fa
Feedback
Chemistry | Ramika Risiwara

Chemistry | Ramika Risiwara

رفتن به کانال در Telegram

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 879
مشترکین
-424 ساعت
-617 روز
+1 00430 روز
آرشیو پست ها
S-to-A Data-Driven MCQ Workshop August 4, 2026, 7:00pm – 11:59am · Time zone: Asia/Colombo Google Meet joining info Video call link: https://meet.google.com/tpo-vtza-vfx

🎯S-to-A MCQ Workshop S මට්ටමේ ඉඳන් A මට්ටම වෙනකම් ඔයාව අරන් යන, ලංකාවෙ එකම Data-Driven Chemistry MCQ Practice එක! ⭕️MCQ Pape
🎯S-to-A MCQ Workshop S මට්ටමේ ඉඳන් A මට්ටම වෙනකම් ඔයාව අරන් යන, ලංකාවෙ එකම Data-Driven Chemistry MCQ Practice එක! ⭕️MCQ Paper එකට ලෑස්ති වෙද්දී නිකම්ම ප්‍රශ්න කරනවාට වඩා, පසු ගිය විභාග ප්‍රශ්න රටාවන් (Patterns) හරියටම අඳුරගෙන, නිතර අහන සංකල්ප තේරුම් අරගෙන, අපිට නිතරම වැරදෙන තැන් අඳුනගෙන Smart විදිහට වැඩ කරන එකයි වැදගත්ම දේ! ⭕️ඉතින් මේ S-to-A MCQ Workshop Package එක හදලා තියෙන්නේ 2011-2025 දක්වා වසර 15ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ගැඹුරු දත්ත විශ්ලේෂණයක් (Data Analysis) පදනම් කරගෙන... 🗓දිනය: අගෝස්තු 4 (අඟහරුවාදා) ⏳වේලාව: ප.ව. 7.00 සිට ප.ව. 11.59 දක්වා 🌐මාධ්‍ය: Google Meet 📚 මෙහි අඩංගු දේවල්: ✅අනිවාර්යයෙන් බලාගත යුතු Past Paper ප්‍රශ්න 20: විභාගයේ වැඩිපුරම අහන ඒකක සහ සංකල්ප ආවරණය වන විදිහට ✅නව අනුමාන ප්‍රශ්න 40ක්: පසුගිය විභාග රටාවන් වෙනස් වී ඉදිරියට පැමිණිය හැකි ආකාරය ගැන විශ්ලේෂණය කර සකසන ලද, දත්ත මත පදනම් වූ විශේෂ පුහුණු ප්‍රශ්න. ✅නිකන් දෙන ලකුණු: බින්දුව මට්ටමේ කෙනෙක්ටත් මේක අත් නොහැර අඩු මහන්සියකින් අනිවාර්යයෙන් ලකුණු ලබාගන්න පුළුවන් තැන් ✅පියවරෙන් පියවර ඉදිරියට: ප්‍රශ්න පෙළගස්වලා තියෙන්නේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් S මට්ටමේ ප්‍රශ්නවල ඉඳන් ක්‍රමයෙන් A මට්ටම වෙනකම්. අන්තිමට Rankers ලව Target කරලා A+ මට්ටමේ අතිශය සියුම් සංකල්ප ටිකකුත් සාකච්ඡා කරනවා. 💡ප්‍රශ්නයක් දිහා බලලා කෙටිම ක්‍රමයෙන් තත්පර 30න් උත්තරේට යන විදිහ, වැරදි උත්තර තර්කානුකූලව අයින් කරන විදිහ සහ ගණනය කිරීම්වලදී අපි නොදැනුවත්වම කරන පුංචි අතපසුවීම් මඟහැර ගන්නා විදිහ මේකෙදි පුහුණු කෙරෙනවා. ⚠️ලකුණු ගන්න නම් ලේසි ප්‍රශ්න ඉක්මනින් කරලා, සංකීර්ණ ප්‍රශ්නවලට කාලය ඉතුරු කරගෙන Smart විදිහට වැඩ කරන්න ඕනේ. ඒ වගේම මේ අලුත් ම MCQ Analysis එකේ Insight Dashboard එකත් Session එකේදි පෙන්නන්නම්. එහෙනම් අද රෑ 7.00 ට හම්බෙමු. හැමෝටම ජය...❤️ Ramika Risiwara MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

COP_2025_2026-SINHALA_Final_watermark.pdf1.06 MB

❤️.

