපාරික වැඩකට අවශ්‍ය වෙන්නෙ නැත්තම් ඕක ගන්න එපා.ගන්නවා කියන්නෙම විනාසයක් බොරු හේතු හිතින් මවාගන්න එපා😅 ✹ පුංචි මෝටීන් එකක් 😪 ඊට අමතරව මගේ අත්දැකීම් අනුව ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ගන්න පුලුවන් ක්‍රම දෙක තුනක් පහලින් දාන්නම්. ඔලුව අවුල් නැති සාමාන්‍ය රෑක තමන්ට තියන ප්‍රශ්න මොනවද හිතන්න.නැත්තම් කොලේකලියන්න. විසඳුම හොයන්න කලින් ප්‍රශ්නේ කෑලි වලට කඩාගන්න කොටස් කරුවන් එක්කම. රුක් සටහනක් ගහගන්න මනෝමෙන් හෝ කොලේක. ප්‍රශ්නේපොඩි පොඩි කැලි වලට කඩල analyze කරන්න. තමන්ට තියන විසඳුම් හැම එකක්ම තෝර ගන්න. හොදම ටික තෝරගන්න. ඒකට ඔයාට විශ්වාසවන්තම කෙනාගෙන් උපදෙස් ගන්න. සමහර විට ඔයාට ඒකෙන් ගැලවෙන්න තියන හොඳම විසඳුම ඔයාට විඳින්න වෙන දරුනුම අත්දැකීමක් වෙන්න පුලුවන්. අත්හැරීමක් වෙන්න පුලුවන්. ඒත් අනාගතේ වෙනුවෙන් කොන්ද කෙලින් තියන් ගන්න තීරණයක් නිසා...🙃 මේක ලියන මාත් කියවන හුඟක් දෙනත් තාම 25 ට අඩු ඇතිනේ. අමුතුවෙන් කියන්න ඕනිද මේ තීරණ මතම ජීවිතේ රැඳෙන කාලයක්. අද ගන්න එක ඍජු තීරනයක් නිසා ජීවිතේම ගොඩ යනව නම් එහෙමයි කියල දැනගෙනත් ඒක ගන්න කොන්ද පන නැත්තම් උබට හරියන්න ඕනිද??🤷‍♂ අවසන් බ්ලා බ්ලා හරි ඉතින් මම හිතනවා ඔයාලට ඕනි උන හැමදේම මේ පෝස්ට් එකෙන් කවර් උනා කියල. මම මේ කතා කරේ මගේ අත්දැකීම් එක්ක. මොනව කරත් තමන්ට තමන් බොරු කරනකම් ගොඩ එන්න බෑ ලමයි. ඔයාම ඔයාගෙන් අහල බලන්න මම ජීවත් වෙන්නේ බොරුවෙන්ද කියල. තමන්‍ට අවංක වෙන්න ලෝකෙට කොහොම උනත්. එතකොට ඔයාලට එක සිතුවිල්ලක් ඇති වෙයි ඇබ්බැහියකින් මිදෙන්න.  Article එක ගැන ඔයාලගේ අදහස් වගේම තව තියන ප්‍රශ්න comment එකක් දාන්න. share කරන්න.😇 DR INFINITE #FromMy❤️ 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ ✹POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀✨
Показать все...
❤‍🔥 17🗿 5👍 3🔥 2👏 2
Phone addiction එක නවත්තගත්තනම් ඔක්කොම නවතී හැබැයි😒
Показать все...
💯 7😁 6👎 1😐 1
හරි ඉතින් ලමයි මම හිතනවා ඔයාලට ඕනි උන හැමදේම මේ පෝස්ට් එකෙන් කවර් උනා කියල. මම මේ කතා කරේ මගේ අත්දැකීම් එක්ක. මොනව කරත් තමන්ට තමන් බොරු කරනකම් ගොඩ එන්න බෑ ලමයි. ඔයාම ඔයාගෙන් අහල බලන්න මම ජීවත් වෙන්නේ බොරුවෙන්ද කියල. තමන්‍ට අවංක වෙන්න ලෝකෙට කොහොම උනත්. එතකොට ඔයාලට එක සිතුවිල්ලක් ඇති වෙයි ඇබ්බැහියකින් මිදෙන්න.  Article එක ගැන ඔයාලගේ අදහස් වගේම තව තියන ප්‍රශ්න comment එකක් දාන්න. share කරන්න. 😇 ✍ DR INFINITE #FromMy❤️ JOIN WITH US. WE ARE 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
Показать все...

