2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot
Больше📈 Аналитический обзор Telegram-канала 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව
Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) является активным участником. Сейчас сообщество объединяет 98 554 подписчиков, занимая место в категории Другое.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 98 554 подписчиков.
Согласно последним данным от невідомо, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න
✔️Admin contact - @axyzwu_bot
✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot
✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot
✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot”
Благодаря высокой частоте обновлений (последние данные получены 02 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.
Загрузка данных...
| 2 | ළමයි මෙකට ගිහින් comment දාන්න අපි වෙනුවෙන් පෙනිසිටිනවලු
https://www.facebook.com/share/p/18dQDCoZ6B/ | 0 |
| 3 | /start1@AnuradhaBot | 0 |
| 4 | Нет текста... | 0 |
| 5 | Admin - @axyzwu_bot | 0 |
| 6 | 🛑පාර්ලිමේන්තු අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව කළ අවධාරණය:-
https://youtu.be/ArMgjVeYwzk?si=PpbuOSZjNrYLPh7d
🛑හිරු නාලිකාව 2026 උසස් පෙළ සිසුන්ට කරපු අසාධාරණය : -
https://youtu.be/wo3yjE1UDVc?si=vDbfk0HtU7tBnvIq
🛑ගුණේ අයියගේ කාමරේ යූටියුබ් නාලිකාව මගින් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳ කතා කළ වීඩියෝව :-
https://youtu.be/y235X2vTaDs?si=Xozd8LRVM2X67D6L
🛑චරිත දිසානායක ගුරුතුමන් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව පළ කළ facebook ගිණුමේ සටහන :-
https://www.facebook.com/share/p/1EKXbHAtRR/
🛑Mewan Fernando සමාජ ක්‍රියාකාරිකයා විසින් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳ පළකල ෆේස්බුක් ගිණුමේ වීඩියෝව :-
https://www.facebook.com/reel/1704400983926028/?mibextid=rS40aB7S9Ucbxw6v
🛑මහේන් ජේකබ් ගුරුතුමන් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව පළකර ඇති අදහස :-
https://youtu.be/kf-9oolDOWM?si=s8RXujoa-YXepKo4
🛑 විමුක්ති සුදසිංහ සහ නිලන්ත පොන්නප්පෙරුම ගුරුතුමන්ලා විසින් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳ කතා කළ වීඩියෝවන් :-
https://youtu.be/hqVmHHoTB_Y?si=_XBN9CsUsdwcfIXL
https://youtu.be/5oHOSxJJSoU?si=Ton_7ZMN1Oraz8zG | 0 |
| 7 | Нет текста... | 0 |
| 8 | ⭕️වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය මිනිස්සු ගැන⭕️
ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේශ් මුතුගල ගුරුතුමනුත් 26 උසස් පෙළට වෙන අසාධාරණය ගැන කතා කරයි
👉👍උගත් බුද්දිමත් යැයි කියාගත්ත අපේ චන්දවලින් පාර්ලිමේන්තු ගිය මිනිස්සු ඉගෙනගන්න ළමයිට කරන වෙනස්කම් 😔
Youtube link👇👇👇
https://youtu.be/X6PGM4mFzfg?si=uUUzeqlcNB3D_te4
(🎯ලයික් කරලා , 🎯කමෙන්ට් කරලා, 🎯ෂෙයාර් කරලා මේක උඩට ගත්තොත් මේක ගැන ගොඩක් කට්ටිය දකිනවා හැබැයි.) | 0 |
| 9 | කෝල් ගත්ත ගාන එයාල ගණන් කරගන්නවා හැමෝම ගන්න line busy කියල ඉතින් කිය කිය ඉන්න එපා ගන්න | 0 |
| 10 | ළමායි කට්ටිය එහෙන් මෙහෙන් කතාවක් යවනවා මානව හිමිකම් පැමිනිල්ල බාර අරන් නෑ කියලා
ඒක සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් 🔴🔴🔴
අපි ඒ පැමිනිල්ල දාපු සර්ව සම්බන්ද කරගත්තා ..
ඒ සර් කිව්වා පැමිනිල්ල බාර අරන් තියෙන්නේ ඒ නිසා කලබල වෙන්නෙපා කියලා.
ආයෙ යනවා සර් ඒ ගැන බලන්න... සර් ගාව ඒ පැමිනිල්ල බාරගත්ත බවට ඊට අදාල ඔක්කොම තොරතුරු තියෙනවා කිව්වා.
