ru
Feedback
Chemistry | Ramika Risiwara

Chemistry | Ramika Risiwara

Открыть в Telegram

Больше
Страна не указанаКатегория не указана
1 723
Подписчики
+1424 часа
+1167 дней
+76130 день
Архив постов
Unit-wise Revision Programme - සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 සිට... ජූලි 10 (සිකුරාදා): pH සහ Ksp ජූලි 17 (සිකුරාදා): MCQ Prac
Unit-wise Revision Programme - සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 සිට... ජූලි 10 (සිකුරාදා): pH සහ Ksp ජූලි 17 (සිකුරාදා): MCQ Practice (MCQ ලකුණු වැඩි කරගැනීමේ ​සුවිශේෂ වැඩපිළිවෙළ) ජූලි 24 (සිකුරාදා): Kd සමඟ චාලක රසායනය ජූලි 31 (සිකුරාදා): කාබනික රසායනය: සමායවිකතාව ගැටලු පුහුණු​ව Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

2026 A/L – Final Month Plan - July Full Syllabus Papers 🔹 පළමු සතිය: Full Syllabus Paper 06 ජූලි 07 (අඟහරුවාදා): Paper 06 -
+3
2026 A/L – Final Month Plan - July Full Syllabus Papers 🔹 පළමු සතිය: Full Syllabus Paper 06 ජූලි 07 (අඟහරුවාදා): Paper 06 - MCQ ප්‍රශ්න පත්‍රය Upload කිරීම. ජූලි 11 (සෙනසුරාදා): Paper 06 - MCQ Marking Scheme සහ Review එක Upload කිරීම. ජූලි 12 (ඉරිදා): Paper 06 - MCQ සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා) 🔹 දෙවන සතිය: Full Syllabus Paper 06 ජූලි 14 (අඟහරුවාදා): Paper 06 - Essay ප්‍රශ්න පත්‍රය Upload කිරීම. ජූලි 18 (සෙනසුරාදා): Paper 06 - Essay Marking Scheme සහ Review එක Upload කිරීම. ජූලි 19 (ඉරිදා): Paper 06 - Essay සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා) 🔹 තෙවන සතිය: Full Syllabus Paper 07 ජූලි 21 (අඟහරුවාදා): Paper 07 - MCQ ප්‍රශ්න පත්‍රය Upload කිරීම. ජූලි 25 (සෙනසුරාදා): Paper 07 - MCQ Marking Scheme සහ Review එක Upload කිරීම. ජූලි 26 (ඉරිදා): Paper 07 - MCQ සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා) 🔹 සිව්වන සතිය: Full Syllabus Paper 07 ජූලි 28 (අඟහරුවාදා): Paper 07 - Essay ප්‍රශ්න පත්‍රය Upload කිරීම. අගෝස්තු 01 (සෙනසුරාදා): Paper 07 - Essay Marking Scheme සහ Review එක Upload කිරීම

📘 Current Electricity – Physics MCQ Point Book A/L Physics කරන ඔයාලට විද්‍යුත් ධාරාව ඒකකය සහ විද්‍යුත් චුම්භක ප්‍රේරණය ලේසියෙන් revise කරන්න මේ short note book එක හදලා තියෙනවා.
මේකේ තියෙන්නේ: ධාරාව සහ විද්‍යුත් චුම්භක ප්‍රේරණය පාඩම් ආවරණය කරගන්න වැදගත් Revision Note එකක් MCQ වලට වැදගත් theory points සුලභ වැරදි සහ ලණු කෙටි ක්‍රම වැදගත් සූත්‍ර ප්‍රස්තාරික ප්‍රශ්ණ සදහා කෙටි ක්‍රම සිලබස් එකේ නැති ඒත් ඉතා පහසුවෙන් ගණන් හදන්න වැදගත් වෙන ක්‍රම MCQ එකක අන්තිම උත්තරේ ට යන්න Checklist එකක්
මේක විශේෂයෙන්ම MCQ paper එකට ලෑස්ති වෙන ළමයින්ට හදාගත්ත revision book එකක්. 📌 මේක මුල ඉඳන් අගටම කියවලා පාඩම් revise කරගන්න. 📌 වැදගත් shortcut methods වෙනම revise කරන්න. 📌 Current Electricity වලින් MCQ 5–7ක් වගේ එන්න පුළුවන් නිසා මේ unit එක strong කරගන්න. | Hirun De Silva | Island Rank 13 | Z Score 2.7144 | Nuclear Physics Olympiad Gold Medalist 🌐 HDSPhysics.com 📱 @HDSPaper26

