cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

CYBER TRICKS ⚡️

If you are someone who wants to be secured in the cyber world, you have come to the right community. 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨ ✹LINK t.me/+Y51jnMB3S65kYzll ✹BUYADS telega.io/c/+OB7YUN58_041OGU1 ✹CONTACT @adsithumbot

Ko'proq ko'rsatish
Reklama postlari
7 536
Obunachilar
-624 soatlar
-557 kunlar
-26930 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Paypal ලංකාවට තහනම්ද? මේක ගොඩක් අය අහන ප්‍රශ්නයක්.. ඒත් හරියට උත්තරයක් හොයාගන්න කවුරුත් නෑ.. ඒ නිසා අර කටින් කට ගිහින් දැන් ගොඩක් අය හිතන් ඉන්නෙ paypal service එක ලංකාවට support නෑ, අඩුම account එකක්වත් හදන්න බෑ කියල.. ඒ නිසා කට්ටිය පිලිපීන් account හදනවා.. එහෙම එකක් නෑ ලංකාවට paypal support කරනව transaction කරන්න පුලුවන්..හැබැයි...
හැබැයී.. මොකක්ද??
paypal වලින් bank transfer එකක් කරන්න බෑ ලංකාවට.. credit හෝ debit card එකකට withdraw කරන්න පුලුවන් කිසිම අවුලක් නෑ.. කිසිම අවුලක් නෑ කිව්වට පොඩි අවුලක් තියනව.. ලංකාවේ සමහර bank card support කරන්නෙ නෑ.. උදාහරනයක් විදියට people's bank, BOC, NSB bank cards support  කරන්නෙ නෑ. එතකොට HNB , SAMPATH BANK , COMMERCIAL CREDIT වගේ bank card support කරනව.. විනාඩියෙන් දෙකෙන් withdraw කරගන්න පුලුවන් bank එකටම.. අනික් එක, එක එක site වලින් withdrawal ගනිද්දි සමහර limitations තියනව(ලූ) ලංකාවේ account වලට.. අනික් එක ඉතින්න transaction commission පට්ට වැඩියී..
Bank card එකට බැරිම නම් mk?
ඔයාට ඔයාගේ bank card එකට withdrawal එක ගන්නම බෑ කියන්නකෝ.. එහෙම නම් හොඳම දේ exchange website එකක් use කරන එක.. ඒකට මම recommend කරන්නෙ AIRTM website එක. කිසිම අවුලක් නැතුව bank එකටම සල්ලි ගන්න පුලුවන්.. airtm කියන්නෙ මොකක්ද withdrawal ගන්නෙ කොහොමද කියල මේ link එකෙන් බලන්න මම කලින් කියල දීලා තියනවා..
philippine හැදුවොත් අව්ල්ද?
සමහරු philippines address වලට paypal හදනව දැන්.. ඒක කරන්නම එපා කතා දෙකක් නෑ account එක suspend වෙනව.. මොකද phone numbers bank account ලංකාවේ.. බරපතලම දේ ඔයා verify කරාට පස්සෙ account එක suspend වුනොත් ආයේ කවදාවත් paypal account එකක් verify කරන්න බෑ ඔයාගේ details වලට.. ඒ නිසා එක එක්කනා කියන නිසා paypal, payoneer වගේ ඒවට fake details දෙන්න එපා..
paypal එකෙන් withdraw කරන tutorial එකක් දෙන්න බැරිද?
මට දැන්ම බැරි වෙයි.. මොකද මේ දවස් වල සල්ලිත් නෑ සනීපත් නෑ වෙලාවකුත් නෑ මානසික නිදහසකුත් නෑ සිහියකුත් නෑ.. :)
Paypal account එකක් හරියට හදාගන්නෙ කොහොමද?
ලංකාවේ paypal account හදන්න බෑ කියල හිතන් ඉන්න අයට මේ video එකේ මම paypal account එකක් හදන විදිය දාලා තියනවා.. ඒවා බලන්න. අන්තිමට කියන්න තියෙන්නෙ ඔයාලගෙ යාලුවොන්ව දැනුවත් කරන්න.. මේකේ වැරදි තියන්න පුලුවන්.. එහෙම තිබුනොත් හරිගස්සන්න.. වෙන ප්‍රශ්න තියනව නම් අහන්න.. reaction එකක් දාන්න.. #requested 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 𝘿𝙄𝙂𝙄𝙏𝘼𝙇 𝘿𝙊𝙇𝙇𝘼𝙍𝙎 💸 ✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
Hammasini ko'rsatish...