Bio Essay ගොඩදා​න රහ​ස් + 2026 AL ​අනුමාන රච​නා! 🧬 A/L Biology Essay එකට ලකුණු හැලෙන්නේ කරුණු නොදන්න නිසාම නෙවෙයි, දන්න කරුණ
Bio Essay ගොඩදා​න රහ​ස් + 2026 AL ​අනුමාන රච​නා! 🧬 A/L Biology Essay එකට ලකුණු හැලෙන්නේ කරුණු නොදන්න නිසාම නෙවෙයි, දන්න කරුණු නිවැරදිව, ලකුණු ලැබෙන ආකාරයට ලියාගන්න බැරි නි​සා… 👉සම්පූර්ණ Video එක: https://youtu.be/mimTgffdjYI 📌මේ Video එකෙන් ඔයාට; ✅හරියටම ප්‍රශ්න තෝරාගැනීම සහ කාල කළමනාකරණය ✅Essay පාඩම් කරන්න Tips ✅ඕනම Essay එකක් තත්පර 60කින් Plan කරන විදිහ ✅Marking Points වලට අනුව හරියටම උත්තර ලියන විදිහ ✅විභාග ශාලාවෙදි Essay එක ලියන්න සූදානම් වෙන්න ඕන විදිහ ✅Essay එක වේගෙන් පිළිවෙළට ලියන්න පෑන අල්ලන්න ඕන විදිහ ✅ලියන අතරේ Points අමතක වුණාම මොකද කරන්නෙ? ✅ලියපු ටිකට උපරිම ලකුණු ලැබෙනවද කියලා බලන Checklist එක ✅රූප සටහන් නිවැරදිව ඇඳීම, නම් කිරීම සහ නිවැරදි විද්‍යාත්මක ප​ද භාවිතය ✅2026 AL සුපිරිම අනුමාන රචනා Set එක (2019–2025 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල තියුණු විශ්ලේෂණයකින් හෙළි වුණු රටා සහ නැඹුරු​තා මත පදනම්ව) Website Link: https://bio-essay-analysis.vercel.app/ Voice Notes: https://t.me/RRChemVoiceNotes 📌 Bio ගොඩ දාගන්න මහන්සි වෙන ඔයාගෙ යාළුවාටත් යවන්න අමතක කරන්න එපා🫶 📌හරි සැලසුමක් ඇතුව, උපරිමයෙන් මහන්සි වුණොත්, කරන්න බැරි දෙයක් නෑ! ජය…❤️ Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

+1
Practice Questions – Unit 5 and 6 - PreMed.pdf6.22 KB

+5
ඊයෙ දවසෙ කොළඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ අපි කිහිපදෙනෙක් ගිහින් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ Chemistry Seminar එකක් කළා. 2027 AL ළමයින්ගෙ 3rd Term Test එක Target කරලා. මේ ඒකෙ මතක සටහන් ටිකක්...❤️ අපි සාකච්ඡා කරපු ප්‍රශ්න Tute එක සහ ඒකට හදපු අංග සම්පූර්ණ විවරණ ටිකත් පහළින් දාන්නම්. වැදගත් සියුම් කරුණු ගොඩක් මතක් වෙන විදිහට තමයි ඒ ටික හැදුවේ. උත්සාහ කරලා බලන්න.📈

⭕️Notice ✅Full Syllabus Paper 06 එකේ Essay Marking එක ටිකක් විශේෂයි. අද පාන්දර ඒක Upload කළා Classroom එකට. ✅ඒකෙ ප්‍රශ්නෙට අද
⭕️Notice ✅Full Syllabus Paper 06 එකේ Essay Marking එක ටිකක් විශේෂයි. අද පාන්දර ඒක Upload කළා Classroom එකට. ✅ඒකෙ ප්‍රශ්නෙට අදාළව පිළිතුරු සටහනට පස්සෙ, අතිශය වැදගත් Marking Points ටික සහ විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරයාට (Paper එක බලන කෙනාට) දෙන Examiner Notes ටික දාලා තියනවා. හැමෝම අනිවාරෙන් බලන්න ඒ ටික. උපරිම ලකුණු ලැබෙන විදිහට Paper එකට උත්තර ලියන්න ඒක මාර වැදගත්.