+6
අද කොළඹ දිස්ත්‍රික් පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ අපි කිහිපදෙනෙක් ගිහින් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ 2027 AL ළමයින්ට Chemistry Seminar එකක් කළා. මේ ඒකෙ මතක සටහන් ටිකක්...❤️ ඉගැන්නුවෙ P ගොණුව. ඒකට හදපු Tute එකත් පහළින් දාන්නම්. වැඩක් ගන්න පුළුවන් වෙයි.🫶

P-Block Tute - PreMed.pdf4.17 MB

👑2026 AL Chemistry Paper එක මොන වගේ වෙයි ද? ඒක හරියට ම අඳුනගන්​න, Past Papers ටි​ක හරිම ගැඹුරින් Analyse කරන්න වෙනවා📊 🎯මේ
👑2026 AL Chemistry Paper එක මොන වගේ වෙයි ද? ඒක හරියට ම අඳුනගන්​න, Past Papers ටි​ක හරිම ගැඹුරින් Analyse කරන්න වෙනවා📊 🎯මේ තියෙන්නේ ඒ විදිහට 2011 - 2025 AL Chemistry Past Papers MCQs ඔක්කොම Analyse කරලා හදපු Study Guide එකක් මේකට අනුව පේන දෙයක් තමයි, සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් 72.5% ක් ආවරණය කරලා තියෙන්නේ අනු මාතෘකා 12 කින්. (ප්‍රශ්න 544/750 ක්) ඒ කියන්නේ අන්තිම කාලෙ මේක ගොඩ දාන්න නම්, අපි Focus කරන්න ඕනෙ ඒ අනු මාතෘකා ටිකට💯 ඒ වගේ ම මේකෙන් ඔයාලට, ✔️පහුගිය Past Paper MCQs වල Patterns අංග සම්පූර්ණ Syllabus එකට Tracking System එකක් තමන්ගේ මට්ටමට අදාළව, වැඩිපුර ම බලන්න ඕන දේවල් කියැවෙන Priority Map එකක් Physical, Organic, Inorganic පාඩම් වල වැදගත් කොටස් කිහිපයක් විභාගෙට යන්න කලින්, දැනගන්න ඕනම සූත්‍ර Set එකක් MCQ වලදි අහු වෙන්න පුළුවන් උගු​ල් අපිට වෙන නොසැලකිලිමත් වැරදි අඩු කරගන්න Mistake Tracker එකක් බිංදුවෙ ඉඳන් පටන් අරන් මේක ගොඩ දාගන්න Final Revision Plan එකක් තව දුරටත් අඳුරෙ අතපත ගාලා තේරුමක් නෑ. දත්ත අනුව, සැලසුම් කරලා උපරිමයෙන් වැඩ කරමු!💪 🔗සම්පූර්ණ Analysis එක මෙතනින්: https://rr-chemistry-mcq-analysis.vercel.app/ Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