🔥 18👍 6🗿 5 3
Paypal ලංකාවට තහනම්ද? මේක ගොඩක් අය අහන ප්‍රශ්නයක්.. ඒත් හරියට උත්තරයක් හොයාගන්න කවුරුත් නෑ.. ඒ නිසා අර කටින් කට ගිහින් දැන් ගොඩක් අය හිතන් ඉන්නෙ paypal service එක ලංකාවට support නෑ, අඩුම account එකක්වත් හදන්න බෑ කියල.. ඒ නිසා කට්ටිය පිලිපීන් account හදනවා.. එහෙම එකක් නෑ ලංකාවට paypal support කරනව transaction කරන්න පුලුවන්..හැබැයි... paypal වලින් bank transfer එකක් කරන්න බෑ ලංකාවට.. credit හෝ debit card එකකට withdraw කරන්න පුලුවන් කිසිම අවුලක් නෑ.. කිසිම අවුලක් නෑ කිව්වට පොඩි අවුලක් තියනව.. ලංකාවේ සමහර bank card support කරන්නෙ නෑ.. උදාහරනයක් විදියට people's bank, BOC, NSB bank cards support  කරන්නෙ නෑ. එතකොට HNB , SAMPATH BANK , COMMERCIAL CREDIT වගේ bank card support කරනව.. විනාඩියෙන් දෙකෙන් withdraw කරගන්න පුලුවන් bank එකටම.. අනික් එක, එක එක site වලින් withdrawal ගනිද්දි සමහර limitations තියනව(ලූ) ලංකාවේ account වලට.. අනික් එක ඉතින්න transaction commission පට්ට වැඩියී.. ඔයාට ඔයාගේ bank card එකට withdrawal එක ගන්නම බෑ කියන්නකෝ.. එහෙම නම් හොඳම දේ exchange website එකක් use කරන එක.. ඒකට මම recommend කරන්නෙ AIRTM website එක. කිසිම අවුලක් නැතුව bank එකටම සල්ලි ගන්න පුලුවන්.. airtm කියන්නෙ මොකක්ද withdrawal ගන්නෙ කොහොමද කියල මේ link එකෙන් බලන්න මම කලින් කියල දීලා තියනවා.. සමහරු philippines address වලට paypal හදනව දැන්.. ඒක කරන්නම එපා කතා දෙකක් නෑ account එක suspend වෙනව.. මොකද phone numbers bank account ලංකාවේ.. බරපතලම දේ ඔයා verify කරාට පස්සෙ account එක suspend වුනොත් ආයේ කවදාවත් paypal account එකක් verify කරන්න බෑ ඔයාගේ details වලට.. ඒ නිසා එක එක්කනා කියන නිසා paypal, payoneer වගේ ඒවට fake details දෙන්න එපා.. ලංකාවේ paypal account හදන්න බෑ කියල හිතන් ඉන්න අයට මේ video එකේ මම paypal account එකක් හදන විදිය දාලා තියනවා.. ඒවා බලන්න. අන්තිමට කියන්න තියෙන්නෙ ඔයාලගෙ යාලුවොන්ව දැනුවත් කරන්න.. මේකේ වැරදි තියන්න පුලුවන්.. එහෙම තිබුනොත් හරිගස්සන්න.. වෙන ප්‍රශ්න තියනව නම් අහන්න.. #requested 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 𝘿𝙄𝙂𝙄𝙏𝘼𝙇 𝘿𝙊𝙇𝙇𝘼𝙍𝙎 💸 ✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
හොඳ GPU එකක් තිබිලත් premier pro rendering slow ද? separate gpu එකක් තිබිලත් premier pro එකේ use වෙන්නෙ cpu එක විතරද..? AMD gpu එක unsupported කියල message එකක් එනවද. අඩුම ගානේ detect වෙන්නෙවත් නැද්ද. solution එකක් ඕනද...??
Hammasini ko'rsatish...
🔥 22👌 4👍 3
Repost from N/a
Photo unavailableShow in Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️ATTENTION‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬
💚ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 💚ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🤍ɴᴏᴛᴇꜱ 💚ᴇꜱʏᴛɪᴘꜱ            💚Qᴜᴇꜱᴛɪᴏɴ
📗 ඔයාලා වෙනුවෙන් ගොඩක් අයගෙ ඉල්ලීම මත ❝ TELEGRAM STUDY PACKAGE ❞ එක ආයෙත් අපි ඔන්න ඔයාලට ගෙනාවා☺️😇.. 📗 ඔයාලට අවශය වන සියලුම දේ තියෙනවා වගේම මේ පැකෙජ් එක සම්පූර්ණයෙන්ම FREE😶‍🌫😱.. 📗 සීමිත පිරිසකට පමණයි ගන්න පුලුවන් ඉකමනින් පහල  BUTTON එකෙන් ගන්න😬🤠..