අසත්‍ය තොරතුරුවලට කලබල වෙන්නෙපා, කඩාකප්පල් කාරයොන්ගෙ කතා වලට රැවටෙන්නෙපා 🔴🔴🔴🔴🔴
https://t.me/legalaction_bot
මේකට මැසේජ් එකක් දාන්න සර් එක්ක මානව හිමිකම් එකට යන්න කැමති දෙමව්පියන් ඉන්නවා නම් ඒ සම්බන්ද තොරතුරු ✴️✳️ ✴️✳️ | 0 |
| 11 | Нет текста... | 0 |
| 12 | "අපිට තමයි මෑතකදි ආපු අමාරුම පේපරේ ආවෙ" same same but different
#සිත_නිවන_කතා | 0 |
| 13 | ස්ක්‍රීන් ශොට් අපේ ඩිස්කශන් ගෘප් එකට දාන්න ලමයි :
https://t.me/+K2OnJqF97G42NzU1 | 0 |
| 14 | ලමයි ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️
ඒලෙවෙල් නොකරන වගේම හරියකට පාඩම් කරලවත් නැති ෆේල් වෙන මට්ටමේ ඉන්න මී හරක් ටිකක් ඒලෙවෙල් ලමයිට වැදගත්ම එක්සෑම් එකට වෙන අසාදාරනයට සාදාරනයක් අවශ්‍ය නෑ කියලා කල් යන්න අවශ්‍ය නෑ කියලා කල්ලි ගැහිලා මේ වැඩේ කඩාකප්පල් කරන්න හදනවා
🔴🔴 ෆේක් නිවුස් නෙගෙටිව් දේවල් සෝශල් මීඩියාවල දානවා 🔴🔴
ඒවට අහු වෙන්නෙපා
කට්ටිය මේ ගෲප් එකත් විකුන්න හදපු එකක් කියලා ප්‍රචාරය කරනවා
මේකෙ මුල ඉදන් හිටිය අය සාක්ශි මේ අසාදාරනය ගැන මුලින් තිබ්බ තත්වේ සහ දැන් තත්වෙ ගැන
ඒකම ඇති ඔයාලට අපිව විශ්වාස කරන්න
දැනට මේ වැඩේට උදව් කරන්න හැමෝගෙන්ම ඉලන්නේ,,, පුලුවන් උපරිම උත්සහා ගමු මේ වැඩේ සාර්ථක කරගන්න බැරි උන දවසක ලීව් වෙන්න...
ලීව් වෙන ඔප්ශන් එක හැමෝටම තියනවනෙ බලෙන් තියාගන්න බෑනෙ ඔයාලව ඇඩ්මින්ලට.... | 0 |
| 15 | ❇️ළමයි මේවා ආයෙ ආයේ දාන්නේ කාලයත් එක්ක යටට යන්න නොදී සියලු දෙනාම මේක ගැන දැනුවත් වෙනකන් උඩට ගන්න.
⭕️ඒ වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ.
🎯Whatsapp status , facebook post වගේ හැමතැනම දාලා ශෙයාර් කරන එක ඔයාල කරන්න. | 0 |
| 16 | කරුණාකරලා අපිව දැනුවත් කරන්න
@mediaconfernece_bot
එච්චර ළමයිව පහළට ඇදලා දාන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්න | 0 |
| 17 | ළමයි,
අපි Human Rights Commission of Sri Lanka වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර මේ වන විට සතියකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.
ඒ අනුව, Right to Information Act, No. 12 of 2016 හි 3 වන වගන්තිය මඟින් සෑම පුරවැසියෙකුටම නීතියෙන් සහතික කර ඇති තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය සහ 24 වන වගන්තිය යටතේ තොරතුරු ඉල්ලා අයදුම් කිරීමේ නීත්‍යානුකූල ක්‍රියාපටිපාටිය ප්‍රයෝජනයට ගනිමින්, අපි RTI 01 තොරතුරු ලබාගැනීමේ අයදුම්පතක් යොමු කිරීමට බලාපොරොත්තු වෙමු.
එමඟින්, අප විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග, විමර්ශනයේ වත්මන් ප්‍රගතිය සහ නීතිය අනුව හෙළි කළ හැකි අදාළ තොරතුරු නිල වශයෙන් ලබාගැනීමට අපේක්ෂා කරමු.
මෙය කිසිදු ආයතනයකට බලපෑම් කිරීමක් නොව, ශ්‍රී ලංකාවේ නීතියෙන් සහතික කර ඇති පුරවැසි අයිතිය සාමකාමීව හා වගකීමෙන් භාවිත කිරීමක් පමණි. | 0 |
| 18 | 👉2023 - 150K ( සාර්ථක උනා)
Group memebersලා ගාන බලපානව මේකට.
❇️2024 ගොඩක් අය support කරා.
❇️2026 ඒකෙන් 20% ක් support නෑ !
🛑ඔයාලා දැන් එක්කෙනා ගානේ එකතු කරත් මේකට ලේසියෙන්ම 100000ක් හොයා ගන්න පුලුවන්.
🛑මේකෙ පිරිස වැඩිවෙන තරමට තමා මෙතන කොච්චර ළමයි පිරිසක් අසාධාරණයකට ලක් වෙලා ද කියල පේන්නේ.
මෙහෙම දෙයක් වෙනව ද කියලවත් තාම ගොඩක් ළමයි දන්නේ නෑ.
⏺මෙතන බහුතරය ඉන්නේ SCIENCE stream එකේ ළමයි. අනෙක් විෂය ධාරාවන් වල ළමයිනුත් මේකට එකතු කරන්න. ⏺
තවත් කෙනෙක් තමන් වෙනුවෙන් කරයි කියල ඉන්න එපා. එහෙම උනොත් මෙතන ඉන්නෙ සුලුතරයයි.
ඔයාට වෙන අසාධාරණයට විරුද්ධව ඔයාම ඉදිරිපත් වෙන්න.
⭕️⭕️මේ අසාධාරණය වෙන්නේ 2026 උසස් පෙළ අපි හැමෝටම⭕️⭕️ | 0 |
| 19 | 🔴call 🔴 | 0 |
| 20 | අගමැතිනිය පාර්ලිමේන්තුවෙ අදත් කෝල් ගන්න | 0 |
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