*ආරම්භය ජූලි 23 සිට* *දවස් 10 න් ලකුණු 20 ක් !* A/L Physics විභාගයට ලකුණු 20 ක් ගෙදරින් අරන් යන්න. https://t.me/+err4wmaooOs0
*ආරම්භය ජූලි 23 සිට* *දවස් 10 න් ලකුණු 20 ක් !* A/L Physics විභාගයට ලකුණු 20 ක් ගෙදරින් අරන් යන්න. https://t.me/+err4wmaooOs0ZjU1 *Practical tutes and audio notes සමග* Practicalවලට අදාළව විභාගයේදි අහන වැදගත්ම කරුණු එක්ක discussions. දවසකට පැය 3-4 ක් වැය කරලා physics paper එකෙන් 20% ක් ගොඩදාගන්න. F ⏩ S, C S ⏩ C, B C,B ⏩ A Contact 0702629399 0705557377 මලිඳු බෝහින්ගමුව District 9th (Colombo) Island 27

🕔ගෙවෙන හැම තප්පරයක් තප්පරයක් ගානෙම විභාගෙට ලකුණු එකතු කරමු! 🚫මේ ගෙවෙන්නේ 2026 AL ලියන ඔයාගෙ ජීවිතේ වටිනම කාලෙ. ඒ නිසා මේ ටි
🕔ගෙවෙන හැම තප්පරයක් තප්පරයක් ගානෙම විභාගෙට ලකුණු එකතු කරමු! 🚫මේ ගෙවෙන්නේ 2026 AL ලියන ඔයාගෙ ජීවිතේ වටිනම කාලෙ. ඒ නිසා මේ ටිකේ එක තප්පරයක්වත් අහක දාන්න නම් එපා! මම AL වලට ලෑස්ති වෙන දවස් වල මගෙ තප්පර ආයෝජනය කරන්න පාවිච්චි කරපු, Chemistry, Physics, Biology විෂයන් තුනටම අදාළව හදපු සියලු ම Voice Notes මේ Channel එකේ දාලා තියනවා. Channel Link: https://t.me/RRChemVoiceNotes Syllabus එකේ තැන් කිහිපයක් Link කරන ගමන් අතිශය වැදගත් සියුම් කරුණුත් මම ඒවා අතරේ මතක් කරනවා. ඒ නිසා ඕනම මට්ටමක කෙනෙක්ට මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි. කන බොන වෙලාවට, Bus එකේ යන එන වෙලාවට මං මේ Voice Note එකක් අහගෙන තමයි ගියේ. එතකොට ඒ වෙලාවෙත් මං ලකුණු ටිකත් එකතු කරගෙ​න📈 ඔයා එක අරමුණක් වෙනුවෙන් අවංකව මහන්සි වෙනවා නම්, ඒ අරමුණ අනිවාරෙන් ඉෂ්ඨ වෙනවා. ඉතින් මේ ටිකේ පුළුවන් උපරිමෙන් මහන්සි වෙමු.💪 ජය...❤️

Unit 2 and 3👇

pH + Ksp - Theory Based Questions - Marking and Review✅

pH + Ksp – Guess Essays - Marking✅

ගොඩක් ළමයි ඉල්ලපු නිසා, මේ පාර අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු 2026 AL Model Paper එකටත් අපේ Paper Class එකේ MCQ Papers වලට දෙනවා වගේම අංග සම්පුර්ණ විවරණයක් හැදුවා. මේ තියෙන්නෙ ඒකෙ PDF එක. ✅ ඒක සෑහෙන Standard වගේ ම Balanced Paper එකක්. හැමෝම අනිවාර්යයෙන් 26 AL Chemistry Paper එකට යන්න කලින් උත්සාහ කරලා බලන්න. මොනාහරි ගැටලුවක් මතු වුණොත් මේ විවරණය බලන්න.📈 හැමෝම මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගනියි කියලා හිතනවා. MCQ වල හිර වෙලා ඉන්න ඔයාගෙ යාළුවාටත් යවන්න🫶

As the Chief Guest...❤️ Yesterday at Bodhiraja College, Pugoda✨

🚀 2026 A/L Bio Paper එක ලියන්න යන්න කලින් බලන්න ම ඕන Website එක! 2019–2025 Past Papers වල රචනා ප්‍රශ්න රටා, Marking Schemes
🚀 2026 A/L Bio Paper එක ලියන්න යන්න කලින් බලන්න ම ඕන Website එක! 2019–2025 Past Papers වල රචනා ප්‍රශ්න රටා, Marking Schemes සහ සම්පූර්ණ Syllabus එකම හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා හදපු මේ Website එකේ අන්තර්ගතය: ✅2026 AL විභාගෙට එන්න වැඩිම ඉඩකඩක් තියෙන High Priority Essay Topics! ✅Essay Plans/Skeletons සහ අනිවාර්ය Marking Points (පිටු ගණන් ලිව්වත් මේ Marking Points නැත්නම් ලකුණු 0 යි!) ✅ළමයි බහුලව කරන වැරදි ඇතුළත් Error Log එක ✅අන්තිම ටිකේ ලොකුවට වැඩ කරන්න Smart Revision Strategy එක! ✅නැවත නැවත පැමිණෙන Repetition & Transformation Patterns ✅සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙන් ම... 🔥 2026 A/L Bio Paper එක ලියන්න විභාග ශාලාවට යන්න කලින් මේක අනිවාර්යයෙන්ම බලන්න! ඒ වගේම අන්තිම කාලෙ කොහොමහරි Bio ටික ගොඩ දාගන්න දඟලන ඔයාගෙ යාළුවාටත් කියන්න🫶 🔗සම්පූර්ණ Analysis එක මෙතනින්: https://bio-essay-analysis.vercel.app/ Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist #ALBiology #2026AL #BiologyEssay #PastPapers #MarkingScheme #SmartRevision #SriLankaAL #BiologyStudents #RamikaRisiwara