Hammasini ko'rsatish...
💚🤍ADD NOW 🤍💚
Ali express එකේ summer sale එකේ අන්තිම දවස් දෙක මේ.. අද මැච් එක තව පැය බාගයකින් පටන් ගන්නව.. ඔයාලගෙ luck එක බලන්න හොඳම chance එකක්. try කරල බලන්න.. rs.3 කට iphone එකක් හම්බෙන්න බැරි නෑ. shakes නැති අයට මං ගානේ shake එකක් පහල link එකෙන් ගන්න පුලුවන්.. 😙 https://a.aliexpress.com/_olTFeQq
Hammasini ko'rsatish...
Mainvenue

10
Photo unavailableShow in Telegram
HOW TO BACKUP PHONE CONTACTS මේකනම් දන්න ගොඩක් අය වගේම නොදන්න ටික දෙනෙකුත් ඉන්න නිසා කියල දෙන්න හිතුනේ. phone එක reset කරාම , මාරු කරාම කැඩුනම බිඳුනම නැති උනාම වගේ වෙලාවල් වලට personal data වල ආරක්ශාවට ඔයාලා backup තියාගන්නවනෙ. ඒත් ඒ ගොඩක් අය දන්නේ නැ contact කොහොමද backup දාගන්නේ කියල. පහල තියෙන්නෙ එහෙම පුලුවන් ක්‍රම ටිකක් 😴 ✹ CONTACT ➢ options(තිත් තුන) ➢ manage contacts ➢ Import/Export➢ EXPORT CONTACTS ! මේ විදියට ඔයාලට ඕනි contact ටික ඔයාලගේ internal or external storage එකට save කරගන්න පුලුවන් .vcf file එකක් විදියට. (ex. 00001.vcf) ඒකරල ඒ file එක ආරක්ශිත තැනක හරි cloud storage එකකට හරි save කරල තියාගෙන ඕනි වෙලවට ඒක open කරන්න. ✹ ආයේ ඉතින් google account එකට sync කරගන්න පුලුවන්. Settings ➢ Google ➢Backup ➢ Google Account ගොඩක් වෙලාවට auto sync වෙනවා. හොඳම දේ google contact වගේ app එකක් use කරන එක. නැත්තම් contact save කරද්දු G account එකටම save කරගන්නත් පුලුවන්. ✹ අනික් වැඩේ තමයි පෑනකුයි පොතකුයි ඇරන් contact ටික පොතේ ලියන එක..😗 කාටහරි වැදගත් වෙයිනේ. reaction ඕනි 😒 #LIFEHACK 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
Hammasini ko'rsatish...
27🔥 8👏 2👍 1🤩 1
Gift lanka එකෙන් phone එකක් ලැබුනේ නැද්ද තාම..😪 howsaad😪
Hammasini ko'rsatish...
😁 12🤨 1
HOW TO ACTIVATE SUBLIME TEXT FOR LIFETIME ! කලින් avast antivirus, iobit game booster ,driver updater වගේ software කීපයක් crack නොදා activate කරගන්න කියල දුන්නනෙ.. අද බලමු ගොඩ දෙනෙක් use කරන sublime text එක lifetime activate කරගන්නෙ කොහොමද කියල.. තේරෙන්නෙ නැති අය උඩ video එක බලන්න. ● මුලින්ම https://www.sublimetext.com/download sublime text download කරගන්න. ● www.Hexed.it website එකට යන්න ● site එකේ open file option එකෙන් sublime text folder location එකට ගිහින් sublime_text.com තෝරන්න ● "search for" කියන තැන 80 78 05 00 0F 94 C1 මේක paste කරල "FIND NEXT" click කරන්න ● එතන මේ code එක එකින් එක type කරන්න video එකේ විදියට C6 40 05 01 48 85 C9 ● ඊට පස්සෙ file එක export කරල replace කරන්න. දැනට latest version එකට මේ method එක support කරනව.. සමහර version වලට වැඩ කරන්නෙ නැති වෙන්න පුලුවන්.. activate කරගත්ත අය ss එකක් දාන්නත් අමතක කරන්න එපා..🌚 #horawda 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ ✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
Hammasini ko'rsatish...
16🔥 3👍 1
03:25
Video unavailableShow in Telegram
35.65 MB
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.