කප්පරක් වටින තප්පර - බාහිර වැඩ ගොඩකුත් කරලා Medicine යන්න මම වැඩ කරපු විදි​හ 👑 🟥 https://youtu.be/pvkx_hcMEqM උපරිම Result
කප්පරක් වටින තප්පර - බාහිර වැඩ ගොඩකුත් කරලා Medicine යන්න මම වැඩ කරපු විදි​හ 👑 🟥 https://youtu.be/pvkx_hcMEqM උපරිම Result එකකට Tips: ඕනෑම මට්ටමක ඉන්න කෙනෙක්ට තමන්ගේ උපරිම දක්ෂතාවයට ළඟා වෙන්න ප්‍රායෝගික උපදෙස්. 🎯නිරවුල් මනසක්: අභියෝග සහ විභාග පීඩනය මැද අරමුණ වෙනුවෙ​න් මනස පැහැදිළි​ව තබාගන්නා ආකාරය. 🎯විභාග ගැටලු සහ විසඳුම්: විභාගය ළං වෙද්දී එන පොදු බය සහ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන හැටි. 🎯විද්‍යාත්මක ක්‍රමවේද (Active Learning): කාලය ඉතුරු කරගෙන කාර්යක්ෂමව ඉගෙනගන්න විද්‍යාත්මක ශිල්ප ක්‍රම. 📊 2011 - 2025 Chemistry MCQ Past Paper Analysis & Study Guide අවුරුදු 15ක Past Papers වල අංග සම්පූර්ණ විග්‍රහය දැන්ම බලන්න: 🌐 Website Link: https://rr-chemistry-mcq-analysis.vercel.app/ 🎶 කාලය ඉතුරු කරගන්න - Voice Notes Set එක යන එ​න ගමන්, කන ගම​න් වැදගත් ​ම කොටස් ඉක්මනින් මතක් කරගන්න: 📱 Telegram Link: https://t.me/RRChemVoiceNotes එන්න... අපි ලකුණු හඹාගෙන යමු! Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

2026 AL Chemistry - Past Paper MCQ Analysis 📊 Coming soon...🫶
2026 AL Chemistry - Past Paper MCQ Analysis 📊 Coming soon...🫶

ඊළඟ Unit-wise Revision එක? 🌝
Anonymous voting

Thank You! 1K Subscribers on Youtube... https://www.youtube.com/channel/UCxa73m7eSNinlUNVhrPwRTg Chemistry | Ramika Risiwara
Thank You! 1K Subscribers on Youtube... https://www.youtube.com/channel/UCxa73m7eSNinlUNVhrPwRTg Chemistry | Ramika Risiwara

Complete Marking - Guess Questions✅

Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න! Discussion Recording: https://youtu.be/IVwZybcMEwc ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... ✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක් ✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක් ✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම ✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips ✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක් ✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips අංග සම්පූර්ණ නිබන්ධනය: https://t.me/RamikaRisiwaraChemistry/114 ප්‍රශ්න කට්ටලය: https://t.me/RamikaRisiwaraChemistry/111 https://t.me/RamikaRisiwaraChemistry 🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Голосовое сообщение00:50

👉හැමෝම දැන් Join වෙන්න

Inorganic ගණනය කිරීම් - Theory Tute✅

Unit-wise Revision - Inorganic Calculations Tuesday, June 23 · 7:00 – 10:00pm Time zone: Asia/Colombo Google Meet joining info Video call link: https://meet.google.com/bdw-jjez-uhw

Голосовое сообщение01:54

Inorganic ගණනය කිරීම් - ගැටලු✅

🆓සම්පූර්ණයෙන් ම නොමිලේ! Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!👑 ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව,
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ! Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!👑 ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... ✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක් ✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක් ✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම ✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips ✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක් ✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips 🗓දිනය: ජුනි 23 අඟහරුවාදා ⏰වේලාව: ප.ව. 7.00 සිට 🔗මාධ්‍ය: Google Meet 🚀අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය, විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න: https://t.me/RamikaRisiwaraChemistry 🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Full Syllabus Paper 05 එකේ MCQ Review එකයි, සම්පුර්ණ MCQ Discussion එකයි Classroom එකට Upload කළා✌️ අපි ඊයෙ MCQ 50 ම Discuss
Full Syllabus Paper 05 එකේ MCQ Review එකයි, සම්පුර්ණ MCQ Discussion එකයි Classroom එකට Upload කළා✌️ අපි ඊයෙ MCQ 50 ම Discuss කළා. ඒ නිසා Live එකට එන්න බැරි වුණු හැමෝම ඒ Recording එක බලන්න. වැදගත් කරුණු ගොඩක් තියනවා එතන. ඒ වගේ ම MCQ Review එකේ හැම ප්‍රශ්නයක් ම හරිම නිරවුල්ව පැහැදිළි කරලා තියනවා. ඒකෙ තියන විශේෂ කෙටි ක්‍රම ටික සහ MCQ Points ටික හැමෝම වෙන ම Point book එකකට add කරගන්න. (Paper එකට යන්න කලින් ඉක්මන්ට බලාගන්න පුළුවන් විදිහට)📈 ජය🫶