2026 A/L Bio Paper එක ලියන්න යන්න කලින් බලන්න ම ඕන Website එක! 2019–2025 Past Papers වල රචනා ප්‍රශ්න රටා, Marking Schemes සහ
2026 A/L Bio Paper එක ලියන්න යන්න කලින් බලන්න ම ඕන Website එක! 2019–2025 Past Papers වල රචනා ප්‍රශ්න රටා, Marking Schemes සහ සම්පූර්ණ Syllabus එකම හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා හදපු මේ Website එකේ අන්තර්ගතය: ✅✅2026 AL විභාගෙට එන්න වැඩිම ඉඩකඩක් තියෙන High Priority Essay Topics! ✅Essay Plans/Skeletons සහ අනිවාර්ය Marking Points (පිටු ගණන් ලිව්වත් මේ Marking Points නැත්නම් ලකුණු 0 යි!) ✅ළමයි බහුලව කරන වැරදි ඇතුළත් Comprehensive Error Log එක ✅අන්තිම ටිකේ ලොකුවට වැඩ කරන්න Smart Revision Strategy එක! ✅නැවත නැවත පැමිණෙන Repetition & Transformation Patterns ✅සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙන් ම... 🔥 2026 A/L Bio Paper එක ලියන්න විභාග ශාලාවට යන්න කලින් මේක අනිවාර්යයෙන්ම බලන්න! ඒ වගේම අන්තිම කාලෙ කොහොමහරි Bio ටික ගොඩ දාගන්න දඟලන ඔයාගෙ යාළුවාටත් කියන්න🫶 🔗සම්පූර්ණ Analysis එක මෙතනින්: https://bio-essay-analysis.vercel.app/ Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist #ALBiology #2026AL #BiologyEssay #PastPapers #MarkingScheme #SmartRevision #SriLankaAL #BiologyStudents #RamikaRisiwara

pH + Ksp - එක පාරින් ගොඩ දාගන්​න! Discussion Recording: https://youtu.be/9vgy-dHbVE0?si=mivyuFeFYLOM2pWR ✅ඕනම මට්ටමක කෙනෙක්ට
pH + Ksp - එක පාරින් ගොඩ දාගන්​න! Discussion Recording: https://youtu.be/9vgy-dHbVE0?si=mivyuFeFYLOM2pWR ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... නොහිතන අත් වැරදීම් වෙන විදිහ, උදාහරණ සහ ඒවා මග හරවාගන්න Tips ගානෙ එල්ලිලා ඉන්නෙ නැතුව ලොකු වෙලාවක් ඉතුරු කරගන්න Time Management Hacks! ක්ෂණිකව උත්තර ගන්න අතිශය වැදගත් වෙන pH RAM එක! පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක් අංග සම්පූර්ණ නිබන්ධනය: https://t.me/RamikaRisiwaraChemistry/149 ප්‍රශ්න කට්ටලය: 1. Guess Essays - https://t.me/RamikaRisiwaraChemistry/156 2. Theory Based Questions - https://t.me/RamikaRisiwaraChemistry/158 සියලු ම ප්‍රශ්න වල අංග සම්පූර්ණ විවරණය ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න: https://t.me/RamikaRisiwaraChemistry 🟥ඒ වගේ ම අපි කලින් කරපු වැදගත් Programmes මගහැරුණා නම් පහළ තියන Links වලින් බලන්න‍👇 Organic ගුණ විචලන: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ Inorganic ගණනය කිරීම්: https://youtu.be/IVwZybcMEwc කප්පරක් වටින තප්පර: https://youtu.be/pvkx_hcMEqM යාළුවන්ටත් කියන්​න🫶 එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

⭕️හැමෝම දැන් Join වෙන්න

pH + Ksp Revision Monday, July 13 · 7:00 – 11:00pm Time zone: Asia/Colombo Google Meet joining info Video call link: https://meet.google.com/yvw-cdem-mjn