CYBER TRICKS ⚡️
Открыть в Telegram
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community. 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨ ✹LINK ✹ADS: https://adsly.me/cybertricks_sd ✹CONTACT @adsithumbot
Больше4 398
Подписчики
-124 часа
+137 дней
-630 дней
Архив постов
4 398
Activate IDM (100% sefe)
ගොඩ දෙනෙක් IDM (internet download manager) එකේ activation key එකක් හරි crack හරි ඉල්ලල තිබුනා.. patch කරන එක safe නෑ idm එකට patch එකක් දාන්න ගිහින් මමත් එක පාරක් දඩ malware එකක් කෑවා..😪
මේ activation script එකේ එහෙම කතන්දර නෑ උඩ video එකේ තියන විදියට step දෙකෙන් activate කරගත්ත හැකි lifetime. යටින් file එක දාන්නම්.. මේකෙ activation keys ගන්න method එකකුත් තියනව.. ඒව කියල දෙන්න බෑ මොකද ඊට පස්සෙ කට්ටිය විකුනන්න ගන්නවා..😒
reaction එකක් එහෙම දාන්න ඉතින්..😒
#lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀✨
4 398
Repost from UDEMY FREE COURSES | 100% COUPONS
[100% OFF] OSWP WiFi Hacking & PEN-210 Exam Prep Labs
📁 Category: #ethicalhacking
🔤 Language: English
💰 Price: $14 FREE (100% OFF)
⏳ Enroll fast before the coupon expires!
4 398
OS . CLICK
ගොඩක් අයට දැන් win11 24H2 version එකේ ප්රශ්නත් එක්ක ආයෙත් 23H2 එකට downgrade කරන්න ඕන වෙලා තියනවනේ.. ඒත් microsoft එකෙන් පරන versions ගන්න තැනක් නෑ.. ගන්නව නම් uupdump වගෙ එකකින් script එකක් හරහ cmd එකෙන් ගන්න ඕන.. ටිකක් එපා වෙන වැඩක් කැමති අයට එහෙම පුලුවන්..
එහෙම අමාරු මට වගේ අය මේ website එක save කරල තියාගන්න මොකද මේකෙන් දැනට windows, linux os දෙකේ හැම version එකකම වගේ iso files ලේසියෙන්ම download කරගන්න පුලුවන්.. 😗
ඉස්සරහ දවසක අනිවාරෙන් වැදගත් වෙයි. ඒ නිසා save කරල තියාගන්න.🌚
LINK : OS.CLICK
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
4 398
Chemistry, Physics,Bio, විෂයයන් ට අදාළව....🔴🔴
Theory✔️
Notes✔️
Quizzes✔️
Questions ✔️
Daily Countdown ✔️
මේ chanel එකේ තියෙනවා.
2028 AL 2027 AL අයට ගොඩක් වැදගත්.📚
✏️👇 https://t.me/alguider
4 398
#SCAM_ALERT
This email appears to come from a real Google address, and the link starts with google.com. Attackers can now ride on Google and Microsoft's own sign-in and alert features, and AI has cleaned up the typos that used to give them away.
Phishing emails are getting more sophisticated, so the safest habit is to skip the link and open the app or type the address yourself. We detail more about this on our latest blog.
https://blog.mega.io/fake-google-security-alert-email?mct=oct7fb
4 398
Thinking about launching your own iGaming project or platform? Still on the fence?
Subscribe to BSW, where you'll find practical, no-fluff industry knowledge in one place. From licensing and payments to platforms, traffic and retention, we break down what actually works.
👉 Follow BSW and get ready to make your move.
4 398
🚀 PREMIUM AI & SOFTWARE MEGA SALE! (අදම 90% දක්වා විශේෂ වට්ටම්)
ලෝකයේ හොඳම Creative සහ Productivity Tools සමඟින් ඔබේ වැඩකටයුතු සහ නිර්මාණශීලී බව උපරිම මට්ටමට ගෙන යන්න! ඔබ Video Editor කෙනෙක්, ශිෂ්‍යයෙක්, Designer කෙනෙක් හෝ Content Creator කෙනෙක් නම්, ඔබට අවශ්‍ය සියලුම Premium Software සහ AI Tools දැන් ලංකාවේ අඩුම මිලට අපෙන් ලබාගත හැක.
🔥 CapCut Pro, ChatGPT, Gemini, Canva සහ Office ඇතුළු තවත් බොහෝ දේ සාමාන්‍ය මිලෙන් ඉතා සුළු මුදලකට!
💎 අපගේ විශේෂ පැකේජ (රු. 613/= | $2 සිට ආරම්භ වේ): 🎬 CapCut Pro: සීමාවකින් තොරව Pro විදියට Video Edit කරන්න.
🤖 ChatGPT Plus/Pro & AI Tools: වඩාත් වේගවත්, බුද්ධිමත් AI අත්දැකීමක් ලබාගන්න.
🎨 Canva Pro: සුපිරි Graphics සහ Social Media Posts පහසුවෙන්ම Design කරන්න.
💻 Windows & Microsoft Office: 100% Genuine Lifetime Keys.
✅ අපව තෝරාගත යුත්තේ ඇයි?
⚡️ Instant Activation (ක්ෂණිකව සක්‍රිය කර දීම)
💳 Local Bank Transfers සහ Crypto මගින් පහසුවෙන් ගෙවීම් කිරීමේ හැකියාව
💯 100% විශ්වාසනීය සහ සුහදශීලී සේවාව
👇 ඔබේ Deal එක අදම වෙන්කරවා ගන්න! 👇
📢 අපගේ Telegram Channel එකට එකතු වන්න:
👉 https://t.me/SSB_PROJECTS
💬 ඇණවුම් කිරීමට Telegram හරහා සම්බන්ධ වන්න:
👉 https://t.me/Delta_theta
#AI #ChatGPT #GeminiPro #ClaudeAI #Perplexity #SriLanka #LowestPrice #StudentOffers #TechDeals #SSBProjects #CapCutPro #CanvaPro #SriLankaTech
4 398
THE ULTIMATE TRICK TO BLOCK ADS & STOP ISP TRACKING !
මොන app එක ගත්තත්, web site එකකට ගියත් තත්පරෙන් තත්පරේ play වෙන annoying ads ප්‍රශ්නෙට විසඳුමක් ගෙනාව ඔන්න අද...🌚
ඒ තමයි private dns එකක් දාගන්න ඒක.. Third party apps, phone root කරන කතන්දර මුකුත් නෑ.
වැඩියෙන් data කැපෙන්නෙ නෑ... slow වෙන්නෙ නෑ.. හොඳම දේ dns එකක් දැම්මම isp(ex: dialog, mibitel, slt,..)
ට ඔයාගේ internet history එක බලන්න බෑ. ඔයා මොන sites වලටද යන්නේ අරකද මේකද කියල... ඔව් ඔව් ඒවත් බෑ🌚
ඒ වගේම ads වලට අමතරව malware, phishing links fake sites auto block වෙනව..
කරන්න තියෙන්නෙ මෙච්චරයි.. settings වල connections, network/internet settings යන්න.. එතන private DNS එකට ගිහින් එතන පහල text box එකේ,
dns.adguard.comමේක type කරල save කරන්න.. එච්චරයි...! හැමෝටම වගේ වටින දෙයක් මේක. save කරලා තියාගන්න... reaction එකක් එහෙම දාන් යන්න ඉතින් ඔයාටත් වැදගත් උනානම්..👉👈 #LifeHack 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