HOW TO AVOID FROM PHONE ADDICTION  😢 ඔන්න phone addiction එක තියනව කිව්ව අයට මට පුලුවන් විදියට සහ චැනල් එකටත් ගැලපෙන විදියට article එකක් ගෙනාව.. මේක කලින් මම ගෙනාව එකක් පොඩි පොඩි වෙනස්කම් කරල ගෙනාවේ. ඔක්කොටම කලින් කියන්න ඕනි මොන දේ කරත් ඔයාට ස්වයං පාලනයක් නැත්තම් දවසකට දෙක්කට වඩා පවත්වගන්න බැරි වෙයි. මේක ඔයාලට පොඩි තල්ලුවක් විතරයි. අඩුම මාසයක් ඇදන් යන්න ඊට පස්සෙ මේව ඕනි නෑ. ඔයාටම පුලුවන් වෙයි manage කරගන්න. පොඩ්ඩක් දිගවෙයි article එක නම්.😶 ✹ Block Apps & Sites | Wellbeing. මේක නම් පට්ට ඇප් එකක් 👌 ඔයාලට ඔයාලාව පාලනය කරගන්න පුලුවන් නම් මේ ඇප් එක ඇති phone addiction එක නවත්තගන්න ❗️ මේකෙන් ඔයාට ඔයා addict උන ඇප් ටික තෝරල timer එකක් තියල block කරම්න පුලුවන්. ඒ වෙලාව වෙනකම් ඔයාට ඕනි උනත් එපා උනත් app එක open කරන්න බෑ. restart කරාම unblock වෙනවා. ඔයා පාලනයක්ම නැතුව restart කරල app එක use කරනව නම් restart කරාමත් unblock වෙන්නේ නැති වෙන්න setup කරන්න පුලුවන්. ඒත් ඉවසන්න බැරුව app එක uninstall කරන්න යනව නම් ඔයා ඔයාට ඒ time එක ඇතුලත app එක uninstall කරන්න බැරි වෙන්න setup කරන්නත් පුලුවන් 😏 ඒ වගේම web sites block කරන්න පුලුවන් feature එක්කුත් තියනවා. ඉතින් ඔහොම ටික කාලයක් ගියාම බොහෝ දුරට addiction එක නැති වෙයි.🙃 ➥ LINK පහල තියන හැම එකටමත් මේ app එක use කරන්න පුලුවන්
YOUTUBE ADDICTION
මේක නම් මටත් කාලයක් කරදරයක් උනා. shorts බලන්න ගියාම ඉවරයක් නෑ😒 ඉතින් මම නම් කරේ දෙපාරක් නොහිත App එක uninstall (disable) කරපු එක. නැත්තම් app එක hide කරන්න හැමවෙලේම නොපෙනන විදියට.. ඕනිම video එකක් තිබුනොත් browser එකෙන් බලනවා. 4n එකත් ලැග් නිසා අප්පිරියයි ඉතින් browser එකේ.😢😅 ටික දවසක් ගිහින් මම ඇප් එක ගත්තා addiction එකත් එහෙම්ම අඩු උනා 😌
TELEGRAM ADDICTION
මේක කියවන හැමෝටම වගේ ඇති මේක නම් 🥹 කරන්න දෙයක් නෑ. ඔයා වැඩියෙන්ම කාලයගත කරන දේ අඳුරගන්න. එහෙම බැරි නම් කොලේක කටුවට ලියන්න. channel/group වලට නම් වැඩියෙන්ම වෙලා යන්නේ ඒවගෙන් leave වෙන්න. search කරල හරි හොයාගන්නව නම් owner කෙනෙක්ව contact කරගෙන ban කරගන්න. කාට හරි ඇබ්බැහි වෙලා නම් එයාට කියල මගහරින්න වෙන කරන්න දෙයක් නෑ ඉතින්. gf/bf එක්ක නම් ඉතින් එයාගෙන් උදව් ගන්න😏 සමහරුන්ට addiction වලින් මිදෙනව නම් හොඳම දේ relationship එකක් පටන් ගන්න එක. ඒත් එයාට addict උනාම නම් 🙊 එහෙමත් නැත්තම් අලුත් telegram account එකක් හදලා අවශ්‍යම දේවල් සහ අවශ්‍යම අයට විතරක් ඒක තියාගන්න. ඔයා Channel owner කෙනෙක් නම් වෙන admin ල ටිකක් හොයාගෙන චැනල් එකෙන් අයින් වෙන්න. මම ඒක කරා. ඇත්තටම දැන් ලොකු වෙලාවක් ඒ නිසා ඉතුරු වෙනවා...🙂 එහෙම බැරි නම් තාවකාලිකව නවත්තන්න..
VIDEO GAME ADDICTION
වෙන කරන්න දෙයක් නෑ කොල්ලා. uninstall කරලා දාන්න😐 කාලේ කනව වැඩි නවත්තන්න ඕනි කියල හිතෙන ඒ තත්පරේට delete කරල දාන්න. හිත හිත හිටියොත් වෙන්නේ නෑ ඕක 😒 හිතුනද ගියා අයින් කරා.. පස්සෙ දුක් වෙන්න.😪 හිතට හරිම නෑ වගේ නම් දවසක් දෙකක් එක දිගට හරි ගහල ඉවරකරල නවත්තලා ආයේ අලුත් game ගන්නැතුව ඉන්න.
FACEBOOK
මට Facebook addiction එක ගැන කතා කරන්න විදියක් නෑ🥹 මොකද මම කවදාවත් use කරලා නෑ. කාලකන්නිම ඇප් එකක් කියල හිතට වැදිලද කොහෙද අනේ මන්දා නම ඇහෙද්දිත් එපා වෙනවා😅 වැඩකුත් නෑ මට නම්. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නෙ fb, insta ඔයාලට අත්‍යවශය වැඩකට, ව්‍යාපාරික වැඩකට අවශ්‍ය වෙන්නෙ නැත්තම් ඕක ගන්න එපා. ගන්නවා කියන්නෙම විනාසයක්..😅
පුංචි මෝටීන් එකක් 😪
ඕනෙම ඇබ්බැහියකින් මිදෙන්න වගේම ඔයාව පන පිටින් මරන ප්‍රශ්න වලින් නිදහස් වෙන්න මේ වැඩ ටික කරල බලන්න සෙට් වෙයිද කියල. මගේ ක්‍රමය😶 ඔලුව අවුල් නැති සාමාන්‍ය රෑක තමන්ට තියන ප්‍රශ්න මොනවද හිතන්න.  නැත්තම් කොලේක ලියන්න. විසඳුම හොයන්න කලින් ප්‍රශ්නේ කෑලි වලට කඩාගන්න කොටස් කරුවන් එක්කම. රුක් සටහනක් ගහගන්න මනෝමෙන් හෝ කොලේක. ප්‍රශ්නේපොඩි පොඩි කැලි වලට කඩල analyze කරන්න. තමන්ට තියන විසඳුම් හැම එකක්ම තෝර ගන්න. හොදම ටික තෝරගන්න. සමහර විට ඔයාට ඒකෙන් ගැලවෙන්න තියන හොඳම විසඳුම ඔයාට විඳින්න වෙන දරුනුම අත්දැකීමක් වෙන්න පුලුවන්. අත්හැරීමක් වෙන්න පුලුවන්. ඒත් අනාගතේ වෙනුවෙන් කොන්ද කෙලින් තියන් ගන්න ඒ තීරණය නිසා හිතුවෙවත් නැති සාර්ථකත්වයක් ලැබෙයි🙃 මේක ලියන මාත් කියවන හුඟක් දෙනත් තාම 25 ට අඩු ඇතිනේ.. අමුතුවෙන් කියන්න ඕනිද මේ තීරණ මතම ජීවිතේ රැඳෙන කාලයක්. අද ගන්න එක ඍජු තීරනයක් නිසා ජීවිතේම ගොඩ යනව නම් එහෙමයි කියල දැනගෙනත් ඒක ගන්න කොන්ද පන නැත්තම් උබට හරියන්න ඕනිද..?🙂
අවසන් වචන පෙළ..
Показать все...
Block Apps & Sites | Wellbeing - Apps on Google Play

Block apps and sites | View your phone usage | Improve your digital wellbeing

@all bio කරන ලමයි...ඔයාලා ගාව clz වලින් දීපු හරි..වෙන කොහෙන්හරි හම්බුන හරි...2019න් පස්සේ unit වලට වෙන් කරපු mcq තියනවනම් එවන්නකෝ pesuru වගේ 2019 න් පස්සේ ඒවා🥲
Показать все...
1
Фото недоступноПоказать в Telegram
ජීවිතයේ සමහර අවස්ථා එනවා තමන්ට තමන්වත් නැතුව අසරණ වෙන☺️, ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් අහන්න කෙනෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව අසරණ වෙන..🙃😇 ඉතින් ඒ වගේ අවස්තාවකදී ඔයාලට පුළුවන් ඔයාගේ හිතට වද දෙන ඕනම ප්‍රශ්නයක් bot කෙනෙක් හරහා අපිට යොමු කරන්න.😇  ඒ ප්‍රශ්න ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ශා වෙන විදියට අපි මේ සමූහයේ පළ කරනවා...☺️ අපේ ඇඩ්මින්ලා සහ මේ චැනල් එකේ අනික් අය ඔයාව අහන් ඉඳී, ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කටයුතු කරයි..😇 විශේෂයෙන්ම ඔයාලගෙ හැඟීම් විහිලුවකට ගන්න මේ සමූහයේ ඉඩක් නෑ..🙃 එන්න එකතු වෙන්න අපිත් එක්ක නිදහසට පාර හොයාගන්න... 🥰 ✹ LINK : https://t.me/Give_way2Freedom
Показать все...
🥰 3 1
Фото недоступноПоказать в Telegram
#SCAMALERT LINK 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 𝘿𝙄𝙂𝙄𝙏𝘼𝙇 𝘿𝙊𝙇𝙇𝘼𝙍𝙎 💸
Показать все...
👏 7👍 2🔥 1
Фото недоступноПоказать в Telegram
#SCAMALERT LINK
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.